You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / Sinhala Subtitle / ගයේෂා සත්සරණි

ගයේෂා සත්සරණි

Majili (2019) with Sinhala Subtitles | ආදරය කොතැනද වේදනාව එතනයි! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකේ ගොඩක් අයට අමතක කරන්න බැරි ආදර කතා තියෙනවා, ඒ සමහර ආදර කතා කාලයත් එක්ක හදවතින් මැකිලා යනවා. සමහර ආදර කතා ජිවිත කාලයටම අමතක කරගන්න බැරුව හිතේ හිරකරලා තියාගන්නවා. ඒ විදිහට තමන්ගේ පලවෙනි ආදරය අමතක කරගන්න බැරුව විඳවන තරුණයෙක් තමයි පූර්ණ කියන්නේ. එයාගේ අවාසනාවට එයාගේ පලවෙනි ආදරේ එයාට නැති …

Read More »

Oru Adaar Love (2019) with Sinhala Subtitles | අරුම පුදුම ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! පොඩ්ඩක් පමා වෙලා උනත් අරගෙන ආවේ සමාජ ජාලාවන්හි සෑහෙන පෙරලියක් කරපු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන. හැමෝටම මතක ඇතිනේ අර ඇස් ගහන කෙල්ලව 😀 ඉතිං මේක තිරගතවීම සිදුවුනේ 2019 පෙබරවාරි 14 වැනිදා. ඊට කලින් තප්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් රිලීස් කරනවා අන්තර්ජාලයට. ඒක සමාජ ජාලා හරහා …

Read More »

Sui Dhaaga: Made In India (2018) with Sinhala Subtitles | ඉඳිකට්ටයි නූලයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් කට්ටියට? ගොඩක් දවසකින් මම නම් මේ පැත්තට එන්නේ. වරුන් අයියා නිසා තමයි හද්සියේම එන්න වුනේ ;). කාලෙකට පස්සේ වරුන් ධවාන් එයා නිතරම කරන චරිත වලින් මිදිලා, ටිකක් වෙනස්ම විදිහේ චරිතයක් තෝරාගෙන තියෙනවා. දඟකාර ප්‍රේමවන්තයාගෙන් මිදිලා ටිකක් සීරියස් ප්‍රේමවන්තයෙක් වෙලා. චිත්‍රපටිය තමයි Sui Dhaaga: Made In India. චිත්‍රපටය තිරගත …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 01:02] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  සුභ දවසක් බයිස්කෝප් යාලුවෝ හැමෝටම, තවත් අලුත් කොරියන් කතා මාලාවක් ඔයාලට දෙන්නයි හදන්නේ. මමයි නංගියි, කරපු Legend of the blue sea කතා මාලාවට ඔයාලගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුනා,ඒ ගැන අදහස් දක්වපු අයටත් ස්තුති කරන ගමන්ම, අලුත් කතාව දිහාවට හැරෙමු, මේක ඉතිහාස කතාවක්, (The Emperor: Owner of the Mask ).මේ කතාව …

Read More »

Gifted (2017) with Sinhala Subtitles | ෆ්‍රෑන්ක්, මගේ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

“අනේ මාව මෙහෙ දාල යන්න එපා, මට ඕනේ ඔයත් එක්ක ඉන්නයි, ඔයා මට පොරොන්දු වුණා…” මේ විදිහට ආදරේ ඉල්ලලා අඬන්නේ, පුංචි මේරි. එයාගේ මාමා එයාව වෙනත් පවුලකට හදාගන්න දීලා, ඒත් අම්මා තාත්තා නැති පුංචි මේරිගේ මුළු ලෝකයම වුනේ, එයාගේ මාමා ෆ්‍රෑන්ක්. ඒත් නොසිතූ මොහොතක එයාගේ ආදරණිය මාමා එයාව මේ විදිහට දාලා …

Read More »

The Legend of the Blue Sea (2016) [E09] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 9 වෙනි කොටසත් ගෙනාවා. ඔන්න ඉතින් අපේ දියකිඳුරියට දැන් හිතිලා තියෙන්නේ ආපසු එයාගේ ලෝකෙට යන්න, ඒත් ජුන්-ජේ ඇවිත් කියනවා ඇයට යන්න එපා කියල. ඉතින් චෝන්ගි තීරණේ කරනවා ඔහුත් සමඟ නවතින්න. ඒවගේම අද කතාවේ අපේ  චෝන්ගි ජුන්-ජේටයි එයාගේ යාලුවන්ටයි එයාලගේ ඊළඟ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නත් උදව් කරනවා. හැබැයි තවමත් ඇය දන්නේ …

Read More »

The Legend of the Blue Sea (2016) [E07] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි හත් වෙනි කොටස, මේ කොටසත් පටන් ගන්නේ අතීත කතාවෙන්, ඔයාලට මතකනේ, පහුගිය කොටසේ, දම්-යොන්ග් ගේ යාළුවා, ශේ-වා ව ගිහින් ගල්ගුහාවක හංගනවා, එත් මේ කොටසේදී, ඇයව කොටුවෙනවා. එත් කොහොමහරි අපේ දම්-යොන්ග් ඇවිත් ඇයව බේරාගන්නවා, වර්තමාන කතාවේදී, හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා, ඒ තමයි අපේ ශිම්-චොන්ග්ට තවත් දියකිඳුරෙක් මුණගැහෙනවා සෝල් …

Read More »

The Legend of the Blue Sea (2016) [E05] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

පස්වෙනි කොටස ගේන්න ටිකක් පරක්කු වුනා, 🙂 අද කතාව පටන් ගන්නේ අතීත කතාවෙන්, අතීත කතාවේ, ගොඩබිමට එන දියකිඳුරිය සතුරන්ගෙන් බේරාගෙන දම්-යොන්ග් ඔහුගේ නිවසට රැගෙන එනවා, එහෙත්, ඔවුනට එකට සිටීමට හැකිවන්නේ එක් දිනක් පමණයි, මොකද මුළු ගමම,දියකිඳුරිය පස්සෙන් පන්නන නිසා, ඔයාලට මතකනේ ගමේ  පැතිරුණ කටකතාව, වර්තමාන කතාවේදී  අපේ දියකිඳුරිය ඉන්නේ ජුන්-ජේ …

Read More »

The Legend of the Blue Sea (2016) [E03] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි තුන්වෙනි කොටස. ඔයාලට මතකනේ දෙවෙනි කොටසේ, අන්තිමට , දියකිඳුරිය ජුන්-ජේ සමඟ මුහුදට පනිනවා. එතනින් තමයි කතාව ඉවර වෙන්නේ. දෙවෙනි කොටස ආරම්භයේදී, ඔයාලට මතක ඇති, ඔවුන් එකිනෙකාට පොරොන්දු වෙනවා නැවත මුණගැසීමට, ඉතින් මේ කොටසේදී, දියකිඳුරිය හා නගරාධිපති දම්-යොන්ග් නැවත මුණගැහෙනවා, ඒ හමුවේදී, දියකිඳුරිය, ඇගේ රහසක් ඔහුට හෙළි කරනවා, ඒ …

Read More »

The Legend of the Blue Sea (2016) [E02] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ පලවෙනි කොටසට ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා, මේ තමයි කතාවේ දෙවෙනි කොටස, මේ කොටසටත් ඔයාල කැමති වෙයි කියල හිතනවා, පළමු කොටස ඉවර වුනේ, නැවතත්, ජුන්-ජේ අපේ කතාවේ දියකිඳුරිය එක්කන් යන්න එන තැනින්, මේ කොටසේදී, ඔහු ඇයව තමන් නැවතිලා ඉන්න හොටෙල් එකට එක්කන් යනවා, පහුවදා, ඔහුට දැනගන්න ලැබෙනවා, මොහු පස්සෙන් …

Read More »

The Legend of the Blue Sea (2016) [E01] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට කොහොමද? මම තවත් උපසිරැසියක් දෙන්න හදන්නේ. මේ සැරේ නම් ෆිල්ම් එකක් නෙමේ. මම මේ සැරේ ගෙනාවේ කොරියානු කතා මාලාවක්, ඒ තමයි. The legend of the blue sea. මේක නිකුත් වුනෙත් මේ මාසේමයි, හරියටම විකාශය වෙන්න පටන් ගත්තේ ගිය සතියේ. තවම කොටස් 2ක් පමණයි විකාශය වුනේ. ඉතුරු කොටසුත් ආව ගමන්ම …

Read More »

Mohenjo Daro (2016) with Sinhala Subtitles | දියෙන් වැසුණු දේශය… [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන්, ආවා, ඊයේ තමයි, ෆිල්ම් එක ලැබුනේ, ඉවර කරන්න වුනේ අද. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේ තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. මම මේක කරන්න ගත්තේ නම් රිතික් අයියා නිසා තමයි.. 😀 චිත්‍රපටිය ගැන විස්තර කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කලේ Jodhaa Akbar, Lagaan, චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Ashutosh Gowarikar. …

Read More »

Sanam Teri Kasam (2016) with Sinhala Subtitles | සොඳුරියේ, ඔබේ නමින් දිවුරමි! [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් ගොඩක් හුරු පුරුදු නළු නිලියන් නෙමේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නිලියක්. මේ ඇගේ පළමු …

Read More »

All Is Well (2015) with Sinhala Subtitles | නොහැඟෙන පිය සෙනෙහස! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මන් තවත් උපසිරැසියක් ගෙනාව, ඒ තමයි All Is Well, මේ අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. ප්‍රධාන චරිත ලෙස රංගන දායකත්වය සපයන්නේ Abhishek Bachchan,Asin, Rishi Kapoor සමගින්, සුප්‍රියා pathak. මේ චිත්‍රපටය අයත් වෙන්නේ Romantic, Comedy වර්ගයටයි…ඒවගේම ලස්සන සින්දු කීපයකුත් තියෙනව. කතාව ගැන කියනව නම්,මෙහමයි.. මේ කතාවේ ප්‍රධාන …

Read More »

Before We Go (2014) |තවත් දිනයක හමුවෙමු… [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ ලෝකේ ජිවත් වෙද්දී ගොඩක් අයව මුණගැහෙනව, සමහරු අපේ ජීවිතවල නවතිනකොට, තවත් අය නැවතිල ඉඳල යන්න යනව, ඒත් සමහර වෙලාවට කොච්චර ළඟ තියාගන්න ඕන උනත් සමහරුන්ට යන්න දෙන්න සිද්දවෙනව, ජීවිතය කියන්නේ යාම්-ඒම් වලින් පිරුණු තැනක්, කොටින්ම කියතොත් අපි ජීවිතයට එන්නෙත් යන්න බලාගෙනමයි. ඉතින් මේ විදියට යාම්-ඒම් වලින් පිරුණු ලෝකයෙ …

Read More »

Vikings [S03: E10] | මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න වයිකින්ග්ලා ගැන ගෙතුණු රසවත් කතා මාලාවක තෙවන කතා සමයේ අවසානය තමයි අද සටහන් වෙන්නේ. රැග්නර් ප්‍රමුඛ වයිකින්ග්ලගේ බල පරාක්‍රමය යුරෝපය පුරා විසිරෙන විදිය ගැන තමයි තුන්වෙනි කතා සමයේදී කියවුනේ. ඇද වැටීම්, පවුල් සබඳතා, බල කාමය, ආදී මෙකී නොකී හැමදෙයක් ගැනම කතා කෙරුණු මේ කතා සමය අද නිමා …

Read More »

Vikings [S03: E09] | ආයෙත් පහර දෙමු. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පමාවට සමාව, තව එක කොටසයි තියෙන්නේ, ඒකවත් වෙලාවට අරන් එන්න ට්‍රයි කරන්නම්. 😀 මතක ඇතිනේ පහුගිය සතියේ වෙච්ච දේවල්, වයිකින්ග්වරු පැරීසියට පහර දෙනවා, හැබැයි බරපතල අන්දමේ පසු බෑමකට ලක්වෙන්න වෙන්නේ වයිකින්ග්ලටමයි, එයාලගේ ගොඩක් අය මැරුණා, බියෝන් රැග්නර් පවා තව ටිකෙන් මැරුම් කනවා, ඒත් ඇත්තටම එයාල පැරදුනාද? අද බලමු මොකද …

Read More »

Vikings [S03: E08] | ඇත්තටම පැරදුනාද… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න ඉතුරු කොටස් තුන අරන් එන්න වෙන්නේ මට,  පහුගිය සුමානේ මතක් කරගෙන ඉමු එහෙනම්. රැග්න පැරිසියට පහර දීමේ මෙහෙයුම ෆ්ලොකිට පවරනව. ෆ්ලොකිටත් දැන් නියම සැලැස්මක් තියනව, ඒ මොකක්ද කියල ඔයාල දකින්න ඇතිනේ. ඒ වගේම වෙසෙක්ස් වලදී බල පෙරලියක් කරන්න අර අඳිනවා, ඒ කවුද කියල දන්නවා ඇතිනේ ගිය සුමානේ …

Read More »

Dolly Ki Doli (2015) | මංකොල්ලකන මනමාලි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් මං හින්දි චිත්‍රපටයක් අරන් ආවා, මේක නිකුත් වුනේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ, ඒත් හොඳ පිටපතක් ලැබුනේ ලඟදි, ඒකයි උපසිරැසිය ටිකක් පරක්කු වුනේ. එහෙමනම් මං කතාව ගැන ටිකක් කියන්නම්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි ඩෝලි (Sonam Kapoor). ඩෝලි කියන්නේ අහිංසක තරුණියක් නම් නෙමේ. මෙයා කරගෙන යන්නේ ටිකක් අමුතුම තාලේ …

Read More »

Wuthering Heights (2011) | සෙනෙහසේ වියරු පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

අනාථ වූ ජීවිතයකට ජීවය ලැබුණු තැන…….. තනිකඩ වූ හදකට ජීවය ලැබුණු තැන……….. හුදකලා වූ ආත්මයට නව බලාපොරොත්තුවක් ලැබුණ තැන…… මියයන්නට සහසක් හේතු තිබියදී, ජීවත් වන්නට එකම බලාපොරොත්තුවක් ලැබුණ තැන…… මුළු හදම අනාථ කරමින් සිය ප්‍රථම ප්‍රේමය දෑස ඉදිරියේ අන්සතු වූ තැන…….. සිය ප්‍රථම ප්‍රේමයේ අයිතිවාසිකම් කීමට නොහැකි වූ විට, පරම්පරා …

Read More »
error: Alert: Content is protected !!