You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

චලිදු දේශාන්

Gamer (2009) | ජීවිතය සෙල්ලමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ලිපියක් ලියන්නෙනම් නෑ. කලින් ලිපියක් පළවෙලා තියෙන නිසා. ඒ ලිපිය හොඳටම තියෙන හන්දා ආය මම එක්ක ලියන්න ඕන නෑනේ. එහෙනම් බාගෙන බලන්න. ජයවේවා!! මීට පෙර පළකළ ලිපිය. ක්‍රියාදාම වලින් පිරුණු, හොලිවුඩයේ සුපිරි නළුවෙකු වූ Gerard Butler රඟන අලුත් බයිස්කෝප් එකක් අද ඔයගොල්ලන්ට මම අරගෙන ආවා. කතාව කෙටියෙන් මෙහෙමයි. වසර 2034 …

Read More »

Prison Break [S04 : E15] | සිල්ලාව විකුණනවද? [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ටික දවසකට පස්සේ ඔන්න ආපහු ආවා. පොඩි පොඩි වැඩ වගයක් යෙදුන නිසා මේ කතාමාලව දෙන්න බැරිවුනා කලින් එක දිගටම දුන්නා වගේම. ඉතිං එහෙනම් ගියපාර කොටසේදී අවසානෙට මයිකල්ව කම්පැනියේ අයට අහුවෙනවනේ. ඉතින් මයිකල්ගේ ලෙඩේ හොද කරන්න ජෙනරාල් පොරොන්දු වුනත් ඒකට ගෙවිය යුතු ගාස්තුව වශයෙන් සිල්ලා ආපහු ජෙනරාල්ට ගෙනත් දෙන …

Read More »

Zanjeer (2013) | අසාධාරණයට එරෙහි සටන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද උදේ ආපු, මම බලාගෙන හිටපු තවත් එක චිත්‍රපටියක් ආවා. චිත්‍රපටියේ නළුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Naayak, Rachcha, Magadheera, Chirutha කියන චිත්‍රපටි බලපු කෙනෙක්නම් ආය ඉතිං රාම් චරන් ගැන කතා කරල වැඩක් නෑනේ. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අපෝර්වා ලාකියා විසින්. ඒවගේම සලීම් ජාවෙද්ගේ 1973 දී තිරගත වුණ මේ …

Read More »

Sixteen (2013) | 16 ට හැදෙන විසේ [සිංහල උපසිරැසි සමඟ]

සාදරයෙන් පිළිගන්නවා දාසයේ ලෝකයට 😀 දැන් හිතනව ඇති දාසයේ ලෝකය කිව්වේ මොකකටද කියලා. අද දෙන්න යන්නේ අවුරුදු දාසයේදී, ඒ කියන්නේ පාසල් කාලය ගැන කියවෙන චිත්‍රපටියක්. ඉතින්, කාටද පාසල් කාලය අමතක කරන්න පුළුවන් නේද?! මේ වයස තුළදීනේ කට්ටිය වැඩිහිටියෝ බවට පත්වෙන්න පටං ගන්නෙත්. එතකොට ඉතින් කරන්නේ කට්ටියම අලුත් ජීවිතයක්, සම්බන්ධතාවයන්, අලුත් …

Read More »

Prison Break [S04 : E14] | මයිකල්ට සිල්ලා ගන්න පුළුවන් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ගියපාර කොටසින් බලාගන්න පුළුවන් වුණානේ සිල්ලාව විකුණන්න උත්සාහ කරද්දී සිල්ලා එකේ යම් කිසි චිප් එකක් අඩුයි කියලා. ඉතින් සෙල්ෆ්ට සිද්ධ වෙනවා ඒක හොයාගන්න. ඒ නිසා සෙල්ෆ් යම් දෙයක් සැලසුම් කරනවා. අද කොටසෙදී, සෙල්ෆ් මයිකල්ගෙන් ඒ චිප් එක ගන්න යම් කිසි සටනක් කරනවා. ඉතිං ඒ සටන අතරතුර යම් අයුරකින් චිප් එක …

Read More »

Atlantis (2013) [S01 : E01] | රාක්ෂයන් සමග සටනට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් BBC One නාලිකාවේ ප්‍රචාරය වෙන්න ගත්ත අලුත්ම රූපවාහිනී කතාමාලවක් දිග හරින්නයි මේ සූදානම. පළවෙනි කොටස විකාශනය වුණේ ඊයේ (2013 සැප්තැම්බර් 28). කතා මාලාව ගැන BBC One නාලිකාව ප්‍රකාශය කරේ, ඒ කියන්නේ මෙහෙම දෙයක් ලෝකෙට අපි දෙනවා කියලා මුලින්ම 2013 පෙබරවාරි 11 වෙනිදා. BBC One නාලිකාව පෙන්වා දෙන විදිහට …

Read More »

Prison Break [S04 : E13] | ගණුදෙනු… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, කලින් කථාවෙන් දකින්න පුළුවන් වුණානේ මයිකල් ඇතුළු කණ්ඩායම සිල්ලාව අරගෙන සෙල්ෆ් කියන නියෝජිතයාට සිල්ලා භාර දෙනවා. ඒ ඩන් කියන නිසා එයාලට සම්පූර්ණ නිදහස් වෙන්න අවශ්‍ය කරන ලියකියවිලි ලෑස්ති කරල දෙනව කියලා. ඒ වගේම එයාලට නගරයෙන් පිටවනේන වාහන වගයකුත් එවනව කියනවනේ. ඉතිං වාහන පරක්කුව නිසා ඒ ගැන හොයල බලද්දී …

Read More »

Prison Break [S04 : E12] | නිදහස ලැබෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටසත් අරගෙන ආවා. මීට කලින් කොටසේ දකින්න ඇතිනේ මයිකල් ඇතුලු කණ්ඩායම සිල්ලා ගන්න ගොඩනැගිල්ල ඇතුලට කඩාගෙන යන හැටි. ඒ වගේම අවසානයේදී සිල්ලා එක මයිකල් අල්ලපුවාම අනතුරු සංඥාවක් නිකුත් වෙලා ජෙනරාල් කට්ටියක්ව අරගෙන සෝපානයට යනවා. ඉතින් අද කොටසෙදී, ජෙනරාල් තව ආරක්ෂකයින් දෙන්නෙක් අරගෙන මයිකල් ඉන්න තැනට යනවා. …

Read More »

Prison Break [S04 : E11] | සිල්ලා ගන්න පුලුවන් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසින් දැකගන්න පුලුවන් වුනානේ සිල්ලා වලට ඇතුලු වෙන්න දරන්න ඕන වෙහෙස පිළිබඳවත්, සිල්ලා වල සිතියමක් ලැබෙන අයුරුත්. ඒවගේම සූක්‍රේ බිම් බෝම්බයෙන් බේරෙන බවත්. ඒ වගේම සිල්ලා වටේට ඇති බිත්තියෙහි සිඳුරු කිරීමට අවශ්‍ය තැනක් සොයාගන්න අයුරු. ඉතින් මේ කණ්ඩායම එතනින් නතර වෙන්නේ නෑ. ගියසැරේ කොටසින් අර ඝණකම් බිත්තිය කඩන්න දරන …

Read More »

Lootera (2013) | කොල්ලකරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊයේ හා හා පුරා අන්තර්ජාලයට නිකුත් වුන හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. ප්‍රධාන නළුවා විදිහට රඟපාන්නේ Ladies vs Ricky Bhal, Wedding Planners වගේ චිත්‍රපටි වල ප්‍රධාන නළුවගේ චරිතය රඟපාපු රන්වීර් සින්ග්. නිළිය ගැනනම්අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ප්‍රධාන නිළිය තමයි සෝනක්ෂි සින්හා. Himmatwala, Dhabaang 1 සහ 2, Son of Sardaar, …

Read More »

This Is the End (2013) | ලෝකේ අවසානයද? දිව්‍ය ලෝකයද ? අපායද ? [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න, කට්ටියට අද දෙන්න යන්නේ එහෙනම් පිස්සු කොරවෙන චිත්‍රපටියක් කිව්වොත් මම හරිවෙන්න ඕන. දවස් දෙක්ක විතර වෙනවා ඇවිත්නම් චිත්‍රපටිය. ආපු දවසෙම බාරගත්තට පොඩි පොඩි වැඩ වගයක් යෙදුන නිසා කරගන්න හම්බවුනේ පොඩ්ඩයි. ඔන්න අද ඉවර කරලා ඔයාලට දෙනවා එහෙනම් පට්ට ආතල් එකේ, ෆුල් ෆන් එකේ බලන්න පුලුවන් වෙන්නම. මේ චිත්‍රපටිය …

Read More »

Twisted [S01 : E11] | අලුත් ආරම්භයකුත් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න ටුවිස්ටඩ් කතා මාලාවේ එකොලොස්වෙනි කතා මාලාවත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ මේ කතාව ඉවර වෙන්න. හැබැයි ඉතිං දුක හිතෙන කතාවක්නම් කියන්න වෙනවා. ඒ තමයි මේ කතාවෙ දොලොස් වෙනි කොටස, එහෙමත් නැත්නම් මේ කතාවෙ අනිකුත් ආරම්භය පටං ගන්නේ, 2014 ජනවාරි මාසයේ. අන්න ඒකයි ඉතිං සිද්ධිය. ඇත්තටම මාර …

Read More »

Nasha (2013) | 18 ක කොල්ලෙක් සහ 25 කෙල්ලෙක් (18+) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියල පිළිගන්නවා. අද ගෙනාවේ අලුතෙන්ම ආපු චිත්‍රපටියක්. ප්‍රධාන නිළිය විදිහට ඉන්නේ කවුරුත් දන්න ඉන්දියාවේ සරාගි නිළියක්, ඒවගේම නිරුපිකාවක් වන පූනම් පාන්ඩේ. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකනම් අලුත් කෙනෙක්. අමිත් සක්සේනා තමයි එයාගේ නම. පූනම් පාන්ඩෙ ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. MTV එකේ යන Kingfisher කියන නිරූපණ වැඩසටහන බලනවනම් එයා ගැන …

Read More »

Twisted [S01 : E10] | නිර්දෝෂී බව [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න දහවෙනි කතාවත් ගෙනාවා එහෙනම් පොරොන්දු වුන විදිහටම. තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඔයාලට ඉදිරි දවස් දෙක ඇතුලත බලාගන්න පුලුවන් වෙනව කියලම තරයේ ප්‍රකාශ කර සිටිනවා 😀 😀 එහෙනම් පහුගිය කොටසින් දකින්න ලැබුනනේ, කයිල් මාස්ටර්සන් ඩැනීගේ අම්මගෙන් ප්‍රශ්ණ කිරීම් වල නිතර වෙනවා. ඒවගේම ඩැනීව මේ හේතුන් නිසා …

Read More »

Twisted [S01 : E09] | ඇත්ත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නමවෙනි කොටසත් අරගෙන ආවා. කිව්වා වගේම මේ සතියෙ මේ සේරම දීල ඉවර කරනවා. ඒක නිසා කිසි සැකයක් හිතන්න එපා. කලින් කතාවෙ දැක්කනේ, ඩැනී පාටියක් දානවා. ඒ වගේම ටේලර් පොරොන්දු වෙනවා ඩැනීට උදව් කරන්න එයාගෙ පාටියට කට්ටිය ගෙන්නගන්න, හැබැයි ඒ එයාගෙ වීඩියෝ එකට උදව් කරනවනම් විතරයි. ඉතින් ඒ වගේම කයිල් …

Read More »

I Spit on Your Grave 2 (2013) | ගනිමි මගේ පළිය මම…(18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ආයුබෝවන් කියල පිළිගන්නවා! ගොඩක් කාලෙකින් චිත්‍රපටියක් දෙන්න බැරිවුනානේ. ඒක නිසා ඔන්න 2013 අවුරුද්දේ නොවැම්බර් 28 වෙනිදා එලිදක්වන්න තියෙන එකක්. හැබැයි ඉතිං Blu-ray කොපියක් අද උදේම ඇවිත් තිබ්බ හන්දා ඔයාලට දන්න හිතුවා. මේකෙ පළවෙනි කොටසට අපේ හේවා ලුණුවිලගේ සහෝදරයා සිංහල උපසිරැසි දීළ තිබ්බනේ. අද මම මේ දෙන්න යන්නේ ඒකෙ දෙවෙනි …

Read More »

Twisted [S01 : E08] | සොහොන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටුවිස්ටඩ් කතා මාලාවේ අටවෙනි කොටස අරං එන්නයි හදන්නේ. අද මම පොරොන්දුවක් දෙනව ඔයාලට මේ ඇවිත් සතියෙ බදාදා එන්න තියෙන කොටසත් එක්කම තව ඉතුරු වෙලා තියෙන්නේ කොටස් හතරයිනේ මේක දුන්නහම. ඉතිං ඒ කොටස් හතර මේ සතිය ඇතුලත ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා කියලා. 😀 ඔන්න කතාව පරක්කු උනාට ඔයාලට මගෙන් …

Read More »

Twisted [S01 : E07] | මැරුන කෙනා [සිංහල උපසිරැසි සමඟ]

නිදහස ලැබුන වෙලාවෙ අනිත් අයගෙ සතුට ගැනත් හිතන්න ඕන හන්ද ඔන්න හත්වෙනි කොටසත් ඉක්මනටම ඔයාලට දෙන්න තීරණය කෙරුවා. පසුගිය කොටසින් දකින්න ඇතිනේ, ඩැනී, ජෝ සහ ලීසි ලියුමෙ ආපහු යවන්න තිබුන ලිපිනය හොයාගෙන යනවා එහේ ජීළුත් වෙන්නෙ කවුද කියල දැනගන්න. ඒවගේම ලීසිගෙයි, ජෝගෙයි අතර තිබ්බ තරහව ලොකු කතාබහකින් අනතුරුව දෙන්නම යාලු …

Read More »

Twisted [S01 : E06] | සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, කාර්යබහුලතාවය මත, ටිකක් පරක්කු වෙලා හරි ටුවිස්ටඩ් කතා මාලාවේ හයවෙනි කතාව තමයි අද ඔයාලට ගේන්න හදන්නේ. වැඩි කතා බතා ඕන නෑනේ. පහුගිය කතාව බැලුවනම් දකින්න ඇතිනේ, උත්සවයක් තියෙනවා. නගරේ ඉන්න හැමෝම වගේ ඒ උත්සවයට ඩැනී සහභාගි වෙනවට අකමැතියි. ජෝ ඩැනීවත් එකතු කරගෙන මේ උත්සවයට ඒ උනාට යනවා. පස්සේ …

Read More »

Egypt [E – 06] | ඊජිප්තුවේ රහස් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් එකට සුභ පතන්න ඕන  2000ක් සපිරුන මේ නිමිත්ත හේතුවෙන්. ලංකාවේ කාටත් වැඩියෙන් සිංහල සබ් පුරෝගාමියෝ වුන අපි, හැම කෙනෙක්වම, හැම දෙයක්වම පහුකරගෙන අංක එකට ආවේ අපේ හැම කෙනෙක්ගේම මහන්සියේ ප්‍රතිඵල විදිහටයි. ඒ වගේම ප්‍රේක්ෂක ඔබලාගේ දව් ඇතිවයි. ඉතිං ගොඩක් සතුටුයි මේ මොහොතට එකතු වෙන්න ලැබුණ එක ගැන. අද …

Read More »
error: Alert: Content is protected !!