You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / Sinhala Subtitle / චලිදු දේශාන්

චලිදු දේශාන්

RUM (2017) with Sinhala Subtitles | මරණයෙන් මතු පළිගනිමි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්දට එකයි කිව්වේ… ඔන්න මම ආවා ආයේ… 😀 නිකං ඒම කිව්වේ. 182 වෙනි සබ් එක දීලා අවුරුද්දකුත් පහුවෙලා. ඒමයි කියලා උබ දැං අවුරුදු 182ක්ප ජීවත් වුනාද කියලා අහන්න ඒම එපා ඈ. කෝම හරි 2016 ජනවාරි 30 වෙනිදා ඔයාලට දුන්නා Jeruzalam 2016 චිත්‍රපටය. අනේ මංදා මේ සැරෙත් තේරිලා තේරිලා වැටුනෙත් ආපහු …

Read More »

Jeruzalem (2015) with Sinhala Subtitles | අහසේ දෙවියෝ නෑ [සිංහල උපසිරැසි සමඟ]

සුභ අලුත් අවුරුද්දක් වේවා 😀 කොහොමද ඉතිං? සමහරවිට මාවනං මතකවත් නැතිව අැති නේ? දන්නේ නැද්ද ඉතිං එක එක පෞද්ගලික රාජකාරි යෙදුනම අමතර වැඩවලට යොදවන්න වෙලාව ලැබෙන්නේ බොහොම අඩුවෙන්නේ. ඒ අස්සේ හැබැයි ඉතිං ෆිල්ම් බලන එකනං නතර වුනේ නෑ. ඔය අතරතුර තමයි දැකගන්න ලැබුනේ මේ ජෙරුසලම් කියන චිත්‍රපටිය. 2015 ජූලි 1 …

Read More »

24 [S07 : E03] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මේ බොහෝදුරට 24 පැයට සහය දක්වන මගේ අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. හම්මේ ලොකු දෙයක් නේ 😛 ඉතින් වැඩිය කතා කියන්නේ නෑ. බලමු පසුගිය කොටස ගැන. ත්‍රස්තවාදීන් නිර්මාණය කරපු CIP උපකරණයෙන් රටේ පරිගණක පද්ධතියට ඇතුලත් වෙන්න පුලුවන් කියලා දැනගත්තහම, ටෝනි ගුවන් පාලන මධ්‍යස්තානයේ පාලනය එයාගේ අතට අරගන්නවා. ජනාධිපතිනි ඇලිසන් ටේලර් උලේ …

Read More »

24 [S07 : E02] | දෙවැනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මුල් කොටස ගැන මතක් කිරීමක් කරගෙන ඉමු. අවුරුදු හතරකට පස්සේ අබු ෆායද්ගේ රාජ්‍ය පාලනය ත්‍රස්ථවාදී ප්‍රහාරයකට ලක්වුන නිසා, රජය විසින් CTU එක විසුරවලා දානවා. ජැක් බවර්ව සෙනට් සභාව විසින් ප්‍රශ්ණ කිරීමකට ලක් කරනවා. ඒ ත්‍රස්තවාදීන්ට උවමනා නොවනෙ අන්දමෙන් පීඩනයන් සිදුකරා කියන චෝදනාවන් යටතේ. මේ අතරතුර FBI එක විසින් …

Read More »

24 [S07 : E01] | හත්වෙනි දිගහැරුම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ සූදානම් වෙන්නේ ජැක් බවර් මහත්තයාගේ ඉවරයක් නැති හත්වෙනි දවසක කතාවයි. හත්වෙනි කොටස, එහෙමත් නැත්නම් හත්වෙනි දවස, විකාශනය වෙන්න තිබුනේනම් 2008 ජනවාරි 13 වෙනිදා. ඒත් ඒක 2009 ජනවාරි 11 වෙනිදා වෙනකම් කල්ගියා. ඒ මොකද පලවෙනි සීසන් හය ඉවර වෙලා සීසන් හත එලියට දාන්න මාස දෙකක් තියෙද්දී FOX කාරයෝ …

Read More »

The Returned US [S01- E10] | මරණයේ උප්පත්තියක එක් අවසානයක් [සිංහල උපසිරැසි සමඟ]

නෝනාවරුනි, මහත්වරුනි. හෙනටම බලාන හිටපු එකක් ඕං ගේන්න යන්නේ. පරක්කු වුන එකට හේතුව කියලා ඉන්නංකෝ. වැඩ රාජකාරිත් එක්ක බාරගෙන තිබුන උපසිරැසි කොරන්න වෙලාවක් නෑ. ඒකයි ඇට්ලාන්ටිස් එක පවා වෙන කෙනෙක්ට කරන්න දුන්නේ. කොහොමහරි මේකත් අපේ කෙනෙක්ට බාරදුන්නා. මෑන්ස්ටත් වැඩ රාජකාරි වැඩි හන්දද මන්දා කොහොමහරි මේ ගැන කිසිම ආරංචියක් නෑ. ඒ …

Read More »

Atlantis [S02 : E10] | සියල්ලන්ගේම හෙලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

ඉතින්, පහුගිය කොටසේ කීවනේ මේ කොටස බොහෝවිට අන්තිම එක වෙන්න පුලුවන් කියලා. කියන්න සන්තෝසයි නෝනාවරුනි, මහත්වරුනි… මේ කොටසින් මේක ඉවරයක් වෙන්නේ නෑ. තව කොටස් දෙක තුනක්ම එන ලකුනු තමයි තියෙන්නේ. ඉතින් වැඩය මොකුත් කියන්නේ නැතිව ගිය සතියේ කොටස ගැන බලමු. දැන් පැසිෆායි බලට ඇවිත්. දෙවියන් විසින් ඔවුන්ට අනතුරු අගවනවා ඔවුන් …

Read More »

The Returned US [S01- E08] | සත්‍යයේ අරුම… [සිංහල උපසිරැසි සමඟ]

වෙසකුත් ලං වෙනවා නේ.. හම්මේ ඉතිං. ඒවගෙන් වැඩක් නෑ. වැඩි කතා නැතිව පහුගිය කොටස ගැන බලමු. ලීනා ලූසිගේ මාලේ ඇඩම්ගේ මඩුවේ තිබිලා හොයාගන්නවනේ. එතකොට එයාට තේරෙනවනේ කවුද මේ ඇඩම් කියන්නේ කියලා. එයා එහෙන් පැනලා යන්න උත්සාහ කරත් ටෝනිට එයාව අහුවෙනවා. ටෝනි කරන්නේ මෙයාව මේසයකට තියලා බැඳලා දානවා. ඇඩම් ඇවිත් එයාව …

Read More »

Atlantis [S02 : E09] | තම ආදරය වෙනුවෙන් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ ගේන්නේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ අවසානයට කලින් කොටස. ඊලඟ කොටසින් මේ කතා මාලාවේ දෙවෙනි කොටස අහවර වෙනවා. වැඩිය කතා බතා නැතිව පසු ගිය කොටස ගැන බලමු එහෙනම්. පසුගිය කොටසට කලින් කොටසේදී, ඒ කියන්නේ හත්වෙනි කොටසේදී මෙඩූසාව පැසිෆායි ගෙන්නගෙන ඔරකල්ව මරණවනේ. ඒ කරලා පැසිෆායි මෙඩූසාගේ ශාපය නැතිකරලා දානවා. එතකොට …

Read More »

NH10 (2015) | අධිවේගී මඟ භීෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම පෞද්ගලිකවම කාලයක් පුන පුනා බලාගෙන හිටපු චිත්‍රපටියක් එලියට ඒ කියන්නේ නෙට් එකට ඇවිත් තිබුනා. හොඳ කොපියක් ඊයේ රෑ (2015.05.22) දහයයි ගානකට විතර ඇවිත් තිබුනේ. ඒ වුනාට ඉතිං මම දන්නේ දවල් වෙලා. අපේ සමීරයයි, හසන්තයයි ඩබලම මෙන්න ඇවිත් කියලා ෆිලුම එවලා තිබුනා. කෝම නමුත් ඉතින් දවල් පටං ගත්ත …

Read More »

The Returned US [S01- E07] | හෙලිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සඳුදා දවසේ විකාශය වුන මළවුන්ගෙන් නැවත පණලත් ඈයොන්ගේ කතාවේ හත්වෙනි කොටස අරගෙන එන්නයි සූදානම. වෙනදා වගේම උපසිරැසියක් අද උදේ වෙද්දී තමයි ඇවිත් තිබුනේ. ඒ වගේම ගොඩක් අයට තියෙන ගැටළුවක් වෙන්නේ X265 වීඩියෝ ගොනුව බාගත කරගෙන බලනකොට එක එක ගැටළු වලට මුහුණ පාන්න වෙලවලුනේ. මමනං කියන්නේ x265 වීඩියෝ පිටපත …

Read More »

Atlantis [S02 : E08] | හර්කියුලිස්ගේ පිස්සු වැඩ [සිංහල උපසිරැසි සමඟ]

ගියපාර කොටසින් කිව්වනේ අද කොටස අන්තිම කොටස කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ. තව කොටස් කීපයක් ඉඳිරියට එන්න තියෙනවා වගේ. කොටස් අටකින් යුත්ක වෙලා තිබුන එක මේ කොටසත් එක්ක එකපාරටම කොටස් දහයක් වෙලා. කොහොම නමුත් ඊයේ දෙන්න බැරිවුනා. අදත් මේ පරක්කු වෙන්නේ වැස්ස නිසා අන්තර්ජාල සම්බන්දයට හොඳටම පිස්සු වැටිලා ඉන්න …

Read More »

The Returned US [S01- E06] | වගතුග හෙලිවෙන ලකුණු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉතිං සුපුරුදු විදිහට සඳුදා විකාශය වෙන කතා මාලාවේ, අඟහරුවාදා හවස සබ් ආවාම බදාදා දවසේ කොයි මොහොතක හෝ දෙන කොටස තමා සාඩම්බරයෙන් මේ ඉඳිරිපත් කරන්න යන්නේ 😛  වැඩිය කියවන්නේ නෑ. පසුගිය කොටස මතක් කරගෙන ඉමු. අවුරුදු හතකට කලින්, ටෝනි එයාගේ මල්ලී වන ඇඩම්ව හොයාගෙන යන්න පිටත් වෙනවා. ඇඩම්ව ටෝනි …

Read More »

Atlantis [S02 : E07] | දෛවය මරණයට වඩා භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාස ගානක නිහැඬියාවකට පස්සේ ඇත්ලාන්ටිස් සීරියස් එකේ අනිත් කොටසත් ඇවිත් තිබුනා. මේ එපිය ඇවිත් කියලා කියපු අපේ හසන්ත අයියටත් ස්තූති වෙනවා එකෙන්ම. කෝම නමුත්, ගොඩක් කල් ගියපු නිසා අවසානෙට මොකද වුනේ කියලා මතකත් නැතිව ඇති ගොඩක් දෙනෙක්ට. ඊයේ තමයි මේ කොටස විකාශය වුනේ. ඉතින් අනිත් කොටස, ඒ කියන්නේ …

Read More »

Better Call Saul [S01- E10] | පළවෙනි වෙඩිමුරයේ අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දුවුන විදිහටම ඔයාලට අවසාන කොටසත් අරගෙන ආවා. මේ දවස් ටිකේ විදපු කට්ටනම් ඕනම නෑ. ටෙලිෆෝන් වැඩ නෑ තාම. ටීවී බලන්න බෑ තාම. ඉන්ටර්නෙට් වැඩ නෑ තාම. අනේ ටෙලිකොම් එකේ මහත්තයෙක් ඉන්නවානම් ප්ලීස් කමෙන්ට් කරන්න ඈ එතුමාම සම්බන්ද කරගන්න පුලුවන් විදිහක් එක්කම දාලා. ඉතින් පහුගිය දවස් කීපයේම පරක්කු වෙලා …

Read More »

The Returned US [S01- E05] | අවුරුදු 29කින් නැවත උපතකට [සිංහල උපසිරැසි සමඟ]

වැඩිය මොකුත් කියන්නෙ නෑ. පහුගිය කොටස ගැන විස්තරයක් බලමු. ජූලිගේ ගෙදරට එහාපැත්තේ ඉන්න ගෑණු කෙනා මැරුණ නිසා වගේම වික්ටර් මොනවා හරි දෙයක් මේ ගැන දන්නවා කියලා හිතන නිසාම වික්ටර්ව නිකීට එන්න කියලා පීටර්ගේ අනාථ නිවාසයට යවනවා. ඒ එයාව එහේ තියාන ඉන්න බය නිසා. එහේදී වික්ටර්ට මතක් වෙනවා පීටර් තමයි එයාගේ …

Read More »

The Returned US [S01- E04] | අභිරහසක ආරම්භය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ගේන්නේ මළවුන්ගෙන් නැවත පැමිණි ඈයොන්ගේ කතාවේ හතරවෙනි කොටස. වෙනා කලින් දෙනවා වුනාට මගේ මේ හුට්ටප්පරේ නිසා කරන්න දෙයක් නෑ. Better call saul s01e09 කොටස හෙට හවසට ඔයාලට දෙන්නම් ඒකට දැං ඉදන්ම මේ නෙට් තියෙන වෙන පොරවක්ව හොයන ගමන් ඉන්නේ. කෝමහරි පහුගිය කොටස ගැන බලමු. කැමීල්ගේ දෙමාපියෝ කතා කරනවා …

Read More »

The Walking Dead [S05 : E16] | තවත් එක් ඇරඹුමකට..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉතිං දවසක් හරි පරක්කු වෙලා පුලුවන් ඉක්මනට මේකත් ගෙනාවා. ඊයෙම දෙන්න තිබුනා. නමුත්, මේ නෙට් වැඩ නැති නිසා නෙට් තියෙන ගෙවල් හොයාන ගිහිල්ලයි මේ සබ් ඔයාලට දෙන්නේ. ඉතින් ඔන්න අද කොටසින් ඇවිදින මළමිණී පස්වෙනි කොටස අවසානයක් වෙනවා. පසුගිය කොටසේදී කට්ටියම එකතුවෙලා පීට්ව මරණ්න සැලසුම් කරනවා. නමුත් එතනට එකපාරටම …

Read More »

Better Call Saul [S01- E08] | මිලියන 20ක හීනය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කරන්න දෙයක් නෑ පරක්කු වෙලා හරි ගෙනාවා මේ කොටස. තාම නෙට්, ෆෝන්, ටීවී මොකවත්ම වැඩ නෑ ආයුබොවන්ට. The Walking Dead අවසාන කොටස අද හවසට ඔයාලට දෙන්නම්. වැඩි කතා නැතිව පසුගිය කොටස ගැන බලමු. මයික්ට සහ ජිමීට පොලිසියට එන්න කියනවා. මයික් හොරකම් කරපු නෝට්බුක් එක ගැන පරීක්ෂකයා මේ දෙන්නගෙන් …

Read More »

The Returned US [S01- E03] | ජූලි [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසක් පරක්කු වුණා. ඉන්ටර්නෙට් අවුලක් ගියපු නිසා. තාමත් වැඩේ හරි නෑ. ටීවී, ෆෝන්, නෙට් මොකවත්ම වැඩ නෑ. ඉවසගෙන ඉන්න බැරිම තැන තමා වෙන කම්පියුටරයකින් ඇවිත් මේ සබ එවන්නේ. එහෙනම් ගියහපාර කොටස ගැන බලමු. කැමීල්ගේ පවුලේ අය, ඒ කියන්නේ නිවුන්නු සහෝදරියන්ගේ වැඩිමහල් කෙනා වන ලීනා කැමීල්ව ආපහු පවුලට එකතු කරගන්න …

Read More »
error: Alert: Content is protected !!