You dont have javascript enabled! Please download Google Chrome!
Monday , October 21 2019
Breaking News
Home / Sinhala Subtitle / චතුරංග උස්වත්ත

චතුරංග උස්වත්ත

Snowpiercer (2013) | ඉදිරියට යන්න නම් සටන්කරන්න. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්…!! මේ පාරත් මම ඔයාලට ගෙනාවේ සුපිරි කොරියන් ෆිල්ම් එකක්. මේක මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ 2013 අගෝස්තු 1 දකුණු කොරියාවෙදී. ඊට පස්සේ 2014 ජූනි 27 ඇමරිකාවේදී ඉංග්‍රීසි බසින් නැවත නිකුත් වෙලා තියනවා. මේකට පාදක වෙලා තියෙන්නේ “Le Transperceneige” කියන ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා මාලවක්. කොරියන් කිව්වට මේ ෆිල්ම් …

Read More »

Sector 7 (2011) | මුහුඳු පතුලේ තෙල් සොයා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්…!!! මේක තමයි මම කොරියන් ෆිල්ම් එකකට කරපු පලවෙනි සබ් එක. මේක “Monster Movies” ගණයට අයිතිවෙන ෆිල්ම් එකක්. ඒ කියන්නේ මේක දරුණු සතෙක් පාදක කරගෙන හදපු කතාවක්. ෆිල්ම් එක release වෙලා තියෙන්නේ 2011 දී. මේක කතාව පටන් ගන්නේ 1985 දී. Sector 7 කියන්නේ මුහුඳ මැද්දේ තෙල් හොයන්න හදපු …

Read More »

Oculus (2013) | එයට පෙන්වන්නට උවමනා දේ ඔබ බලන්න.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්…!!! ටික දවසකට පස්සේ මම ඔයාලට අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. මේක ටිකක් අමුතුම තාලේ ෆිල්ම් එකක්. මේකෙ මංගල දර්ශනය 2013 සැප්තැම්බර් 8 වෙනිදා Toronto Interracial Film Festival එකේදී තමයි පෙන්නලා තියෙන්නේ. Release කරලා තියෙන්නේ 2014 අප්‍රේල් 11. මේක නිශ්පාදනට දායකවෙලා තියෙන්නේ WWE Studios. මේකෙ කතාව යන්නේ අද්භූත …

Read More »

Journey to the West: Conquering the Demons (2013) | බටහිරට ගිය ගමන. [සිංහල උපසිරසි සමඟ]

෴ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ෴ වැඩ ගොඩාක් මැද්දේ ඔන්න මේ සැරේ සුපිරි Chinese ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Release වෙලා තියෙන්නේ 2013 වසරේ. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 16 වැනි සියවසේ රචනා කරන ලද කොටස් හතරකින් යුත් “Journey to the West” කියන චීන නවකතාව. මීට පෙර මේ නවකතාව …

Read More »

I Am Soldier (2014) | නිර්භීත සෙබළා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්…!! ඔන්න මේ පාර මම 2014 අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම film එකක් ඔයාලට අරන් ආවා. නමින්ම තේරෙන විදිහටම මේක Army film එකක්. Release කරලා තියෙන්නේ Lionsgate ලා. S.A.S. (Special Air Service) කියන්නේ එක්සත් රාජධානියට අයත් විශේෂ කාර්ය බලකායක්. මේ බලකාය ලෝකයේ ඇති විශේෂ, රහස් හා ප්‍රසිද්ධ මෙහෙයුම් වල …

Read More »

Darr (1993) | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්..!! ඔන්න යාළුවනේ ටික කාලෙකට පස්සේ මම මගේ සිව්වැනි උපසිරසිය ඔයාලට අරන් ආවා. ඉතින් මේක දකිනකොටම හැමෝමටම වගේ මේක මතක් වෙනවා ඇති. හරි.. දැන් ඉතින් මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු. මේක Release වෙලා තියෙන්නේ 1993 දෙසැම්බර් 24 වෙනිදා. ප්‍රධාන නළු නිළියන් ලෙස ශාරුක් ඛාන්, සනී ඩියෝල්, ජුහී …

Read More »

Subramaniapuram (2008) | දේශපාලනය, ආදරය හා ජීවිතය. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්..!! ඔන්න යාළුවනේ මම මගේ තුන්වැනි උපසිරසියත් ඔයාලට අරන් ආවා. ඉතින් මේ සැරේ අරන් ආවෙ සුපිරි දමිළ චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය ගැන කථාකරද්දී කියන්න ගොඩක් දේවල් තියනවා. මේක අනිත් ෆිල්ම් වලට සාපේක්ෂව අඩු වියදමක් දරලා 2009 අවුරුද්දේ නිෂ්පාදනය කරපු එකක්. ඒත් තිරගතවෙලා දවස් 85ක් යනකොට මේක Box Office …

Read More »

P2 (2007) Sinhala Subtitles | අමතක නොවන නත්තල් හැන්දෑව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්..!! ඔන්න යාලුවනේ මං මගේ දෙවැනි සබ් එකත් ඔයාලට අරන් ආවා. මගේ පලවෙනි සබ් එක දාලා සතියක් යන්නත් කලින්ම මේකත් දාන්න පුලුවන් වුන එක ගැන මටත් හිතාගන්න බෑ. කොහොමහරි මම මේක දවස් දෙකෙන් විතර ඉවර කලා. ඒත් තිබුන වැඩ රාජකාරි එක්ක සයිට් එකට එවාගන්න ටිකක් පරක්කු වුනා. විශේෂයෙන්ම …

Read More »

My Bloody Valentine (2009) | මගේ බිහිසුණු ආදරවන්තයා. (18+)[සිංහල උපසිරසි සමඟ]

ඉස්සර වෙලාම හැමෝටම සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න යාළුවනේ මම මගේ පළවෙනි සබ් එක ඔයාලට අරගෙන ආවා. ඉතින් සේරටම කලින් පොඩි විස්තරයක් කියලාම ඉන්නම්. ඇත්තටම මේ සබ් එක මං හදපු තුන්වෙනි සබ් එක. පළවෙනි සබ් එක කරද්දී මට හම්බුනා තව හොද ෆිල්ම් එකක්, ඉතින් ඒකට තියන ආශාව නිසාම …

Read More »
error: Alert: Content is protected !!