You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / කවිඳු සිත්මිණ

කවිඳු සිත්මිණ

A Few Less Men (2017) with Sinhala Subtitles | මරණයට නොපැරදුනු මිතුදම! [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න සුපිරිම කොමඩියක් අරගෙන මේ පැත්තට ආවා, මේක මම බාරගනිපු ෆිල්ම් එකක් නෙමෙයි කවිඳු සහෝ බාරගනිපු ෆිල්ම් එකක්, ඒත් මේක ටික දුරක් කරගෙන යද්දි කාර්යබහුල වෙච්ච නිසා වැඩේ ඉවරයක් කරන්න කියලා මට බාර දුන්නා එතකොටත් ෆිල්ම් එකේ බාගයකටත් වැඩිය කවිඳු උපසිරිසි දාලා තිබ්බෙ.කොහොමහරි දෙන්නගේ සහයෝගෙන් වැඩේ ඉවරයක් කලා. අනිත් …

Read More »

Narcopolis (2015) with Sinhala Subtitles | තිත තියන්න බැරි මත [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් කාටත්! ඔන්න ආයෙත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. අම්මෝ වැඩේ නම් ලේසි වුනේ නෑ හිතුව තරම්. මම දැනට කරපු සබ්වලින් අමාරුම වචන ගොඩක් තිබුනු සබ් එකක් මේක. ඒ වචන හොයන්නත් ලොකු මහන්සියක් වුනා. ඒ නිසයි අරන් එන්න ටිකක් පරක්කු වුනේ. අඩුපාඩු නම් එමට ඇති. බනින්නෙ නැතුව බලන්න ඕනෙ හොඳේ. කතාවත් කියන්න …

Read More »

Broken Horses (2015) with Sinhala Subtitles | අසුන් නොව සොහොයුරන් වෙමු. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැම දෙනාටම! ආයෙත් ආවා අලුත් චිත්‍රපටික් අරගෙන. මේ සැරේ වැඩේ ක්‍රියාදාම ගනයේ එකක්. හසන්ත අයියා තමයි මේක තෝරලා දුන්නෙ මට. 2015 අවුරුද්දෙ නිකුත් වුනු මේ චිත්‍රපටිය කාටත් එකට ඉඳගෙන බලන්න පුළුවන් එකක්. කියන්නම් කතාව ගැන. මේක ඇත්තටම ගොඩක් හොඳ ආදර්ශයක් දෙන ෆිල්ම් එකක් අපේ මල්ලිලා ඉන්න අයියලට ඒවගේම අයියලා …

Read More »

Spooks the greater good (2015) with Sinhala Subtitle |ශ්‍රේෂ්ඨත්වය බියවැද්දීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කාටත්! ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට එන්නෙ. ඉස්සරවෙලාම සමාවෙන්න කියන්න ඕනෙ මේ චිත්‍රපටිය දෙන්න පරක්කු වුනාට. මට ෆිල්ම් එකට ලැබුනු ඉංග්‍රීසි සබ් එක ටිකක් වෙනස්.ඒ නිසා වැඩේ ටිකක් අමාරු වුනා. එහෙම අමාරුවෙ වැටිලා ඉඳිද්දි සමීර චතුරංග අයියා මට ලොකු සප් එකක් දුන්නා හොඳ සබ් ෆයිල් එකක් මට දීලා. සමීර අයියට …

Read More »

Uyyala Jampala (2013) | ආදරෙයි කියලා කොහොමද කියන්නෙ…? [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා කාටත්ම! ගොඩාක් කාලෙකින් තමයි මට නම් මේ පැත්තට එන්න ලැබුණෙ..හැමදාම තනියම සබ් දාපු නිසාත් වැඩේට ගොඩක් මහන්සි වෙන්න වුණු නිසාත් උදාර රාජපක්ෂ සහෝගෙන් මේ වැඩේට ෆුල් සප් එකක් ගත්තා. ඒ කියන්නෙ මේක අපි දෙන්නගෙම වැඩක්. ඉතින් මේ සැරේ ගෙනාවෙ තෙළිඟු චිත්‍රපටියක්. විශේෂයෙන්ම කියන්න ඕනෙ කලින් දීපු හැම …

Read More »

A Certain Justice (2014) | නියත යුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

කාටත් සුභ දවසක්! තවත් වැඩක් කරා..වැඩ ටිකක් වැඩි නිසා ඉවරකරන්න පරක්කු වුනා..මේකනම් මම කලින් දීපු ඒවා වගේ නෙමෙයි.ක්‍රියාදාම ගණයේ චිත්‍රපටියක්..මේක අවුරුද්දෙ මාර්තු 11 නිකුත් වුනේ.අධ්‍යක්ෂකවරු Giorgio Serafini, James Coyne කියන දෙන්නා.ඔයාලා The Expendables,The Expendables 2, Blood Of Redemption කියන චිත්‍රපටිවලින් දැකපු Dolph Lundger කියන නළුවත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රංගනයෙන් …

Read More »

My Best Friend’s Girl (2008) | යාළුවද? කෑල්ලද?.. [සිංහල උපසිරැසි සමඟ]

හායි කිව්වා යාළුවො කාටත්..ආයෙත් ගෙනාවා විනෝද වෙන්න පුළුවන් විදියෙ ෆිල්ම් එකක්. වැඩ ටිකක් වැඩි නිසයි දෙන්න පරක්කු වුණේ. නැත්නම් බාරගෙන ගොඩක් දවස්. මේක ඉතින් මම අර කලින් දුන්නු ඒවා වගේ වැඩිහිටි අයට ගැලපෙන විදියෙ හාස්‍යයටම බර එකක්. ෆිල්ම් එක එළියට ඇවිත් තියන්නෙ 2008 අවුරුද්දෙ. මේකෙ IMDb අගය 5.9 ක් තමයි …

Read More »

Planet Terror (2007) | ලෝකයට එරෙහිව දෙදෙනෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හොඳින් නේද?ඉඩකඩ තිබුන හැටියෙන් ආයෙම අරන් ආවා තවත් සබ් එකක්. ගිය සැරේ දුන්න ෆිල්ම් දෙකම comedy ෆිල්ම් ඒවා. ඒ නිසාම මේ සැරේ දෙන්න හිතුවෙ horror ටයිප් එකේ action ෆිල්ම් එකක්..කතාවෙ හැටියටනම් ජීව රසායනික අවියක් නිසා මිනිස්සු අමනුෂ්‍යයො බවට පත් වෙන කතන්දරයක් තමයි යන්නෙ. තනිකරම මිනිස්සු zombiesලා වෙනවා. රෝගෙ වැලඳුනු අය හොදින් …

Read More »

Dirty Deeds (2005) | නරක වැඩ දහය.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හිතනවා හොඳින් කියලා..මගේ පළවෙනි සබ් එකට ලැබුණු comments දැක්කම ගොඩක් සතුටු හිතුණා..ඒ නිසාම පුළුවන් විදියෙන් දෙවනි සබ් එකත් ගේන්න හිතුවා..මේ සැරේ ගෙනාවෙත් ගිය සැරේ දුන්නා වගේ comdey ෆිල්ම් එකක්..මොකද කවුරුත් හිනාවෙලා ඉන්න ආසයිනේ..මේ සැරේ මට ලැබුණු සබ් ෆයිල් එක එච්චර හොඳ එකක් නම් නෙමෙයි.ඒකෙ ගොඩක් අඩුපාඩු තිබුණා. මට …

Read More »

Van Wilder Freshman Year (2009) | මොනවා කරන්නත් විනෝදෙන් ඉන්න ඕනෙ. [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර වෙලා කාටත් හායි කියන්නම්…අහම්බෙන් ලැබුනු සම්පූර්නෙන්ම විනෝදෙට බර වුනු ෆිල්ම් එකක් මම මගේ පලවෙනි උපසිරැසිය විදියට ඔයාලා කවුරුත් එක්ක බෙදාගන්න හිතුවා..මීට කලින් ඔයාලා බලපු American pie film වගේ ම මේකත් 18+ comedy ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක 2009 ජූලි 14 වෙනිදා release වුනේ. ෆිල්ම් එකේ IMDB එක 5.2ක අගයක් අරගෙන …

Read More »
error: Alert: Content is protected !!