You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / කෝෂල රත්නායක

කෝෂල රත්නායක

F.A.L.T.U (2011) | ප්‍රයෝජනයක් නැති විශ්ව විද්‍යාලය. [සිංහල උපසිරසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් උපසි‍රැසි අරන් ‍ෆිල්ම් බලන එකේ මටත් හිතුණා උපසි‍රැසියක් හදල බලන්න. හදන්න ගත්තම තමයි ඒකෙ තියෙන අමාරුව තේරෙන්නේ. ඒ නිසා මම මෙච්චර කල් සිංහල සබ් එක්ක බලපු ‍ෆිල්ම් වෙනුවෙන් බයිස්කෝප් එකේ උදවියට ස්තූතිවන්ත වෙනවා. මේක මගේ පළවෙනි උපසි‍රැසි නිර්මාණය. ඒ නිසා මම ඔයාලගෙ අදහස් කොහොමද කියලා දැනගන්න කැමතියි. …

Read More »
error: Alert: Content is protected !!