You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / කැළුම් ගුණසේකර

කැළුම් ගුණසේකර

The Dead 2: India (2013) Sinhala Subtitles| දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවනි කොටසත් ඇරන් ආවා. මේකේ අවුරුද්ද විදියට සදහන් වෙන්නේ 2013. පලවෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. නොබැලුවා කියලා අවුලක් නැහැ. මොකද, කතා දෙකේ කිසිම සම්බන්ධයක් නැති නිසා. හැබැයි පලවෙනි කොටස ඉවරවුන විදිය ගැනනම් මගේ කිසිම කැමැත්තක් නෑ.. ඒ වගේම කියන්න ඕන සයිට් එකේ කමෙන්ට් එකක් දාලා මේකේ …

Read More »

The Dead (2010) Sinhala Subtitles| මරණයේ අදුරු සෙවනැලි අතරින් ජීවිතය සොයා [සිංහල උපසිරසි සමඟ]

බ්‍රයන් :- මම පියාසැරි ඉංජිනේරු ලුතිනන් බ්‍රයන් මර්ෆි. සොම්බි වසංගතේ අපේ රටට ඇතුල්වුනාට පස්සේ කොටුවෙලා ඉදපු මගේ යාලුවොත් එක්ක ගුවන් යානකින් පැනලා යද්දි කඩන්වැටුනා. අවාසනාවට ඉතුරුවුනේ මං විතරයි. ඩැනියෙල් :- මම ඩැනියෙල් ඩෙම්බේලේ. මගේ ගමට සිද්දවුන සොම්බි පහරදීමත් එක්ක මට මගේ බිරිදවයි පුතාවයි හොයාගෙන එන්න වුනා. රාජකාරියත් පැත්තකට දාලා. බ්‍රයන් …

Read More »

Bhoothnath (2008) with Sinhala Subtitles| පිය සෙනෙහට කවි ගී ලියැවුනා මදී …. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්? කට්ටිය මාව මතක ද දන්නෙත් නෑ නේ? හරියටම අදට අවුරුදු හතරකට කලින් තමයි මගේ මුල් ම උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පලවුනේ. අදත් ඔන්න ඒ දවසේ ම තවත් උපසිරැසියක් අරන් ආව. මං හිතනවා අමතක නැතිව ඇති කියලා. අදත් ඔයාලට අරන් ආවේ 2008 වසරේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසියක්. මේකේ දෙවනි කොටස …

Read More »

Robots (2005) | රොබෝ නගරයට චාරිකාවක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ! ඔන්න අායෙත් ඇනිමේශන් එකක් අරගෙන ආවා. ටිකක් පරණ එකක්. සමහරු බලලා ඇති කියලත් හිතනවා. හැබැයි මේක බලලා නැති ගොඩක් අය ඉන්නවා කියලා දන්නවා. ඒ අය මේක මඟහරින්න එපා. මේක භාරගෙන තිබුනෙ කැළුම් ගුණසේකර සහෝ එයාට කාර්යබහුල නිසා ඉතිරි ටික කරන්න මම භාරගත්තා. හැබැයි එයා බාගයක් ඉවර කරලයි …

Read More »

Day Of The Dead (2008)| මරණයේ වේදනාව. [සිංහල උපසිරසි සමඟ]

මම ගොඩාක් වෙලාවට එවන ලිපි ගොඩාක් හොල්මන් වෙන චිත්‍රපටි කියලා සමහර අය මට චෝදනාත් කරනවා. මොනවා කරන්නද මම ගොඩාක් බලන චිත්‍රපටි මේ වගේනේ. මේ චිත්‍රපටියත් ටිකක් අද්භූත හා ත්‍රාසය පිරිලා තියන එකක්. මේ වගේම නොවුනත් මීට සමාන ප්‍රශ්ණ අනාගතේදී අනිවාර්‍යයෙන් සිද්ධ වෙනබව නම් සහතිකයි. මොකද මෙවගේ දේවල් අතීතයේදීත් සමහර විට …

Read More »

Z Nation [S01 : E06] | සොම්බි කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

චාල්ස් ඇතුලු කන්ඩායම තම චාරිකා යන අතරතුරදි හමුවෙනවා තවත් එක් කදවුරක්. ඒකේ විශේෂත්වය තමයි ඇතුලේ කිසිම කෙනෙකුය අවි ආයුද ගෙනයාම සපුරා තහනම් විමයි. මොකද අයුධ නැතිනම් මරණ නෑ, මරණ නැතිනම් අලුත් පිල්ලි නෑ. හැබැයි කතාව අවසානයේදි එකම ඔවුන්ගේ අවසානය වෙනවා. කට්ටියටම මේ ඇතුලට යන්න අවසර ලැබෙන්නේ චාර්ස්ගේ පරන මිතුරෙකු වු …

Read More »

The Walking Dead [S03 : E16] | අවසානය …. කුමක් සිදුවේවි ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වන කතාමාලාවේ අවසාන කොටසත් අරන් ආවා. මතකයි නේ ගිය සතියේ කොටසේ දී රික් ට හොයාගන්න බැරිවුණ මර්ල්, මිෂෝන් දෙන්නා කොහේද ගියේ කියලා? මර්ල්, මිෂොන් ව අරන් ගියේ ගවනර් ට බාරදෙන්න කියලා හිතුවත් අන්තිමේ දී ඒ තීරණයේ වෙනසක් වුණා. ඒ වගේ ම මර්ල් ට අත්වුන අවාසනාවන්ත ඉරණමත් අපි දැක්කා …

Read More »

The Walking Dead [S03 : E15] | මර්ල් ගේ ඉරණම… [සිංහල උපසිරැසි සමඟ]

පැවතුන අසනීප තත්වයත් එක්ක මේ කොටස දෙන්න සතියකින් විතර පමා වුනා. ඒකට සමාව ඉල්ලන ගමන්ම අද මොකද වෙන්නේ කියලා බලමු නේද? ගවනර් ගේ ගණුදෙණුව ගැන රික් හර්ෂල් සහ ඩැරල් සමග කතා කරනවා. ඒත් මේ වෙලාවේ දී එයාලාට තව කෙනෙකුගේ සහයත් අවශ්‍ය වෙනවා. ඒ ඩැරල්ගේ සොහොයුරා මර්ල්ගේ. ඉතින් මර්ල් මේ ගණුදෙනුවට …

Read More »

The Walking Dead [S03 : E14] | ඇන්ඩ්‍රියා පලා යයි… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන පුංචි මතක් කිරීමක් කලොත්, රික් සහ ගවනර් අතර සාකච්චාවක් තිබුනානේ? යුද්ධයක් නොකර ඉන්න නම් ගවනර් ඉල්ලන්නේ මිෂෝන්ව තමන් භාරයට දෙන්න කියලා. ඒත් ඒක එයාගේ තවත් උපායක් කියලා හිරගෙදර කණ්ඩායම දන්නේ නැහැ. ගවනර්ගේ කණ්ඩායම මේ වෙද්දි ආයුධ එකතු කරන්න පටන් අරන්. සාකච්චාවකට ආයුධ මොකටද? ඒ අතරේ ගවනර් වෙනම …

Read More »

The Walking Dead [S03 : E13] | සාකච්ඡා ඇරඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]

පුරුදු විදියට ම ඔන්න මං අද දහතුන්වෙනි කොටසත් අරන් ඔයාලා හමුවෙන්න ආවා. මතකයි නේ ගිය සතියේ මොකද්ද වුනේ කියලා? අයුධ හොයන්න ගිය රික්, කාල්, මිෂොන්ට රික් ගේ පරණ යාලුවෙක් මුණ ගැහුණා මතක ඇති. ඒ පළවෙනි කතා මාලාවේ දි රික් ගේ ජීවිතය බේරගත්ත මෝගන්ව. සිහිවිකල් තත්වේ හිටියත් පස්සේ රික්ව අදුන ගත්තානේ? …

Read More »

The Walking Dead [S03 : E12] | ආයුධ සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ මොකද වුනේ කියලා මතක ඇතිනේ? ඇන්ඩියා මිල්ටන් එක්ක කැලේ යද්දි හමුවුන කණ්ඩායම නැවත මිල්ටන් එක්ක වුඩ්බරි යැව්වා. දෙපැත්ත සමාදාන කරන්න ඇන්ඩ්‍රියා ආවත් රික් ඒකට කැමති වුනේ නැහැ. ඒ වෙනුවට ගවනර් මරණවා කියලා තමයි කියන්නේ. ගවනර් යුද්ධයට සූදානම් වෙද්දි රික්, මිෂෝන් සහ කාල් ආයුධ හොයන්න පිටත් වෙනවා. මේ ගමනේ තවත් …

Read More »

The Walking Dead [S03 : E11] | පැරණි මිතුරියක්… [සිංහල උපසිරැසි සමඟ]

දහවෙනි කොටසේ දී ගවනර් ඇක්සල් වත් මරලා හිරගෙදර ආරක්ෂිත වැටෙනුත් ඇතුලට පිල්ලි, එහෙමත් නැත්නම් ඇවිදින්නෝ කණ්ඩයමක් වාහනයකින් ඇතුල් කරා මතකයි නේ? ඉතින් අද කොටසින් මොකද වෙන්නේ? ගවනර් දැන් යුද්ධයට සූදානම් වෙනවා. සෙබළු විදියට ඉන්නේ ළමයින් සහ රෝගී වුන අය. මේ අතරේ ඇන්ඩ්‍රියා මිල්ටන් ගෙන් උදව් ඉල්ලනවා හිරගෙදරට ගිහින් රික් එක්ක …

Read More »

The Walking Dead [S03 : E10] | සීතල යුද්ධයක ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න මං අද දහවෙනි කොටසත් අරන් ආවා. “සීතල යුද්ධයක ඇරඹුම“. ඇත්තට ම සීතල යුද්ධයක් කියලා නම් කරාට අද කොටසත් එක්ක ඇරඹෙන්නේ සීතල යුද්ධයක් නම් නෙවෙයි. තමන් ගේ පවුලේ ඉතිරි වෙලා හිටපු එකම සාමාජිකා වුන පෙනී ව ගවනර් ගේ ඇස් ඉස්සරහාදී ම මිෂොන් ගේ කඩුවට බිලි වෙනවා දැක්කම මොනවා …

Read More »

The Walking Dead [S03 : E09] | රික් ට මානසික් රෝගයක්…? [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න නවවෙනි කොටසත් අරන් ආවා. පුරුදු විදියට පරණ කොටස ගැන මතක් කලොත්, කලින් ලිපියේදි මම ලියපු අලුත් කණ්ඩාමය ගැන දකින්න ඇතිනේ? එයාලත් රික්ලා හිටිය සිර කුටියටම ඇතුල් වුනා. රික් ඇතුලු කණ්ඩායම මැගී සහ ග්ලේන්ව බේර ගත්තත් ඩැරල් ඇතුලේ හිර වෙනවා. මිෂොන් ගවනර්ගේ දූවත් මරලා ගවනර්ගේ ඇහැටත් වැඩක් දීලා පනිනවා. …

Read More »

The Walking Dead [S03 : E08] | ගලවාගැනීමේ මෙහෙයුමක්…? [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනේ කලින් කොටසේ මොකද වුනේ කියලා? ග්ලේන් සහ මැගීගේ බඩු කූඩෙත් අරන් හිරගෙදර හොයන් ආව මිෂෝන්ගෙන් රික් ප්‍රශ්ණ කරා. ඩැරල් කැරොල්ව හොයන් ආව සතුට රික් බෙදා ගනිද්දි මිෂෝන් මේ හැම දෙයක්ම බලන් ඉන්නවා. මිල්ටන්ගේ පරීක්ෂණයට උදව් වෙන්න ගිහින් ඇන්ඩ්රිායා කොල්මන්ව මැරුවා. රික් මිෂෝන්ගේ මගපෙන්වීමෙන් ග්ලෙන් සහ මැගී බේරගන්න එනවා. අද …

Read More »

The Walking Dead [S03 : E07] | ප්‍රශ්ණ කිරීම් සාර්ථක වෙයි ද…? [සිංහල උපසිරැසි සමඟ]

මිෂෝන්ගේ පස්සෙන් ගියපු මර්ල් ඇතුලු කණ්ඩායමට මිෂෝන් අනතුරු ඇගවීමක් කරා. ආපහු යන්න කියලා. මර්ල් මිෂෝන්ට වෙඩි තියද්දී කකුලකට උණ්ඩයක් වැදුනත් මිෂෝන් නැවතුනේ නැහැ. රික්ට දුරකතනයෙන් කාන්තාවක් කතා කරා මතක ඇති. මිෂෝන් අමාරුවෙන් ඇවිදගෙන එද්දී දැක්කා මැගී සහ ග්ලේන්ව. අන්තිමට කොහෙන් දෝ කඩාපාත් වුන මර්ල්ට මේ දෙන්නා අහු වුනා. අද කොටස …

Read More »

The Walking Dead [S03 : E06] | ලුහුබැඳ යාම… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතිය ගැන මතක් කලොත් පොරවත් උස්සගෙන ගිය රික් සොම්බින් ගේ ඔලු දෙපලු කරපු හැටි ඔයාලා දකින්න ඇති. ගවනර් වුඩ්බරි ගමේ ජනතාව අමතද්දී මිෂොන් ගවනර් ගේ නිවසට පැනලා තමන් ගේ කඩුව අරගත්තා. ඇන්ඩ්රිගයා මිෂෝන් එක්ක වඩුබරි වලින් යන්න ආවත් අන්තිමට එළියට බහින්නේ මිෂොන් විතරයි. මිෂෝන් ගේ පස්සෙන් මර්ල් ඇතුලු කණ්ඩායමක් …

Read More »

The Walking Dead [S03 : E05] | ඒක කියන්න… [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද ගිය සතියේ කොටස? පොඩි මතක් කිරීමක් කරන්නම් කෝ? හර්ෂල් ඇවිදින්න පටන් ගනිද්දී ම සොම්බි කණ්ඩායමක් කොහේ දෝ ඉදලා කඩන් පැන්න නේ? ටී ඩෝග් ව සොම්බියෙක් හපාකෑවා. මේ අස්සේ ඇන්ඩ්රි?යා මර්ල් ට සිතියමක් දුන්නා ෆාම් එක ලකුණු කරපු. මර්ල් අවසර ඉල්ලනවා ගවනර්ගෙන් මල්ලි ඇතුලු කණ්ඩායම හොයන්න යන්න. ලෝරී ගේ …

Read More »

The Walking Dead [S03 : E04] | මිනීමරුවෙකුගේ ඇතුලාන්තය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටස ගැන මතක් කරනවා නම්, හෙලිකොප්ටරය කඩන් වැටුන වෙලවේ ඒක බලන්න කිට්ටු වෙන මිෂෝන් ට ඇහෙනවා වාහනයක් එන සද්දේ. තමන්ට ම ගවනර් කියාගන්නා මිනිහෙක් සහ ඔහුගේ ගෝලයෝ ටික තමයි එන්නේ. මේ වෙලාවේ මිෂෝන් ගේ ගෝලයෝ දෙන්නා වුන සොම්බින් දෙන්නා කලඹල වුන නිසා උන් මරා දැමුවත් අවසානයේ ඩැරල් ගේ …

Read More »

The Walking Dead [S03 : E03] | මාත් එක්ක ඇවිදිමු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම තුන්වෙනි ‍කොටසත් අරගෙන ආවා. දෙවනි කොටස ගැන පොඩි මතක් කිරීමක් කලොත්, හර්ෂල් ට සිහිය ආවා මතකයි නේ? රික් හිර කාරයෝ එක්ක ගණුදෙනුවක් ඇති කරගත්ත මතක ඇති. ඒ අනුව රික් හිරකාරයන්ගෙන් කෑම අරගෙන ඒ වෙනුවට හිර කුටියක් සුද්ද කරන්න ගිහින් වුන කලඹගෑනියත් අනිවා මතක ඇති. ඔය ටික නේ …

Read More »
error: Alert: Content is protected !!