You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , March 29 2020
Breaking News
Home / Sinhala Subtitle / කවිඳු ගිම්හාන් (page 4)

කවිඳු ගිම්හාන්

Arrow [S04 : E21] with Sinhala Subtitles | න්‍යෂ්ටික ප්‍රහාරය … [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි ඩේමියන් හිරෙන් පැන්නා. හැබැයි එයාව හිරෙන් නිදහස් කරගත්තෙ නැති එකට HIVE එකත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ. කොච්චරද කියනවා නම් ඒකෙ නියෝජිතයෝ දෙන්නෙකුත් එයා මරලා දැම්මා. ඩාර්ක්ට ආයෙමත් මැජික් බලය ලැබුන නිසා ඔලිවර්ට එයාව පරද්දන්න අමාරු වෙනවා. ඒ නිසා ඔලිවරුත් කොන්ස්ටයින්ගේ උදව්වෙන් කෙනෙක්ව හොයාගෙන මැජික් බලයක් ලබාගන්න. එයා …

Read More »

The Flash [S02 : E21] with Sinhala Subtitle | පැනලා යන ඩයිනසෝර්…… [සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලෑෂ්ගේ බලය නැති වුනාට සෙන්ට්‍රල් නගරයේ අපරාධ වලින් නම් අඩුවක් වෙලා නෑ. හැබැයි අපරාධකාරයෝ තාම දන්නේ නෑ දැන් ෆ්ලෑෂ් කියලා කෙනෙක් නෑ කියලා. මොකද ‍ස්ටාර් ලැබ් එකේ අය ෆ්ලෑෂ් තවමත් ඉන්නවා කියලා පෙන්වන්න හොලො ග්‍රැම් එකක් පාවිච්චි කරලා අපරාධකාරයෝ නවත්වනවා. හැබැයි හැරි නම් මේකට වැඩිය කැමති නෑ. මොකද කවදා හරි …

Read More »

Arrow [S04 : E20] with Sinhala Subtitles | මුලාරම්භයට සුදානම්… [සිංහල උපසිරැසි සමඟ]

ඩේමියන්ගේ පලිගැනිම නිසා ඇරෝ ටිම් එකට ලෝරල්ව නැති වුනා. ඉතින් කතාවේ ලෝරල් කියන චරිතය නැතිවිමත් එක්ක අපිට එයාගේ අතිත මතකයන් ගොඩක් අපිට පහුගිය කොටසින් බලාගන්න පුලුවන් වුනා. ඒ හැම සිදුවිමක්ම හදවතට දැනෙන විදියට ලස්සනට පෙලගස්වලා තිබුනා. කොහොම හරි ලෝරල් නැතිවුනා කියලා පිලිගන්න ලාන්ස් සුදානම් නෑ. එයා කියන්නේ ලෝරල් පණපිටින් ඉන්නවා …

Read More »

The Flash [S02 : E20] with Sinhala Subtitle | තිරණය මොකක්ද…… [සිංහල උපසිරැසි සමඟ]

බෙරී සුම්ට එයාගේ සම්පුර්ණ බලය දුන්නානේ. බලය නැතිවුනාම කොයි වගේද කියලා බෙරීට තේරෙන්නේ දැන් තමයි. එයා සාමාන්‍ය මිනිහෙක් විදියට හැමදේම කරගෙන යනවා. හැබැයි එයාට ප්‍රශ්නයක් තියෙනවා. කේට්ලන් දැන් ඉන්නේ සූම් ලග. ඩොක්ටර් හැරි කියන විදියට මේ හැමදේකටම වැරදි බෙරී. මොකද එයා තනි තිරණයක් ගත්ත නිසා. ඔය අතරේ සුම් එහෙමත් නැත්නම් …

Read More »

Arrow [S04 : E19] with Sinhala Subtitles | බ්ලැක් කැනේරි… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔන්න ඇරෝ කතාවත් පටන් ගත්තා. මුලින්ම පහුගිය කොටස් වලදි වුන දේ අපි මතක් කරගමු. ඩාර්ක් මේ වෙද්දි හිරේ ඇතුලේ ඉන්නේ. ඇන්ඩි කියන විදියට ඩාර්ක් මිසයිල් වගයක් පැහැරගෙන ඒවා පුපුරනවා කියලා කට්ටිය බය කරලා පැනලා යන්නයි හදන්නේ. ඔය අතරේ රුවේ ලෝරල්ට දිස්ත්‍රික් නිතිඥවරිය වෙන්න කියලා යෝජනා කරනවා. මුලින්ම …

Read More »

The Flash [S02 : E19] with Sinhala Subtitle | ආයෙත් පරණ තත්වයට… [සිංහල උපසිරැසි සමඟ]

මේ සූම් කියන්නේ ජේ කියලා අපි දැනගත්තත් එයාගේ අතීත කතාව අපි දැනගෙන හිටියේ නෑනේ. හැබැයි කලින් කොටසින් අපිට ජේගෙ පොඩි කාලයේ විස්තර දැනගන්න පුලුවන් වුනා. ජේට ගොඩක් ලොකු කරදරයකට මුහුණදෙන්න වෙලා. එයාගේ තාත්තා එයා ඉස්සරහදිම එයාගේ අම්මට වෙඩි තියලා මරලා දාලා. ඊට පස්සේ අනාථ නිවාසයකයි මෙයා ජිවත් වෙලා තියෙන්නේ. කොහොම …

Read More »

The Flash [S02 : E18] with Sinhala Subtitle | සූම්ට විරුද්ධව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔන්න පළවෙනි සබ් එක අරගෙන මම ආවා. අපි වගේම ෆ්ලෑෂුත් අවුරුද්දට නිවාඩු ගත්තානේ නේද? කට්ටියට කලින් මොකද වුනේ කියලත් අමතක ඇති. මුලින් අපි කලින් කොටසේ වුන දේවල් මතක් කරගෙන ඉමු. සූම් කියන්නේ ජේ කියලා ෆ්ලැෂ් ටිම් එකට දැනගන්න ලැබුනානේ. ඉතින් මේකට නම් බෙරීට ගොඩක් අවුල් …

Read More »

Arrow [S04 : E18] with Sinhala Subtitles | එකොලහයි පනස් නවයට.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, හැමදාමත් බයිස්කෝප් සයිට් එකත් එක්ක ඉන්න, සබ් ඩවුන්ලෝඩ් කරගන්න, කමෙන්ට් කරන නොකරන ඔයාලා හැ‍මෝටම ලබන්නාවු අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්, ටිවි සිරියස්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. . . . .! මෙච්චර ගොඩක් දවසකට කලින් මම ඔයාලට සුභ පැතුවේ ඇයි කියලා හිතනවා ඇති නේද? මොකද පරණ අවුරුද්දේ මම …

Read More »

Arrow [S04 : E17] with Sinhala Subtitles | බලාපොරොත්තුවේ එළියක්. [සිංහල උපසිරැසි සමඟ]

ඩේමියන් අල්ලාගත්තට පස්සේ එයාට විරුද්ධව තියෙන නඩුව උසාවියේදි කතා කරන්න පටන්ගත්තා. එතනදි ඩේමියන් සුපුරුදු විදියට එයාගේ කපටිකම් වලින් මේකෙන් බේරෙන්නයි හදන්නේ. එයා ඩේමියන් නෙවෙයි කියලත් ඔප්පු කරන්න එයා සාධක හොයාගෙන. ඉතින් ලෝරල් ඒවට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරන්න හදනවා. ඒත් ඉතින් මොනවා කියලා ඉදිරිපත් කරන්නද? ඔය අතරේ ෆෙලසිටියි ඔලිවර්ගෙයි සම්බන්ධය අවුල් …

Read More »

The Flash [S02 : E17] with Sinhala Subtitle | ආපස්සට…. [සිංහල උපසිරැසි සමඟ]

විවර හැම එකක්ම වැහුවට පස්සේ ෆ්ලෑෂ් හිතන්නේ එක දෙයක් ගැන විතරයි. ඒ සූම්ට වඩා වේගවත් වෙන්නේ කොහොමද කියන එකයි. ඉතින් ෆ්ලෑෂ් ගොඩක් මහන්සි වෙනවා ඒකට. එයාගේ ජිවිතේ නැතිවෙන්න පවා යනවා ඒක කරන්න ගිහින්. හැබැයි ඉතින් මේ වෙනුවෙන් දිගින් දිගට වැඩ කරලා ෆ්ලෑෂ් කණ්ඩායමට ගොඩක් මහන්සියි. ඒ නිසා එයාලා වෙනසකටත් එක්ක …

Read More »

Arrow [S04 : E16] with Sinhala Subtitles | බිඳුනු හදවත්. [සිංහල උපසිරැසි සමඟ]

Arrow කතාවෙත් මාසයක විතර නිවාඩුවකින් ආයෙමත් ඇරෝ කතාවේ කොටසක් අරගෙන මං ආවා. මාසයක් ගියපු නිසා මම කලින් කොටස ගැන ටිකක් මතක් කරලා ඉන්නම්. ඒ කොටස අවසන් වුන විදියට මේ කතාව දැන් ගොඩක් තිරණාත්මක වෙලයි තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. වෙඩි වැදුන නිසා ෆෙලසිටි තවමත් රෝද පුටුවෙනෙ ඉන්නේ. ඉතින් …

Read More »

The Flash [S02 : E16] with Sinhala Subtitle | නරක ෆ්ලෑෂ්. [සිංහල උපසිරැසි සමඟ]

මාසයක විතර Mid-season Break එකකින් පස්සේ ආයෙමත් ඔන්න ඔයාලා කැමතිම ටිවි සිරියස් එක අරගෙන මං ආවා. මාසයක් ගියපු නිසා ඔයාලට දැන් කතාවේ අන්තිමේට මොකද වුන දේවලුත් අමතක ඇති නේද? (හැබැයි එක දෙයක් නම් කට්ටියට හොදටම මතක ඇති J )  එහෙනම් මුලින්ම කලින් වුන දේවල් මතක් කරගමු..  දෙවැනි ලෝකයට ගියපු බෙරී, …

Read More »

Arrow [S04 : E15] with Sinhala Subtitles | පැහැර ගැනිම. [සිංහල උපසිරැසි සමඟ]

කවුරුවත් නොහිතපු විදියට ස්ටාර් සිටි එකේ නගරාධිපති තනතුරට තියෙන ඡන්දය වෙනුවෙන් රුවේ ඇඩම්ස් නමින් ඩේමියන්ගේ බිරිද ඉදිරිපත් වුනානේ. ඉතින් ඔලිවර්ගේ ඇරෝ කණ්ඩායම එයාගේ පස්සේ ගිහින් ඩේමියන්ව අල්ලාගන්නයි මෙයාලා හදන්නේ. හැබැයි ඉතින් හැමදාම මෙයාලට ඩේමියන්ගේ නෝනා පස්සේ ගියාට එයාව මගහැරෙනවා. ඉතින් ඒ සැලැස්මත් වතුරේ යනවා. ඒ වගේම ඔලිවරුයි රුවේ ඇඩම්ස් අතරයි …

Read More »

The Flash [S02 : E15] with Sinhala Subtitle | කින්ග් ශාර්ක්. [සිංහල උපසිරැසි සමඟ]

සූම් මාව අල්ලාගෙන ඩොක්ටර් වෙල්ස්ගේ දුව හිරකරලා තියෙන තැනම මාවත් හිර කලා. ඒ අතරතුර සිස්කොයි ඩොක්ටර් වෙල්සුයි මාව බේරාගන්න වැඩ කරන්න පටන්ගෙන. එයාලා ස්ටාර් ලැබ් එකේ ඉද්දි සූම් ඩොක්ටර් වෙල්ස්ව හොයාගෙන ඇවිත්. ඒත් එයාලා ටයිම් වොලට් එකේ බොහොම අමාරුවෙන් හැංගිලා බේරිලා තියෙන්නේ. ඒ වගේම දෙවැනි ලෝකයේ බෙරි ඇලන්ටයි අයරිස්ටයි හැරී …

Read More »

Arrow [S04 : E14] with Sinhala Subtitles | නිහඩබව. [සිංහල උපසිරැසි සමඟ]

ලසාර් පිට් එකේ බලපෑම නිසා තියාගේ තත්වය තවත් නරක අතට හැරුනානේ. එයාව මරණ මංචකය ලගටම ඇවිත් ඉන්නේ. ඔය වෙලාවේ තමයි නසා ඇවිත් ඔලිවර්ට යෝජනාවක් කරන්නේ. එයා කියනවා මැල්කම් මර්ලින් මැරුවොත් තියාව සදහටම හොද කරන්න පුලුවන් ලෝටස් කියන බෙහෙත දෙනවා කියලා. මේ නිසා ඔලිවර් දෙලොවක තනි වුනා. ඔය අතරේ ෆෙලසිටි ගොඩ …

Read More »

The Flash [S02 : E14] with Sinhala Subtitle | දෙවෙනි ලෝකයෙන් බේරිම [සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කාලයකට සිද්ද වුන හැමදේටම පස්සේ අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරලා සුම්ව පරද්දන්න තිරණය කලානේ. මුල් පියවර විදියට අපි හැම විවරයක්ම ස්ථිරව වහලා දැම්මා. දැන් එතකොට ඉතිරි වෙලා තියෙන්නේ ස්ටාර් ලැබ් එකේ තියෙන විවරය විතරයි. අපි ජෙසිව බේරාගන්න ඒ විවරයට යන්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මායි සිස්කොයි හැරියි දෙවැනි ලෝකයට …

Read More »

Arrow [S04 : E13] with Sinhala Subtitles | තාත්තගේ වගකිම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් නන්දා පර්බාත් වල හිර කරලා හිටපු නසා ඇතුලේ කට්ටියකගේ උදව්වෙන් එතනින් පැනගන්නවා. මැල්කම් තියාව බලන්න ආපු නිසා එයා මේ ගැන කිසි දෙයක් දන්නේ නෑ. කොහොම හරි නසා මැල්කම්ගෙන් පලිගන්න වගේ හදන්නේ. ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට අලුත් හොරෙක් කෙනෙක් ඇවිත්. එයා නම් වැඩ කාරයෙක් වගේ. ඇරෝ ටිම් එක එයාව …

Read More »

The Flash [S02 : E13] with Sinhala Subtitle | දෙවැනි ‍ලෝකයට… [සිංහල උපසිරැසි සමඟ]

ජෝ, අයරිස්, වොලි තුන්දෙනා එකතු වුන නිසා එයාල‍ගේ පවුල ජිවිතය සාමාන්‍ය තත්වයට පත්වෙලා වගෙයි. හැමදේම හොදින් සිද්ධ වෙන නිසා වගේම මම දැන් තනි කෙනෙක් නිසා මම හිතුවා ඩොක්ටර් වෙල්ස් එක්ක විවර වහලා දාන්න ක්‍රමයක් හොයාගන්න උත්සහ කරන්න. ඒත් ඩොක්ටර් වෙල්ස් කිව විදියට ඒකට මට තියෙන දැනුම මදිලු. ඒ වුනාට ඉතින් …

Read More »

Arrow [S04 : E12] with Sinhala Subtitles | කැල්කියුලේටර්. [සිංහල උපසිරැසි සමඟ]

ලයිලයි ජෝනුයි ආදරණිය විදියට ඉන්න වෙලාවක එයාලට නොහිතපු දේකට මුහුණ දෙන්න වුනා. එයාලා පාරේ ඇවිදගෙන යද්දි එකපාරටම ඇලන් එයාලා ලගට ඇවිත් මොකක් හරි වැදගත් දෙයක් කියන්න හැදුවා. ඒත් එයා ඒක කියන්න කලින් කට්ටියක් ඇවිත් ඇලන්ට වෙඩි තියලා මරලා දැම්මා. ඩිගල්ටත් තුවාල වුනා. හැබැයි ලොකු අමාරුවක් නෑ. ඒත් මේ කට්ටිය කවුද …

Read More »

The Flash [S02 : E12] with Sinhala Subtitle | තාර ගොඩක්. [සිංහල උපසිරැසි සමඟ]

කලින් දවසේ වුන දේවල් එක්ක මට පැටීට මුහුණ දෙන්න බැරි තත්වයක් තියෙන්නේ. මොකද පැටී මගෙන් ඈත් වෙලා යන්න හදන නිසා. ඉතින් මම එයාට එයාගේ හීනයට යන්න දෙන්න හිතාගත්තා. ඒ නිසා මම දිගින් දිගටම විවේකයක්වත් ගන්නේ නැතිව නගරය ආරක්ෂා කරන වැඩ කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි අපිට දැනගන්න ලැබුනේ ටර්ටල් …

Read More »
error: Alert: Content is protected !!