You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , August 22 2019
Breaking News
Home / Sinhala Subtitle / කසුන් චින්තක

කසුන් චින්තක

Empire State (2013) | සුපිරි මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අපේ රෙස්ලින් ගහන නළුවා ගේ අලුත්ම ෆිල්ම් එකක් තමයි මම අද ඔයාලට දෙන්න යන්නේ.. කව්රුත් දන්නා Dwayne Johnson නැත්නම් The Rock.. ඔයාලට මතකද අපි බයිස්කෝප් මංසලේ කලින් දවසක කිව්වා රොක් ෆිල්ම් එකක් රගපද්දී ඇත්තටම හොරුන් දෙන්නෙක්ව අල්ලන්න ලැබුනා කියලා, මේ තමා ඒකට පාදක වෙච්ච චිත්‍රපටය. මෙම චිත්‍රපටයේදී රොක් රගපාන්නේ …

Read More »

Stay Alive (2006) | ජීවත්ව සිටීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මෙදා සැරේ ටිකක් පරණ සිනමාපටයක්. බොහෝවිට ගොඩක් අය මේක බලල ඇති. කොහොමහරි මේක මම බලපු හොඳම චිත්‍රපටයක්, මම ගොඩක් කැමතිම හින්ද ඒකට සිංහල උපසිරැසි දෙන්න හිතුවා. භයංකාර (Horror) චිත්තරපටි බලන්න කැමතිඅය මේකට කැමතිවෙයි. මේක 2006 අවුරුද්දෙ හදපු බයිස්කෝප් එකක්. මේකට IMDB දර්ශකයෙ 4.7ක අගයක් ලැබිල තියනවා.මේකෙ Jon Foster හච් …

Read More »

Surrogates (2009) | අනාගතය අපේ අතේ?? [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 ෆිල්ම් හෝල් වල තිරගත වෙන්න පටන් ගත්තු අලුත්ම අලුත් චිත්‍රපටියක් එක්ක ඔන්න කාලෙකින් ලිපියක් ලියන්න හිතුවා. පහුගිය දිනවල මෙ ෆිල්ම් එක ගැන ලිපියක් ලියන්න කියලා සහන් ඇතුළු දෙතුන් දෙනෙක් ඉල්ලා තියෙනවත් මම දැක්කා. බෲස් විලිස් ප්‍රධාන චරිතය රඟපාන මෙය විද්‍යාප්‍රබන්ධයක්. අනාගතයේ මිනිසුන් ඉතා අපූර්ව නිපැයුමක් සොයාගන්නවා. …

Read More »

Mr Perfect (2011) | පරිපූර්ණ මනුස්සයා. [සිංහල උපසිරැසි සමඟ]

මේක 2011 පිටවුන තෙලෙඟු චිත්‍රපටයක්. මේකෙ Prabhas (Vicky) විදියටත් Kajal Agarwal (Priya) විදියටත් Tapsee Pannu (Maggie) විදියටත් රංගනයෙන් දායක වෙනවා. මේකත් හොඳ ආදර කතාවක්. මෙම චිත්‍රපටයට IMDB අගය 6.7ක් ලැබිල තියනවා. මේ කතාවෙ විකී කියන්න්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න පරිඝනක ක්‍රීඩා හදන වැඩ්ඩෙක්. මෙයා කණ්ඩායමක ලොක්ක විදියට තමා වැඩ කරන්නෙ. මෙයාගෙ සහෝදරියගෙ …

Read More »

Kanthaswamy (2009) | සුපිරි වැඩකරු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ දෙවනි උත්සහය, පළමු වැඩේට අදහස් දුන්න සැමටම ස්තූතියි. මේක ටිකක් පරණ දෙමල විත්‍රපටියක්. මම බලපු හොඳම දෙමල චිත්‍රපටි වලින් එකක්. මෙකෙ කතාව අධ්‍යක්ෂණය දෙකම Susi Ganesan ගේ. මෙකෙ ප්‍රධාන නළුවා කවුරුත් දන්න Vikram (කන්දසාමි ) කියපුවම කවුරුත් දන්නවනෙ දෙමල සිනමාවෙ ඉන්න හොඳ චරිතාංග නළුවෙක් කියලා. තව Shriya Saran (සුභලක්ෂ්මි …

Read More »

I, Me aur Main (2013) | මම, මං සහ මංම [සිංහල උපසිරැසි සමඟ]

අද බයිස්කෝප් තුලින් අරගෙන එනවා හින්දි සිනමා සිත්තමක්. මේ චිත්‍රපටය 2013 පෙබරවාරි 21 නිකුත් කලේ. IMDb අගය 4ක් විදියට සටහන් වෙනවා. මේක මගේ පළමු උත්සහය. මේකට මෙවැනි අගයක් ලැබුනු එකටනම් මම එකඟ නෑ, මොකද මේ චිත්‍රපටය පුරාවට කියවෙන්න හොඳ කතාවක්. මෙම චිත්‍රපටයේ John Abraham, Chitrangda Singh, Prachi Desai, Zarina Wahab, …

Read More »
error: Alert: Content is protected !!