You dont have javascript enabled! Please download Google Chrome!
Friday , January 24 2020
Breaking News
Home / All / ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මානලාභී

ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මානලාභී

1917 (2019) Sinhala Subtitles | ජිවිත 1600ක ඉරණම රැගෙන! [සිංහල උපසිරැසි]

අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ තමයි 2019 වසරට අදාලව මම බලපු හොඳම සිනමාපටය. මේකේ මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හැඟීම් මත …

Read More »

Rocketman (2019) Sinhala Subtitles | එල්ටන් ජෝන්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම ඉතින් මම බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ දැන් ටික කාලෙකට පස්සේ වගේ තමා. මොකද කිව්වොත් මේ අවුරුද්දේ ටිකක් විභාග වැඩි කාලයක් උන නිසා. ඉතින් දැන් තියෙන විභාග ඉවර වෙලා ඉන්න කාලේ බයිස්කෝප් එකට නවත්තපු තැනින් ආයෙත් අලුත් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හිතුවා. ඉතින් එහෙම බයිස්කෝප් එකට මේල් එකක් …

Read More »

Once Upon a Time in Hollywood (2019) Sinhala Subtitles | එකමත් එක කාලෙක හොලිවුඩය…[සිංහල උපසිරැසි සමඟ]

මොකද කියන්නේ යමුද හොලිවුඩ් පැත්තේ රවුමක්…. බෑ බෑ වගේද… ඒ මොකද…. ඇයි දැන් තියෙන හොලිවුඩ් කලින් තිබ්බ තරම් කොලිටි නැද්ද… “ඔව් අනේ, ඒ කාලෙනේ හොලිවුඩ් වල නියම රසය තිබ්බේ…” ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් බලන්න ආසද…අලුත්ම එකක්… “ඈ…ඒ කොහොමද..ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් කොහොමද අද සිනමාවෙන්…” සහෝදරයා…ඔබ හොලිවුඩ් කියන වචනේ …

Read More »

Bohemian Rhapsody (2018) Sinhala Subtitle | වී විල් රොක් යූ! [සිංහල උපසිරැසි සමඟ]

  “මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.” අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉතුරු …

Read More »

Green Book (2018) Sinhala Subtitle | අපි හැමෝම මිනිස්සු. [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් සම්මානනීය, සත්‍ය කතාවක් රැගත්, අලුත්ම සිනමාපටයක් අරගෙන ආව. ඔස්කා සම්මානලාභී Three Billboards Outside Ebbing, Missouri (2017) සබ් එක ගෙනල්ල අවුරුද්දකට විතර පස්සේ තමා මේ සම්මානනීය සිනමාකෘතිය අරගෙන එන්න ඉඩකඩ ලැබුනේ. අනිවාර්යෙන්ම මේකත් ඔස්කා සම්මානයට පාත්‍රවෙයි කියල දැඩි විස්වාසයක් තියෙනව. ඒ විස්වාසය දැඩි වෙන්න හේතුව වෙන්නේ මේ සිනමාපටය …

Read More »
error: Alert: Content is protected !!