You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 23 2018
Breaking News
Home / Sinhala Subtitle / ගාල්ලගේ දිනේෂ්

ගාල්ලගේ දිනේෂ්

Fringe [S02 : E11] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි  Fringe 02  සීසන් එකේ 11 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.දැන් මේකේ IMDB අගය 8.5 වෙනකන් වැඩිවෙලා.වැඩියමක් කියන්න නැහැ.අදත් මේකේ අසාමාන්‍ය සිදුවීමක් වෙනවා.මරුන කෙනෙටෙක්ට යලි පන එනවා.බලන්නකෝ එයාට පන එන්නේ කොහොමද?ඇයි එහෙම පන එන්නේ?එයා මොනවද කරන්නේ යන්නේ කියලා?   හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය මොළය මිය …

Read More »

Fringe [S02 : E03] Sinhala Subtitles |ඔවුන්… [සිංහල උපසිරසි සමඟ]

දිනේශ් සොයුරාගේ ලිපිය මේ කොටසේ නම් වෙනමම සිදුවීම් පෙළක් තමයි පෙන්නන්නේ.නමුත් ලෝකයට තර්ජනයක් වී ඇති “ඔවුන්”කවුද කියන එක ගැනනම් අදහසක් ගන්න පුළුවන්.ඒවගේම ඔලිවියා ඩංහම් ගේ අසනීප තත්වය ක්‍රමයෙන් සුවවෙමින් ඇතිබවක් තමයි පෙන්න තියෙන්නේ.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.. හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය Fringe කතා මාලාවේ දෙවන සමයට සම්බන්ධ වෙන්න ඔන්න මටත් අවස්ථාවක් …

Read More »

Fringe [S02 : E02] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

  කියන්න වැඩි විස්තරයක් නැහැ මේකෙදි වත් බලමු ඩංහම් කොහෙද ගියේ කියලා පෙන්නනවද කියලා.මේකේ ප්‍රධාන කතාව වෙන්නේ විකෘතික මිනිසෙක් ගැන.       [/author] Subtitle Contributor Rank BRONZE MEMBER JOINING DATE – 2015-12-19 SUBMAKER RATING BY ADMINS

Read More »

Fringe [S02 : E01] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

  හොඳයි ෆ්රින්ජ් දෙවෙනි කොටස් ටිකත් කරන්න තමයි හදන්නේ..පලවෙනි කොටස පටන් ගද්දිම නියෝජිත ඩංහම් ඉන්නේ ඉතා අවදානම් තත්වයක.ඒවගේම නියෝජිත බ්‍රොයිලිස් ටත් ගොඩක් ප්‍රශ්න තියනවා විසඳගන්න.කට්ටිය එතරම් පැහැදීමක් නැහැ ෆ්රින්ජ අංශයේ වැඩ ගැන.තව එකක් අද ටිකක් විතර දුක හිතෙන අහිමිවීමකුත් තියනවා.ඒවගේම පිටර් බිෂොප් වැදගත් තිරනයකුත් ගන්නවා ,බලමු එක කොහොමද ඉස්සරහට වෙන්නේ …

Read More »

Dragon Age: Dawn of the Seeker (2012) with Sinhala Subtitles | මකරුන්ගේ යුගය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරැසිය ඇනිමේෂන් ෆිලුමකට කරන. කොහොම උනත් මේකේ බර වචන ගොඩක් තියෙනෙවා. ඒක නිසා ටිකක් වැඩියෙන් කල් ගියා මේකට සබ් දාන්න. මේක 2012 මැයි මාසයේදී තමයි තිරගත වෙලා තියෙන්නේ. imdb අගය 5.9 අගයක් ලැබිලා තියෙනවා. මේක ටිකක් ජපන් කාටුන් වල වගේ පෙනුමක් තමයි තියෙන්නේ. කතාව පැත්තට …

Read More »

Fringe [S01 : E17] with Sinhala Subtitles | සැබෑවන අඳුරු සිහින… [සිංහල උපසිරසි සමඟ]

මේකේ කතාව නම් ටිකක් අමුතුයි.මේකෙදි වෙන්නේ හදිසියේම නියෝජිත ඩංහම් සිහින දකින්න ගන්නවා එයා කට්ටියව මරන විදිය.එත් ඇත්තටමත් මේකට්ටිය මැරෙනවා.හැබැයි විස්තර සොයන යද්දී මේ ඇය සියදිවි නසාගත්තා කියලා ඔප්පු වෙනවා.කොහොමහරි මේ කොටස අවසන් වෙද්දී ආචාර්ය වෝල්ටර් සගවාගෙන ඉන්න රහසක් ගැන දැනගන්න පුළුවන්,.බලන්නකෝ ඒ කවුරු ගැනද කියලා?         3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44 …

Read More »

Fringe [S01 : E07] with Sinhala Subtitles | උත්තරේ වැරදුනොත් ජීවිතය ඉවරයි… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාලුවනේ මේකත් තවත් අමුතු විදියේ විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන කියවෙන කතාවක්.මේකෙදි නම් කතා වෙන්නේ නිර්මාණය කරපු ජීවියෙක් ගැන.කොහොමහරි මේකෙදි නියෝජිත ඩංහම් ව පැහැරගැනීමකට ලක්වෙනවා.එතැනදී මෙයාට මොනවහරි ශරීරගත කරනවා.කියන්න තියෙන්නේ මේකටත් ජෝන් ස්කොට්ගේ සම්බන්දයක් තිබිලා තියනවා.ඒවගේම ජෝන්ගේ රහස් ජීවිතය ගැන යම් තොරතුරු කීපයක් එලිවිමත් වෙනවා.         3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44 Hash …

Read More »

Fringe [S01 : E05] with Sinhala Subtitles | බල තණ්හාව… [සිංහල උපසිරසි සමඟ]

මම හිතනවා කලින් කොටස ගැන මතක ඇති කියලා.මේ හුඟක් දේවල් වෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා මේක බලද්දී.මේ කොටසේ තියෙන්නේ එක්තරා මිනිසෙක් ඔහුට පුළුවන් විදුලිය පාලනය කිරීමක් වගේ කරන්න.හැබැයි මේකේ ඔහු නොසිතන දේවල් පවා සිදුවෙනවා.එතනදී තමයි තේරෙන්නේ මේක ඔහුට පාලනය කරන්න බැහැ කියලා.බලන්නකෝ.බලලා comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.ආ තව …

Read More »

Fringe [S01 : E03] with Sinhala Subtitles | භූත ජාලය… [සිංහල උපසිරසි සමඟ]

හරි යාලුවනේ මතකයිනේ කලින් කොටසේ මොකද උනේ කියලා.මෙකොටස ටිකක් විතර වෙනස්.මේ කතාවේ වෙනස් පැත්තක් ගැන අපිට හිතන්න සලස්වනවා මේ කොටස අවසන් වෙද්දී.මේ කතාව ආරම්භ වෙන්නේ බසයකට කෙරෙන අමුතුම විදියේ ප්‍රහාරයකින්.මේක රසායනික ප්‍රහාරයක්.කොහොමහරි මේකටත් ආචාර්ය බිෂොප් ගේ සොයාගැනීම් සම්බන්දයි.කතාව බලන්නකෝ.තව එකක් නියෝජිත ස්කොට් ගේ මොකක්හරි විශේෂයක් තියනවා.ඇයි මම මෙහෙම කියන්නේ කියලා …

Read More »

Fringe [S01 : E02] with Sinhala Subtitles | ඒකමදේ නැවතවරක්… [සිංහල උපසිරසි සමඟ]

මේක දෙවෙනි කොටස  මේ කතා මාලාවේ .පසුගිය කොටස මතකනේ ස්කොට් මැරෙනවා.හැබැයි රහස් ගොඩක් හංගගෙන තමයි මෙයා මැරෙන්නේ.මේ කතා මාලාවේ ඉදිරි කොටස් වලදී අපිට ඒ රහස් මොනවද කියලා දැනගන්න ලැබෙයි.හැබැයි දැනට අපි දන්නවා මැසිව් ඩයනමික් ආයතනයට යම් සම්බන්දයක් තියනවා.මේ සිධුවෙන සිදුවීම් වලට. කොහොමහරි මේ කතාවේදී කියවෙන්නෙත් හමුදාමය ව්‍යාපෘතියක් ගැන.සුපිරි සොල්දාදුවන් හැදීමේ.මේකෙන් …

Read More »

Fringe [S01 : E01] with Sinhala Subtitles | සැමදෙයකම ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාලුවනේ මමත් ඔන්න TV series එකකට අත ගැහුවා.මම දන්නේ නැහැ මේක කාටවත් මග හැරුනේ කොහොමද කියලා.මේක 2008 ඉඳන් 2013 වෙනකම් ඇදී ගිය imdb අගය දැනටත් 8.5 ක් ලබාගෙන තියන විද්‍යාත්මක අභිරහස් කතා මාලාවක් .මේක Drama ,Mystery ,Sci-Fi  ඝනයට තමයි වර්ග කරලා තියෙන්නේ.මේකට තිබුන ජනප්රියතාවය හිතාගන්න පුළුවන්නේ තවමත් එයට තියන imdb …

Read More »

Zone of the Dead (2009) with Sinhala Subtitles | වැරදුන සොයා ගැනීම.. [සිංහල උපසිරසි සමඟ]

හරි යාලුවනේ මේක මගේ සිව්වන උපසිරසිය. වෙනද කලාට වැඩිය වෙනස් දෙයකට SUB දාන්න හිතුනා එකයි Action, Horror චිත්‍රපටයක් තොර ගත්තේ. මේක 2010 film එකක්. IMDB රේටින්ග්ස් වල 4.1 වගේ අගයක් ලබාගෙන තියනවා. මේක ZOMBI ගනයේ චිත්‍රපටවලට කැමති කට්ටියට හුඟක් හොඳයි.  මේකේ කතාව ගත්තොත් මේගොල්ලෝ සොයා ගන්නවා මියගිය සයිල වලට පනදිය …

Read More »

The Last Survivors (2014) with Sinhala Subtitles | ලෝකය වියළි ගියොත්… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාලුවනේ මේ මගේ තෙවන උපසිරැසිය. මේ වැඩෙත් කරන්න කරන්න අසා හිතෙන වැඩක්. ඉතින් මොන වැඩේ තිබුනත් මේකට වෙලාව හොයා ගන්නවා. මේ film එක ගැන කතා කලොත් කියවෙන්නේ ඉදිරි අනාගතයේදී වෙන්න පුළුවන් දෙයක්ද කියලත් හිතෙනවා. අනාගතයේ දී යම් යම් හේතු නිසා වහින එක නතර වෙනවා. මුල් කාලයේදී කට්ටිය ජලය බෙදා …

Read More »

Die Hard with a Vengeance (1995) with Sinhala Subtitles | පලිගැනීමත් සමග මරණය…. [සිංහල උපසිරසි සමඟ]

හරි යාලුවනේ මෙතමා මගේ දෙවන උප සිරැසිය.බාරගත්තට කරලා  ඉවර කරන්න වැඩි පුර කාලයක් ගියා. කොහොම හරි හැබැයි ඉවර කර ගත්තා. මේ film එක  action, adventure, thriller කියනා කාණ්ඩයන් වලට  තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මේක 1995 මැයි මාසේ තමයි මුලින්ම ඇමෙරිකාවේදී තරගත කරලා තියෙන්නේ. IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර  7.6 ලබාගෙන තියන මේ film …

Read More »

Die Hard 2 (1990) with Sinhala Subtitles | නොමැරී ඉන්න 2 [සිංහල උපසිරසි සමඟ]

කොහොමද,යාලුවනේ,මේ මාගේ පලවෙනි උපසිරැසිය මේ වැඩෙත් ලේසි නැ කියලා තේරුනේ මේක බාර අරගෙන වැඩේ  කරන්න ගත්තම තමයි,ඉතින් මුලින්ම මේ වැඩේට සම්බන්ද වෙලා ඉන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ මේ කරන වැඩේට. මේ film එක ගැන කියනවනම් මේක DIE HARD චිත්‍රපට මාලාවේ දෙවෙනි එක  1990 ජුලි 04 වෙනිදා තමයි මේක RELEASE වෙලා තියෙන්නේ.මේක Action,Thriller  වර්ගයේ ෆිල්ම්  එකක්. …

Read More »
error: Alert: Content is protected !!