You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , October 22 2019
Breaking News
Home / Sinhala Subtitle / ගයාන් චතුරංග (page 2)

ගයාන් චතුරංග

Rupture (2016) Sinhala Subtitles | විදාරකයා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ කොහොමද , අද මම අරං ආවෙ Horror ,Sci-Fi ,Thriller යන ඛාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක්. මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් එකක් . අත්භූත පිරිසක් විසින් එක්දරු මවක් වන රෙනේ නම් කාන්තාව පැහැරගෙන යාමක් වටා මේ කතාව නිර්මාණය වෙලා තියනවා . IMDb දර්ශකයෙ ලොකු අගයක් අරන් නැති උනත් මේක …

Read More »

Daddy (2017) Sinhala Subtitles | පාතාලෙ තාත්තා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ මගෙ සිව් වන උපසිරසිය විදියට හින්දි චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. ඩැඩී ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුපිරි නළු අර්ජුන් රාම්පාල් නැවතත් තිරය මතට ඇවිත් ඉන්නවා . මේකෙදි එයා සහය රචකයෙක් හා නිෂ්පාදක වරයෙක් විදියට කටයුතු කරලා තියනවා . අවංකවම කියනවනම් මේ කතාව ගොඩක් ලස්සනයි . …

Read More »

1408 (2007) Sinhala Subtitles | කාමරය [සිංහල උපසිරසි සමඟ]

ගයාන් චතුරංග සොයුරාගේ ලිපිය… 1999 දී Stephen King විසින් රචනය කරන ලද කෙටි කතාවක් වන ‘1408’ පාදක කරගෙන 2007දී Mikael Hafsttrom විසින් එම නමින්ම නිපදවපු මේ සුපිරි චිත්‍රපටය තමයි මගෙ තෙවන උපසිරසිය විදියට මම තෝරගත්තේ. වගකීමෙන් කියන්නෙ මේක ආපු කාලෙම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් . මේක තෝරගන්න හේතුව උනේ fb …

Read More »

Tom Sawyer & Huckleberry Finn (2014) Sinhala Subtitles | අඹ යාලුවන්ගේ වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් පාරක් සබ් එකක් ඔයාලට අරං ආව. මේ මගේ දෙවනි උපසිරසිය . මේකෙ නම දකිනකොටම ඔයාලා දන්නව ඇති මොකද්ද කතාව කියල නේද , ඔව් මේ ඒක තමයි . ශ්‍රේෂ්ඨ ලේකඛ Mark Twain ගේ ලෝකප්‍රකට යොවුන් නවකතාවක් වන Adventures of Tom Sawyer කතාව. මේ පොත පොඩි කාලෙ …

Read More »

Geo-Disaster (2017) Sinhala Subtitles | ලෝක නාශක අඳුරු පදාර්ථය [සිංහල උපසිරසි සමඟ]

ඉතිං හිතවතුනි, ගොඩක් කාලයක් බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරසි අරං ඒවා බලන ගමන් මමත් හිතුව එකක් කරන්න කියල . මේ චිත්‍රපටය 2017 ඔක්තෝබර් 3න් වනදා තමයි ඇ.එ.ජ. තුළ ප්‍රදර්ශනය ආරම්භ කලේ. මේක Action , Drama ,Sci-Fi යන වර්ගීකරණයන්ට අයත්වන සළරුවක්. මෙහි ධාවන කාලය මිනිත්තු 87ක් පුරා දිව යනවා. Thunder levin විසින් …

Read More »
error: Alert: Content is protected !!