You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / Sinhala Subtitle / චතුර පෙරේරා (page 2)

චතුර පෙරේරා

Carbon (2018) Sinhala Subtitles | නිධානෙද,ජීවිතේද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා,මේක වෙනස් කතාවක්..මේකේ රගපාන නලුවනම් මලයාලම් සිනමාවේ සුපිරි තරුවක්,ඒ තමයි fahadh fasill,එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමයි මේ,මේ කතාවේ නිලිය එන්නෙ කතාවේ බාගයක් විතර ගියාම,Mamta Mohandas.එයත් හොදටම රගපානවා,මේක adventure thriller ෆිලුමක්. ඉතින් කතාව පැත්තෙ ගියොත් ,සිබී(fahadh fasill) එයා බ්‍රෝකර් කාරයෙක්,ඒ වගේම අඩුවට බඩු …

Read More »

Thrissivaperoor Kliptham (2017) Sinhala Subtitles | ත්‍රිශූර් කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අරන් ආවේ.මේක 2017 ආපු එකක් .මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ratheish Kumar.නිශ්පාදනය කරලා තියෙන්නේ Fareed Khan එක්ක Shaleel Azeez. මේකෙ රගපාන ප්‍රධාන නළුවා කවුරුත් දන්න Asif Ali. ප්‍රධාන නිලිය Aparna Balamurali. එයත් සුපිරි නිලියක්. ඉතින් කතාව ගැන බැලුවොත් මේක ත්‍රිශූර් කියලා ගමක් පාදක කරන් ගොඩ …

Read More »

Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitles | මාල හොරා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවේ.2017 ජුනි වල තමයි මේක තිරගත වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dileesh Pothan.මේක වෙනස්ම කතාවක්..මේකෙ රගපාන ප්‍රධාන නලුවා තමයිFahadh Faasil.මෙයා ගැන කියන්න දෙයක් නෑනේ…තම ප්‍රධාන නලුවෙක් ඉන්නවාSuraj Venjaramoodu මෙයත් ඉතින් සුපිරිම නලුවෙක්නෙ.කතාව ගැන කිව්වොත ප්‍රසාද් (Suraj Venjaramoodu)තනිකඩයෙක්…මිනිහ ෆාමසියට යනවා දවසක් එදා ෆාමසියට කෙල්ලෙක් එනවා..එයා …

Read More »

Paavada (2016) with Sinhala Subtitles | සාය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර අරන් ආවෙත් සුපිරි මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නේ 2016 ජනවාරි වල.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ maniyan pilla raju.මේකෙ ප්‍රධාන නලුවා prithviraj sukumaran.එයා ගැන දන්නවනේ.මලයාලම් ෆිල්ම් වල වීරයෙක්.මේකේ තව ප්‍රධාන නලුවෙක් ඉන්නවා anoop manon. නිලිය තමයි miya george එයත් සුපිරියි කතාව ගැන කිව්වොත්. බාබු ජෝශප්(anoop)ආචාර්යවරයෙක් ඒත් මිනිහා …

Read More »

Haram (2015) with Sinhala Subtitles | අහිමි ආදරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මන් මේ පාරත් ගෙනාවෙ සුපිරි මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නෙ 2015 පෙබරවාරි වල..මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vinod Sukumaran.මේකෙ ප්‍රධාන නලුවා ගැන මලයාලම් ෆිල්ම් බලන හැමෝම දන්නවා. Fahadh Faasil සුපිරි නලුවෙක්..නිලිය Radhika Apte එයත් සුපිරි නිලියක්.. කතාව ගැන කිව්වොත් මේක අමුතු කතාවක්..පටන් ගන්නෙම අවසාන කොටසකින් ඒක හින්දා කතාව දිගටම …

Read More »

Ithu Thaanda Police (2016) with Sinhala Subtitles | කාන්තා පොලීසිය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර අරන් ආවෙත් මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නේ 2016 මාර්තු මාසේ.මේකේ ප්‍රධාන චරිතේ කරන්නේ Asin ali, ප්‍රදාන නිලියෝ දෙන්නෙක් ඉන්නවා.janani iyer එක්ක abhirami.නිලියෝ දෙන්නා එච්චර ප්‍රසිද්ධ නැතුව ඇති.ඒත් Asin Ali නම් මලයාලම් ෆිල්ම් වල සුපිරි නලුවෙක්.. මේ කතාව ගොඩනැගෙන්නේ කාන්තා පොලිස් ස්ථානයක් වටා..අවුරුදු 42 කට පස්සේ …

Read More »

Ring Master (2014) with Sinhala Subtitles | සර්කස්කාරයා! [සිංහල උපසිරසි සමඟ]

මම මුලින්ම අරන් ආවේ මලයාලම් බයිස්කෝප් එකක්..මේක 2014 තමයි තිරගත වෙලා තියෙන්නේ.මේක පැය 2යි විනාඩි 31 තිරගත වෙනවා..මේකේ රගපාන නලුව dileep එච්චර පුරුදු නැති නමක් හැබැයි නිලියනම් ගොඩක් ප්‍රසිද්ධයි keerthi suresh (bairava ,pambu sattai,idu enna mayam)වගේ ගොඩක් ෆිල්ම් වල හිටියා කතාව ගැන කිව්වොත්..අපේ කතා නායකයා ප්‍රින්ස්(dileep) සර්කස්කාරයෙක්ගේ පුතෙක් එත් එයා …

Read More »
error: Alert: Content is protected !!