You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / චමිත් මිහිරංග

චමිත් මිහිරංග

First Kill (2017) with Sinhala Subtitles | පළමු දඩයම [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් හැමදෙනාටම. ඔන්න එහෙනම් සුපිරි චිත්‍රපටයක් එක්ක අපි ආයෙත් මුණගැහෙනවා. මුලින්ම මේකේ උපසිරැසිය බාරදීම වෙනුවෙන් හසන්ත වික්‍රමරත්න සොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මේ ෆිලුම නිකුත්වුනේ මේ මාසේ 21. කොහොමවුනත් ඊට පස්සේ දවසෙම හොඳ පිටපතක් අන්තර්ජාලයට ඇවිත් තිබුණා. ගිය ඉරිදා තමයි මේ ෆිලුමට ඉංග්‍රීසි උපසිරැසිය ආවේ, හසන්ත සහෝම තමයි මාව …

Read More »

Let Her Out (2016) with Sinhala Subtitles | ඇයට පිටවෙන්න දෙන්න [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇය කවුරුන්ද..? ඔබට සිතාගත හැකිවේවිද..? බොහෝදුරට නොහැකි වනු ඇති. මන්ද යත් ඇයව ඇමතීමට නමක් නැත, ඇය මියගොස් ඇත්තේ ඇයගේ මව් කුස තුළදීමය. එසේනම් කුමක්ද, තවත් ඈ සමඟ.. ඔබට සිතෙනු ඇති. සාධාරණයි. හිඳින්න, මා ඔබට විස්තර කරන්නම්. ඇයගේ මව, තම ශරීරය විකුණා මුදල් හම්බ කරන්නියක්. කොටින්ම කිවහොත්, වෛශ්‍යාවක්. ජීවත්වූයේ නවාතැන්පොළක. එම …

Read More »

Sarrainodu (2016) with Sinhala Subtitles | යුක්තිය සලසවන්නා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. මේ පාර මං අරගෙන ආවේ සුපිරි තෙළිඟු ෆිලුමක්. මුලින්ම මේක බාරදීම සම්බන්ධයෙන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට හා හසන්ත වික්‍රමරත්න සොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ ස්තූතියක් හිමිවෙනවා සඳුන් ධනුෂ්ක සොයුරාට. එයාගේ සොයාබැලීම නිසා තමයි මේ ෆිලුම කලින් ගේන්න පුළුවන් වුනේ. නැත්නම් වැඩත් එක්ක ඒක කරන්න බැරි දෙයක්. …

Read More »

Blame! (2017) with Sinhala Subtitles | මනුෂ්‍යත්වය සුරැකීම උදෙසා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමදෙනාටම. ඔන්න එහෙනම් මේ පාර අපි හමුවෙන්නේ ලස්සන ඇනිමේෂන් කතාවකින්. මුලින්ම මේ චිත්‍රපටය බාරදීම සම්බන්ධයෙන් මම රොයිලි අයියාට ස්තූතිවන්ත වෙනවා. මේ අවුරුද්දේ මැයි 20 නිතුත් වුනු මේ ෆිලුම වෙන කාගෙවත් නෙමෙයි, NETFLIX ආයතනයේ වැඩක්. හොඳ කොපියක් අන්තර්ජාලයට ඇවිත් තිබුන නිසා වැඩි දවසක් යන්න කලියෙන් උපසිරැසියත් අරගෙන ආවා ඉතිං. …

Read More »

Vampyres (2015) with Sinhala Subtitles | ලේ පිපාසිතයෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් හැමෝටම. කාලෙකට පස්සේ තමයි ඔයාලව හම්බවෙන්නේ. මේ පාර මම ගෙනාවේ හොරර් සහ ත්‍රිලර් කාණ්ඩවලට අයිතිවෙන 2015 වර්ෂයේ එළිදක්වපු චිත්‍රපටයක්. හැබැයි මේකේ බ්ලූරේ පිටපත නිකුත්වුනේ නම් මේ අවුරුද්දේ මුල. මේ චිත්‍රපටය මං ටික කාලෙකට කලින් බාරගත්ත එකක් වුනත්, කොහොමහරි මට මඟහැරිලා. මම කලින් ගෙනාපු Headshot (2016) චිත්‍රපටයටත් කලින් තමයි …

Read More »

Headshot (2016) with Sinhala Subtitles | ආලෝකය වෙත සටනේ [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමදෙනාටම. මුලින්ම මේක බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූති කරන අතර සමාව ඉල්ලනවා මේක ගේන්න චුට්ටක් පරක්කු වුනාට. මොකද පහුගිය දවස් ටිකේ නිතරම වගේ රෝහල්වල තමයි ඉන්න වුනේ පවුලේ අයගේ අසනීප තත්ත්වයන් නිසා. රැකියාවේ නිවාඩු තියෙන දවසට මොනාහරි දෙයක් වෙලා, වෙන මොකක්හරි වැඩක් එනවා. ඉතිං උපසිරැසිය ගොඩ දාන්න …

Read More »

Operation Mekong AKA Mei Gong he xing dong (2016) with Sinhala Subtitles | මත්ද්‍රව්‍ය බලවේගයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියළු දෙනාටම. ටික කාලෙකට පස්සේ අපි ආයෙමත් හම්බුනා එහෙනම්. කොහොමද කට්ටියට.. සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඔන්න එහෙනම් මම ගිය පාර උපසිරැසිය අවසානේ සදහන් කළා වගේම චීන ක්‍රියාදාම චිත්‍රපටයක් අරන් ආවා ඔයාලට. මේක ඇත්තටම සුපිරි කතාවක්. මොකද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඇත්තම සිදුවීමක් ආශ්‍රයෙන්. මේක ඇක්ෂන් සහ ඇඩ්වෙන්චර් …

Read More »

Fender Bender (2016) with Sinhala Subtitles | අමුතු මිනීමරුවා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. මුලින්ම ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය පිරි වාසනාවන්ත තත්පර 31,536,000ක එකතුවක් වේවායි ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් වාසීන් ඔබ සියලු දෙනා වෙතම..! එසේ නම් මේ අවුරුද්දේ මුල්ම උපසිරැසිය විදියට මම අරන් එන්නේ මේ චිත්‍රපටය තමයි. චිත්‍රපටයේ නමේ නිවැරදි අර්ථය නම් මෝටර් රථ අතර එතරම් හානි සිදු නොවී වන සුළු …

Read More »

Call of Heroes AKA The Deadly Reclaim (2016) with Sinhala Subtitles | වීරයන්ගේ කැඳවීම [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැම දෙනාටම. ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමකට උපසිරැසියක් ගෙනාවා. පෝය නිවාඩුවත් ආව නිසා වැඩ රාජකාරි මැද වුනත් ගොඩක් කල් ගන්නේ නැතුව උපසිරැසිය කරලා ඉවරන්න පුළුවන් වුණා මං හිතන්නේ. මේ පාර මම හොරර් වලින් මාරුවෙලා ඇක්ෂන් ෆිලුමකට තමයි උපසිරැසි කලේ. මේක චීන කතාවක්. Benny Chan විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට …

Read More »

The Hollow (2015) with Sinhala Subtitles | ශාපලත් හැලොවීන් මෘගයා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම.. කොහොමද ඔයාලට? මගේ තුන්වැනි උපසිරැසිය විදියට මේ ෆිලුම තමයි මම ඔයාලට අරගෙන එන්නේ.. මේ ෆිලුමත් බාරදීම සම්බන්ධයෙන් සමන් ප්‍රසාද් සහෝදරයාට මගේ ස්තුතිය හිමිවෙනවා. උපසිරැසිය ගිය සතියේ කරලා ඉවර කරත් ලිපියට වෙලාවක් තිබුනේ නෑ. ඒකයි දෙන්න තව චුට්ටක් පරක්කු වුනේ. ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ දහවෙනිදා නිකුත් වුණ මේ …

Read More »

Viral (2016) with Sinhala Subtitles | පණු සොම්බි වෛරසය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමදෙනාටම. ඉතිං‍, කොහොමද කට්ටිය. මොකෝ වෙන්නේ ආහ්? හොදයි එහෙනම්. ගෙවී ගිය අධික කාර්යබහුල දින කිහිපය තුල මගේ දෙවන උපසිරැසිය විදියට මං ඔයාලට අරන් එන්නේ මේ චිත්‍රපටය. මුලින්ම මට මේ ෆිලුම බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට මගේ හදපිරි ප්‍රණාමය. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Drama, Horror, Sci-Fi, Thriller යන කාණ්ඩයන් වලට. …

Read More »

Bridgend (2015) with Sinhala Subtitles | සියදිවි නසාගැනීමේ ගම්මානය [සිංහල උපසිරසි සමඟ]

සුභ උදෑසැනක් හැමෝටම. කොහොමද ඔයාලට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. නැත්නම් ඔහොම ආතල් එකේ ෆිලුමක් බලන්න කියලා බයිස්කෝප් එකට එන්නෑනෙ නේ.. මං මුලින්ම කියන්නම් මමත් ඔයාලා වගේම ෆිල්ම්වලට සබ් ගන්න තමයි ඉස්සර ඉදන් මේ සයිට් එකට ආවේ. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඒකට මේ ආව නිවාඩුවත් උදවුවක් උනා. එහෙම …

Read More »
error: Alert: Content is protected !!