You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / Sinhala Subtitle / කල්හාර වික්‍රමසිංහ (page 2)

කල්හාර වික්‍රමසිංහ

The Bank Job (2008) with Sinhala Subtitles | බේකර් වීදියේ බැංකු කොල්ලය… [සිංහල උපසිරසි සමඟ]

එය 1971 වර්ශයේ ඉරිදා දිනයකි. සතියක් පුරා කාර්යබහුල වී තිබූ ලන්ඩන් නගරය මෙදින සාමකාමි මුහුණුවරක් ගනී. සිකුරාදා පස්වරුවේ වසා තැබූ බෝහෝ ආයතන හෙට උදෑසන වනතෙක් විවෘත වන්නේ නැත. වෙහෙසකර වූ සතියකින් පසු, නිවාඩුවක් ගත කිරීමට ලන්ඩනයෙන් බැහැරට ගොස් සිටින් මිනිසුන් මේ වනතෙක්ම ඔවුන්ගේ ගෙවල් දොරවල් කරා පැමිණ තිබුනේ නැත. එලෙස …

Read More »

And Then There Were None [E03] with Sinhala Subtitles | දැං ඉතිරිව නැත කිසිවෙක්… [සිංහල උපසිරසි සමඟ]

මේ දෙන්න යන්නේ ඇන්ඩ් දෙන් දෙයාර් ව’ර් නන් කියන කෙටි ටෙලි නාට්‍ය මාලාවේ අන්තිම කොටස. මේක මං සබ් කරපු මුල්ම සීරිස් එක. මේක මට භාර දුන්න හසන්ත සහෝදරයටයි, සමීර කරුනාරත්න සහෝදරයටයි විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕන. ඒ වගේම තමයි බයිස්කෝප් අඩවියේ අනිකුත් සාමාජිකයින්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන. හොඳයි එහෙනම් පහු ගිය …

Read More »

And Then There Were None [E02] with Sinhala Subtitles | කවුද මේ ඕවන්ස්ලා??? [සිංහල උපසිරසි සමඟ]

පහු ගිය කොටසෙන් අපිට දැක්කා ජීවිතේට එකිනෙකාව දැකලවත් නැති අමුත්තන් දස දෙනෙක්ට ආරාධනා ලැබෙනවා දූපතක තියෙන ගෙදරක සති අන්තය ගත කරන්න එන්න කියලා. ආරාධනා කරන්නේ ඕවන් කියලා දෙපලක්. අපේ අමුත්තන් පිරිස රෑ වෙනකන් බලන් ඉඳියත් ඒ ඕවන් දෙපල නම් ගෙදරට ආවේ නෑ. ඉතින් මෙහෙම රෑ කෑම හෙම කාලා ඉන්නකොට එයාලට …

Read More »

And Then There Were None [E01] with Sinhala Subtitles | පුංචි සෙබල කොලුවො දස දෙනා. [සිංහල උපසිරසි සමඟ]

මේක ඇවිල්ලා වෙනස් කතාවක්, වෙනස් කිව්වෙ විශේෂ අභිරහස් කතාවක්. බ්‍රිතාන්‍ය රහස් පරීක්ශක කතා සම්ප්‍රධාය ස්වර්නමය යුගයකට අරන් ගිය ලොකේ විශිඨතම නවකතාකරිනී අගතා ක්‍රිස්ටි ගෙ කතාවත් මේක. පොත්ම සියයකට වැඩියෙන් ලියලා තියෙන එයාගෙ පොත් වල අලෙවිය දෙවෙනි වෙලා තියෙන්නෙ බයිබලේටයි, ශේක්ස්පියර් ගේ පොත් වලටයි විතරයි. මේ “ඇන්ඩ් දෙන් දෙයාර් වර් නන්” …

Read More »

Extraction (2015) with Sinhala Subtitles | ගලවාගැනීම… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ පාර මං ගෙනවාවේ ඇක්ශන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Extraction. ෆිල්ම් එක රිලිස් උනේ දෙසැම්බර් 18 වෙනිදා. මේ වෙනකොට ෆිල්ම් එකේ IMdb අගය 4.1. Thriller ඝනයට තමයි ෆිල්ම් එක වැටෙන්නේ. ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නේ Steven C. Miller. Bruce Willis, Kellan Lutz, Gina Carano වගේ නලු නිලියන් තමයි …

Read More »

The Assassin (2015) with Sinhala Subtitles | මනස, හැඟීම් වල සිරකරුවෙක් වූ විට.. [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල මං පොඩ්ඩක් free එකේ ඉන්න නිසා ඉක්මනටම තවත් නිර්මාණයක් අරගෙන එන්න පුලුවන් උනා. මං අද ගෙනාවේ චීන චිත්‍රපටියක්. ඇත්තටම චීන චිත්‍රපටියක් කියල කිවුවට මේක තායිවාන්-චීන-හොං කොං සම නිෂ්පාදනයක්. විශේෂයෙන්ම Martial Arts වලට කැමති කට්ටියට නම් මේක සුපිරි චිත්‍රපටියක් වෙවි. චිත්‍රපටියේ නම The Assassin. මේ චිත්‍රපටිය විවිධ සිනමා …

Read More »

Mindhunters (2004) with Sinhala Subtitles | මිනීමරුවා අප අතරමයි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් නිර්මාණයක් අරගෙන මං ආවා. අලුත් චිත්‍රපටි හැම එකක්ම වගේ අනිත් අය භාර ගෙන නිසා මං මේ සැරේ ගෙනාවේ පරණ චිත්‍රපටියක්. 2004 දි තමයි චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ. චිත්‍රපටිය තමයි Mindhunters. Crime, Mystery, Thriller ඝනයට තමයි චිත්‍රපටිය අයිති වෙන්නේ. චිත්‍රපටියෙන් කියවෙන්නේ FBI එකේ අපරාධ ප්‍රොෆයිලර්ස්ලා (Criminal Profilers) ගැන කතාවක්. චිත්‍රපටියේ …

Read More »

The Connection (2014) with Sinhala Subtitles| ප්‍රංශ සම්බන්ධය…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මං මගේ දෙවනි නිර්මාණයත් අරගෙන ආවා. පහු ගිය දවස් ටිකේ එච්චර වැඩ තිබුනේ නැති නිසා මේ සබ් එක ඉක්මනට ඉවර කර ගන්න පුලුවන් උනා. ඉක්මනට ඉවර කර ගන්න පුලුවන් උනාට මේ සබ් එක කරන එක නම් ටිකක් විතර අමාරු උනා. මොකද මේක ප්‍රංශ චිත්‍රපටියක් නේ. අපේ සමීර චතුරංග …

Read More »

4Got10 (2015) with Sinhala Subtitle| අමතක වූ මතකය… [සිංහල උපසිරසි සමඟ]

මුලින් පටන් ගන්න කවුරුත් කියනවා වගේ මේක තමයි මගේ පලවෙනි සිංහල උපසිරැසි නිර්මානය. ලේසි වගේ පෙනුනට කරනකොට තමයි අමාරුව දැනෙන්නේ. මට දවස් තුනක් ගියා වැඩේට. මම සාමාන්‍යයෙන් බයිස්කෝප් අඩවියට ඇවිත් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලන කෙනෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් මම කැමති ඉංග්‍රිසි උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න. ඒත් මේ බයිස්කෝප් අඩවියෙ …

Read More »
error: Alert: Content is protected !!