You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / චලේන්ද්‍ර සෙනවිරත්න

චලේන්ද්‍ර සෙනවිරත්න

A Dark Song (2016) with Sinhala Subtitles | පළි ගන්නවද සමාව දෙනවද [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොමද කට්ටියට. මේ මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. ඇත්තටම හසන්ත අයියට ස්තූති වන්ත වෙනවා මට මේ උපසිරැස ලබා දුන්නට. ඇත්තටම කිව්වොත් දැන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසියක් ලබා ගන්න හරි අමාරුයි. එච්චරටම කට්ටිය ආසාවෙන් උපසිරැසි කරනවා. ඇත්තටම සතුටුයි වෙබ් අඩවියෙ ඉන්න හැම කෙනාම තවත් කෙනෙක්ට යමක් තේරැම් ගන්න ලාබ ප්‍රොයෝජන නොතකා දරණ …

Read More »

A Cure for Wellness (2016) with Sinhala Subtitles | ප්‍රතිකාරය [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇත්තටම මේ මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. කාලෙකට පස්සෙ තමා අයෙමත් සබ් එකක් කරන්න පටන් ගත්තෙ. වැඩ ගොඩක් වැඩි නිසා සබ් එකක් කරන්න වෙලාවක් හම්බුනෙ නෑ. පොඩි විවේකයක් හම්බුන නිසා ආයෙමත් සබක් කරන්න ඕනි කියලා හිතුනා. ඇත්තටම ෆිල්ම් එක පැත්තට හැරුනොත් මම කරපු සබ් 5න් අමාරුම සබ් එක මේක කියලා කියන්න …

Read More »

Memories of the Sword (2015) with Sinhala Subtitles | ලේ, ලේ වලින්ම සේදිය යුතුයි.. [සිංහල උපසිරසි සමඟ]

  කොහොමද කට්ටියට, අලුත් අවුරුද්දෙ ගෙනාපු පළවෙනි සබ් එක මේක.මේක මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය.මේක කොරියන් ෆිල්ම් එකක්.රජ කාලේ කතාවක් තමයි තියෙන්නෙ.කොරියන් කතා කිව්වම ඉතින් අනිවාර්යයෙන්ම කඩු සටන් තියෙනවමනෙ.මේකත් එහෙමයි.මේකෙ අධ්‍යක්ෂක වරයා තමයි Heung-Sik Park.ප්‍රධාන රංගන ශීල්පියන් විඳිහට Byung-hun Lee (G.I Goe ෆිල්ම් එකේ Storm Shadow),Go-eun Kim,Do-yeon Jeon රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.මේ ෆිල්ම් …

Read More »

Anguish (2015) with Sinhala Subtitles |නැවත මව සොයා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.අද අරන් ආවෙ ටිකක් Horror ගණයට වැටෙන ෆිල්ම් එකක්. ගොඩක්ම ඒ පැත්තට වැටෙන්නෙත් නෑ හැබැයි. ගොඩක්ම මේ ෆිල්ම් එකේ තියෙන්නෙ අදෘෂ්‍යමාන බලවේග ගැන. මේ ෆිල්ම් එකට අරන් තියෙන්නෙ ගොඩක්ම සත්‍ය සිදුවීම්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා තමයි Sonny Mallhi.මේ ෆිල්ම් එක imdb දර්ශකයෙ 4.4 අගයක් …

Read More »

Close Range (2015) with Sinhala Subtitles | පවුල වෙනුවෙන් මෙහෙයුමක.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. තව උපසිරැසි කරන්න කියලා දිරිමත් කරපු සමීර සහෝදරයට මම මුලින් ස්තූතිවන්ත වෙන්න ඕනි. මේ ෆිල්ම් එක Action, Crime ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේකෙ අධ්‍යක්සකවරයා තමයි Isaac Florentine. ඒවගේම මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.1 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන …

Read More »

Criminal Activities (2015) with Sinhala Subtitles | අපරාධ ක්‍රියා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මුලින්ම කියන්න ඕනි මේ  මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අපි හැමදාම වෙබ් අඩවියෙන් දේවල් ගන්නවා. ඒ නිසා අපිත් දෙයක් දෙන්න ඕනි කියලා හිතුවා.මම ස්තූති කරන්න ඕනි  එල්.සී.දමැල් සහෝදරයාට, මට මේ උපසිරස කරන්න උදව් කලාට.හොදයි වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේ ෆිල්ම් එකේ නම් Criminal Activities. ජූනි මස 1 වැනිදා තමා රිලීස් …

Read More »
error: Alert: Content is protected !!