You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , April 5 2020
Breaking News
Home / Sinhala Subtitle / කවිඳු ගිම්හාන් (page 5)

කවිඳු ගිම්හාන්

Arrow [S04 : E11] with Sinhala Subtitles | බිදවැ‍ටිම. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගාණකින් ඔලිවර් සොහොන් කොතක් ලග ඉන්නවා පෙන්වලා පටන් ගත්ත පහුගිය කොටස අපිට ගොඩක් කුතුහලයක් ගෙනාවා. ඒ මැරුණෙ කවුද කියන එක නම් අපිට තවම දැනගන්න ලැබුනේ නෑ. කොහොම හරි මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ ඔලිවර්ගේ කාර් එකට වුන ප්‍රහාරයෙන් වෙඩි වැදුන ෆෙලසිටි ඉස්පිරිතාලයට ඇතුලත් කලා. මේ තරහට ඔලිවර් ගෝස්ට්ලා අල්ලා ඩේමියන් ඉන්න …

Read More »

The Flash [S02 : E11] with Sinhala Subtitle |රිවස් ෆ්ලෑෂ් ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

සූම් ගැන තියෙන බය නිසා මට දැන් පැටීව මරනවා වගේ ගොඩක් නරක හීන පේනවා. ඒත් ඉතින් ඒ ගැන පැටීට මට කියන්න විදියක් නෑ. මොකද පැටී මම ෆ්ලෑෂ් කියලා තවම දන්නේ නෑනේ. කොහොම හරි මේ නිසාම අපි හිතනවා සූම්ව පරද්දන්න. එයාව පරද්දන්න කෙලින්ම බැරි නිසා අපි ටර්ටල් කියන මෙටා මිනිසාව පාවිච්චි …

Read More »

Arrow [S04 : E10] with Sinhala Subtitles | ලේ ණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අර ස්ටාර්ලින් මුහුදු බොක්ක පිරිසිදු කරන්න නගරයේ හැමෝම ඔලිගේ කිමට කැමති වෙලා ආවා. ඒත කවුරුවත් නොහිතපු විදියට එතනට ඩ්‍රෝන් යානයක් ඇවිත් හැමෝටම පහර දුන්නා. පේන විදියට මේකත් ඩාර්ක්ගේ වැඩක් වගේ. මොකද එයා මේ බොක්ක පාවිච්චියට ගන්නවාට කොහොමටත් කැමති නෑ. මේ නිසා ඔලිවර්ට ගොඩක් තරහා ගිහින්. ඒ නිසා එයා …

Read More »

The Flash [S02 : E10] with Sinhala Subtitle | සෙමින්. [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියට මාව මතකද දන්නේ නෑ. මම තමයි සෙන්ට්‍රල් නගරයේ වීරයා ෆ්ලෑෂ්. අවුරුදු 5ක් අපායක හිටියට පස්සේ, මම ආපහු ආවේ එක ඉලක්කයකටයි, ඒ ම‍ගේ නගරය බේරාගන්නයි. ඒ වෙනුවෙන් මට වෙන කෙනෙක් වෙන්න වුනා. මට වෙන දෙයක් වෙන්න වුනා. මට ග්‍රීන්…. o.O හැ… සොරි. වැරදි දෙබසක් කියෙව්වේ. ලොකු නිවාඩුවක් ලැබුන නිසා ඔක්කොම …

Read More »

Arrow [S04 : E09] with Sinhala Subtitles |අපිරිසිදු ජලය… . . [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ෆ්ලෑෂ් සහ ඇරෝ කතා මාලාවේ සමගාමී විකාශයක් ගියා ඔයාලට මතකයිනේ. ෆ්ලෑෂ් කතාවේ අන්තිමේට වැන්ඩාල්ව හොයාගෙන සෙන්ට්‍රල් සිටි එකට ගියපු ඔලිවරුයි බෙරියි ඇරෝ ටිම්‍ එකේ අයට සෙන්ට්‍රල් සිටි එකට එන්න කියලා කිවා. ඉතින් එයාලා ඇවිත් සැවේජ්ට හොයාගන්න බැරි වෙන්න දුර ගොවිපළක ගෙදරක නැවතුනා. වැන්ඩාල්ව නවත්වන්න නම් කෙන්ඩ්‍රියාව රණකාමියෙක් විදියට …

Read More »

The Flash [S02 : E09] with Sinhala Subtitle | දිගටම ගමනේ. [සිංහල උපසිරැසි සමඟ]

හැමදේම සාමකාමිව තිබුන සෙන්ට්‍රල් නගරයේ එක පාරටම නැව් තටාංගනයේ මිනිමැරුම් තුනක් වුනා. මේක කොහොම වුනාද කියලා නම් හිතාගන්න බෑ. හැබැයි ඒ හැම කෙනාගෙම තුවාල වල යකඩ කෑලි නම් තිබුනා. ඔය අතරේ සිස්කෝගෙයි කෙන්ඩ්‍රාගෙයි ආදර කතාව නම් ගොඩක් හොදින් ගලාගෙන ගියා. ඉතින් ඔය අතරේ ඒ දෙන්නා ජිටර්ස් එකේ රෑ කෑමක් ගන්න …

Read More »

Arrow [S04 : E08] with Sinhala Subtitles | අද කාලයේ පුරාවෘත්තයක්. [සිංහල උපසිරැසි සමඟ]

ගෝස්ට්ලාගේ අපරාධ ස්ටාර් සිටි එකේ එන්න එන්නම වැඩි වෙලා. හැබැයි මෙයාලා ආයුධ මංකොල්ල කන එක විතරක් නෙවෙයි කරන්නේ. එයාලා නගරයට එන සල්ලි හොරකම් කරලා ඒවා විනාශ කරලත් දානවා. පේන විදියට එයාලා නගරය සම්පුර්ණයෙන්ම විනාශ කරලා දාන්න වගේ යන්නේ. ඉතින් මේ ගෝස්ට්ලා කවුද කියලා හොයන්න ඇරෝ ටිම් එක ලැස්ති වෙනවා. අර …

Read More »

The Flash [S02 : E08] with Sinhala Subtitle | අද කාලයේ පුරාවෘත්තයක්. [සිංහල උපසිරැසි සමඟ]

පෝයට පොඩි නිවාඩුවක් ගත්තට ඔයාලා මාත් එක්ක තරහා නෑ කියලා හිතනවා. කොහොම හරි ඊට කලින් මම සූම් එක්ක සටන් කලානේ. ඒකෙන් මට හොදටම තුවාල වුනා. කොච්චරද කියනවා නම් මගේ කකුල් දෙකත් පණ නැතිවෙලා ගියා. මේ දේ නිසා ඩොක්ටර් වෙල්ස් එයාගේ ලෝකයට යන්න හැදුවා. මොකද මටත් සූම්ව පරද්දන්න බෑ කියලා එයා …

Read More »

Arrow [S04 : E07] with Sinhala Subtitles | සහෝදරකම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් තියාගේ ජිවිතයට ආයෙමත් එලියක් වැටිලා වගේ. මොකද එයා ඇලෙක්ස් එක්කත් සම්බන්ධයක් පටන්ගන්න වගේ යන්නේ. ඒ වගේම ෆෙලසිටිට අර රේගෙන් ලැබුන පණිවිඩිය ගැනත් එයා ගොඩක් හොයනවා. ගොඩක් කියන්නේ නොකා නොබී හොයනවා. හැබැයි ඉතින් එයාට ලොකු දෙයක් දැනගන්න ලැබෙන්නේ නෑ. ඒත් අහම්බෙන් එයාලට රේ ඉන්න තැන දැනගන්න ලැබෙනවා. ඒ වෙනකොහෙවත් …

Read More »

The Flash [S02 : E07] with Sinhala Subtitle | ගෝරිල්ලා සටන. [සිංහල උපසිරැසි සමඟ]

කොහොම හරි සූම්ව අල්ලාගන්න කියලා හිතලා අපි ඩොක්ටර් ලයිට්ව අල්ලාගත්තා. හැබැයි ඉතින් එයා එයාගේ බලයන් පාවිච්චි කරලා නොපෙනී අපේ ලැබ් එකෙන් පැනලා ගියා. ඒ වෙනකන් අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ එයාට නොපෙනී ඉන්න පුලුවන් බලයක් තියෙනවා කියලා. කොහොම හරි අපි සූම්ව අල්ලාගන්නත් ඕනි. ඒ නිසා අපි හිතුවා ලින්ඩාව ඩොක්ටර් ලයිට් …

Read More »

Arrow [S04 : E06] with Sinhala Subtitles | අතරමං වූ ආත්මයන්. [සිංහල උපසිරැසි සමඟ]

කවුරුවත් නොහිතපු විදියට සාරා එයාව හිර කරලා තිබුන තැනින් පැනලා ගිහින් තිබුනා. ඔය අතරේ මෙයා සාරා නගරය පුරා එහෙ මෙහෙ ඇවිදමින් ගොඩක් අයට කරදර කරන්න පටන්ගෙන තිබුනා. මේ සාරා කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැති වුනාට තඹ කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් පිස්සුවෙන් වගේ පාරේ ඉන්න අයව මරනවා කියලා හැමෝම වගේ දැනගෙන තිබුනා. …

Read More »

The Flash [S02 : E06] with Sinhala Subtitle | සූම්ගේ පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]

මගේ හිතේ තියන දේ පෙටීට කියන්න ගියපු වෙලාවේ මම හිතුවෙවත් නැති දේකට මුහුණ දෙන්න වුනා. ශාර්ක් මැන් ඇවිත් මාව මරන්න හැදුවා. ඒ වෙලාවේ පෙටී මාව බෙරාගන්න උත්සහ කලත් එයට බැරි වුනා. ඔය වෙලාවේ තමයි කවුදෝ කබායක් දාගත්ත කෙනෙක් ඇවිත් ෂාර්ක් මෑන්ට වෙඩි තියලා මාව බේරාගත්තේ. මේ කවුද කියලා බලද්දි තමයි …

Read More »

Arrow [S04 : E05] with Sinhala Subtitles | හඹායෑම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් හිතපු විදියටම ඔලිවර් නගරයේ නගරාධිපති විදියට ඉල්ලන්නයි හිතාගෙන ඉන්නේ. එයා ඒක එයාගේ ඇරෝ ටිමි එකේ අයට කිවා. ඒ විතරක් නෙවෙයි කලින් එයාලා හිටපු තැන කට්ටිය දැනගත්ත නිසා එයාලාගේ අලුත් ඇරෝ කේව් එකත් බලාගන්න පුලුවන් වුනා. ඒ තැන නම් ගොඩක් ඉඩ තියෙන හිත ඇදිලා යන තැනක් වගේ. මේ හැමදේම වෙද්දි …

Read More »

The Flash [S02 : E05] with Sinhala Subtitle | ඩොක්ටර් ලයිට්. [සිංහල උපසිරැසි සමඟ]

අපි හිතුවෙවත් නැති විදියට මහාචාර්ය ස්ටේන්ගේ සෞඛ්‍ය තත්වය ගොඩක් නරක අතට හැරුනා. එයාගේ ඇග අස්ථායි වෙන්න පටන් ගත්තා. කොහොම හරි සිස්කෝ උපරණයක් හදලා තාවකාලික විසදුමක් කලා. ඒ වගේම මහාචාර්ය ස්ටේන්ට සිහිය ආවම එයාට ඇවිදින්න පුලුවන් වෙන්න ඒ උපකරණය හැරමිටියටත් හයි කලා. ඒත් ඉතින් ඒ උපකරණයේ බැටරිය කොච්චර කාලෙකට තියේවිද කියලා …

Read More »

Breaking Bad [S05 : E16] | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ පෙබරිවාරි මාසයේ සබ් දෙන්න පටන් ගත්ත ලෝකයේ තවමත් ටිවි සිරියස්වල ප්‍රථම ස්ථානයේ තියෙන Breaking Bad කතාවේ අවසානයටයි අපි මේ ඇවිත් ඉන්නේ. මුල්ම දවස්වල නම් ඉතින් දවසින් දවස දෙන්න පටන් ගත්තත් පස්සේ සතියෙන් සතිය ‍දිලා මාසෙන් මාසෙත් දිලා අවුරුද්දෙන් අවුරුද්දට දෙන්න ගිහින් නූලෙන් බේරිලා ඔන්න කොහොම හරි ඉවර කලා. …

Read More »

Breaking Bad [S05 : E15] | කපෝති … [සිංහල උපසිරැසි සමඟ]

ජැක්ගේ කට්ටියයි ශ්‍රේඩරුයි අතරේ වුන වෙඩි හුවමාරුව නැවතුනා. ස්ටිව්ට වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙය හැන්ක්ගේත් කකුලට වෙඩි වැදිලා. ඒ මදිවට ජෙසි පැනලත් ගිහිල්ලා. ඔන්න ඉතින් ජැක් අවසානෙට හැන්ක්ව මරන්න හදනවා. වොල්ටර් නම් ඒකට ඉඩ දෙන්නේ නෑ. හැබැයි ඒක නවත්වන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි සල්ලි ගැන කියලා වොල්ට් …

Read More »

Breaking Bad [S05 : E14] | කපෝති… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටොඩ් තනියම මෙත් හදන්න පටන්ගෙන. වෙන මොකක් නිසාවත් නෙවෙයි ලඩියගේ ගණුදෙනුකරුවන්ට දෙන්න. හැබැයි ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ වගේ. ටොඩ්ට මෙත් ටිකක් ශුද්ධව හදන්න පුලුවන් වුනත් ඒකෙ නිල් පාට ගන්න එක නම් ප්‍රශ්නයක් වෙලා වගේ.  කොහොම හරි මෙයාලා ඉතින් මේ වැඩේ දිගටම ගෙනියන්නයි හදන්නේ. ඔය අතරේ …

Read More »

Breaking Bad [S05 : E13] | හජීලීවලට ගමන… [සිංහල උපසිරැසි සමඟ]

ජෙසීව හොයාගෙන වොල්ටර් දැන් හැමතැනම යනවා. අන්තිමේට එයා එයාගේ ගෙදරට එනවා. එතනදි එයා ගේ ඉස්සරහා කාර් එකක් නවත්වලා තියෙනවා දකිනවා. මෙයා හොරෙන් ගෙදරට පැනලා තුවක්කුවත් අරගෙන ජෙසිව හොයනවා. හැබැයි මුළු ගෙදර පුරා හෙව්වත් ජෙසිව නම් හොයාගන්න වෙන්නේ නෑ. හැබැයි එයා දාපු ප්‍රෙට්‍රල් නම් තවමත් තියෙනවා. අන්තිමේට සුද්ධ කරන කණ්ඩායමක් ගෙනල්ලා …

Read More »

Arrow [S04 : E04] with Sinhala Subtitle | බේරාගන්නවාට වඩා දෙයක්. [සිංහල උපසිරැසි සමඟ]

හිතුවටත් වඩා ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලගේ කරදර වැඩි වෙලා. ඇරෝ ටිම් එක ඒ කෙනෙක්ව අල්ලා ගන්න ගියත් ඒ ගෝස්ට් සාමාජිකයා පැනලා යනවා. මොකද මේ වෙද්දි ඇරෝ ටිම් එකේ ඉන්නේ ඩිගල් සහ ඔලිවර් විතරක් නිසයි. මොකද තියයි ලෝරලුයි නන්දා පර්බාත් වලට ගිය නිසා. ඉතින් මෙයාලා දෙන්නා නන්දා පර්බාත් වලට ගිහින් එයාලට …

Read More »

The Flash [S02 : E04] with Sinhala Subtitle | ෆයර්ස්ට්‍රෝම්. [සිංහල උපසිරැසි සමඟ]

නගරය පුරා තියෙන විවර වලින් ලොකුම විවරය තියෙන්නේ ස්ටාර් ලැබ් එක යට පාදමේ කියලා මෙයාලා හොයාගත්තා. හැබැයි ඒක හරියට විවර වෙලා නෑ. ඒ නිසා ජේට මේක පාරක් විදියට පාවිච්චි කරන්න බැරිවෙයි වගේ. හැබැයි ඒ දොර විවෘත කරගන්න විදියක් ජේ හොයාගන්න උත්සහ කරනවා. ඔය අතරේ අයරිස්ගේ අම්මා එහෙමත් නැත්නම් වෙස්ට්ගේ බිරිඳ …

Read More »
error: Alert: Content is protected !!