You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

කවිශ්ක හිරන්ත

Avicii : True Stories (2017) Sinhala Subtitles | මා ඔබට ඇබ්බැහි වෙලා ! [සිංහල උපසිරැසි සමඟ]

වෙලාව පාන්දර 12ත් පහු වෙලා.නිදා ගන්නත් බෑ මෙක ඉවර කරලා දානකන්.මට හරි දුකයි මෙච්චර දෙයක් වෙලා මෙ ෆිල්ම් එකට සිංහල සබ් හොයද්දි මෙ සයිට් එකෙ තිබ්බ නැති එක.එ නිසා තමා හැමොම වෙනුවෙන් මම අවුරුදු ගානකට පස්සෙ මෙ පාන්දර ඇහැරිලා මම ආයෙත් සබ් දාන වැඩෙට වැටුනෙ.මට ටිකක් මහන්සි.එක නිසා මම මෙකෙ …

Read More »

Alice in Wonderland (2010) | ඇලිස් ආශ්චර්ය බිමක. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙච්ච Johnny Depp ගේ කතාවක් මේ…ඉතින් මම ගිය පාර Piranha 3DD කොටස දුන්නට පස්සේ හැමොම කිවුවා දෙවෙනි එකත් ඉක්මනට ඕනේ කියලා.තව මගේ පළවෙනි උපසිරසි සැපයුමට ඔයගොල්ලන්ගෙන් ලැබිච්ච කමෙන්ට් නිසා මම මේකට ගොඩක් ආශාවෙන් උපසිරසි දැම්මා. මේ කතාව ගැන විස්තර ටිකක් කිවුවොත් මේක IMDB …

Read More »

Piranha 3DD (2012) | මේ අර කලින් උන්මද? (18+) [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළමු උපසිරසි සැපයිම. ඔන්න ඔගොල්ලො අනිවාරෙන්ම piranha චිත්‍රපට ගැන දන්නවා ඇතිනේ.ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නම් නෑ.ඉතින්,මම මේ උපසිරසි දැම්මේ ඒ කතාමාලාවේ අලුත්ම (2012) කොපියටයි. ඉතින් ඔයගොල්ලො දන්නවා ඇති මේක +18 අයට බලන්න කියලා තරයේම කියා සිටිනවා. මේක අනිවා මතක තියා ගන්න හොදද ?. මේකේ 2වෙනි කොටස …

Read More »
error: Alert: Content is protected !!