Friday , October 30 2020
Breaking News

චලිත මධුශාන්

Escape from Alcatraz (1979) with Sinhala Subtitles | සාර්ථක පලායෑම…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ 3 වන උපසිරැසි පරිවර්තනය. මේ චිත්‍රපටය ගැන හොද ලිපියක් අපේ සුසන්ත ප්‍රදීප් සහෝදරයා දීලා තියෙන නිසා මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. Prison Break වලට කැමති හැමෝම මේකත් අනිවාර්‍යයෙන් බලන්න. බන්ධනාගාරයකින් කෙරෙන්න ” ඕනේ හොද පුරවැසියෙක් හදන එකද, හොද හිරකාරයෙක් හදන එකද” කියලා මේක බලලම ඔයාලා තීරණය කරන්න. තවත් …

Read More »

Only God Forgives (2013) | දෙවියන් පවා සමාව දෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. මේක නම් අලුත්ම අලුත් බයිස්කෝප් එකක්. ඇමරිකාවෙ තිරගත වෙන්න පටන්ගෙන තියෙන්නේ මේ මසේ 19. ප්‍රංශ, ඩෙන්මාර්ක් සම නිශ්පාදනයක් විදියට තමයි මේ චිත්‍රපටය හැදිලා තියෙන්නේ. අපරාධ හා ත්‍රාසය යටතේ වර්ගීකරණය කරන්න පුළුවන් මේ චිත්‍රපටය, අධ්‍යක්ෂනය කරලා තියෙනේ Nicolas Winding Refn. රූපගත කිරීම් කරලා …

Read More »

The Wicked (2013) | පාළු ගෙදර යක්දෙස්සිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ. මම ගැන කියනවා නම්, මම චලිත මධුශාන් විතාන. ගිය අවුරුද්දේ උසස් පෙල කලේ. කැම්පස් පටන් ගන්නකන් ගෙදරට වෙලා බලන් ඉන්න එක තමයි මගේ රස්සාව. දන්නවනේ ඉතින් අපේ රටේ කැම්පස්. ඉතින් ඔහොම ගෙදරට වෙලා ඉන්න අතරේ මම කරන්නේ බයිස්කෝප් බලන එක. …

Read More »
error: Alert: Content is protected !!