You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / Sinhala Subtitle / කසුන් නුවන්ත

කසුන් නුවන්ත

The Battleship Island (2017) Sinhala Subtitles | අමානුෂිකත්වය පිරි කුරිරු දූපතෙන් පැන යාමේ වෙහෙසකර සටන [සිංහල උපසිරැසි සමඟ]

2017 වර්ෂයේ තිරගත වූ සිනමා නිර්මාණ අතරින් බිහිවූ විශිෂ්ටතම සිනමා සිත්තමක් තමයි The Battleship Island කියන්නෙ. තමන්ගේ බඩවියත සදහා ඉතා කටුක, දුෂ්කර රැකියාවක් වන පතල් හෑරීම ජීවිකාව කරගත් අසරණ මිනිසුන් රැසක් ඔවුන්ට ඉතා වේදනාකාරී ලෙස පහරදෙමින් වහලෙකුට සේ සලකමින් බලහත්කාර ලෙස සිර කර ගෙන සිටින හෂීමා දූපතෙන්(The Battlefield Island) තමන්ගේ …

Read More »

The Game Changer (2017) Sinhala Subtitles | සියල්ල උඩු යටිකුරු කරන “පෙරළිකාරයා!” [සිංහල උපසිරැසි සමඟ]

The Game Changer(පෙරළිකාරයා) නම් මෙම සිනමා පටය 2017 වර්ෂයේ තිරගත වුනු චීන සිනමා නිර්මාණ අතුරින් ඉතා ජනප්‍රිය චිත්‍රපටයක්. මෙය තිරගත වූයේ 2017, පෙබරවාරි 10වනදා චීනයේදි. Xixi Gao නම් අධ්‍යක්ෂවරයාගේ සිනමා නිර්මාණයක් වන මෙය Action, Adventure ගණයට අයත්. The Monkey King (2014), The Monkey King: The Legend Begins (2016), Sword Master …

Read More »

Don’t Sleep (2017) with Sinhala Subtitles | අඳුරෙන් උපන් ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

සැක් බ්‍රැඩ්ෆර්ඩ් කියන්නෙ සාමාන්‍ය පිරිමි ළමයෙක්. මෙයාට පොඩිකාලෙදි අසාමාන්‍ය විදියේ හීන පේන්න ගන්නවා. මේ හීනවල වෙස් මූණක් දාගත්තු පොඩි ගෑනුලමයෙකුයි, කළු ඇදගත්තු පිරිමි කෙනෙකුයි ඉන්නවා. මේ හීනවලට මේ ළමයා නිතරම වගේ බයවෙන්න ගන්නවා. මේක නිසා මෙයාගේ දෙමව්පියෝ මේ ළමයව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නනවා. ඒ වෛද්‍යවරයා මෙයාට වෙන ප්‍රතිකාරයක් හරියන්නෙ නැති නිසා …

Read More »

Clowntergeist (2017) with Sinhala Subtitles | විකට මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියළුදෙනාටම! ඔන්න එහෙනම් සති දෙකක විතර කාලෙකින් උපසිරැසියක් අරගෙන ආවා. මේ වැඩ කරන්න පටන්ගත්තට පස්සෙ නිකන් නොකරම බෑ වගේ නිසා තව සලරුවකට සබ් කළා. මේ සැරේ අරගෙන ආවේ හොල්මන් චිත්‍රපටයකට. එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු… කතාවේ නම තමයි Clowntergeist (2017). මෙය තිරගතවීම ඇරඹූවේ 2017 සැප්තැම්බර් …

Read More »

Vixen: The Movie (2017) with Sinhala Subtitles | වික්සන් [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා ඔන්න අඩුපාඩු තිබුනොත් ඒක ගැන කියන්න. කාලයක් මේ විදියට සබ් ඩවුන්ලෝඩ් කර කර ඉන්නකොට මටත් හිතුනා සබක් කරලා බලන්න ඕනි කියලා. ඉතිං ඔන්න කොහොමහරි එකක් කරලා බැලුවා ඉතිං. ආ…ඒවගේම අසංක ප්‍රදීප් අයියට බොහොම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව දුන්නට.මොකද කියනවනම් මේ සලරුව වෙන …

Read More »
error: Alert: Content is protected !!