You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / චමිත් මදුරාගොඩ

චමිත් මදුරාගොඩ

Friday the 13th: A New Beginning (1985) Sinhala Subtitles | භීෂණයේ පස්වන අදියර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ!!! මෙන්න මම මෙම චිත්‍රපට මාලාවේ 5වන කොටසත් අරගෙන ආවා. අපේ වෙබ් අඩවියට ඕනෑ තරම් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා ලැබෙන නිසා මම මේ කොටස දෙන්න ටිකක් ප්‍රමාද කළා. ඒත් නොයෙක් අයගේ ඉල්ලීම මත උපසිරැසි යොදා ඕන්න ඉතිං දුන්නා. මෙය Friday the 13th 5වන කොටස ලෙසත් නව ආරම්භය (A …

Read More »

Gandhi (1982) Sinhala Subtitles | අවිහිංසාවාදයේ පියා…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුනේ!!! ඔන්න අද මම ආවේ වෙනත් ආරක චිත්‍රපටයක් ඔයාලට අරගෙනයි. Friday the 13th චිත්‍රපට මාලාවෙන් පොඩ්ඩකට අයින් වෙලා IMDb දර්ශකයේ 8.1 අගයක් ගන්නා මෙම ගාන්ධි චිත්‍රපටය අරන් ආවා. මෙය චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපට 250න් එකක්. වසරේ හොඳම චිත්‍රපටයට ඇතුළු ඔස්කාර් සම්මාන 8ක් දිනාගත් මෙම චිත්‍රපටයතුලින් අවිහිංසාවේ පියා යන විරුදාවලියලත් …

Read More »

Friday the 13th: The Final Chapter (1984) Sinhala Subtitles | භීෂණයේ සිව්වන පියවර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ !!!!! ඔන්න නැවතත් මගේ සිව්වන උපසිරැසියත් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න ආවා. මුලින්ම මම ඔයාලට ස්තූති කරන්න කැමතියි මගේ පසුගිය ලිපිවලට ඔයාලා දැක් වූ ප්‍රතිචාරවලට. මේ චිත්‍රපටවලට කැමති අයට දිගටම සියළුම කොටස් සඳහා උප සිරැසි ලබාදෙන බවට නැවතත් මම පොරොන්දු වෙනවා. අනෙක් අය සඳහා වෙනස් තේමාවන් සහිත චිත්‍රපට ලබා …

Read More »

Friday the 13th Part III (1982) Sinhala Subtitles | භීෂණයේ තෙවන පියවර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ !!!! ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසිරැසියත් අරගෙන ඉක්මනටම ආවා. ඒ Friday the 13th part III.පෙර නිකුත් කල පළමු කොටසට සහ දෙවන කොටසට ලබාදී තිබූ ප්‍රතිචාරවලට බොහොම ස්තූතියි. සමහර අය උපසිරැසි ඉල්ලා චිත්‍රපට වගයක් නම් කරලත් තිබුණා. ඉතිං ඔයාලට ඕනේ එවැනි විවිධ වර්ගයේ චිත්‍රපටවලට උපසිරැසිද ? නැත්නම් මෙම …

Read More »

Friday the 13th Part 2 (1981) with Sinhala Subtitles | භීෂණයේ දෙවන පියවර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ !!! ඔන්න මම පොරොන්දු වුන විදිහට “බොක්ස් ඔෆිස්” වාර්තා බිඳ හෙළු “Friday the 13th” (1981) දෙවෙනි කොටසත් අරගෙන ආවා. මගේ මුල්ම ‍උප සිරැසියට comment දාලා මාව උනන්දු කළ හැමෝටම ස්තූතියි. තුන්වන කොටසටත් දැනටම අතගහලා ඉවරයි. ඉතිං දෙවනි කොටස බලන්න ඉස්සෙල්ලා පළමු කොටස බලලා ඉන්නවා නම් හොඳයි කියලා මට …

Read More »

Friday the 13th (1980) with Sinhala Subtitles | භීෂණයේ පළමු පියවර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේක මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන ප්‍රථම චිත්‍රපටය වුනාට, මීට පෙර මම උප සිරැසි යෙදූ කෙටි චිත්‍රපට දෙකක් youtube වෙබ් අඩවියට ගේ කුරුල්ලා Ge kurulla සහ සොම්බීස් (Zombies with sinhala subtitles) යන නම් වලින් අප්ලෝඩ් කරලා තියෙනවා. නමුත් මෙම චිත්‍රපට‍යේ සිංහල උපසිරැසි යෙදවීම සඳහා අතහිත දී මා උනන්දු …

Read More »
error: Alert: Content is protected !!