You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , August 21 2019
Breaking News
Home / Sinhala Subtitle / කවිඳු ගිම්හාන්

කවිඳු ගිම්හාන්

Arrow [S06 : E13] Sinhala Subtitles | යක්ෂයාගේ සෙල්ලම… . . [සිංහල උපසිරැසි සමඟ]

මේ ජේම්ස්ගෙන් බේරෙන්න බැරිම තැන ඔලිවර් ආර්ගස් එකෙන් උදව් ගන්න හැදුවානේ. හැබැයි ඉතින් සුපුරුදු පරිදි කේඩන් ඒ ගැන දැනගෙන ආර්ගස් එකෙන් උදව්වට ආපහු හැමෝම මරලා දැම්මා. මොනවා වුනත් ආර්ගස් එකෙන් කට්ටිය ආපු ඒකට නම් කේඩන් ගොඩක් පුදුම වුනා. මේ කේඩන්ට නම් පුදුම විදියට ඉවක් තියෙන කෙනෙක්. එයාට දැනිලා තියෙනවා එයා …

Read More »

Arrow [S06 : E12] Sinhala Subtitles | හැමදේකින්ම වැඩක් නෑ… [සිංහල උපසිරැසි සමඟ]

කේඩන් ජේම්ස් එහෙමත් නැත්නම් දැන් ඔලිවර්ගේ පොදු සතුරා, නගරයේ පොදු තරහාකාරයා මේ වෙද්දි නගරයම පාලයට අරගෙන. මුලින්ම එයා නගරයේ හැම පද්ධතියක්ම බිද දානවා. ඒ විතරක් නෙවෙයි ඒවා පාවිච්චි කරලා මිනිස්සු මරලා දානවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ගොඩක් දෙනෙක්. මොකද ඉන්ටනෙට් වලට සම්බන්ධවෙලා තියෙන ඕනිම දෙයක් එයාට පාලනය කරන්න දැන් බලය ලැබිලා …

Read More »

Arrow [S06 : E11] Sinhala Subtitles | බෙදුනත් වැඩ එකට… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කේඩන් ජේම්ස්ගේ කරදරය නම් තවමත් ඉවර වුනේ නෑ. එයා විටෙන් විටේ එක එක විදියට කරදර කරනවානේ. මේ සැරේ එයා බර්ට්නලි කියලා වරායක් අයිති කෙනෙක්ට කරදර පටන්ගෙන. ඒ විතරක් නෙවෙයි එයා ඇරෝ කණ්ඩායම ගැනත් හැම වෙලාවෙම ඇහැ ගහගෙන ඉදලා. ඒ ඇරෝ කේව් එක ඇතුලේ කැමරාවක් හයි කරලා එයාලා කරන කියන …

Read More »

The Flash [S04 : E11] Sinhala Subtitles | දිගැටි නයිට්වරයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

දිග නිවාඩුවකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ෆ්ලෑෂ් කතාව මේ සතියේ විකාශය වෙන්න පටන් ගත්තා. ගොඩක් කාලයකින් කතාව බැලුවේ නැති නිසා කලින් කොටසේ වුන දේවල් මුලින්ම අපි මතක් කරගෙන ඉමු. ගිය සතියේ කොටස සම්පුර්ණයෙන්ම වාගේ වෙන්කරලා තිබුනේ බෙරී ඇලන්ගේ නඩු වාරය ගැනයි. හැබැයි පේන විදියට ඒ කොටසෙන් ඒ උසාවියේ සිද්ධි ටික …

Read More »

Arrow [S06 : E10] Sinhala Subtitles | බෙදීමක්… [සිංහල උපසිරැසි සමඟ]

මිඩ් සීසන් බ්‍රේක් එකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ඇරෝ කතාමාලාවේ සබ් එක අරගෙන ආවා. කට්ටියට දැන් කතාව මතකද දන්නෙත් නෑ අපි පොඩ්ඩක් ගියසතියේ කොටස මතක් කරගෙන ඉමු. ඉතින් ගලන ගගක් වගේ ප්‍රශ්න බාධක කම්කටොලු මැදින් ගලාගෙන ගියපු ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර කතාවේ අලුත් පිටුවක් පෙරළුනා. ඒ තමයි එයාලා කසාද බැදපු එක. …

Read More »

The LEGO Ninjago Movie (2017) Sinhala Subtitles | ලෙගෝ ලෝකයේ නින්ජලා… . . [සිංහල උපසිරැසි සමඟ]

ලෙගෝ කිවම ඔයාලට මොනවද මතක් වෙන්නේ? සමහරක් අය මේ ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. පුදුමය කියන්නේ මේ ලෙගෝ කතා වලට මගේ නම් පුදුම ආසාවක් තියෙන්නේ. ඒ නිසාම තමයි ෆිල්ම් කරන්න අදහසක් තිබුනේ නැතත් මේ ෆිල්ම් එක කරන්න බාරගත්තේ. ඉතින් ලෙගෝ ගැන ඔයා දන්නේ නැද්ද? එහෙනම් The Lego Batman Movie (2017) …

Read More »

Arrow [S06 : E02] with Sinhala Subtitles | කප්පම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු පරිදි මේ සතියේ ඇරෝ කොටස අරගෙන මම ආවා. ගිය සතියේ ගොඩක් බිසි වුන නිසා ඇරෝ කොටස ගේන්න බැරි වුනත් නිලුපුල් සහෝ ඔයාලට සබ් එක අරගෙන ආවානේ. වැඩි කතා නැතිව ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. කලින් සිසන් එක ඉවර වුනේ අපිට ගොඩක් දේවල් ගැන ප්‍රශ්න ඉතිරි …

Read More »

The Flash [S04 : E02] with Sinhala Subtitles | එක එක සලකුණු… [සිංහල උපසිරැසි සමඟ]

මාස ගානක් ඇගිලි ගැන ගැන හිටපු ඔයාලට ආයෙමත් සැරයක් ෆ්ලෑෂ් කතාවේ අලුත් සිසන් එකක් අරගෙනයි මම ආවේ. කට්ටියට මාව මතකද දන්නේ නෑ. මාව කෙසේ වෙතත් ෆ්ලෑෂ් කතාව මතකද දන්නෙත් නෑ. 😀 ඉතින් ගිය සතියේ කොටස නම් වැඩ වැඩි නිසා දෙන්න බැරි වුනා වුනත් අපේ චාමර සහෝ හසා අයියත් එක්ක එකතු …

Read More »

Guardians of the Galaxy Vol. 2 (2017) with Sinhala Subtitles | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්…. ! [සිංහල උපසිරැසි සමඟ]

ලබන සතියේ වෙබ් කොපි එනවා ලිපියක් ලියල දියන්කෝ කියල හසාගේ මැසේජ් ඒක දැක්ක ගමන් හා කියල කිව්වට මොකෝ සතියකටත් ලං වෙලා තමයි ලියල දෙන්න උනේ ලිපිය. කොහොම හරි ඔන්න පොඩි ලිපියක් ගෙනවා Guardians of the Galaxy ගැන. මේ වෙනකොට හැමෝම වගේ මේ ගැන විස්තර ටිකක් හරි දන්න නිසා ලොකු විස්තරයක් …

Read More »

The Lego Batman Movie (2017) with Sinhala Subtitles | ලෙගෝ බැට්මෑන්… . . [සිංහල උපසිරැසි සමඟ]

ලෙගෝ කිවම ලංකාවේ අයට නම් ගොඩක් නුපුරුදු වචනයක් වෙන්නැති. හැබැයි පිටරට අයට නම් ලෙගෝ කියන්නේ බාල මහලු හැමෝම කැමති බ්‍රික් ජාතියක්. ඒ කියන්නේ අර අපි පොඩි කාලයේ කෑලි කෑලි අමුනලා සෙල්ලම් ගෙවල් හදන්නේ. ඒ වගේ මේ ලෙගෝ බ්‍රික් වලිනුත් ගොඩක් දේවල් හදන්න පුලුවන්. ඒ වගේම කාලෙන් කාලෙට එක එක තීම් …

Read More »

Arrow [S05 : E23] with Sinhala Subtitles | ආයෙත් ලියැන් යූ වලට… . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ඇරෝ කතාවේ පස්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ඇරෝ කතාව තේරෙන …

Read More »

The Flash [S03 : E23] with Sinhala Subtitles | තරගය ඉවරයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ෆ්ලෑෂ් කතාවේ තුන්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ෆ්ලෑෂ් කතාව තේරෙන …

Read More »

Arrow [S05 : E22] with Sinhala Subtitles | අතුරුදහන්වීම්.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් චේස්ව අල්ලාගන්න හැමදේම සිද්ධ වුනත් ඔලිවර්ටවත් පොලිසියටවත් එයා ඉන්න තැන හොයාගන්න බැරි වෙනවා. ඒ වෙනුවට ඔලිවර්ගේ ඔෆිස් එකට කොන්ක්‍රීට් වලින් වටවුන අවුරුදු 15ක් විතර පරණ මළමිනියක් චේස් එවනවා. පරික්ෂණවලට අනුව නම් හෙන්රි ගුඩ්වින් කියලා කෙනෙක්. හැබැයි චේස් මේක එව්වේ මොන හේතුවක් නිසාද කියලා මේ කාටවත් හොයාගන්න බැරිවෙනවා. ඔය අතරේ චේස් …

Read More »

The Flash [S03 : E22] with Sinhala Subtitles | වීදිය.[සිංහල උපසිරැසි සමඟ]

සැවටාර් කවුද කියලා කියලා දැනගෙන ෆ්ලෑෂ් එයාව හම්බවෙන්න ගියානේ. ඒ වෙලාවේ සැවටාර් එයාගේ ඇදුම ගලවලා එලියට ආවා. ඒ වෙන කවුරුත් නෙවෙයි බෙරීමයි. හැබැයි එයා අනාගතයෙන්. ඒ විතරක් නෙවෙයි එයා කාල අවශේෂයක්. ඉතින් මේ වැඩේ සැවටාර් සැලසුම් කරලා කරපු දෙයක්. මොකද සැවටාර් ඇතිවෙන්න නම් ඇත්ත බෙරී තනිකමෙන් ඉදලා එයාට හැමදෙයක්ම එපා …

Read More »

Arrow [S05 : E21] with Sinhala Subtitles | තාත්තට ගරු කරන්න.. [සිංහල උපසිරැසි සමඟ]

චේස් ඉන්න තැන හොයාගන්න ගිහින් අත්නිමේට ඔලිවරුයි ෆෙලසිටියි බංකරය ඇතුලේ ඉද්දි කම්පියුටර් පුපුරලා ගියානේ. ඉතින් ඔලිවර් හැම තැනම බැලුවත් චේස්ව නම් හොයාගන්න බැරි වෙනවා. ඒ වුනත් ෆෙලසිටි කියනවා ඒ පිපුරුම නිසා බංකරය ඇතුලේ තියෙන හැම ඉලෙක්ට්‍රොනික උපාංගයක්ම පිච්චිලා ගිහින් කියලා. ඒකට ෆෙලිසිටිගේ කොන්දේ හයි කරපු එයාට ඇවිදින්න උදව් වුන චිප් …

Read More »

The Flash [S03 : E21] with Sinhala Subtitles | හේතු ඵල දහම..[සිංහල උපසිරැසි සමඟ]

සබ් එක ගොඩක් පරක්කු වුනා නේද? ඒවා ඉතින් ගනන් ගන්න එපා. වෙසක් නේ, හැම තැනම දන්සල් නේ, අපිත් ඉතින් කනවා බොනවනේ. 😀 ඔන්න ඉතින් පරක්කු වෙලා වුනත් ඔයාලා ආස කරන සුපුරුදු කතාව අරගෙන මම ආවා. අපි ඉක්මනින් ගිය සතියේ කොටස මතක් කරගෙන ඉමු. ඉතින් ෆ්ලෑෂ් ටිම් එකට උදව් ගන්න පුලුවන් …

Read More »

Arrow [S05 : E20] with Sinhala Subtitles | බංකරයේ ජරමරේ… [සිංහල උපසිරැසි සමඟ]

හේලික්ස් එකෙන් ෆෙලසිටි උදව් ගත්ත නිසා දැන් හැමෝම දන්නවා ප්‍රොමෙතියස් කියන්නේ ඒඩ්‍රියන් චේස් කියලා. හැබැයි ඉතින් ඒක එලිවෙද්දිම චේස් පැනලා යන්න ගියානේ. කොහොම හරි ආර්ගස් එකේ උදව් ඇතිව චේස් ඉන්න තැන හොයාගන්න ඔලිවර්ලට පුලුවන් වෙනවා. ඉතින් ආයුධ සන්නද්ධව ඒ තැන හොයාගන්න යනවා. කොහොම හරි එතනදි ඒ කණ්ඩායම චේස්ගේ උගුල්වලට අහුවෙනවා …

Read More »

The Flash [S03 : E20] with Sinhala Subtitles | මම දන්නවා… [සිංහල උපසිරැසි සමඟ]

සැවටාර් හැම වෙලේම බෙරී කරන දේවල් වලට පියවරක් ඉදිරියෙන් ඉන්න නිසා බෙරී තිරණය කලා අනාගතයට ගිහින් මේ සැවටාර් කියන්නේ කවුද එයාව අනාගතයේ එයා පරාද කලේ කොහොමද කියලා දැනගන්න. ඉතින් එයා යන්න ඕනි කරන්නේ 2024 අවුරුද්දට කියලා ගණන් හදලා බලනවා. ඔය හැමදේම වෙන අතරේ ස්ටාර් ලැබ් එකේ එකම එක ගාලගෝට්ටියක් වෙනවානේ. …

Read More »

Arrow [S05 : E19] with Sinhala Subtitles | භයානක සම්බන්ධකම් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් රසික රසිකාවියෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා… . ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාසයක විතර නිවාඩුවකට පස්සේ ආයෙමත් සුපුරුදු විදියට ඔයාලා ආදරේ කරන ඇරෝ කතාව පටන් ගත්තා. ඉතින් සුපුරුදු විදියට අපි අන්තිම කොටස ගැන මතක් කරගෙන ඉමු.   ඉතින් කතාවේ මේ තියෙන තත්වය විදියට …

Read More »

The Flash [S03 : E19] with Sinhala Subtitles | අනාගතය අදයි … . .[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් රසික රසිකාවියෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද  සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා… ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාසයක් විතර අවුරුදු නිවාඩුවකට පස්සේ ආයෙමත් ෆ්ලෑෂ් කතා මාලාව පටන් ගත්තා. දැන් මේ යන්නේ කතාවේ අවසාන කොටස් නිසා කට්ටිය මේ මාසය පුරාවට ඉවසිල්ලක් නැතිව ඉන්න ඇත්තේ නේද? ඉතින් කෝකටත් කලින් අන්තිමේට විකාශය …

Read More »
error: Alert: Content is protected !!