Saturday , October 24 2020
Breaking News

චානක ලක්ෂාන්

Ju-on: White Ghost (2009) Aka Ju-on: Shiroi rôjo Sinhala Subtitles | සුදු අවතාරය [සිංහල උපසිරැසි]

ඉතිං කොහොමද ඔයාලට, ඔන්න දුන්නු Ju-On: Black Ghost චිත්‍රපටයේ අනිත් කොටස තමයි මේ මම ඔයාලට අරගෙන ආවේ. Ju-On: White Ghost (2009) මෙම චිත්‍රපටය නිකුත් කරල තියෙන්නෙත් කලින් කොටස නිකුත් කරපු දිනේදීමයි කියල මම කලින් ලිපියේ ඔයාලට කිව්වා මතක ඇතිනේ. ඒත් මේක නිර්මාණය කරල තියෙන්නෙ නම් කලින් කොටස කරපු අධ්‍යක්ෂවරයා විසින් …

Read More »

Ju-on: Black Ghost (2009) Aka Ju-on: Kuroi shôjo Sinhala Subtitles | කළු අවතාරය [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්නු Ju-On චිත්‍රපට මාලාවේ Ju-On: Black Ghost එහෙමත් නැත්නම් Ju-On: Kuroi Shojo කියන 2009 වසරේදී නිකුත් කරපු චිත්‍රපටය. මෙහි අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනය යන සියළු කටයුතු සිදු කරලා තිබෙන්නේ Mari Asato නැමති ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. චිත්‍රපටය මුල් වරට නිකුත් කරලා තියෙන්නේ …

Read More »

Secuestrados (2010) Aka Kidnapped Sinhala Subtitles | කුරිරු, අමානුෂික හෝරා කිහිපයක්! [සිංහල උපසිරැසි]

කොහොමද ඉතිං යාළුවෝ හැමෝටම, ඔන්න මං අද ඔයාලට අරං ආවේ ස්පාඤ්ඤ චිත්‍රපටයක්. Kidnapped (2010) එහෙමත් නැතිනම් Secuestrados (2010) නැමති මෙම චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දේ. ඒවගේම මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරල තියෙන්නේ Miguel Ángel Vivas නැමැති ස්පාඤ්ඤ ජාතික අධ්‍යක්ෂකවරයා විසින්. ඒවගේම කියන්න ඕන අපි හැමෝම දන්න Money Heist කතා …

Read More »

Summer Camp (2015) Sinhala Subtitles | ගිම්හාන කඳවුරේ භිහිසුණු රාත්‍රිය! [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවො හැමෝටම, ඔන්න අදත් ඔයාලට තවත් හොර(ර්) චිත්‍රපටයක් අරගෙන ආව. මේක නිකුත් වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දෙ. සමහරවිට ගොඩක් අය මේ වෙනකොට බලලත් ඇති. ඒවගේම මෙම චිත්‍රපටය ඇමරිකානු-ස්පාඤ්ඤ සම නිෂ්පාදනයක්. Sleep Tight (2011), [Rec] (2007) වැනි චිත්‍රපට රචනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වී ඇති Alberto Marini විසින් තමයි මෙය රචනා කොට …

Read More »

Ju-On: The Grudge 2 (2003) Sinhala Subtitles | ශාපයට හසු වූ නිවසක් – 02 [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න අද මං ඔයාලට අරගෙන ආවා Ju-On:The Grudge හොල්මං චිත්‍රපටයේ දෙවෙනි කොටස. කලින් දුන්නු පළවෙනි කොටස බලපු යාළුවන්ට ඔන්න දෙවෙනි කොටසත් අරගෙන ආවා. පළවෙනි නිර්මාණය වගේම මේ දෙවෙනි කොටසත් රචනා කොට අධ්‍යක්ෂණක කර තිබෙන්නේ Takashi Shimizu විසින්. Noriko Sakai, Chiharu Niiyama, Kei Horie, Yui Ichikawa සහ Emi Yamamoto …

Read More »

Candyman: Farewell to the Flesh (1995) Sinhala Subtitles | වහලුන්ගේ පුත්‍රයා – කැන්ඩිමෑන්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න අද අරන් ආවා Candyman චිත්‍රපට මාලාවේ දෙවෙනි කොටස. කලින් දුන්නු කොටස බලන්න ඇතිනෙ නේද? මුල් චිත්‍රපටයේම Sequel එකක් විදියට තමයි මේක එළිදක්වල තියෙන්නෙ. මෙම දෙවෙනි කොටස අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Beauty and the Beast, The Twilight Saga: Breaking Dawn – Part 1 සහ 2 යන කොටස් අධ්‍යක්ෂණය කළ …

Read More »

365 Days (2020) Aka 365 Dni Sinhala Subtitles | දින 365ක සරාගී පෙම..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉතින් කොහොමද කට්ටියටම, ඔන්න මේ පාර මං ඔයාලට අරන් ආවා 2020 වසරේ පෙබරවාරි මාසයේ නිකුත් උන අළුත්ම පෝලන්ත නිර්මාණයක්. මුළින්ම කියන්න ඕන මේක නම් Erotic චිත්‍රපටයක්. ඉතින් ඒ කියන්නෙ 18+ අයට තමයි මේක සුදුසු වෙන්නේ. මේ චිත්‍රපටයට නිර්මාණය කරල තියෙන්නෙ Blanka Lipińska නම් ලේඛිකාවගෙ “365 dni” නැමති වැඩිම අලෙවියක් වාර්තා …

Read More »

Silent House (2011) Sinhala Subtitles | පාළුවට ගිය අඳුරු නිවසක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතින් ඔයාලට, හොඳින් ඉන්නව නේද? ඔන්න අද අරන් ආවේ තවත් හොරර් චිත්‍රපටයක්. මේක 2010 වසරේදී නිර්මාණය කරන ලද La casa muda නැමති උරුගුවේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙහි ඇතුලත් සිදුවීම් මාලාව 1940 දශකයේ උරුගුවේ ගමක සිද්ද උන සත්‍ය සිදු වීම් පෙලක් ලෙස සැලකෙනවා. මෙම චිත්‍රපටය ප්‍රථම වරට 2011 වසරේදී Sundance Film …

Read More »

He’s Out There (2018) Sinhala Subtitles | මනෝ ව්‍යාධිකයෙකුගේ භිහිසුණු ක්‍රියා කලාපය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප් යාලුවන්ට, ඔන්න අද මම ඔයාලට අරන් ආව 2018 වර්ශයේ නිකුත් වෙච්ච චිත්‍රපටයක්. මගෙ යාළුවෙක් වෙන කසුන් සහෝ තමයි මට මේක ගැන කීවේ. මේක සම්පූර්ණයෙන්ම රූප ගත කරල තියෙන්නෙ කැනඩාවේ මොන්ට්‍රියල් ප්‍රදේශයේ සුන්දර පලාතක. The Strangers (2008), Vacancy (2007), Them (2006), The Silent House (2011), High Tension (2003), …

Read More »

Candyman (1992) Sinhala Subtitles | කැඩපතින් මතුවන මිනිස් ඝාතකයා – කැන්ඩිමෑන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම, හොඳින් ඉන්නව නේද? ඔන්න අද මං ඔයාලට අරන් ආවේ 90 දශකයේ මුල් භාගයේ නිකුත් උන චිත්‍රපටයක්. ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. මේකෙ කොටස් 3ක් ඇවිල්ල තියෙනව. අද මං ඔයාලට දෙන්න යන්නෙ පළවෙනි කොටස. Clive Barker කියන රචකයයෙ “The Forbidden” කියන කෙටිකතාව පදනම් කරගෙන Bernard Rose කියන අධ්‍යක්ෂකවරයා …

Read More »

Ringu 0 (2000) Aka Bâsudei Sinhala Subtitles | සදාකෝගේ දෙබිඩි ජීවිතය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, හොඳින් ඉන්නවා නේද? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ Ringu චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ මේක තමයි මෙම චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය. කලින් 1 සහ 2 දුන්න මතකයිනෙ. ඔන්න එහෙනම් 3 වෙනි කොටස බලන් ඉඳපු යාළුවන්ට තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් නිර්මාණ දෙකම Hideo Nakata විසින් අධ්‍යක්ෂණය …

Read More »

The Lodge (2019) Sinhala Subtitles | මව වෙනුවෙන් පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවන්ට, ඔන්න මම අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ Horror චිත්‍රපටයක්. මුලින්ම ස්තූතිවන්ත වෙනවා හසන්ත අයියට මට මේක ගැන දැනුවත් කරල උපසිරැසි කරන්න අවස්ථාව ලබා දුන්නට. අපි වෙනදා බලන සාම්ප්‍රදායික Horror චිත්‍රපට වල වගේ හොල්මං, කැපිලි කෙටිලි, මිණීමැරුම් වගේ දේවල් තියෙන කතාවක් නම් නෙවෙයි මේක. ඒකයි මම මුළින්ම කිවුවේ …

Read More »

Dark Water (2002) Honogurai Mizu No Soko Kara Sinhala Subtitles | ජලයෙන් මතු වූ ආත්මය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, ඔන්න එහෙනම් මං අද අරගෙන ආවේ ජපන් හොල්මන් චිත්‍රපටයක්. ජපන් හොල්මන් ෆිල්ම් කිවුවම ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. සුපිරිම නිර්මාණ තමයි. The Grudge (2004), Ring (1998), One Missed Call (2003) කියන චිත්‍රපටි කට්ටියම බලල ඇතිනේ. මේකේ Remake එකක් Dark Water (2005) යන නමින්ම නිකුත්වෙලා තියෙනවා. ඒකට උපසිරැසි කලින්ම …

Read More »

Ringu 2 (1999) Sinhala Subtitles | සදාකෝගේ නිමක් නොමැති ශාපය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, මේ ටිකේම මම ඔයාලට දුන්නේ ජපන් හොල්මං චිත්‍රපටිනේ. අදත් අරන් අවේ ජපන් එකක්ම තමයි. ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්න Ringu චිත්‍රපටයේ දෙවෙනි කොටස. පළවෙනි එක කට්ටිය බලන්න ඇතිනේ නේද? මේකත් අධ්‍යක්ෂණය කරල තියෙන්නේ පළවෙනි එක නිර්මාණය කරපු Hideo Nakata කියන අධ්‍යක්ෂකවරයා විසින්ම තමයි. පැයකුත් විනාඩි …

Read More »

Ju-On : The Grudge (2002) Sinhala Subtitles | ශාපයට හසු වූ නිවසක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම, ඔන්න මං අද තවත් ජපන් නිර්මාණයක් ඔයාලට අරගෙන ආවා. මේ පාර අරගෙන ආවේ අපි කවුරුත් දන්න The Grudge චිත්‍රපට මාලාවේ පළමු වැනි ජපන් නිර්මාණය. Ju-On:The Grudge (2002) යනු Ju-On කතා මාලාවේ ප්‍රථම චිත්‍රපටයද වනවා. Takashi Shimizu විසින් රචනා කොට අධ්‍යක්ෂණය කර ඇති මෙහි Megumi Okina, Misaki Itô, …

Read More »

Ringu (1998) Sinhala Subtitles | ජීවත් වීමට ඇත්තේ දින හතක් පමණයි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න මං අදත් අරගෙන ආව තවත් ජපන් හොල්මන් චිත්‍රපටයක්. හැමෝම මේක ගැන දන්නව ඇති. මේක තමයි ප්‍රසිද්ධ The Ring චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය. ඒ කියන්නේ Original ජපන් නිර්මාණය. මේක ආශ්‍රයෙන් තමයි Remake සියල්ලම හදල තියෙන්නේ. මේකට පස්සේ The Ring (2002), The Ring 2 (2005), Rings (2017) වගේ …

Read More »

Them (2006) Sinhala Subtitles | වියරු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න මම අද තවත් Horror චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. මුළින්ම කියන්න ඕන මේක සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිෂ්පාදනය කරපු එකක්. ඔයාල The Strangers (2008), Vacancy (2007) බලල ඇති කියල හිතනව. අන්න ඒවගේ චිත්‍රපට නරඹන යාලුවෙක්නම් මේකට අනිවාර්යෙන්ම කැමති වෙයි. 2006 අවුරුද්දේ තමයි මේක නිෂ්පාදනය කරල තියෙන්නේ. ඒ David …

Read More »

They Live (1988) Sinhala Subtitles | පිටසක්වලයෝ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, අද මම අරගෙන ආවේ 80 දශකයේ අග භාගයේ තිරගත වුණු The Live (1988) කියන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය. මේක ගැන මට කීවේ හසන්ත අයියා. ඉතින් ඔන්න අපේ බයිස්කෝප් යාළුවන්ට බලන්න උපසිරසි ගන්වල තියෙනවා. 1963 දී Ray Nelson විසින් රචනා කරන ලද “Eight O’Clock in the Morning” කියන කෙටිකතාව පදනම් …

Read More »

Creep (2004) Sinhala Subtitles | බියකරු උමං දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අරගෙන ආවා 2004 වසරේ නිකුත් වෙච්ච Horror චිත්‍රපටයක්. මේක බ්‍රිතාන්‍ය – ජර්මානු අධ්‍යක්ෂණයක්. Christopher Smith කියන අධ්‍යක්ෂකවරයා අතින් රචනා කොට නිර්මාණය වුණු මෙහි Franka Potente, Vas Blackwood සහ Jeremy Sheffield කියන නළු නිළියන් ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. Imdb අගය 5.6/10 අගයක්ද, Google …

Read More »

The Room (2019) Sinhala Subtitles | අරුම පුදුම කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, ගෙදරට වෙලා ඉන්න ටිකේ කට්ටියටම බලන්න ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ගොඩක් අය දැනටමත් බලලත් ඇති. සයිට් එකේ උපසිරැසි කරල නැති නිසා කරන්න හිතුනා. The Room – 2019 වර්ෂයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටය අයත් වෙන්නේ Drama | Mystery | Sci-Fi වර්ගයට. Christian Volckman නැමති අධ්‍යක්ෂකවරයා විසින් …

Read More »
error: Alert: Content is protected !!