You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / Sinhala Subtitle / චානක මධුරංග

චානක මධුරංග

Meet The Spartans (2008) | 300 ෆිල්ම් එකේ කොමඩිය [සිංහල උපසිරැසි සමඟ]

මේක මගෙ දෙවැනි උපසිරැසිය. මේක තනිකරම කොමඩි එකක්! කතාව මේකයි. ස්පාර්ටා කියන්නෙ නිර්භීත රණශූරයන් ඉන්න රටක්. ලියොනයිඩස් කියන්නේ ස්පාර්ටා වල රජතුමා. පර්සියාවේ සීසර්ට ඕන වෙනවා ස්පාර්ටාව යටත් කරගන්න. ඉතින් සීසර්ගෙ හමුදාව එනවා ලියොනයිඩස්ගෙ හමුදාව එක්ක යුද්ධෙට. ලියොනයිඩස් හදනවා විශේෂ බල ඇණියක්! ඒකෙ ඉන්නෙ සෙබළු 11යි. ඒ බල ඇණිය කොහොම එකක්ද? යුද්ධෙන් කව්රු දිනයිද කියල දැනගන්නනම් …

Read More »

Superhero Movie (2008) | සුපිරි වීරයෝ? [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි සිංහල උපසිරැසියයි. කලින් ලිපියක් තියෙන නිසා මම වැඩියෙ මුකුත් නොකියා ඉන්නම්. හැමෝම බාගෙන බලන්නකෝ. කමෙන්ට් එකකුත් දාලා යන්න හරි වැරදි කියලා. මීට කලින් පළකළ ලිපිය. හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද? එහෙනම් ඉතින් මේකත් බලන්න.. ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන, කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා …

Read More »
error: Alert: Content is protected !!