You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 23 2019
Breaking News
Home / Sinhala Subtitle / ග‍යාන්‍ ‍තා‍ර‍ක

ග‍යාන්‍ ‍තා‍ර‍ක

The Admiral (2014) | විජයග්‍රහණයේ අසිරිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්ක ඔයාලව හම්බෙන්න ආවා… මේ පාර ගෙනාවේ ඔන්න දකුණු කොරියානු චිත්‍රපටියක්.. මේ පාර ගෙනාපු එකනම් ඔන්න පට්ටම ෆිල්ම් එකක්.. මේක කරන්න අවසර දුන්න බයිස්කෝප් ටීම් එකටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.. මේක තමා දකුණු කොරියානු ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාව තියපු චිත්‍රපටිය.. මේක තිරගත කරපු පළවෙනි …

Read More »

Xiu Chun Dao (2014) | සහෝදරත්වය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්කලා ආවා..කට්ටියටනම් මාව අමතක වෙලාද දන්නෙත් නෑ… 😀 තියෙන වැඩත් එක්ක උපසිරැසියක් කරන්න වෙලාව වෙන්කරගන්න පොඩි අමාරුවක් තිබ්බා.. මේ විකියත් කොහේ ගිහිල්ලද මන්දා.? මේක වෙන් කරගන්නත් ටික දවසක් ගියානේ..ඉතින් බාර අරගෙන මාසෙකින් විතර තමා ඔන්න මේක කරලා ඉවරයක් කරගන්න හම්බුනේ.. 😛 සමාවෙන්න …

Read More »

The Target (2014) | අහඹු ලෙස ජීවිතය වෙනස් වෙන හැටි… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… ඔන්න ඉතින් ආයෙමත් එච්චර කල් අරින්නේ නැතුව මම ඊළඟ උපසිරැසියත් අරගෙන ආවා..දැන්නම් ඉතින් වැඩ ටික අඩු වෙලාව නිසා කොහොමහරි දවසට පැය දෙක තුනක් වෙන් කරනවා උපසිරැසි දාන්නම…ඒ ඉතින් ඔයාගේ කමෙන්ට් එකෙන් ලැබෙන සතුට නිසා තමා.. වෙන මොනාටද ඉතින්.. 😀 පුරුදු විදියටම මේ පාර ගෙනාවෙත් ආසියානු සිනමා පටයක්.. IMDb 6.4 …

Read More »

Red Cliff II (2009) | යුධ කළාව ඉතිරිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් එහෙනම් යාළුවෝ ඔක්කෝටම සුබම සුබ නව වසරක් කියලා කියනවා.. සමාවෙන්න ඕනේ දෙවෙනි කොටස දෙන්න පරක්කු වුණාට… ඉස්සරලම අවුරුදු නිවාඩුව හම්බුණාට පස්සේ කරපු පළවෙනි වැඩේ තමා මේ සබ් එක ඉවර කරපු එක… එහෙනම් ඉතින් කට්ටියම තරහ නැතුව අරගෙන බලන්න.. ඔයාලට මතක ඇතිනේ මේකේ පළවෙනි කොටසේ වෙච්ච දේවල් ගැන.. ඔන්න …

Read More »

Red Cliff (2008) | යුධ කළාව. [සිංහල උපසිරසි සමඟ]

ඉස්සෙල්ලාම බයිස්කෝප් අඩවියේ උපන් දිනේට සුබ පතන්න ඕනේ.. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා.. මේකනම් ටිකක් පරණ ආසියානු චිත්‍රපටයක්.. 2008 දී තමා මේක තිරගත වෙලා තියෙන්නේ.. මම බලලා තියෙන සුපිරිම චිත්‍රපටියක් මේක.. මේක ගැන මම එච්චරම කියන්න යන්නේ නෑ.. එක්තරා රාජ්‍යයක් කාවෝ කාවෝ කියන පුද්ගලයා විසින් …

Read More »

The League of Extraordinary Gentlemen (2003) | මහත්වරුන්ගෙ වැඩ..[සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ…. කට්ටියන්ට මාව අමතකම වෙලාද දන්නෙත් නෑ. ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මම තව සබ් එකක් දෙන්නයි යන්නේ. සබ් දාන්න වෙලාවක් නැතිකම තමා තියෙන්නේ. සමාවෙන්න ඕනේ ඒ කාරණාවට. ඔන්න කොහොම හරි එකක් ලියල ඉවර කළා. කට්ටිය මේක සමහරවිට බලලත් ඇති. සමහරුනම් නැතුවත් ඇති. කොහොමහරි බලපු අයයි නැති අයයි ඔක්කොටම දැන් ඔන්න …

Read More »

Bodyguards And Assassins (2009) – Sinhala Subtitles | දේශය උදෙසා…[සිංහල උපසිරැසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.

Read More »

Always Kabhi Kabhi (2011) Always Kabhi Kabhi (2011) Sinhala SubtitlesAlways Kabhi Kabhi (2011) Sinhala Subtitles | සොඳුරු පාසල් සමය…[සිංහල උපසිරැසි සමඟ]

ඉස්සරලම ඔන්න මම ” ඔයාලට සුභම සුභ නත්තලක් වේවා..! ” කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔන්න මම හදන්නේ ඔයාලට ආය පාරක් ඉස්කෝලෙ ජීවිතේ මතක් කරලා දෙන්න.. මේ අවුරුද්දට මම දෙන අවසාන සිංහල උපසිරැසිය තමා මේක.. මම මේ පාර ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ 2011 අවුරුද්දේ ආපු ලස්සනම ලස්සන හින්දි ෆිල්ම් එකක්..මම බලලා තියෙන හින්දි ෆිල්ම් …

Read More »

Resident Evil: Degeneration (2008) Sinhala Subtitles | මාරක වෛරසයේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඔයාලා Tekken – Blood Vengence චිත්‍රපටිය බලන්න ඇති කියලා. ඉතින් ඔන්න මම මේ පාරත් ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ ලස්සනම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා අනිවා මේකේ දෙවෙනි කොටසනම් බලන්න ඇති කියලා හිතනවා. නොබලා ඉන්නේ කොහොමද සිංහල උපසිරැසිත් එක්කම දීලා තිබුණාම නේද ? සිහින ලහිරු සහෝදරයා උපසිරැසි ගන්වපු ඒ Resident …

Read More »

Tekken Blood Vengeance (2011) Sinhala Subtitles | කුමටද මේ සැම..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මගේ හතරවෙනි එකත් ඉවර කලා… මේ පාර දෙන්න යන්නේ ඇනිමේෂන් එකකට… කට්ටියටම මතක ඇති නේද ටෙකන් ගේම් එක… මේක ඒකේ ඇනිමේශන් චිත්‍රපටිය.. සමහරුනම් බලලත් ඇති..ටෙකන් චිත්‍රපටයට වඩා මේකේ කතා තේමාව ගොඩාක්ම වෙනස්… ඒක බලලා තියන අයට මේක බැලුවා කියලා රසවින්දනයට කිසිම බාදාවක් නෑ.. ඒක නිසා ඇනිමේෂන් ඒවට කැමති …

Read More »

No One Killed Jessica (2011) Sinhala Subtitles | කවුරුත්ම ජෙසිකව මැරුවේ නැද්ද.? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ තුන්වෙනි සිංහල උපසිරැසියත් චිත්‍රපටියකට දැම්මා..මේකත් හින්දි එකක්.. හැබැයි ඉතින් මට මේක ඉවර කරන්න ටිකක් කල් ගියා..ඉගනගන්න වැඩ අස්සේ මේකට සබ් දාන්න වෙලාව හොයාගන්න ටිකාක් විතර අමාරු උණා..ඉතින් එහෙම කියලා බෑනේ..ඉතින් ගෙදර ඉන්න දවස් ටිකේ මේක ඉවර කරලා දැම්මා..පොඩි අවුලකට තියෙන්නේ මම මේකේ සින්දුවලට නම් තේරුම දැම්මේ …

Read More »

Bodyguard (2011) Sinhala Subtitles | පෞද්‍‍ග‍ලි‍ක ‍ආ‍රක්‍ෂ‍ක…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍ම‍ම ‍නි‍කන්‍ ‍ඉන්‍‍නේ ‍නැ‍තු‍ව ‍දෙ‍ව‍නි ‍සිං‍‍හ‍ල උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ලි‍ය‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍ළා.. ‍ඉස්‍‍ස‍ර‍ලා ‍ක‍ර‍පු ‍‍එ‍ක තා‍යි‍ලන්‍‍ත ‍එ‍කක්‍ ‍උ‍ණා‍ට, ‍මේ‍ක ‍ඔන්‍‍න ‍හින්‍‍දි ‍එ‍කක්. ….සින්‍‍දු‍ව‍ල ‍සිං‍‍හ‍ල ‍තේ‍රු‍ම‍ නම්‍ හ‍රි‍ය‍ට‍ම ‍නැ‍තු‍ව ‍ඇ‍ති.. ‍‍ඒ‍ක‍ට ‍ස‍මා‍වෙන්‍‍න ‍ඕ‍නේ ඔක්‍‍ක‍ම‍ලා.. ඒත්‍ ‍ම‍ම ‍දන්‍‍න ‍වි‍දි‍ය‍ට ‍ඒ‍ව‍ටන්‍ ‍ඔන්‍‍න ‍ම‍ම‍ සිං‍‍හ‍ල ‍දැම්‍‍මා… මේ‍කේ ‍‍‍ඉස්‍‍ස‍ර‍ලා ‍එ‍ක‍ට ‍ව‍ගේ ‍හොඳ ‍න‍ර‍ක, අ‍ඩු ‍පා‍ඩු …

Read More »

The Raid Redemption (2011) Sinhala Subtitles | ක්‍රි‍යා‍දා‍ම,ක්‍රි‍යා‍දා‍ම, ‍ඉ‍ව‍ර‍යක්‍ ‍නැ‍ති ක්‍රි‍යා‍දා‍ම..![සිංහල උපසිරැසි සමඟ]

මේ‍ක ‍ත‍මා ‍ම‍ම ‍මේ baiscopelk ‍අ‍ඩ‍වි‍ය‍ට ‍ලි‍ය‍න ‍ප‍ල‍වෙ‍නි ‍ලි‍පි‍ය. ‍ම‍ම ‍හි‍ත‍න‍වා ‍මේ‍ක ‍ගැ‍න ‍මේ ‍අ‍ඩ‍වි‍ය ‍ප‍වත්‍‍වා‍ගෙ‍න ‍ය‍න ‍අ‍ය ‍ව‍ගේ‍ම ‍ඔ‍ය‍ ගොල්‍‍ලොත්‍ ‍ස‍තු‍ටු ‍වෙ‍යි ‍කි‍ය‍ලා. ‍නි‍කන්‍‍ම ‍කොම්‍‍පි‍යු‍ට‍රේ ‍ගා‍ව‍ට ‍වෙ‍ලා film ‍බ‍ල‍න‍ව‍ට ‍වැ‍ඩි‍ය ‍ඒ ‍බ‍ල‍පු ‍ලස්‍‍ස‍න film ‍ගැ‍න ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍දාන්‍‍න ‍අ‍ද‍හ‍ස ‍දුන්‍‍න ‍මේ ‍අ‍ඩ‍වි‍ය‍ට ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි ‍ලි‍ය‍න ‍හැ‍මෝ‍ට‍ම ‍ම‍ම ස්‍‍තූ‍ති ‍ක‍ර‍න‍වා …

Read More »
error: Alert: Content is protected !!