You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / Sinhala Subtitle / කවින්ද බුද්ධික

කවින්ද බුද්ධික

Dark [S02 : E05] Sinhala Subtitles | විනාශයට දින දෙකකට මත්තෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහනම් ඩාක් කතා මාලාවේ දෙවනි කතා සමයේ පස්වෙනි කතාංගය අරගෙන ආවා. පලවෙනි කතා සමයටත් උපසිරැසි කරපු නිසා මේ වතාවෙදීත් උපසිරැසි කරමු කියලා වැඩේට සම්බන්ධ කරගත්ත චාමර සම්පත් අයියා සහ රවිඳු රුක්ශාන් මලයාවත් මතක් නොකර බෑ මේ වෙලාවේ.. හැරෙමු පහුගිය කතාංගයට.. අන්තිමට අපිට දැකගන්න පුලුවන් උනේ කාලයේ ආපස්සට ගිහිල්ලා අතරමං …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E08] Sinhala Subtitles | දිනුම කාටද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Cloak and Dagger අටවෙනි කොටසේ උපසිරසිය අරගෙන ආවා.. බලමු ඊට කලින්, පෙර කොටසේ මොකද උනේ කියලා.. අන්ඩ්‍රේ, ටැන්ඩිගේ මනසත් එක්ක සෙල්ලම් කරලා ටයි මැරුණා කියලා පෙන්නලා ටැන්ඩිව තමන්ගේ යටතට ගත්තත් ඒක සාර්ථක උනේ නෑ. මොකද අන්තිමේදී ටැන්ඩිට පුළුවන් වෙනවා තානායමෙන් පැනගන්න. ඒත් අවසානයේ අපි දැක්කා ටයි සිහි නැති …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E07] Sinhala Subtitles | ටැන්ඩිව සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.. ඔන්න එහෙමනම් Cloak and Dagger කතා මාලාවේ දෙවනි කොටසේ හත්වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවා. සේරටම කලියෙන් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ටැඩිව, අන්ඩ්‍රේ අල්ලගත්තට පස්සේ ඔහු උත්සාහා කරනවා ටැන්ඩිගේ මනසත් එක්ක විවිධ විවිධ විදිහේ සෙල්ලම් කරලා ටැන්ඩිව බිඳවට්ටන්න.. නමුත් ඒ එක ක්‍රමයක් වත් සාර්ථක වෙන්නේ …

Read More »

Midnight, Texas [S02 : E09] Sinhala Subtitles | නොනිමි අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මිඩ්නයිට් ටෙක්සාස් දෙවන කතා සමයේ අවසාන කතාංගය අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕන හදිසියේ සිදු උන අවාසනාවන්ත සිදුවීමක් නිසා උපසිරැසිය සතියක් ප්‍රමාද උන එකට. හැරෙමු එහෙනම් කතාව දිහාවට.. පසුගිය සතියේ කොටසින් අපිට බලාගන්න පුළුවන් උනේ මිඩ්නයිට් කණ්ඩායම තියෝෆිලීස්ව නැවත ගෙනවන එක නවත්වන්නට තමන් ලඟ තිබුන අවසාන තුරුම්පුව උන …

Read More »

Midnight, Texas [S02 : E08] Sinhala Subtitles | අවසන් උපාය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මිඩ්නයිට් ටෙක්සාස් අටවෙනි කොටස අරගෙන ආවා. වැඩි කතා නැතුවම බලමු මොකද වෙන්න යන්නේ කියලා. පහුගිය කොටසින් අපිට දකින්න ලැබුනා අවාසනාවන්ත විදිහට ජෝ අතින් තමන්ගේ පෙම්වතා මියගියා, ඔහුට වෙන විකල්පයක් නොතිබුන නිසාවෙන්. ඒ වගේම ජෝ තමන්ගේ අත්තටු දෙකත් කපලා දැම්මා. ඒත් ඔහු ඇත්තටම මැරුණද.? ඒ වගේම මතක ඇති කලින් …

Read More »

Marvels Luke Cage [S02 : E13] Sinhala Subtitles | වේදනාවේ බලය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ලූක් කේජ් කතා මාලාවේ අන්තිම කොටසත් අරගෙන ආවා.. වැල්වටාරම් නැතුව හැරෙමු කතාව දිහාවට.. කලින් සතියෙන් අපිට දැකගන්න පුළුවන් උනේ, තමන් ගෑවුන අපරාධ සේරම වමාරන ශේඩ්ස්ව සහ මරියාගෙන් පළිගන්න උත්සාහ කරනන් බුශ් මාස්ටර්ව.. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට ඔහුගේ උත්සහය සාර්ථක උනේ නෑ. කොහොමින් උනත් ඒ අතරතුරේ මරියාව අත්තඩංගුවට ගන්න …

Read More »

Marvels Luke Cage [S02 : E12] Sinhala Subtitles | අවසන් සාදය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මාවල් ලූක් කේජ් කතා මාලාවේ දොලොස් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. අපේ චාමර සම්පත් අයියා කරාපු ඉල්ලීමකට දොලොස් වෙනි සහ අවසන් කොටස් වල උපසිරැසි යොදන එක මම බාරගත්තා… හරි එහෙනම්. වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට.. පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුනේ කරපු ප්‍රතිකාර වලින් සුවය ලබපු බුශ් මාස්ටර්ව.. …

Read More »

Blindspot [S03 : E20] Sinhala Subtitles | මිතුරු වෙස් ගත් සතුරන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Blindspot 20 වෙනි කතාංගයත් අරගෙන ආවා. ඉසුරු සම්පත් අයියාගේ ඉල්ලීමක් නිසාවෙන් මේ කොටසේ උපසිරැසිය පරිවර්තනය කරන එක මම බාර ගත්තා.. එහෙනම් හැරෙමු කතාව දිහාවට.. පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කලෝතින්, කතාංගය අවසාන උනේ පොඩි පැටළුමක් ඉතිරි කරලා. මොකද අවසානයට Roman පච්ච ගැන තියෙන දත්ත ගබඩාවට ව්‍යාජ තොරතුරු ඇතුල් කරලා …

Read More »

Altered Carbon [S01 : E07] Sinhala Subtitles | නිර්මාපකයා සහ විනාශය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් අටවෙනි කොටස රැගෙන ආවා. අපි එහෙනම් බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ටකාෂිගෙ සහෝදරිය ජීවතුන් අතර ඉන්නව.ඉතින් අද පටන්ගන්නෙ එතන් සිටයි.අද කොටසේදී දකින්න ලැබෙයි ටකාෂිගෙ සහෝදරිය හැම දෙයක්ම වමාරන හැටි.ඒ කියන්නෙ ඇයගෙ සහෝදරයාව ගබඩාවෙන් එළියට අරගන්න අවශ්‍ය නිසා ඇය බැංක්‍රොෆ්ට් ඝාතනය කිරීමට තැත් …

Read More »

The Brave [S01 : E11] Sinhala Subtitles | නිල් අහස…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Brave කතා මාලාවේ එකොලොස් වෙනි කොටස අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕන මීට කලියෙන් කතා මාලාව ලබලා දෙන්න තීරනය කරලා තිබුනත් බොහොම වැඩ රාජකාරි අධික වීම නිසාවෙන් සෑහෙන ප්‍රමාදයක් උනා. හරි හැරෙමු කතාව දිහාවට.. පහුගිය කොටස් වලින් ඔයාලට දකින්න ලැබුනා ජෑස් මෙහෙයුමක් අතරතුරදී නොහිතපු විදිහට විරුද්ධ පාර්ශවයට …

Read More »

Dark [S01: E07] Sinhala Subtitles | කවුද, කවදද…!! [සිංහල උපසිරැසි සමඟ]

The Dark කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන එන්නයි මේ සූදානම.. පහුගිය සතියේ මතක ඇතිනේ ජෝනාස් තමන්ට ලැබුන උපකරණ වල ආධාරයෙන් ගුහාව ඇතුලත පොඩි සෙවීම් වගයක් කරනවා. අවසානයේ ඔහු “යම් තැනකට” එන්නට සමත් වෙනවා. මෙතෙක් කාලයක් කතාවේ සිදුවෙන්නේ මොනවද කියලා යම් යම් තැන් වල පැටලිලි සහගත තැන් තිබුනානම්, ඔන්න අද කතාංගයෙන් …

Read More »

Dark [S01: E06] Sinhala Subtitles | නොගැලපීම් සහ පිළිතුරු…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Dark කතා මාලාවේ හයවන කොටස අරගෙන එන්නයි සූදානම.. කතාව එන්න එන්නම් රසවත් වේගෙන එන වේලාවේ බලමු මොකද වෙන්නේ කියලා.. උල්රිච් දිගින් දිගටම පෞද්ගලිකව සොයාගෙන යනවා තමන්ගේ දරුවා අතුරුදහන් වීමට අදාල විස්තර, නමුත් මේ අතරේ නගරයේ පොළීසියත් මේ අතුරුදහන් වීම ගැන සොයන්න තමන්ගේ බලය වැඩි කරලා සහභාගී කරවලා …

Read More »

Midnight, Texas [S01 : E06] Sinhala Subtitles | සැබෑ ඝාතයකයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් මිඩ්නයිට් හයවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස් වලදී දකින්න ඇති ඔයාලා අත්භූත විදිහට කාන්තා මරණ කීපයක් සිද්ධ වෙනවා. අදත් මේ වගේ එක් කාන්තා අතුරුදහන්වීමක් සිදු වෙනවා. මෙන්න මේ සිද්ධිය වටා තමයි කතාව ගලාගෙන යන්නේ. නමුත් අවසානයේදී මේ සියල්ලටම වග කිව යුතු පුද්ගලයා ඔයාලට බලාගන්න ලැබේවි. අපි …

Read More »

The Mist (2017) [EP 09] with Sinhala Subtitles |බොරු පිට බොරු…! [සිංහල උපසිරසි සමඟ]

නවවෙනි කොටසත් අරගෙන ආවා, සාප්පු සංකීර්ණයේ අයිතිකාරයා වෙන ගස් කරපු ආත්මාර්ථකාමී වැඩක් නිසා සාප්පු සංකීර්ණයේ අය හිතාගෙන ඉන්නේ ඇලෙක්ස් මිණීමරුවෙක් කියලා. මේක නිසාවෙන් සාප්පු සංකීර්ණයේ ඉන්න හැමොම ඇලෙක්ස් සහ ඊව්ව හොයින්න පටන් අරහ් තියෙන්නේ… මේ අතරේ කෙවින් මැරුණා කියන බොරු ආරංචිය ඒඩ්‍රියන් මීයාට සහ ජොනාහ්ට කියපු නිසා ඔවුන් ඒක විශ්වාස …

Read More »

The Mist (2017) [EP 07] with Sinhala Subtitles | දෙවියන්ද… සොබාදහමද…! [සිංහල උපසිරසි සමඟ]

කෙවින්වත් අල්ලගෙන කරන්න හදපු පරීක්ශණයෙන් කොහොම හරි ජෝනාහ් සහ ඒඩ්‍රියන් කොහොමහරි කෙවින්ව බේරා ගත්තා, මේ අතරේ පියතුමාගේ ගෝලයා නැතලිව මරන්න උත්සාහා කරපු එක නිසාවෙන් පල්ලිය ඇතුලේ තත්වය බොහෝම උණුසුම් වෙලා. මේක නිසා පියතුමා නැතලිත් එක්ක අභියෝගයකට යන්නයි සූදානම… රෝහල ඇතුලේ ඉන්න අයත් විදුලිය නැති උන නිසා මානසික ලෙඩ්ඩු ඉන්න වාට්ටුවට …

Read More »

The Mist (2017) [EP 06] with Sinhala Subtitles | පිස්සු දොස්තර…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි කොටසටත් ආවා. කෙවින් කරපු සැත්කම සාර්ථක උනත් අවාසනාවන්ත විදිහට ඔහුගේ සහෝදරයා මියගියා. බ්‍රයන්ගේ ඇත්ත අනන්‍යතාව දැනගත්ත මීයා වාහනේ අරගෙන කොහේදෝ යන්න ගියා ඔයාලට මතක ඇති… මේ කොටස ගලාගෙන යන්නේ රෝහලේ හිටිය දොස්තර වටා, මෙයා කෙවින්වත් අරගෙන මොකක්දෝ වැඩකටයි සූදානම් වෙන්නේ.. කතාව බලලම තීරණය කරන්නකෝ මොකද වෙන්නේ කියලා.. ආයෙම …

Read More »

The Mist (2017) [EP 05] with Sinhala Subtitles | අතීත මතක…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.. කෙවින්ලට වාහනයක් නම් හම්බ උනා, ඒත් ප්‍රශ්නයක් උනේ බ්‍රයන්ට වෙඩි වදුන එකනේ.. මේ හේතුව නිසා මෙයාලා බ්‍රයන්වත් අරගෙන රෝහලට එනවා ප්‍රතිකාර වලට. නමුත් මේ අතරේ කෙවින්ට අහම්බෙන් රෝහල ඇතුලේදී නොහිතපු විදිහට කෙනෙක්ව මුණගැහෙනවා. ඒ හේතුව නිසා කෙවින්ට මෙතෙක් ජීවිතයේ නොකරපුම දෙයක් කරන්න සිද්ධ වෙනවා. …

Read More »

The Mist (2017) [EP 03] with Sinhala Subtitles | නීති රීති…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටස අරගෙන ආවා.. පහුගිය සතියේ අපිට අන්තිමට බලාගන්න පුළුවන් උනේ ජේට, එල්ලිලා මැරිලා ඉන්න කීපදෙනෙක්ගේ මළසිරුරු කීපයක් හමුවීමත් එක්ක. ඒ වගේම ඊව් ඇතුළු අය තීරණය කලා ටික කාලයක් යනකල් සාප්පු සංකීර්ණය ඇතුලේ ජීවත් වෙන්න. කෙවින්ට බ්‍රයන්ට සහ මීයාට පුළුවන් උනා අනතුරක් රහිතව පල්ලිය වෙතට එන්න. මේ දෙන්නව …

Read More »

The Mist (2017) [EP 01] with Sinhala Subtitles | මිනිසුන්ද… දෙවියන්ද… සොබාදහමද…! [සිංහල උපසිරසි සමඟ]

  හැමෝටම ආයුබොවන් කියලා කියනවා,ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ මේ අවුරුද්දේ නිකුත් උන රූපවාහිනී කතා මාලාවක උපසිරසි ඔයාලා වෙනුවෙන් අරගෙන එනයි සූදානම, වැඩි කතා නැතුව බලමු සීරීස් එක ගැන.කතා මාලාවෙ නම වෙන්නේ The Mist. මේ කතාව 2007 වර්ශයේ නිකුත් උන The Mist කියන චිත්‍රපටය ඇසුරින් නිර්මාණය උන කතා මාලාවක්. ඔබ …

Read More »

Sinners and Saints (2010) Sinhala Subtitles | පවුකාරයින් සහ සාන්තුවරයින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටියක් අරගෙනයි අද ආවේ. 2010 වර්ශයේදි තිරගත උන මේ චිත්‍රපටය IMDB අගය 6.2 ක් අරගන්නට සමත් වෙලා තියනවා. කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු. ශෝන් රයිලි කියන්නේ සාමාන්‍ය පොලිස් භටයෙක්. නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ටිකක් දුක්බර එකක්. ශෝන්ගේ පුංචි පුතා ලේ පිලිකාවක්, එහෙමත් නැත්නම් ලියුකේමියා රෝගයෙන් අරුදු …

Read More »
error: Alert: Content is protected !!