You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / චමෝද් ප්‍රනාන්දු

චමෝද් ප්‍රනාන්දු

Renesse (2016) with sinhala subtitles | රෙනෙස්සේ වෙරලට යමුද?? [සිංහල උපසිරැසි සමඟ]

මේක ගෙනාවෙ වැඩිහිටියන්ටයි. පොඩි උදවියට නෙවේ. එහෙම කිව්වට එහෙම වෙන්නෙ නම් ඈ ඉතින්. මේක නෙදර්ලන්තයේ 2016.07.07 තමයි එළිදක්වලා තියෙන්නෙ. 3.9 IMDB වගේ පොඩි අගයක් තමයි හිමිවෙලා තියෙන්නේ. ඇමෙරිකන් ෆිලුමක් නොවන නිසා වෙන්නැති. හැබැයි ඇමෙරිකන් ෆිලුමක් තරම්ම සාර්ථක වැඩක්. ඔයාලම බලලා ඒක තීරණය කරන්නකෝ. ප්‍රධාන නළුවා තමයි  Niek Roozen. අධ්‍යක්ෂණය Willem Gerritsen. …

Read More »

Wheels on Meals AKA Kuai can che (1984) with sinhala subtitles | ජංගම හෝටලය [සිංහල උපසිරැසි සමඟ]

මගේ උපසිරැසි 2ටම යහපත් ප්‍රතිචාර ලැබුන නිසා ඉක්මනටම 3වෙනි එකත් අරගෙනයි මේ ආවේ. කවුද අකමැති ජැකී චෑන්ගෙ ෆිල්ම් වලට. අකමැති කවුරුත් ඉන්න විදියක් නෑ. අද ගෙනාවා ඒ නිසාමජැකී චෑන්ගෙ සුප්පා ෆිලුමක්. කොමඩි ඇක්ශන් නම් ඉතින් ජැකී චෑන්ම තමයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ ෆිලුමෙ jackie chan විතරක් නෙවෙ …

Read More »

Black Knight (2001) with sinhala subtitles | කාසල් වර්ල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ,මේ ඔබව මුනගැහෙන්නේ මගේ 2වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක. මම කලින් ගෙනාපු Legendary Assassin (2008) ඔයාල බලන්නැති. අද මන් ඔයාලට කොමඩි ෆිලුමක් තමයි ගෙනාවෙ. මේකෙ ප්‍රධාන චරිතය ඔයාල හැමෝම දන්න කියන Martin Lawrence. මොහු National Security(2003), Blue Streak(1999), Bad Boys(1995) වැනි චිත්‍රපට වලට රංගන දායකත්වය දීල තියෙනවා. සහය නිලිය  Marsha …

Read More »

Legendary Assassin AKA Long nga (2008) with sinhala subtitles | පලිගැනීමේ චාරිත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ ඔයාලට ගෙනාවේ. මමත් ඔයාල වගේම බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් බලන එක තමයි මෙච්චරකල් කලේ. ඉතින් මටත් හිතුනා බයිස්කෝප් එකට පොඩි සප් එකක් දෙන්න. පාඩම් වැඩ මැද්දෙ තමයි මේ හැමදේම කරන්නෙ.පලවෙනි සබ් එක නිසාද මන්දා,ටයිප් කරලා අතත් ටිකක් රිදෙනවා මේක මගෙ පලවෙනි නිර්මාණය නිසා …

Read More »
error: Alert: Content is protected !!