You dont have javascript enabled! Please download Google Chrome!
×
Wednesday , November 13 2019
Breaking News
Home / Sinhala Subtitle / ගයාන් රූකාන්ත

ගයාන් රූකාන්ත

Student of the Year 2 (2019) Sinhala Subtitles | වසරේ ශිෂ්‍යා වෙනුවෙන් සටනක….? [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ. හිතුවට වඩා පොඩ්ඩක් පරක්කු නම් උනා මේක ඉවරකරගන්න. වැඩ රාජකාරි එක්ක දැන් ඉස්සර වගේ උපසිරැසි කරන්න ටිකක් අමාරුයි කොහෙමන් කොහොමහරි ඔන්න ඉවර කරගෙන අවා. ඔන්න කරන ජෝහර් ආයෙමත් අලුත් මුහුණු දෙකක්ම බොලිවුඩ් වලට හදුන්වා දෙනවා. Student Of the …

Read More »

Raabta (2017) with Sinhala Subtitles | ආත්මගත ආදරයක්.! [සිංහල උපසිරැසි සමග]

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ මේක මම කරන්න ආසාවෙන් උන්නත් අපේ හින්දි ගුරා මේක කලින්ම බාරගෙන තිබුනේ, කොහොමහරි වදෙන් පොරෙන් මේක ඉල්ලගෙන කරන්න ගත්තට කාලයත් එක්ක සටනක් තාමා කරන්න උනේ, හේවගේ තරජන බැනුම් නිසාම ඉක්මනට ඉවර කරගත්තා කතාව ගැන කියනවනම් ඔයාලට මතක නම් …

Read More »

Commando 2: The Black Money Trail (2017) with Sinhala Subtitles | කලු සල්ලි පසුපස….? [සිංහල උපසිරැසි සමග]

ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! Commando (2013)… හින්දි ක්‍රියාදාම චිත්‍රපටි අතරින් සාර්ථකම චිත්‍රපටි ලැයිස්තුවක් හදන්න කියලා බොට කිව්වොත් අනිවා මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ මුල් ස්ථානයක් ආක්‍රමණය කරනවට සැකයක් නැහැ. එකක් ගහපුවාම කිලෝ මීටරයක් විතර දුර විසික් වෙන සටන් තියෙන ඉන්දියානු චිත්‍රපටි ඕන තරම්. බලපු අයට …

Read More »

Naam Hai Akira AKA Akira (2016) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව තනිව ඇය..! [සිංහල උපසිරැසි සමග]

පුංචි කාලේ ඉඳන්ම මට මුහුණ දෙන්න උනේ මගෙ වයසට වගේම ගෑණු ළමයෙක්ට සාමාන්‍යයෙන් ඔරොත්තු නොදෙන දේවල් වලට. මගෙ ජීවිතේ හැමදාමත් කරදර, අවදානම් හොයාගෙන ගියා. ප්‍රශ්නයි කරදරයි මගෙ ජීවිතේට බද්ධ වෙලයි තිබ්බේ.. සාමාන්‍ය කෙල්ලෙක් ගෙවන සියුමැලි ජීවිතේ නෙමේ මම ගෙව්වේ. කොටින්ම කිව්වොත් සමහරවෙලාවට මගේ ඇඟේ ලේ හොල්ලන සිදුවීම් පවා උනා. ඔයාලා …

Read More »

Sarbjit (2016) with Sinhala Subtitle |නිර්දොෂි සිරකරුවෙක්..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න  ටික දවසක් ගියත් ෆිල්ම් එකක් අරගෙන අවා.ටිකක් විතර පරක්කු නම් උනා  ඉතින්.. වැඩ ටිකක් අධික උන සබ් එක කරන්න ගත්තට,වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන බලමුකෝ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ඉන්දු පකිස්තාන් දේශ සීමාවේ තියන බිකිවින්ඩ් කියන කුඩා ගම්මානයේ ජිවත්උන සරබ්ජිත් සිං කියන පුද්ගලයාගේ සහ එම පවුලේ ජිවිත කතාවන් මෙලෙස …

Read More »

Prem Ratan Dhan Payo (2015) with Sinhala Subtitle |ආදරය සෙනෙහසට රජකමත් යටයි.! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පරක්කු නම් උනා, වැඩ රාජකාරි අතරේ වේලාව ලැබෙන විදිහට ඉක්මනට ඉවර කරලා ගෙනාවා හුගක්ම සිද්ධ උනේ, ආපු ඉංග්‍රීසි උපසිරැසිය තරමක් අවුල් සහගතයි, සබ් එකේ සින්දු ටික අන්තිමට කරන්න කියලා ඉතිරි කරගෙන සබ් එක කරලා ඉවර කරලා සින්දු ටික කරන්න පටන් ගන්නකොට, සින්දු වල තේරුම එහෙම පිටින්ම වැරදියි, …

Read More »

Kis Kisko Pyaar Karu (2015) with Sinhala Subtitles |කසාද තුනයි,තව එක පෙම්වතියයි, කොහොමද කොල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා, මුලින්ම සමාවෙන්න ඕනේ පොඩ්ඩක් පරක්කු උනාට මේක ගෙන්න. පොඩ්ඩක් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ගැන කියන්නම් කෝ, නමින් කපිල් ෂර්මා ඉන්දියාවේ කලර් කියන රුපවාහිනි නාලිකාවේ  කොමඩි නයිට්ස් විත් කපිල් කියලා කොමඩි ෂෝ එකක් කරනවා කපිල්, යන්තම් හරි හින්දි දැනුමක් තියන ඕනෙම කෙනෙක් මොහුට හුගක් කැමතියි. මොකද …

Read More »

Phantom (2015) with Sinhala Subtitle |රටක් වෙනුවෙන් එක් මිනිසෙකුගේ පළිගැනීමක්..!! [සිංහල උපසිරැසි සමඟ]

දිනය-2008 නොවැම්බර් 26 වෙලාව – රාත්‍රී 9.54 ස්ථානය – මුම්බායි නගරය චත්‍රපති ශිවාජි උමන් මාර්ගය (ඉන්දියාව) 26/11 ප්‍රහාරය ලෙසින් හදුන්වන මෙම ප්‍රහාරය වෙන්නේ පකිස්තාන් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන ලක්ෂ්කර් – ඊ- තායිබා සංවිධානය විසින් කාශ්මීරයට වෙනම පාලන බලයක් ලබාදෙන මෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් හැටියට 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මුම්බායි නගරය දවස් තුනක් පුරාවට …

Read More »

Quantico [S01 : E05] with Sinhala Subtitle | දැන් වෙලාව මගේ කථාව අහන්න [සිංහල උපසිරැසි සමඟ]

පරක්කුයි නේද හොදටම. යශෝද අයියා ට්‍රේනින් එහෙක ඉන්න නිසා මට මේක කරලා දෙන්න කිවේ සෙනසුරාදා හවස, ඉරිදා වැඩක් තිබ්බ නිසා යන්තම් අද තමා ඉවර කරගත්තේ එකත් අපේ පුසා බාගයක් කරලා දුන්නු නිසා. ඊළඟ කොටසේ ඉඳන් පුරුදු විදිහට යශෝද අයියා සබ් එක අරගෙන එයි. එහෙනම් වැඩිය කතා නොකර පොඩ්ඩක් මතක් කරගමුකෝ පසුගිය සතියේ …

Read More »

Navy SEALs vs. Zombies (2015) with Sinhala Subtitle | සොම්බින්ට එරෙහිව නේවි සීල් බටයන්. [සිංහල උපසිරැසි සමඟ]

සැහෙන කාලෙකට පස්සේ සබ් එකක් කරන්නේ, මේක රිලීස් වෙලා නම් ටිකක් දවස් වෙනවා එක එක හේතු නිසා මේක ඉවර කරන එක කල් ගියා ඔන්න අද තමා ඉවර කරගත්තේ. වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන කියන්නම්කො. සොම්බි කතාවක් තමා මේකත්. ඇමරිකාව කීවහම දන්නවනේ එක එක මගුල් වෙන රටක් නේ. ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ බැටන් …

Read More »

Chicago PD [S02 : E17] | ඇයගේ නම ෆෙලිශියා….!!සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ දෙවන් අදියරේ අවසන් කොටස් කිහිපය ලබා දෙන්නයි මේ සුදානම, මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වැඩේ පරක්කු උනාට. හොදයි එහෙම නම් අපි 17 වෙනි කොටස දිහාට හැරෙමු! මේ කොටස නම් කරලා තියෙන්නේ Say Her Real Name කියලා. 17 ගැන කියන්න කලින් වෙනද පුරුදු විදිහට කලින් කොටස …

Read More »

Bombay Velvet (2015) |විදි සටන් කරුවෙකුගේ ඉරණම..?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන අවා. පරක්කු නම් උනා පොඩ්ඩක් එකට සමාවෙන්න ඕනේ. වැඩ රාජකාරි එක්ක සබ් එකක් කරන්න බොහොම අමාරුයි දැන්. මේ ෆිල්ම් එකෙත් වැඩි කොටසක් සබ කරේ අපේ තාරක මල්ලි මම අන්තිම ටික විතරයි කරේ. ඔහුටත් බොහොම ස්තුතියි කරපු උදවුවට. පොඩ්ඩක් කතාව ගැන බලමු නේද. Bombay Velvet …

Read More »

The Returned US [S01- E09] | මම මැරුණේ අවුරුදු 29 කට කලින්.! [සිංහල උපසිරැසි සමඟ]

වෙසක් ඉවර වුනානේ නේද. කොහොම හරි ඔන්න මේ මළගිය ඈයෝ නැගිටලා එන කතාවෙත් තව කොටස් දෙකයි තියෙන්නේ ඉවරයක් වෙන්න. ඉතින් වැඩි විස්තර කියන්නේ නෑ. පහුගිය කොටස ගැන බලමු ටිකක්. ගියපාර කොටසින් එලිදරව් වෙනවා ක්ලෙයාර් සහ පීටර්ගේ ප්‍රේම් වෘතාන්තය පටං ගන්නේ බස් අනතුරින් පස්සේ කියලා. ඒ වගේම නිකී 1986 සිදුවෙච්ච කේස් …

Read More »

Badlapur (2015) | පලිගැනීම ජිවිතයේ එකම අරමුණ වූ විටක..!! (50) [සිංහල උපසිරැසි සමඟ]

50 යි බොහොම ස්තුතියි!! අද නම් හුගක් සතුටු දවසක් මට, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ 50 වෙනි උපසිරැසිය  පසුකරන 22 වෙනියා වගේම ලබාලම සමාජිකයත් වෙන්නේත් මම. සිංහල උපසිරැසි කරන්න පටන් ගත්තේ නම් මෙතනට එන්න හිතාගෙන නෙමේ ඉඳලා හිටලා සබ් එකක් දෙකක් කරලා පාඩුවේ  ඉන්නම් කියලා, එත් ඉතින් හැමෝටම වගේ මටත් විකියගේ ඇහැ …

Read More »

Chicago PD [S02 : E16] | රහස් මෙහෙයුම.! [සිංහල උපසිරැසි සමඟ]

“බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින් වරු ඇතුළු උපසිරැසි කණ්ඩායමටත්, යන එන ඔබටත් ඔබ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!! “ පමා උනාට සමාවෙන්න ඕනේ,ඔන්න බනින්න එහෙම එපා හොදේ,බැන්නත් ඉතින් තරහා නැ. මොකෝ වරද මගේනේ පෞද්ගලික වැඩ කිහිපයක් නිසා අධික විදිහට කාර්යය බහුල උනා එකයි මේක ගෙන්න පමා උනේ එකට …

Read More »

Khamoshiyan (2015) | නිහැඩියාවටත් රහස් ඇත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන අවා, Supernaturl ,Horror,Romance ගණයට  අයත් වෙන මේ ෆිල්ම් එක මුකේෂ් භට් සහ මහේෂ් භට් නිෂ්පාදනය කරන වික්‍රම් භට් විසින් රචිත  සිනමා නිර්මාණයක් අධ්‍යක්‍ෂක නම් තරමක් අලුත් කෙනෙක්, “කාමොශියාන්”(නිහැඩියාව) 2015 වසරේ තමා මේක තිරගත උනේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේ දවස් වල හුගක් ජනප්‍රිය …

Read More »

Chicago PD [S02 : E15] | බර්ජස් කෙලිගේ වික්‍රම.!![සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටහ බලන්න ඇතිනේ නේද..?පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද. කලින් කොටසේදී උනේ එරින්ගේ අම්මගේ ඔත්තුවකට අනුව කරන සෝදිසි කිරීමකදී හෙළි වෙනවා දිගු කලක් තිස්සේ කරගෙන යන මංකොල්ල කෑම් කිහිපයක් ගැන සහ මේ ගැන හොයන අපේ සෙට් එකට හම්බ වෙන්නේ පන පිටින් අතපය ගැට ගහලා අයිස් වල ගිල්වලා මරලා දාපු පොඩි …

Read More »

Tevar (2015) |නිර්භය තැනැත්තා..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් ගෙනාවා මේකට හොඳ පිටපතක් ඇවිත් නම් දැන් සතියක් විතර වෙනවා සබ් එක ඉවර කරගන්න වෙලාව පොඩ්ඩක් හදාගන්න අමාරු උනා, පරක්කු උනාට තරහා නැතිව ඇති කියලා හිතනවා 2015 වසරේ තිරගත උන නිර්මාණයක් සොනක්ෂි සින්හා(රධිකා) අර්ජූන් කපූර්(පින්ටු/ගන්ශයාම්)  රංගනයෙන් දායක වෙනවා,  කතාව ගැන පොඩ්ඩක් කිවොත්. පින්ටු කියන්නේ …

Read More »

Chicago PD [S02 : E14] | තෑගි මුදල !! [සිංහල උපසිරැසි සමඟ]

IMDB දර්ශකයේ 8.9 වගේ සුපිරි අගයක් ගත්ත Chicago PD කතා මලාවේ 14 වෙනි කොටස තමා මේ අද මම ගෙනාවේ කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද, කලින් කොටස ඔයාලට අරගෙන ආවේ අපේ නලින් සහෝදරයනේ ඒ ගැන ඔහුට ස්තුති කරන්න ඕනේ,කලින් කොටසේදී උනේ පිස්සු නාකි බුලට් එකක් නගරයේ හැම තැනම ගිණි තිය තියා …

Read More »

Chicago PD [S02 : E12] | කවුද මිනීමරුවා..? [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස අරගෙන ආව නලින් අයියට බොහොමත් ස්තුතියි කියන්න ඕනේ ඒ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො එහෙනම්. ගිය කොටසේදී අපේ සෙට් එකට වෙන්නේ එරින්ට උදව් කරන්න මුදල් ජවාරමක් ගැන හොයාගන්න ඒ කියන්නේ FBI එකට වැඩ කරන්න ,සහ වෙඩි වැදිලා රෝහලේ හිටපු කිම් නැවතත් වැඩට එනවා, හැබැයි පරණ වැඩේම නෙමේ …

Read More »
error: Alert: Content is protected !!