Wednesday , September 23 2020
Breaking News

ගීත් මිහිර සත්සර

Trouble (2019) Sinhala Subtitles | කරදරයක්ද, වස්තුවක්ද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් මම තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් අරගෙන ඔයාලව හමු වෙන්න ආපහු ආවා. Trouble (ට්‍රබල්) කියන වචනයේ තේරුම ගත්තොත් සරලව “කරදරය” කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයේ නම තමයි ට්‍රබල්. එයා බල්ලෙක්. ඇත්තටම එයාට සිද්ධ වෙන කරදරය තමයි අපිට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් වෙන්නේ. මෙහෙමයි කතාව. ට්‍රබල් කියන්නේ …

Read More »

Mortal (2020) Aka Torden Sinhala Subtitles | තෝර්ගේ නෑදෑයෙක්… [සිංහල උපසිරසි]

හරි ඔන්න මේකත් හසන්ත අයියා තමයි කරන්න පුළුවන්ද කියලා ඇහුවේ. ඉතිං තව එකක් බාර අරන් ඉන්න හින්දා බෑ ත් කියලා පස්සේ මේකෙ ලයින් අඩු හින්දා අනිත් ෆිල්ම් එක පස්සට දාලා මේක කරන්න ගත්තා. මේක IMDb අගය 5.7 ලබාගත්ත Fantasy/Action කියන වර්ග වලට අයත් වෙන නෝර්වීජියානු ෆිල්ම් එකක්. ඒ වුනාට ගොඩක්ම …

Read More »

Most Wanted (2020) AKA Target Number One Sinhala Subtitles | ජීවිතේ හැමවෙලේම සාධාරණ නෑ සහෝ.. ! [සිංහල උපසිරසි]

ඔන්න මම මේ සතියෙත් තව ෆිල්ම් එකක් ගෙනාවා. මේක තමයි මගේ පහළොස්වෙනි උපසිරැසිය. මම පහළොස්වෙනි එකට තෙලුගු එකක් තමයි කරන්න හිතන් හිටියේ. ඒත් කලින් සබ් එක අප්ලෝඩ් කරපු ගමන්ම හසන්ත අයියා ඇහුවනේ මේකට කරනවද කියලා. මේක තමයි මට මං නොඉල්ලා බාර දුන්නු පලවෙනි එක. ඉතිං ඒ හින්දා මම ඉස්කෝලෙත් නොයා …

Read More »

Rust Creek (2018) Sinhala Subtitles | මහ වනය සහ රුදුරු මිනිසුන් අතරින්..[සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගිය සතියෙත් මම ෆිල්ම් දෙකක් ඔයාලට ගෙනාවා. ඒ වගේම මේ සතියෙත් දැන් මම ඇවිල්ලා ඉන්නේ මගේ සතියට අදාළ දෙවැනි සබ් එක අරගෙන. අද ඉක්මනට ෆිල්ම් එක ගැන බලමු මොකද මේක ඉවර වෙලා පන්තියේ ගෙදර වැඩත් කරන්න තියෙනවා. මේ ෆිල්ම් එක ගැන කිවුවොත් මේකෙ දිනවකවානු නම් සුපිරියටම අවුල්. මේක …

Read More »

Jungle Beat: The Movie (2020) Sinhala Subtitles | වනයට පැමිණි අමුත්තා..[සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ ගිය සතියෙත් උපසිරැසි දෙකක් ගෙනල්ලා මහන්සි නොබලා මේ සතියෙත් මම තව එකක් අරන් ආවා. මේක නම් ඉතිං Animation එකක් තමයි. මේ මගේ දෙවැනි Animated Movie එක. ඉතිං තැනින් තැනින් අඩුපාඩු තියෙන ඉංග්‍රීසි උපසිරැසියක් තමා මේකට හම්බවුනේ. කොහොමහරි සම්පූර්ණෙන්ම වගේ අඩුපාඩු හද හදා තමයි උපසිරැසිය කළේ. ඉතිං වැරැද්දක් එහෙම …

Read More »

The Adventures of Sharkboy and Lavagirl 3-D (2005) Sinhala Subtitles | මෝරකොල්ලයි ලාවාකෙල්ලයි….[සිංහල උපසිරසි]

කලින් උපසිරැසිය දීලා දවසක්වත් ගියේ නෑ ඔන්න තව එකක් බාර අරන් ඒකත් දවස් දෙකෙන් ගෙනාවා. ඉතිං මේ ෆිල්ම් එකටනම් මම හුඟක් කල් ඉඳන් උපසිරැසියක් දෙන්න බලන් හිටියත් අනිත් ෆිල්ම් එක්ක මේක පස්සට ගියා. ඒකට කමක් නෑ අද ගෙනාවනේ. මේක ඉතිං ටිකක් පරණ වුණාට සුපිරි ෆිල්ම් එකක් තමා. මම ගොඩක් කැමති …

Read More »

Life Like (2019) Sinhala Subtitles | ජීවත් වන යන්ත්‍රය…[සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න ඉතින් කොරෝනා සමය ඉවර වෙලා පාසල් පටන් ගත්ත නිසා සබ් එකක් දෙන්න වෙලාවක් නැතුව වේලි වේලි ඉන්නකොට කොරෝනා දෙවන රැල්ල ඉස්මතු වෙන පාටක් ආපු නිසා ඉස්කෝලෙ සතියක් නිවාඩු දීපු ගමන් මමත් බැස්සා අලුත් උපසිරසියකට. ඉතින් මේ කතාව ගැන මම මගේ අදහස කියනවා නම්, මේ කතාව ඇතුලේ තේමා දෙක තුනක්ම …

Read More »

47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | රහස් හෙළිකරන අභිරහස්…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. …

Read More »

Churchill (2017) Sinhala Subtitles | යුධබිම පිටුපස සිටි විරුවෙකුගේ කතාවක්…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං වැඩ කෝටියක් අස්සේ මේ පාර මම මගේ නවවෙනි උපසිරැසියත් ගෙනාවා.. මේක මම විමා අයියාගෙන් ඇහුවාම කවුරුහරි කරනවා කිව්වා.පස්සේ ඒ කරන කෙනා නවත්තලා හෝ වෙන හේතුවක් හින්දා කලින් උපසිරැසිය හදලා අප්ලෝඩ් කරලා ඉස්කෝලේ වැඩ පටන් ගන්න කියලා හදනකොටම මේකත් කරන්න පටන් ගන්න කියලා කිව්වා. ඉතිං ඔක්කොම වැඩ පැත්තක තියලා …

Read More »

Little Joe (2019) Sinhala Subtitles | යක්ෂයාගේ මල… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාර මම ගෙනාවා අමුතු ෆිල්ම් එකක්. අමුතු කිව්වේ අනිත් ෆිල්ම් වලට වඩා පොඩ්ඩක් වෙනස්. මේකේ Scientific වචන හොයන එක තමා හෙන අමාරු වුණේ. තව මේකෙ සබ් එක හැදුවෙත් අනිත් ෆිල්ම් වලට වඩා ලිඛිත භාෂාව පොඩ්ඩක් වැඩියෙන් කලවම් කරලා.. නැත්තම් ෆිල්ම් එක කැඳ එකක් වෙනවා කතා කරන භාෂාවෙන්ම ලිව්වා …

Read More »

Checkered Ninja (2018) Aka Ternet ninja Sinhala Subtitles | කොටු ඇඳුමින් සැරසුණු නින්ජා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතිං යාළුවනේ… ඔන්න මම මගේ පළවෙනි Animation ෆිල්ම් එක ගෙනාවා.තව මේක තමයි මම සම්පූර්ණෙන් අහගෙන සබ් කරපු පළවෙනි ෆිල්ම් එක. ලෝක කට්ටක් කෑවේ ඉතිං. විභාග වැඩත් හින්දා බාරගෙනත් සතියකටත් වඩා ගියා මේක ගේන්න. ඒත් ෆිල්ම් එක සුපිරි හින්දා කොහොමහරි සබ් කළා. Animation පිස්සෙක් නම් මේක බලන්නම ඕනා කියලා තමයි …

Read More »

Beyond the Sky (2018) Sinhala Subtitles | පිටසක්වළයින් සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ 6 වෙනි උපසිරැසියත් ගෙනාවා.මේ පාර ගෙනාවේ ගොඩක් අය හොඳට දන්න කියන තේමාවක් පොඩ්ඩක් වෙනස් විදියට නිරූපණය කරලා තියන සිනමා සිත්තමක්. ඒ මොකක්ද කියලා පස්සේ බලමු. කොහොමෙන් කොහොම හරි උපසිරැසිය කරන්න භාර අරන් සතියක් ගියාට පස්සේ තමා ඉවර කරන්න පුළුවන් වුනේ… හේතුව කිව්වොත් ගෙදර අධ්‍යාපන කටයුතු වලට කියලා …

Read More »

Andover (2017) Sinhala Subtitles | යතාර්ථය වෙනස් කිරීමට තැත් කළ විද්‍යාඥයා [සිංහල උපසිරසි සමඟ]

” ඩෝව්න්, ගින්නක් ඇතිවුනා “ ” ඔයා ඒකට හිර වුණා.” ” ඔයා මැරුණා.” “මේ අළු ටික විතරයි ඔයාගෙන් ඉතිරි වුණේ.” “ඒක ඇත්ත නෙවේ.” “ඒක ඇත්ත.ඔයා පණපිටින් පිච්චුනා” තේරුමක් නැති කතාවක් නේද? මැරුණු කෙනෙක්ට නම කියලා ඔයා මැරුණා කියලා කියන එක.ඒත් මේ චිත්‍රපටියට අනුව නම්, ඔහොම කියන එක ගොඩක් සාමාන්‍ය දෙයක්.ඉතින් …

Read More »

Gun Shy (2017) Sinhala Subtitles | සල්ලාල සංගීත..!! [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ..ඉතින් ඔන්න තව ෆිල්ම් එකක් ගෙනාවා.මේක පොඩ්ඩක් පරක්කු වුණා මොකද අපිට දැන් ඉස්කෝලෙ මිස්ලා සර්ලා Online class කරනවනේ. ඉතින් පට්ට ෆිලුමක් වුනත් කාගෙවත් ඇහැට වැටුන්නැති එකක් කිව්වොත් හරි.මොකද අවුරුදු තුනක් යනකනුත් උපසිරැසියක් හදලා නෑනෙ..ඉතින් කොහොම හරි කමක් නෑ ඔන්න දැන් ඒකත් ගෙනාවා.වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු මොකද දැන් …

Read More »

Son of the Mask (2005) Sinhala Subtitles | වෙස් මූණෙන් උපන් බබා ! [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ කොහොමද ඉතින්…ඔන්න මම මගේ තුන් වෙනි උපසිරසියත් ගෙනාවා.දැන්නම් අත අරින්න බෑ දෙයියෝ..මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.!! හරි හරි ඒක හොඳයි.එතකොට තව උපසිරසි කළ හැකිනේ.හරි ඒක අදාළ නෑ..හොහොම හරි මේ Mask දාගෙන ඉන්න ඕන කාලේ, Mask ගැනම තියන ෆිල්ම් එකක් මම ගෙනාවා.හැබැයි ඒ Mask නම් නෙමෙයි මේ..හාද ? මේකෙ තියෙන්නේ …

Read More »

The Parent Trap (1998) Sinhala Subtitles | නිවුන් සොහොයුරියෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි පියවර තියලා තනි කකුලෙන් ඉන්න බැරි හින්දා මම දෙවැනි පියවරත් තිබ්බා. මේක නම් පළවෙනි ෆිල්ම් එකට වඩා මාර අමාරු කළා. ඒත් ඉතින් අතාරින්න හිතුනෙ නෑ. කොහොම හරි නිදි මරල නිදි මරල මේකත් ඉවර කළා. මේ ගෙනාව ෆිල්ම් එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ෆිල්ම් එකක් තමා. පරණ …

Read More »

Treasure Buddies (2012) Sinhala Subtitles | නිධන් හොයන යාළුවෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ කොරෝනා කාලේ කරන්න දෙයක් නැති තැන ඔලුවට ආපු අයිඩියා එකක් හින්දා මාත් ඉතින් හිතුවා ෆිල්ම් එකකට උපසිරැසියක් හදන්න.සුබ මංගලම් කියලා මමත් දැම්මා උපසිරැසියක්. පටන් ගනිද්දී ලේසි කියලා හිතුවට මාර කට්ටක් තමා කෑවේ. කොහොමහරි ඉතින් ඉවර කරද්දී රටක් රාජ්ජයක් ජය ගත්තා වගේ තමා. Disney ලගේ 1997 ඉඳන් තිරගත …

Read More »
error: Alert: Content is protected !!