You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

චාමල් කැලුම් අතපත්තු

Detective K. Secret Of Virtuous Widow (2011) with Sinhala Subtitles | සිල්වත් වැන්දඹුවගේ රහස. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! සුපුරුදු විදියටම කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසි ගෙන ආ මම චාමල් කැළුම් අතපත්තු. කලින් දීපු ”My love, My bride” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මෙදා සැරේ ගෙනාපු චිත්‍රපටිය action/drama/comedy ගණයට අයත් වන 2011 වසරේ ජනවාරි 27 තිරගත වූ රහස් පරීක්ෂක කතාවක්. ඒ වගේම 2015 වර්ෂයේදී මේකෙ …

Read More »

My Love, My Bride AKA Na-eui sa-lang na-eui sin-boo (2014) with Sinhala Subtitles | මගෙ ආදර මී යොන්ග් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් ලස්සන කොරියානු කොමඩි රෝමන්ස් ෆිලුමකට උපසැරසි අරගෙන මම ආවා. එක දිගටම ලේ පෙරාගෙන ගහ මරාගන්න චිත්‍රපටි දීපු නිසා මේ සැරේ හිනා වෙවී හැමෝටම බලන්න පුළුවන් සුන්දර කතාවක් තමයි ගෙනාවෙ. මේ බයිස්කෝප 2014 ඔක්තොම්බර් 8 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. පැය 1 යි විනාඩි …

Read More »

Vampire Detective (2016) [S01 : E12] with Sinhala Subtitles | රාත්‍රිය නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! ඔන්න ඉතින් වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ අවසාන කොටස අරගෙන ආවා. ඉතින් කොටස් එකොලහක් තිස්සේ රැඳී සිටි ඔයාලා හැමෝටමත් ස්තූතියි. මොකද මේක මගෙ පළවෙනි ටෙලි නාට්‍ය උපසැරසි නැංවීම නිසා. ඉදිරියේදීත් මේ වගේ ලස්සන කතා වලට වගේම චිත්‍රපටි වලටත් සිංහල උපසැරසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම හිතනවා ඔයාලා …

Read More »

Vampire Detective (2016) [S01 : E11] with Sinhala Subtitles | බිඳ වැටුණු ලොව තුල [සිංහල උපසිරැසි සමඟ]

වැම්පයර් රහස් පරීක්ෂක ටෙලි නාට්‍යයේ එකොළස් වෙනි කොටස තමයි අද. මතක ඇතිනෙ කලින් කොටසෙදි යූන් සන්ගෙ අතීත කතාවෙ ඉවර වුණ තැන. ඒ කියන්නෙ එයාගෙ යාළුවා වෙඩි තියාගත්තට පස්සෙ අර ගෑණු කෙනා එයාව වැම්පයර් කෙනෙක් බවට හරවනවා. ඉතින් අද එතැන් සිට. ආ අන්තිම කොටස් දෙක නිසා මම කතාව කියන්නෙ නම් නෑ. …

Read More »

Vampire Detective (2016) [S01 : E10] with Sinhala Subtitles | යක්ෂ දම්වැල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ 10 වන පරීක්ෂණය, එහෙමත් නැතිනම් 10 වන කොටස අරන් ආවා.කලින් කොටස් බලපු නිසා මං හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඇති කියලා. ඒ නිසා වැල් වටාරම් නැතුව කෙළින්ම අද පරීක්ෂණය ගැන කියන්නම්. අද පරීක්ෂණය ”යක්ෂ දම්වැල”. මේ කතාවෙන් යන්නෙ මුළින්ම වුණ අතීත සිද්ධියේ …

Read More »

Vampire Detective (2016) [S01 : E09] with Sinhala Subtitles | මරණයේ විකාශනය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ 09 වන පරීක්ෂණය, එහෙමත් නැතිනම් 09 වන කොටස අරන් ආවා.කලින් කොටස් බලපු නිසා මං හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඇති කියලා. ඒ නිසා වැල් වටාරම් නැතුව කෙළින්ම අද පරීක්ෂණය ගැන කියන්නම්. අද පරීක්ෂණය ”මරණයේ විකාශනය”. ලංකාවෙ නැති වුනත් හුඟක් රටවල් වල මේක …

Read More »

Coin Locker Girl AKA Cha-i-na-ta-un (2015) with Sinhala Subtitles | සඳ මත්තේ ඇඳි රුහිරු සිත්තම් [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරසි පළ කිරීමට තීරණය කළෙමු. චාමල් කැළුම් අතපත්තු සොහොයුරා විසින් එවන ලද ලිපිය. ආයුබෝවන් හැමෝම! කොහොමද ඔයාලට ”Vampire Detective” කතාව බලනවා ඇති කියලා හිතනවා හැමෝම. ඒ වගේම ”The Chaser” චිත්‍රපටියත් බලපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න …

Read More »

Vampire Detective (2016) [S01 : E08] with Sinhala Subtitles | ආත්මයේ විනිශ්චය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්? ඔන්න අද ”Vampire Detective” කතාවෙ 08 වන කොටස එහෙම නැත්තන් 08 වන පරීක්ෂණය. මේ කතාවෙ සුපිරිම කොටසක් අද යන්නෙ. මම හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඉන්නවා කියලා. ඒ නිසා ලොකුවට මේක ලිය ලිය ඉන්න මම දගලන්නෙ නෑ ඔන්න. අද කතාව ”ආත්මයේ විනිශ්චය”. මේ කතාව වෙන්නෙ …

Read More »

Vampire Detective (2016) [S01 : E07] with Sinhala Subtitles | අසරුවන්ගේ අනුගාමිකයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! හැමෝම මං හිතනවා මේ වැම්පයර් රහස් පරීක්ෂක කතාවට කැමති ඇති කියලා. වෙනස් විදියෙ කතාවක් නිසා. අද ඉතින් 7 වන කොටස එහෙම නැත්නම් 7 වන පරීක්ෂණය වන ”අසරුවන්ගේ අනුගාමිකයා” යන පරීක්ෂණයට තමයි උපසැරසිය ගෙනාවෙ. මේ ”Vampire Detective” කතාවෙ ලයින් ඉක්මනට ඉක්මනට යනවා.ඒ ගැන නම් මට කළ හැකි කිසිවක් නෑ.ඒකට සමා …

Read More »

Vampire Detective (2016) [S01 : E06] with Sinhala Subtitles | මා ඝාතනය කල කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! හැමෝම මං හිතනවා මේ වැම්පයර් රහස් පරීක්ෂක කතාවට කැමති ඇති කියලා.වෙනස් විදියෙ කතාවක් නිසා.අද ඉතින් 6 වන කොටස එහෙම නැත්නම් 6 වන පරීක්ෂණය වන ”මා ඝාතනය කල කෙල්ල” යන පරීක්ෂණයට තමයි උපසැරසිය ගෙනාවෙ. මේ ”Vampire Detective” කතාවෙ ලයින් ඉක්මනට ඉක්මනට යනවා. ඒ ගැන නම් මට කළ හැකි කිසිවක් නෑ. …

Read More »

Vampire Detective (2016) [S01 : E05] with Sinhala Subtitles | අන්ධකාරයේ රැඳී සිටීම [සිංහල උපසිරැසි සමඟ]

යූන් සන් හට ලැබුණු හැකියාවත් සමඟ අළුත් අළුත් පරීක්ෂණ විසඳාගෙන යන ගමනේ පස් වන කොටස එහෙමත් නැත්නම් පස් වන පරීක්ෂණය වන ”නිළිය මිය යා යුතුයි” කියන පරීක්ෂණය අරගෙන අද මම ආවා ඔන්න. ඉතින් මේකෙ ඇයි නිළිය මැරෙන්න ඕනෙ? අවුරුදු 10 කට කලින් මිනිහෙක් මිනී මරනවා මේ නිළියගේ අවදානය ගන්න. ඉතින් …

Read More »

Vampire Detective (2016) [S01 : E04] with Sinhala Subtitles | අන්ධකාරයේ රැඳී සිටීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැම්පයර් රහස් පරීක්ෂකගේ 4 වන කොටසත් අරන් මම ආවා. අද කතාවත් ත්‍රාසජනක වලින් පිරුණ පරීක්ෂණයක්. අද කතාව ගැන කිවුවොත් එහෙම. අපෙ පරීක්ෂකතුමන්ලට එනවා අන්ද ගෑණු කෙනෙක්ගෙන් කෝල් එකක්. මෙයාව හම්බෙන්න ගියාම කියනවා එයාගෙ අයියා මිනී මැරුම් කීපයකට අත් අඩංගුවට අරගෙන කියලා. එයාගෙ අයියා ඡායාරූප ශිල්පියෙක්. මැරිලා තියෙන්නෙ හොඳම …

Read More »

Vampire Detective (2016) [S01 : E03] with Sinhala Subtitles | මකර නින්ද [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැම්පයර් රහස්පරීක්ෂකගෙ තුන් පරීක්ෂණය අරගෙන ආවා. වැඩිය කතා නැතුව අද කතාව කියන්නම්. සන් එයාගෙ ගෑණු ළමය ගැන හොය හොය ඉන්න අතරතුර තමයි මේ කේස් එක හම්බවෙන්නෙ. සන් පොලීසියෙ වැඩ කරපු කාලෙ ගෑණු යාළුවෙක් කතා කරනවා මෙයාට. එයාගෙ තාත්ත නැති වෙලා. ඒත් අන්තිම කැමැත්තක් තියෙලා ගිහිල්ලා ළමයි තුන්දෙනාට. වැඩේ …

Read More »

Vampire Detective (2016) [S01 : E02] with Sinhala Subtitles | පැය 24 [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි කේස් එක වුනේ ”රාත්‍රී ජීවිතය”. ඒ කියන්නෙ Gyeo Woolගෙ අයියගෙ කතාව. කොහොම හරි සන් ව වැම්පයර් කෙනෙක් වුන විදිය දැක්කනේ. ඒත් මෙයා තවම දන්නෙ නෑ එයා මොකෙක්ද කියන්න. ඒත් දිගටම රහස් පරීක්ෂක වැඩ කරනවා. හොදයි ඉතින් අද කේස් එක, එහෙම නැත්තන් පරීක්ෂණය වෙන්නෙ ”පැය 24”. අද කතාව ගැන කිව්වොත්, …

Read More »

Vampire Detective (2016) [S01 : E01] with Sinhala Subtitles | වැම්පයර් රහස් පරීක්ෂක [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඉතින් හැමෝටම ආයුබෝවන් කිව්වා. මෙදා පාරත් ආව සිංහල උපසැරසියක් අරගෙන. හැබැයි වෙනද වගේ චිත්‍රපටියක් නම් නෙමෙයි. හැමෝම korean drama වලටත් උපසැරසි ඉල්ලනවනේ. ඉතින් මටත් හිතුනා   drama එකකට උපසැරසි කරන්න. අපි හැමෝම කැමතියි රහස් පරීක්ෂක කතා බලන්න. ඒ වගේම තමයි අපි හැමෝම කැමතියි වැම්පයර් කතා බලන්නත්. ඉතින් මේ කතාවෙ ඉන්නෙ …

Read More »

The Chaser AKA Chugyeogja (2008) with Sinhala Subtitles | ලුහුබඳින්නා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින් කට්ටියට? හැමෝම ”the wailing” චිත්‍රපටිය බලන්න ඇති කියලා හිතනවා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් බාගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් වෙනද වගේම මම අදත් අරගෙන ආවේ සුපිරිම කොරියානු බයිස්කෝප් එකකට උපසැරසි අරගෙන. හුඟක් අය මේක ගැන අහලත් ඇති. සමහර අය නම් බලලත් ඇති. ඒත් ඉතින් මේ වගේ …

Read More »

The Wailing (2016) with Sinhala Subtitles | මර ලතෝනි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් අදත් මම අරගෙන ආවා මේ අවුරුද්දෙ කොරියාවේ තිරගත වුණ සුපිරිම චිත්‍රපටි දෙකෙන් එකක්. එකක් තමයි ‘‘train to busan”.ඒත් ඒක වෙන කෙනෙක් භාර අරන් තිබුණ නිසා මම මේක භාර ගත්තා. ඒ චිත්‍රපටිය බැලුවෙ නැත්තන් බලන්න කියලා මමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒක ඒ තරම් සුපිරි නිසා. හරි …

Read More »

Collective Invention AKA Dol-yeon-byeon-i (2015) with Sinhala Subtitles | මාළු මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බලන් ඉන්න නැතුව ඇති නේද අළුත් කොරියන් සබ් එකක් දෙනකන්?ඒ වුනාට ඔන්න මම දෙනවා අදත් කොමඩි බයිස්කෝප් එකක්.හොඳයි ඉතින් ‘‘the priests” චිත්‍රපටිය බැලුවෙ නැත්තන් ඒකත් බලන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම බලපු අය කැමති වෙන්න ඇති කියලා හිතෙනවා.හරි එහෙනම් අද අරන් ආවේ 2015 සැප්තැම්බර් 15 රිලීස් වුණ ”Collective Invention” …

Read More »

The Priests (2015) with Sinhala Subtitle | ආවේශය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම!මම අදත් කොරියානු බයිස්කෝප් එකක් අරන් තමයි ආවෙ වෙනද වගේම.මං හිතනවා ”kundo:age of the rampant’‘ චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා.බැලුවෙ නැත්නම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මෙදා පාර අරන් ආවෙ නම් ටිකක් බය හිතෙන බයිස්කෝප් එකක්.ටිකක් කිව්වට ටිකක් වැඩිපුරත් එක්ක බය වෙන්න පුලුවන්.අපිත් ආසයිනේ ඒ වගේ බයිස්කෝප් වලට.පැහැදිලිවම …

Read More »

Kundo: Age of the Rampant (2014) with Sinhala Subtitle | විපර්යාසය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කස්ටියටම! මම ඉතින් වැඩි දවසක් යනකල් ඉන්නෙ නැතුවම ”the silenced” චිත්‍රපටියට පස්සෙ තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආවා.වෙනද වගේම මේකත් කොරියානු චිත්‍රපටියක්.මතක ඇතිනෙ ”yellow sea” film එකේ රඟපෑ සුපිරි නලු ‘ha jung woo’.මේකත් ඩයල් එකගෙම තවත් සුපිරිම බයිස්කෝප් එකක්.මං හිතනවා ඔයාලා හැමෝම කැමති වෙයි කියලා මේකට මම වගේම.අපි හැමෝම …

Read More »
error: Alert: Content is protected !!