You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

කවිශල් රසින්ත

Breathe : Into the Shadows [S01 : E02] Sinhala Subtitles | පලමු ගොදුර!! [සිංහල උපසිරැසි සමග]

මෙවර කතාව පටන් ගත්තෙම වෛද්‍ය ශිෂ්‍යාවියක් රෑ ජාමේ පූජාවක් ඉවර වෙලා පාළු පාරක තනියම එද්දි පැහැර ගැනීමකට ලක් වීමත් එක්කයි, ඊට පස්සෙ අපි දැක්කා අවිනාෂ් සහ ඔහුගේ බිරිඳගේ දියණිය සියා උපන්දින සාදයකදි අතුරුදහන් වෙනවා. පොලිසිය, අපරාධ විමර්ෂන අංශ හැම කෙනෙක්ම සියාව හෙව්වා. කොහොමහරි මාස නමයක් ගෙවුනත් සියා ගැන කිසිම තොරතුරක් …

Read More »

Snowpiercer (2020-) [S01 : E08] Sinhala Subtitles | බලාධිකාරය කවුරුන් සතු වෙයිද? [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්… පෙර කොටසෙදි ටේල් එකෙන් හොරෙන් එලියට ආව ජොසීව මෙලනි අල්ලගන්නවා. ඒ වගේම එයාට වද දීලා මරනවා. මේ ගැන ලේටන් ඉන්නේ සෑහෙන වේදනාවකින්. ඒ වගේම මෙලනි මයිල්ස්ව එක්කගෙන යනවා එන්ජිමට, එතන වැඩකටයුතු එයාට කියලා දෙනවා, ඒ එච්චර හොඳ දේකට නෙමෙයි කියලා නම් අපි දන්නවා. ඊට අමතරව පලවෙනි පන්තියට ඒත්තු …

Read More »

Snowpiercer (2020-) [S01 : E06] Sinhala Subtitles | අවදානම් තත්වයක! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි ජෝසි ටේල් එකෙන් ඇස්ට්‍රිඩ්ගේ උදව්වෙන් තුන්වෙනි පන්තියට ඇවිල්ලා, තුන්වෙනි පන්තියේ කිහිප දෙනෙක්ගේ උදව්වෙන් ලේට්න්ව ඩ්‍රෝවර් එකෙන් බේරගන්නවා. ඒ වගේම මිනීමැරුමට අසු වුන ලයිලගේ නඩු විභාගය පැවත්වුවා. ඒත් ඒ නඩුව කතාබහ කරන විනිශ්චය මණ්ඩයට තුන්වෙනි පන්තියේ අය කැමති වෙන්නෙ නෑ. ඒ නිසා තුන්වෙනි පන්තියෙත් නියෝජිතයෙක් එක්ක ආපහු …

Read More »

Snowpiercer (2020-) [S01 : E05] Sinhala Subtitles | විනිශ්චය සභාව! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි ස්නෝව්පීසර් දුම්රියේ ඝාතනයන් සිදු කලේ එරික් කියලා අපිට දැනගන්න ලැබුනා. ඒක අසු වෙන්න ප්‍රධානම හේතුව වුනේ ප්‍රතිකාර ලබමින් හිටිය නිකීව එරික් විසින් ඝාතනය කරපු එක. මොකද සියල්ල වමාරාවි කියන බවට. නමුත් කන මිහිරි කරන ආරංචිය ලැබුනේ ඊට පස්සේ. ඒ තමා ඒ ඔක්කටම වග කියන්න ඕන එරික් …

Read More »

Big Little Lies [S02 : E01] Sinhala Subtitles | අළු යට ඇති ගිනි පුපුරු! [සිංහල උපසිරැසි සමඟ] [18+]

පසුගිය කතා සමයෙන් කලින් කතා සමය පටන් ගත්තේ මිනීමැරුමක් වෙලා තියෙන තැනකින්. ඒ කවුද මොකද්ද වුනේ කියලා කිසිම දෙයක් අවසානය වෙනකල් පෙන්නුවේ නෑ. ඒ වගේම ටිකෙන් ටික ඒ පරීක්ෂනය අතරතුර මොන්ටේරි වල ස්ත්‍රීන් හතර දෙනෙක්ගේ ජීවන කතාව පෙන්නුවා. අලුතෙන් මොන්ටේරි වලට ආව ජෙනී සමග ඒ කාන්තාවන් සංඛ්‍යාව පහ දක්වා වැඩි …

Read More »

13 Reasons Why [S04 : E03] Sinhala Subtitles | ආදරවන්තයින්ගේ දිනය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ක්ලේගේ මානසික තත්වය එන්න එන්නම අයහපත් තත්වෙට වැටෙනවා. විටෙන් විට ඔහුට බ්‍රයිස්ව සහ මොන්ටිව මැවිලා පෙන්න ගත්තා. ඒ වගේම මොන්ටිගේ ෆෝන් එකෙන් කෝල් පවා එනවා දකින්න ඇති. උසස් පාසලේ බේස්බෝල් පිට්ටනියට යන දොරේ ගහලා තිබ්බා මොන්ටිව අසු කරලා කියලා. ඒ ගැන ක්ලේ ඇතුළු පිරිස …

Read More »

Murder Manual (2020) Sinhala Subtitles | මිනීමැරුම් රාශියක එක කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

හරි.. අද දවස මට ටිකක් සුවිශේෂීයි. මොකද අද තමා මගේ ජන්ම දිනය. ඉතින් අපේ බයිස්කෝප් පවුලේ එක සම්ප්‍රදායක් තමා තමන්ගේ ජන්ම දිනය දවසේ යම් කිසි නිර්මාණයකට උපන්දිනය නිමිති කරගෙන උපසිරසියක් නිර්මාණය කරලා ඔයාලට දෙන එක. ඉතින් ඒ නිසා මමත් ඒ නිසා ළගඳි ආව නිර්මාණයක් වෙනුවෙන් උපසිරසි අරගෙන ආවා ඒ නිසා. …

Read More »

Paatal Lok (2020-) [S01: E02] Sinhala Subtitles | ලිහිල් පොටවල්…!! [සිංහල උපසිරසි සමඟ] [18+]

පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා කතාවේ හරය මොකද්ද කියලා. ඉන්දියාවේ ඉන්න ජනප්‍රියම සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් වෙන සන්ජීව් මෙහෙරාව ඝාතනයට හතර දෙනෙක් සූදානම් වෙනවා, නමුත් පොලිසිය විසින් ඔහුව ඝාතනය කරන්න ප්‍රථමව ඒ සිව් දෙනා අත් අඩංගුවට ගන්නවා. පරීක්ෂණය භාර වෙන්නේ චෞද්‍රී කියන පොලිස් නිලධාරියට. සන්ජීව් මරන්න ඔවුන්ගේ උවමානව මොකද්ද, වෙන …

Read More »

Snowpiercer (2020-) [S01 : E02] Sinhala Subtitles | අවදානමට සූදානමින්..!! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්…. කලින් කොටසේදි අපිට කතාමාලවේ පූර්විකාව තේරුම් ගන්න පුළුවන් වුනා. ලෝකය අයිස් යුගයක් වෙලා අවුරුදු හතකට පස්සේ තමා අපිට පෙන්වන මේ සිද්ධි දාමය පටන් ගන්නේ. ඒ කියන්නේඑ ස්නොපීසර් ෆිල්ම් එකේ කාල වකවානුවට වසර අටකට කලින් සිද්ධ වුන සිදුවීම් තමා මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ. දකින්න ඇති දුම්රියේ පිටුපසම …

Read More »

Betaal [ Complete S01 ] Sinhala Subtitles | නොමළ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්! [සිංහල උපසිරසි]

අපි ආවෙ මේ මිනිස්සුන්ට උදව් කරන්න, එහෙත් ඔවුන් අපිට විරුද්ධ වුනා… ඔවුන් කොහොමද අපිට විරුද්ධව කැරලි ගසන්නෙ? මම ඔවුන්ගේ ආරක්ෂකයාව ඔවුන්ට විරුද්ධව පාවිච්චි කරනවා… මම බේතාල් ශාපය සන්නද්ධ කර, මේ තිරිසනුන්ව විනාශ කර දමනවා… බයිස්කෝප් අඩවියෙන් ලබා දුන්නු ගුණාත්මක නිර්මාණ දෙකක් වන Ghoul සහ Bard of Blood ගැන ඔයාලට මතක …

Read More »

Unbelievable [S01 : E05] Sinhala Subtitle | වැරදීම්, නිවැරදි කිරීම් සහ අත්හැරීම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පස් වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටස කෙටියෙන් මතක් කරනවා නම් ඇම්බර්, මරී දූෂණය වුන විදියටම දූෂණය වුන ලේරිඩ් කියන කෙනාව හොයාගෙන ගියා ග්‍රේස් සහ කැරන් දෙන්නා. ඒක දැක්කාම අපිට හොඳටම තේරෙනවා මේ කාම විකෘතිකයට වයස කියන දේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒ වගේම මේ දූෂණ රැල්ල විසඳන්න FBI …

Read More »

Supernatural [S15 : E13] Sinhala Subtitles | තීරණාත්මක අවසානයක ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි කායා මැරුන කියලා හිතුවට ඇත්තටම මැරිලා තිබුනේ නෑ. ඇය වගේ හිටිය අනිත් කෙනා මේ ලෝකේ ඉදලා ජෝඩිව ඇමට දාලා සෑම් සහ ඩීන්ව තමන්ගේ ලගට ගෙන්නගන්නවා. ඊට පස්සේ ඩීන් සහ සෑම් එයාව අල්ලන්නවා. ඊට පස්සේ එයාගෙන් තමයි දැනගන්නේ කායා ජීවතුන් අතර කියලා. ඊට පස්සේ එයාව එයාගේ ලෝකෙට …

Read More »

Supernatural [S15 : E12] Sinhala Subtitles | කායා!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපර්නැචුරල් දොලොස් වෙනි කොටස අරගෙන ආවා.. මාස එකහමාරකට විතර පස්සේ තමයි අපි මේ සුපර්නැචුරල් තුලින් හම්බවෙන්නේ ලොකු නිවාඩුවකට පස්සේ. ඒ වගේම ඔන්න ඊයේ ඉඳලා CW නාලිකාවේ සුපර්නැචුරල් විකාශය වෙන්නේ සදුදා දවසේ. මේ කතා මාලාව අවසන් වෙනකල් ඔන්න එහෙනම් සඳුදා තමා විකාශය වෙන්නේ. ඒ කියන්නේ අපිට පිටපත් එන්නේ අඟහරුවාදා. …

Read More »

Kingdom [S02 : E04] Sinhala Subtitles | රැජිණියගේ කූට උපක්‍රම හමුවේ!! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හුඟක් දෙනෙක් ආසවෙන් බලන Kingdom කොරියන් සිරීස් එකේ දෙවනි කතා සමයේ හතරවෙනි කොටස. ඉතින් කලින් කතා සමයේ වගේ මේ සැරේ නම් මම මේ කතා සමයට දායකත්වය සැපයූවේ නෑ කාර්‍ය්බහුලත්වය නිසා, ඒත් ඒ උනාට ඔයාලට මේ කතාව ඉක්මනින් අරගෙන එන්න මම අපේ හෙලලි හේමමාලි …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E07] Sinhala Subtitles | හැමෝම අනතුරේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chilling Adventure of Sabrina තුන්වෙනි කතාමාලාවේ අවසාන කොටසට කලින් කොටස. තව එක කොටසකින් මේ කතා සමයත් අවසාන වෙනවා. මට නම් මේකට උපසිරසි කරන්න ලැබුනේ අහම්බෙන්. මලිත් මදුෂාන් අයියගේ කාර්‍යබහුලත්වය නිසා මගෙන් අහපු නිසා භාරගෙන කරලා තමයි මේ අරගෙන ආවේ. ඒත් මම මේකේ එකම එක එපියක්වත් …

Read More »

I Am Not Okay with This [S01 : E07] Sinhala Subtitles | අනාගතය අඳුරු වේවිද.. ආලෝකමත් වේවිද…! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් අඩවියේ එකොලස්වෙනි සංවත්සරය වෙනුවෙන් අපි කට්ටිය එකතු වෙලා ගෙනාපු පට්ටම සිරීස් එකක අවසානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මුලින්ම මම මතක් කරන්න ඕන මා එක්ක මේ වැඩේට සෙට් වුන මලිත් වීරමුණි, කසුන් ජාලිත සහ හිරාන් එරන්ද සහෝදරයන්ව. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා අපිට මේක කරන්න ඉඩ …

Read More »

Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | කවි ගී නොලියවුන සෙන්පති ටන්හාජී! [සිංහල උපසිරැසි සමඟ]

නිදහස් රාජ්‍යයක හුස්ම ගන්නයි අපි හැමෝටම ඕන කරන්නේ. කවුද කැමති කාටවත් වහල් වෙලා, බයේ හැංගි හැංගි ජීවත් වෙන්න. තමන්ගේ මව්බිම තරම් වටින තවත් දෙයක් තියෙනවද…?? ඒ තමන්ගෙ මව්බිම වෙනුවෙන් දිවි පරදු තබා සටන් කරන්න ඔබ සූදානම්ද..?? ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි… ඒකට ධෛර්‍යයක් තියෙන්න ඕන.. ධෛර්‍යය තියෙනවා කියලා අඟවනවා …

Read More »

3% [S03 : E01] Sinhala Subtitles | නව ආරම්භයක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මඟ නැවතිලා තිබ්බ තවත් කතා මාලාවක තුන්වෙනි සීසන් එකේ ආරම්භක කතාංගය. නෙට්ෆ්ලික්ස් කියන්නේ කවදත් අත්හදා බැලීම් කරන සමාගමකනේ. ඉතින් එහෙම කරපු පරීක්ෂණයක් තමා මේ කතා මාලාවත්. බ්‍රසීලයේ නිර්මාණය කරපු නෙට්ෆ්ලිස්ක් පලවෙනි කතාව තමා මේක. මේ වෙනකොට කතා සමයන් දෙකක් අපි උපසිරසි දීලා තියෙනවා. මේ තමා …

Read More »

Supernatural [S15 : E11] Sinhala Subtitles | වාසනාව සොයා යාම…!! [සිංහල උපසිරැසි සමඟ] *100

ආයුබෝවන් හැමෝටම..!! සුපර්නැචුරල් ආව දවසෙම ලෙඩ අස්සේ කොහොමහරි අරගෙන ආවා. අද මට හුඟක් විශේෂ දවසක්. සමහරු නම් මේ වෙනකොටත් දන්නවා ඇති, ඒ තමා අද මේ අරගෙන එන්නේ මගේ උපසිරසි දිවියේ සියවෙනි උපසිරසිය. ඒ කියන්නේ ඔන්න මමත් අද උපසිරසි වලින් ශතකය වාර්ථා කලා. පොඩි දේවල් ටිකක් කියන්න යන්නේ. ඒක කරදරයක් වගේ …

Read More »

Arrow [S08 : E10] Sinhala Subtitles | සුභ ගමන් ග්‍රීන් ඇරෝ! [සිංහල උපසිරැසි සමඟ]

මට අවුරුදු අටකට කලියෙන් හම්බවුන ඔලිවර්ට නෙමෙයි අපි අද මේ සමුදෙන්නේ.. ඔලිවර් නිතරම මට කිව්වා එයාගේ නගරය බේරගන්න, එයාට වෙන කෙනෙක් වෙන්න වෙනවා කියලා. එයාට වෙන දෙයක් වෙන්න වෙනවා කියලා. මම හැමවෙලේම හිතුවේ ඒ කිව්වේ ග්‍රීන් ඇරෝ වෙන එක කියලා. ඒත් අද මම තේරුම් ගත්තා ඒකේ තේරුම තමයි, වඩාත් හොඳ …

Read More »
error: Alert: Content is protected !!