You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , March 29 2020
Breaking News
Home / Sinhala Subtitle / කවිඳු ගිම්හාන් (page 3)

කවිඳු ගිම්හාන්

The Flash [S03 : E09] with Sinhala Subtitles | ජුලියන් ඔයා.. . . [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය කඩු, කිනිසි, පොලු, දුනු, ඊතල, ගල්, මුල් තියාගෙන මග රැකගෙන ඉන්නවද දන්නේ නෑ මට ගහන්න බලාගෙන. 😀පරක්කු වෙනවා කියලා මෙහෙමත් පරක්කු වෙනවද නේද? හිතුවෙවත් නැති විදියට සබ් එක දෙන්න දවස් 3ක් පරක්කු වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි ඊයෙ මට කැම්පස් එකේ එක්සැම් එකක් තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වුන නිසා සබ් දෙකම දෙන්න ගොඩක් පරක්කු …

Read More »

Arrow [S05 : E08] with Sinhala Subtitles | පිටසක්වලින් ආක්‍රමණයක්.. . . [සිංහල උපසිරැසි සමඟ]

Flash ක්‍රොස් ඕවර් කොටසින්… . . . ඔන්න ඉතින් කට්ටිය හැමෝම බලාගෙන හිටපු CW මෙගා ක්‍රොස් ඕවර් එකේ තුන්වෙනි දවස තමයි අද. Super Girl, The Flash කොටස් මේ වෙද්දි විකාශය වෙලා ඉවරයිනේ. ඇත්තටම කිවොත්, ඒ ගියපු කොටස් ගැන විස්තර කරන්න ගොඩක් අමාරුයි. මොකද මම දැක්ක විදියට ෆ්ලෑෂ් කොටස නම් නිකන් …

Read More »

The Flash [S03 : E08] with Sinhala Subtitles | පිටසක්වලින් අමුත්තෝ.. . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කට්ටිය ඇගිලි ගැන ගැන බලාගෙන හිටපු CW නාලිකාවේ ටිවි සිරියස් වල Cross Over එක ඊයේ Super Girl කොටසින් පටන්ගත්තා. සමහරක් අය නම් මේ වෙද්දි ඒ කොටස බලලා ඉවර ඇති. සමහරක් අය නම් ෆ්ලෑෂ් කොටසත් බලලා ඇති. මොකද ගිය සතියේ ඉදන් ගොඩක් අය ඉවසිල්ලක් නැතිවනේ හිටියේ. ඉතින් මාත් ඊයේ …

Read More »

The Flash [S03 : E07] with Sinhala Subtitles | කිලර් ෆ්‍රොස්ට්.. . . [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනි. ඔයාලා හැමෝටම මතක ඇතිනේ ගිය සතියේ දවසක බයිස්කෝප් සයිට් එක ඩවුන් වෙලා තිබුනා කියලා. ඔයාලට කොහොම දැනුනද මන්දා මට නම් ඇගෙන් කෑල්ලක් නැති වුනා වගේ තමයි දැනුනේ. ඉතින් එහෙම වෙන්න හේතුව සමහර අය දන්නෙත් නැතිව ඇතිනේ. මේකයි මේ සයිට් එක මෙහෙම තියෙන්නේ සර්වර් එකකනේ. ඉතින් …

Read More »

Arrow [S05 : E07] with Sinhala Subtitles | එක්නෙක් මදිවට තවත් එක්කෙනෙක්… . . [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ලිපියේ අන්තිමේට කියලා තිබුන දෙයින් කට්ටිය බය වුනා නේද මම සබ් දාන එක නවත්වයි කියලා. කොහොම නවත්වන්නද මේක ඉතින් කොටි වලිගය අල්ලාගත්තා වගේනෙ. ඒ වුනත් කතාවක් තියෙනවානේ ‘වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න, නැත්නම් ඒ වැඩේ නොකරම ඉන්න’ කියලා. ඇත්තටම පහුගිය සති කිපයේ නම් මේ සබ් වැඩේ මට …

Read More »

The Flash [S03 : E06] with Sinhala Subtitles | සෙවනැලි භූතයා… [සිංහල උපසිරැසි සමඟ]

කතාවක් තියෙනවානේ ‘වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න, නැත්නම් ඒ වැඩේ නොකරම ඉන්න’ කියලා. ඇත්තටම පහුගිය සති කිපයේ නම් මේ සබ් වැඩේ මට හරියට කරන්න බැරි වුනා. සමහර සබ් ටිකක් පරක්කු වුනා සමහර ඒවා ගොඩක් පරක්කු වුනා, සබ් එක ගන්න ආපු අයව රස්තියාදු කරා වගේ දෙයකුත් වුනානේ. ඔය දේවල් නිසා …

Read More »

Arrow [S05 : E06] with Sinhala Subtitles | එහෙනම් ඒක පටන්ගත්තා… . . [සිංහල උපසිරැසි සමඟ]

ටොබායස් රෙනේව අල්ලාගෙන එයාට ගොඩක් වද දෙනවා. ඇගට විතරක් නෙවෙයි එයාට මානසිකවත් වද ගොඩක් දෙනවා. ඉතින් රෙනේට උන් හිටි තැන් පවා අමතක වෙන විදියට මේ දඩුවම් දරුණු වෙනවා. ඉතින් මේ හැමදේම කරලා ටොබායස් රෙනේගෙන් එක දෙයයි අහන්නේ. ඒ ඇරෝගෙ වෙස්මුණ පස්සේ ඉන්නේ කවුද කියලයි. එතන එහෙම වෙද්දි ඇරෝ ටිම් එක …

Read More »

Arrow [S05 : E05] with Sinhala Subtitles | මිනිස් ඉලක්කය [සිංහල උපසිරැසි සමඟ]

අලුත් ඇරෝ ටිම් එක කොහොම ආමර් ටෙක් එකෙන් ටොබායස්ගේ මිනිහෙක් හොරකම් කරගෙන යන දෙයක් නැවැත්තුවා. හැබැයි ඉතින් මේ මෙහෙයුමේදිත් රෙනේ පිස්සු වැඩක් කරලා හැමදේම අවුල් කලා. ඔලිවර් නොහිටින්න අර මිනිහා පැනලා යනවා. ඒ වගේම ෆෙලසිටි කිව දෙයින් පස්සේ රෝරි හොදටම අවුල් ගිහින්. එයාට වුන දේ තේරෙනවා ඒත් ෆෙලසිටි ඉන්න තැන …

Read More »

The Flash [S03 : E05] with Sinhala Subtitles | මෘගයෙක් [සිංහල උපසිරැසි සමඟ]

ජෙසී දැන් ස්පීඩ්ස්ටර් කෙනෙක්නේ. ඉතින් ස්ටාර් ලැබ් එකේ ඉන්න හැමෝම එයාට උගන්වනවා. විශේෂයෙන් බෙරී ජෙසීට ගොඩක් දේවල් කියලා දෙනවා. මොකද බෙරී විතරයිනෙ ඉන්නේ ස්පීඩ්ස්ටර් කෙනෙක් විදියට. ඉතින් මේ හැමදේම වෙද්දි වෙල්ස් කියනවා එයාට එයාගේ ලෝකයට යන්න ඕනි කියලා. හැබැයි ඉතින් සිස්කෝ එහෙම ඒකට කැමති වෙන්නේ නෑ. මොකද හැරී ඉන්නවා කියන්නේ ටිම් එකට …

Read More »

Arrow [S05 : E04] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔලිවර් අලුත් ටිම් එක හදාගෙන එයාලට පාඩම් කියලා දෙන්න පටන්ගත්තා. ඔන්න ඉතින් මුලින්ම ඔලිවර් ස්ටාර් ඩස්ට් විකුණන කෙනෙක්ගෙන් ඒවා කොහෙන්ද එන්නේ කියලා අහන්න කරන සටන තමයි එයාලාට මුලින්ම කියලා දෙන්නෙ. ඉතින් ඒවා තියෙන තැන රෙනෙ දන්නවා කියලා කිවත් ඔලිවර් ඒක ගානකටවත් ගත්තේ නෑ. ඉතින් රෙනේ මොකද කරන්නේ එවලින් …

Read More »

The Flash [S03 : E04] with Sinhala Subtitles | කණ්ණාඩියෙන් ආ භූතයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් හැමදේම හොදින් වෙද්දි ආයෙමත් බෙරීගෙයි අයරිස්ගෙයි ආදර කතාව දළු දාන්න ගත්තා. එයාලා එයාලගේ පළවෙනි ඩේට් එකටත් ගියා. හැබැයි ඒක හරියට සිද්ධ වුනේ නෑ. මොකද ස්ටාර් ලැබ් එකේ අමුතු දෙයක් වෙන්න පටන්ගත්ත නිසා. වෙන මොකුත් නෙවෙයි අනිත් ලෝකයේ ඉදන් හැරියි ජෙසියි එනවා. හැබැයි නිකන් නෙවෙයි. ජෙසී ස්පීඩ්ස්ටර් කෙනෙක් වෙලා. ඒකට …

Read More »

Arrow [S05 : E03] with Sinhala Subtitles | විශ්වාසයේ ප්‍රශ්නයක් [සිංහල උපසිරැසි සමඟ]

ෆෙලසිටි කිවා වගේ දැන් ඔලිවර්ට පරණ ඇරෝ ටිම් එක එකතු කරගන්න බැරි නිසා ඔලිවර් අලුත් ටිම් එක හදන්න තිරණය කරනවා. ඒ වගේම නගරාධිපති විදියටත් ඔලිවර් හොදින් පාලනය කරගෙන යනවා. ඒ අනුව ආමර් ටෙක් එකෙන් එයාලා කරන සමාජ සේවයකට ආධාර ගන්නත් ඔලිවර්ට පුලුවන් වෙනවා. ඉතින් ඇරෝ ටිම් එකට ඔලිවර් එවලිනුයි, රෙනේවයි කර්ටිස්වයි තෝරාගන්නවා. …

Read More »

The Flash [S03 : E03] with Sinhala Subtitle | චරිත දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

බෙරී එයාගේ ජිවිතය වෙනස් කරන්න හදලා ටයිම් ලයින් එක වෙනස් කලා. ඊට පස්සේ ඒ ටයිම් ලයින් එකේ අවුල් තිබුන නිසා බෙරී ආයෙමත් ගිහින් එයා කරපු වැරැද්ද ආපහු හැදුවා. ඒ වුනාට සුපුරුදු ටයිම් ලයින් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා බෙරීට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. බෙරී සුපුරුදු විදියට වැරදිකාරයෙක් අල්ලාගෙන …

Read More »

Arrow [S05 : E02] with Sinhala Subtitles | අළුත් කණ්ඩායමක් අවශ්‍යයි ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මාස ගාණකට පස්සේ සුපුරුදු පරිදි ඇරෝ කතා මාලාව ගේන්නයි මේ ලැස්තිය. ගිය සතියේ කැම්පස් එකේ වැඩකට අම්පාරේ දුෂ්කර පැත්තකට ගිහින් හිටපු නිසා පළවෙනි කොටස මට ගේන්න බැරිවුනා. ඒ වුනත් ඔයාලා වෙනුවෙන් මහන්සි වෙලා ඒ සබ් එක ගෙනාපු “මධුකප්‍රිය පෙරේරා” සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අද කොටසට එන්න කලින් අපි …

Read More »

The Flash [S03 : E02] with Sinhala Subtitle | පැරඩොක්ස් [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ ඔන්න ආයෙමත් ඔයාලට සුපිරි කතා මාලාවේ සබ් එක අරගෙන මං ආවා. කට්ටියට මාව මතකද දන්නේ නෑ. 😀 ගිය සතියේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට අම්පාරේ දුෂ්කර ගමකට ගියපු නිසා ෆ්ලෑෂ් සබ් එක කරනවා තියා කෝල් එකක්වත් ගන්න බැරි තරමට සිග්නල් ප්‍රශ්නයකයි හිටියේ. හැබැයි ඉතින් අපේ හසන්ත අයියා මේ …

Read More »

Scorpion [S02 : E24] with Sinhala Subtitles | ටෝබිව බේරාගන්නවද නැද්ද…? [සිංහල උපසිරැසි සමඟ]

සබ් එක හොයලා දවස පටන් ගන්න මල්ලීලාටත්, මේ වෙද්දි ඉංග්‍රීසි කෝස් කරන අයියලාටත්, ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරපු සිංහල සබ් එක්ක ස්කෝපියන් බලන සංගමයේ බහු ජනී ජනයාගේ හිත සුව පිණිස මාස්පුර්ණය ගතවී ටික දවසක් ගෙවිලා ගියත්, වෙසක් මාසය ඉවර වෙන්න කලින් පිනක් දහමක් කරගන්න කියලා හිතාගෙන අද මම ඔයාලට දෙවැනි සිසන් …

Read More »

Arrow [S04 : E23] with Sinhala Subtitles | හිතේ තියෙන අසමඟිය…… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි අපි දැන් Arrow කතා මාලාවේ  4වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක …

Read More »

The Flash [S02 : E23] with Sinhala Subtitle | ජීවිතයේ තරඟය…. . . [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි අපි දැන් Flash කතා මාලාවේ  2වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක …

Read More »

Arrow [S04 : E22] with Sinhala Subtitles | විනාශය අත ලගයි… [සිංහල උපසිරැසි සමඟ]

ඩේමියන් ලයිලට පහර දිලා එයා ලග තිබුන න්‍යෂ්ටික අවි පාලනය කරන්න පුලුවන් රුබිකන් එක හොරකම් කරගත්තා. ඉතින් ඩේමියන් ඒක පාවිච්චි කරලා මුලු ලෝකයම විනාශ කරන්න හැම මිසයිලයක්ම නිකුත් වෙන්න අණදිලා. ඉතින් ඇරෝටිම් එකට ඒක නවත්වන්න පැය 22ක කාලයක් තියෙනවා. හැබැයි ෆෙලසිටි කියන්නේ මේක නවත්වන්න නම් එයාට අමාරුයි එයාගේ තාත්තා කැල්කියුලේටර්ට …

Read More »

The Flash [S02 : E22] with Sinhala Subtitle | නොපෙනී සිටීම … [සිංහල උපසිරැසි සමඟ]

බෙරීගෙ වේගය ආපහු ගන්න ආයෙමත් පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හදලා ඒක පුපුරවව්වා. ඒත් අන්තිමේට ඒකෙන් වුනේ බෙරිව අතුරුදහන් වුන එකනේ. ඒ වගේම ජෙසිටයි වොලිටයි පිපුරුමේ තරංග වැදුනා. හැබැයි ජෙසිට විතරයි ඒකෙන් සිහිය නැතිවෙලා කොමා තත්වයකට පත් වුනේ. ඔය අතරේ සිස්කෝ වයිබ් එකක් දකිනවා බෙරී මොකක්දෝ කුනාටුවකට කොටුවෙලා පණ පිටින් ඉන්නවා. එතකොට …

Read More »
error: Alert: Content is protected !!