You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

කවිනු වීරක්කොඩි

To Let (2019) Sinhala Subtitles | නිවසක සෙවණට වරම් නොලද්දෙමි [සිංහල උපසිරැසි සමඟ]

සම්මාන 32ක්.. නිර්දේශවීම් 84ක්.. සිනමා උළෙලවල් 100ක්… ලෝක සිනමාවේ කොච්චර කරක් ගැහුවත් ගොඩක් දෙනාට සිංහල සිනමාවට පස්සේ වැඩියෙන්ම සමීප ඉන්දියානු සිනමාවනේ. ඉන්දියාව ඇතුළෙත් කොච්චර නම් සිනමා නිර්මාණ බිහි වෙනවද? තෙලංගානා ප්‍රාන්තයේ තෙළිඟු සිනමාව රජ කරද්දී කේරළයෙන් මලයාලම බිහිවෙනවා. තමිල්නාඩුව ආශ්‍රිත දමිළ සිනමාව වැඩ පෙන්වනවා. අවුරුද්දකට ෆිල්ම් කීයක් නම් එළියට එනවද? …

Read More »

Kanne Kalaimaane (2019) Sinhala Subtitles | නුඹයි මගේ ආදරබර පෙම්වන්තී [සිංහල උපසිරසි සමඟ]

ආදරය කියන්නේ හරි සුන්දර හැඟීමක්… තමන්ගේ ජීවිතය තවත් කෙනෙක්ගේ ආලයත් එක්ක ගැටගැහෙද්දී දෙන්නෙක් වුණත් එකම හීනයක කොටස්කාරයෝ වෙද්දී ආදරේ නාමයෙන් ජීවිතේ සුන්දරම කාලේ ගෙවෙද්දී.. ඇත්ත! ඒ ලෝකේ වෙනමම හීනයක්. තමන්ගේ ප්‍රේමිය වෙනුවෙන් ඕනේම දෙයක් කරන පෙම්වතුන් මේ ලෝකේ ඉන්නවා. අද මන් කියන්නෙත් ඒ වගේ කතාවක්.. නෑ. නෑ. මල් ගස් වටේ …

Read More »

Seethakaathi (2018) Sinhala Subtitles | පුරාවෘත්තගත කලාකරුවෙකුගේ ආත්මීය සංචාරය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි..! දමිළ සිනමා රසිකයන්ගේ මනදොළ පිනවන්න අද ගෙනාවේ හැමෝම බලන් හිටපු විජේ සේතුපතිගේ අලුත්ම චිත්‍රපටිය. හැමදාම වගේ සාම්ප්‍රදායික ක්‍රියාද්‍රාම වර්ගිකරණයේ චිත්‍රපටිම  බලන එකේ අද බලමුද පොඩ්ඩක් වෙනස් කතාවක්? කොහොමත් විජේ සේතුපති කියපුවාම අපේ හිත්වල ඇඳෙන්නෙත් වෙනස්ම වැඩක් කරන මනුස්සයෙක්වනේ. තමන්ගේ රසිකයන් වෙනුවෙන් අලුත්ම ජාතියේ අත්හදාබැලීම් කරන  …

Read More »

Mehbooba (2018) Sinhala Subtitles | සතුරු රටවල් මිතුරු කළ සංග්‍රාම භූමියේ ආදරය [සිංහල උපසිරැසි සමග]

රෝශන් කියන්නේ ඉන්දියාවේ කොල්ලෙක්… අෆ්‍රීන් කියන්නේ පාකිස්තානයේ කෙල්ලෙක්… අහම්බයක් නෙමෙයි, ආත්ම ගාණක් පතාගෙන ආපු සංසාරගත ප්‍රේමයක්… මේ තමා Mehbooba හි කතා සාරාංශය. ආදරය වෙනුවෙන් සිය දිවි නසාගන්න ප්‍රේමවන්තයෝ ඉන්න ලෝකයක මේ දෙන්නා තමන්ගේ රටවල් දෙකටම ආදරයේ බලය පෙන්නුවා! ආදරය දේශ සීමා වලින් කොටු කරන්න බැරි විත්තිය ඔප්පු කළා. කොල්ලා දෙමළ.. …

Read More »

The Protector [S01 : E04] Sinhala Subtitles | ප්‍රේමය වෙනුවෙන් මඟහැරීම් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය එපියෙන්… සිනෙප් සහ හකාන් ඊළඟ පරම්පරාගත උරුමය වුණු මාණික්‍ය මුද්ද හොයාගෙන ගියා. එතනදී ඉමෝටල්වරුන් කරපු විශාල උගුලකට අහුවුණු ඔවුන් දිවි ගලවා ගත්තේ අනූ නමයෙන්! මාණික්‍ය මුද්ද ලැබුණත් එතන මාණික්‍යය තිබුණේ නැහැ. හකාන්ට ලැබුණේ මැණික රඳවලා තිබුණු ලෝහ රඳවනය විතරයි. අද එපියෙන්… සිනන් කියන්නේ කවුද කියලා දිගින් දිගටම කල්පනා කළත් …

Read More »

Fanney Khan (2018) with Sinhala Subtitles | ප්‍රේමිය, මට ආදරය කරනු මැන! [සිංහල උපසිරසි සමඟ]

තරුවක් කියන්නේ තරුවක්! තරුවක් වෙන්න කවුද අකැමැති? යන යන තැන රසිකයෝ… බලන බලන අත සමරු සටහන්… ඕනේ වෙලාවක බැලුවොත් සෙල්ෆි පොදි… තරුවක් කියන්නේ වීරයෙක්! මිනිස්සු තමන්ගේ ජීවිතවලට පරමාදර්ශ කරගන්නේ තරු!! එහෙ බැලුවත් තරු.. මෙහේ බැලුවත් තරු… තරුවක් වුණත් දිදුළන්නේ වරුවක් විතරයි! නඟින කාලයක් වගේම බහින කාලෙකුත් තියෙනවා… රියැලිටි තරඟවලින් එසවෙන …

Read More »

The Protector [S01 : E03] Sinhala Subtitles | ආරක්ෂකයාට අනතුරක්! [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රි.ව. 1502දී ඉමෝටල්වරුන් වසංගතයක් තුළින් ඉස්තාන්බුල් නගරය විනාශ කිරීමට තැත් කළහ. මරණය හැමතැනම! නගරය අවුල් ජාලයක් බවට පත් වුණා. ඉමෝටල්වරුන්ට අවශ්‍ය වූයේ ජයග්‍රහණය පමණයි. එවැනි අර්බුදකාරී තත්වයක් මධ්‍යයේ ආදි ආරක්ෂකයන් විසින් පරාජය පිළි නොගෙන ඉමෝටල්වරුන්ට විරුද්ධ සැබෑ ජනතා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළහ. “ 3වන කතාංගය පටන් ගන්නේ එහෙමයි. Protector කතාමාලාව …

Read More »

3% [S02 : E07] Sinhala Subtitles | ක්‍රියාවලිය පරදින ලකුණු. [සිංහල උපසිරසි සමඟ]

3 Percent කතාමාලාවේ අවසානයටත් ළඟ වෙලා. අද ගෙනාවේ 7වන කතාංගය. මේ තමයි මේ කතා සමය වෙනුවෙන් මම ලබා දෙන අවසාන උපසිරැසිය. තව කතාංග තුනයි. අද කතා සාරාංශය කියන්න කලින් මේ වෙනුවෙන් එකතු වුණු අපේ සහෝදරයන්ට ස්තූති කරන්න ඕනේ. කවිෂල් රසින්ත අයියාගේ මූලිකත්වයෙන් උදයංග හතුරුසිංහ අයියා, මලිත් වෙත්තමුණි අයියා, බේනුක සහ …

Read More »

Happy Phirr Bhag Jayegi (2018) with Sinhala Subtitles | හැපී ආයෙමත් පැනල ගිහින්…. [සිංහල උපසිරසි සමඟ]

හැපී No 1 මෙයා චීනෙට යන්නෙ එයාගෙ මහත්තයා ගුඩ්ඩුත් එක්ක. ගුඩ්ඩුගෙ සංගීත ප්‍රසංගයකට. එයාර්පෝට් එකෙන් එලියට ආවම ගුඩ්ඩු දකිනවා Prof. හර්ප්‍රීත් කෞර් කියල බෝඩ් එකක් කනපිට හරෝලා අල්ලන් ඉන්න චීන මනුස්සයෙක්ව. මේ දෙන්නා ඒ මනුස්සයත් එක්ක යනවා කැම්පස් එකකට. එතෙන්දි ගුඩ්ඩුට සිංදුවක් කියන්න ඕනෙ උනත් හැපීට බොන්සායි ගැන දේශනයක් කරන්නත් …

Read More »

3% [S02 : E05] Sinhala Subtitles | එසිකියල්ගේ ප්‍රෝඩාව. [සිංහල උපසිරසි සමඟ]

3% කතාමාලාව සමඟ එකතු වෙලා ඉන්න හිතමිතුරන් හැමදෙනාටම සුබ දවසක් වේවා! ඕන් අද ගෙනාවේ 2වන කතා සමයේ 5වන කතාංගය.. පසුගිය කතාව ටිකක් මතක් කරගමු. ඔයාලට මතක ඇති රෆායල් හෙනම ගේමක් ගහල කොහොම හරි පිටිසරට පැනගන්නවා. එතකොට ඔහු දකිනවා මිශෙලි වෙස්වලාගෙන හෙමීට මාරුවෙලා යනවා. ඊට පස්සේ ඔහුත් පැහැරගත්ත වගේ අගවලා පැනල …

Read More »

Dassehra (2018) Sinhala Subtitles | පොලිස් සිංහයා යළිත් උපදී! [සිංහල උපසිරැසි සමඟ]

“ රුද්‍රා සර්, තමුසේ මාව හිරේට දාන්නද හදන්නේ? දෙපාරක්ම ඇතුළට දැම්මට සතියෙන් ඇප ගත්තා නෙහ්. මේ පාරත් තමුසෙට කිසිම චාන්ස් එකක් නැහැ. ” “ එක උණ්ඩයයි. එක අපරාධකාරයයි. මීටර් දෙකක පරතරයෙන් අඩි ගාණක සොහොනයි. හිරේට නෙමෙයි. දිව්‍යලෝකේ යමන්! ” ඒ උත්තර දුන්නේ රුද්‍රා ප්‍රතාප් සින්ග් චොහ්රා. මුලින්ම බැංගලෝර්..මුම්බායි..දිල්ලි..දැන් කල්කටා… මාස …

Read More »

Sei (2018) with Sinhala Subtitles | දූෂණය මැදින් යුක්තියට පණ පොවමි [සිංහල උපසිරැසි සමඟ]

ෆුල් ආතල් එකට බර තරුණ කොල්ලෙක්… ඒකටම හරියන පිස්සු යාලුවෝ දෙන්නෙක්… අතේ පිච්චිය නැතිවුණාට කෝටි ගණන් හීන මල්ලක්… කිසිම බරක් නැතිව ජොලියේ ගෙවෙන ජීවිත තුනක්… හැමදාම දකින එකම ස්ක්‍රිප්ට් එක නේද? මෙලෝ රහක් නැති ගොන් ෆිලුමක් වගේ නේද? හෝව්! හෝව්!! U turn එකක් ගහලා වෙන පැත්තකට හැරෙමු. දැකකත් වමනේ යන …

Read More »

Buckasura (2018) with Sinhala Subtitles | බකාසුරා [සිංහල උපසිරැසි සමඟ]

“ස්වාමීනි, මැය ගණිකාවක්.” “බොරු කියන්න එපා මහත්තයෝ.” “ස්වාමීනි, මැය අවුරුදු 19ක ගණිකාවක්.” “දෙයියනේ..මගේ දුව ගණිකාවක් නෙමෙයි.” ”ස්වාමීනි, මැය මේ වයසට පිරිමි රාශියක් එක්ක ලිංගිකව එකතු වෙලා තියෙනවා.” ”තොට හෙන වදිනවා මහත්තයෝ, ඔය කියපු කතාවට.” එක් පසෙකින් නීතීඥයෙක්ගේ බරපතළ තර්ක කිරීමක්. තවත් පසෙකින් අම්මෙක් සහ දුවක්. නීතිය අන්ධයි. උසාවිය ඇතුළේ මනුස්සකමට …

Read More »

Annanukku Jai (2018) with Sinhala Subtitles | ගේම දෙන්නේ සීරුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ මේ අගෝස්තු මාසේ තිරගත වුණු අලුත්ම දමිළ සිනමා නිර්මාණයක්. මේ කාලෙට ගැළපෙනම කොමඩියක්. කොමඩි කිවුවට ඇක්ෂන් සීනුත් හොඳටම තියෙනවා. වෙන විදිහකට කිවුවොත් කම්මැලිකමේ ඉන්න වෙලාවක පැයක් දෙකක් හිනා වෙවී ජොලියේ බලන්න පුලුවන් චිත්‍රපටියක්. කතාව යන්නේ සේකර් කියන තරුණ කොල්ලා වටා. සේකර් කියන්නේ ගමේ රා විකුණන මිනිහගේ පුතා. පුතා …

Read More »

The Haunting Of Hill House [S01 : E09] Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ටිකෙන් ටික The haunting of Hill House කතා මාලාවේ අවසානයටත් ළඟා වෙලා නෙහ්. මේ තමයි 09 වන කතාංගය. අවසන් කතාංගයට පෙර කොටස! මෙතරම් කාලයක් අපිත් එකක් හිටපු හිතමිතුරන් හැම දෙනාටම ස්තූතියි. මේ තමයි මේ කතා මාලාව වෙනුවෙන් මං ලබා දෙන අවසන් කතාංගය. මනාප 2,309 තුළින් ඉහළ …

Read More »

Hope Aur Hum (2018) with Sinhala Subtitles | ජීවිතයක් හා සම ආදරයක්… [සිංහල උපසිරැසි සමඟ]

සීයේ…කොලොම්බස් ඇමරිකාව හොයාගත්තේ මාලිමාවෙන්ද? සීයේ…කොලොම්බස් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද? සීයේ…මිනිස්සු පව් කරපුවාම අපායට යන්නේ ඇයි? පොඩි එකාට ඉවරයක් නැති ප්‍රශ්න. හැම ප්‍රශ්නයක්ම අහන්නේ සීයාගෙන්. සීයා තමයි එයාගේ ලෝකේ වීරයා. එයාගේ හැම ප්‍රශ්නයකටම සීයා ගාව උත්තරයක් තිබුණා. හැබැයි එක ප්‍රශ්නයකට හැර! “සෝනිකෙන් මහත්තයට මොකද වුණේ? “ ජීවිතය කියන්නේ අහම්බ ගොඩක එකතුවක්. …

Read More »

Mayhem (2017) with Sinhala Subtitles | මිනීමරු වෛරසයකට මැදි වූ උන්මන්තකයා [සිංහල උපසිරැසි සමඟ]

වෛරසයකට පුලුවන්ද මිනිහෙක්ව උන්මන්තකයෙක් කරන්න? මිනීමරන යන්ත්‍රයක් බවට පත් කරන්න? හැඟීම් දැනීම් නැති තිරිසන් ඝාතකයෙක් බවට පත්කරන්න? Mayhem… නමෙන්ම තේරෙනවනේ වැඩේ ටිකක් බරපතලයි කියලා. සාමාන්‍යයෙන් Mayhem කියන්නෙම දරුණු ගනයේ අපරාධවලට. Final Destination එහෙම බලපු අයට ගැළපෙනම සලරුවක් වේවි මේක! පසුගිය වසරේ නොවැම්බර් 10 වෙනිදා තිරගත වුණු Action, Comedy, Horror ශානරයට …

Read More »

The Haunting Of Hill House [S01 : E03] Sinhala Subtitles | අඳුරෙන් මතු වූ මිස්ටර් ස්මයිලි [සිංහල උපසිරසි සමඟ]

අද අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ තුන්වන කතාංගය.. ඉතින් පහුගිය එපිසෝඩ් ටික බලපු අය දන්නවානේ වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද …

Read More »

The Thousand Faces of Dunjia (2017) Sinhala Subtitles | මිනිසුන් වෙනුවෙන් පෙරටම! [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දේශපාලන දාර්ශනිකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන කාල් මාක්ස්ගේ ජීවන චරිතය ඇසුරෙන් නිර්මාණය කළ The Young Karl Marx රුසියානු සලරුවේ සිංහල උපසිරැසි නිර්මාණයෙන් සතියකට විතර පස්සෙ ඔන්න අද අරගෙන එන්නේ චීන සිනමා නිර්මාණයක්. පාඩම් වැඩ කටයුතු නිසා හිතුවට වඩා කල් ගියා උපසිරැසිය අවසන් කරන්න. ඒත් අපේ බයිස්කෝප්වාසී මිතුරන් වෙනුවෙන් …

Read More »

The Young Karl Marx (2017) Sinhala Subtitles | ලොවක් වෙනස් කළ විප්ලවවාදියෙකුගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

“ ඉතිහාසය පුනරාවර්තනය වේ. පළමුව දුක්ඛාන්තයක් ලෙසත්, දෙවනුව ප්‍රහසනයක් ලෙසත්ය. “   “ History repeats itself. First as tragedy, Second as farce.  “ මිනිසෙක් ඉපදීම කලාතුරකින් සිදු වන්නක් නොවන මුත්, ලොවක් වෙනස් කළ හැකි මිනිසුන් ඉපදෙන්නේ කලාතුරකිනි. 1818 මැයි මැයි 5 වන දා ප්‍රශියාවේ (වර්තමාන ජර්මනිය,පෝලන්තය හා ස්වීඩනය යන රටවල් …

Read More »
error: Alert: Content is protected !!