You dont have javascript enabled! Please download Google Chrome!
Friday , December 6 2019
Breaking News
Home / Sinhala Subtitle / චමීර දිල්හාන්

චමීර දිල්හාන්

The Thin Red Line (1998) Sinhala Subtitles | සෑම මිනිසෙකුම සටන් කරනුයේ තමාගේම වූ සංග්‍රාමයකි. [සිංහල උපසිරසි සමඟ]

මගේ තුන්වෙනි නිර්මාණයත් අරන් බයිස්කෝප් අඩවියට එකතු වුණා. මේ චිත්‍රපටය ගැන මට කිව්වේ විකියා සහෝ. මං හිතන්නේ මම කලින් දුන්න The Platoon (1986) චිත්‍රපටය දැකල තමයි විකියා සහෝ හිතන්න ඇත්තේ මේක මට බාර දෙන්න. ඒ හා සමාන යුද්ධය හා බැඳුණු සංවේදී චිත්‍රපටයක් මේකත්. IMDB අගය 7.6 යි. 1999 හොඳම චිත්‍රපටය ඇතුළුව …

Read More »

Platoon (1986) | වියට්නාම් යුද්ධයේ තවත් එක් පැතිකඩක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ දෙවැනි උපසිරැසියත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. මේක ටිකක් පරණ සළරුවක්. ඒත් ගුණාත්මක බව නම් උපරිමයි. මම වියට්නාම් යුද්ධය සම්බන්ධව බලපු හොඳම චිත්‍රපටය. IMDB අගය 8.1යි. එහි හොඳම චිත්‍රපට 250 අතර 151 වන ස්ථානයේ තියෙන්නේ. ඔස්කාර් සම්මාන 4යි. 1987 – හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය. ඇමෙරිකා හමුදාවෙ නිරුවත පෙන්නන …

Read More »

Lucky Number Slevin (2006) with Sinhala Subtitles | අවාසනාවන්ත අංක හත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් හාපුරා කියල ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා. සමාවෙන්න ඕන මම මේකට මාස 3 කටත් වැඩිය ගත්තට, වැඩේ එච්චර පුරුදු නෑ නේ, ඒකයි. මම මුලින්ම උපසිරැසි දාන්න හැදුවේ Never Back Down එකට, වාසල සහෝ තම එපා කිව්වේ. (~ බනිනවා නම් එයාට බනින්න! 😉 ~). …

Read More »
error: Alert: Content is protected !!