You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

චාමල් කැලුම් අතපත්තු

The Silenced (2015) with Sinhala Subtitle | මුණිවත [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද කස්ටියට? ”veteran” film එක බලන්න ඇති කියලා හිතනවා.බැලුවෙ නැත්තම් බලන්න සුපිරි film එක කියලා බලපු අය දන්නවා.ඒ වගේම ලැබෙන ප්‍රතිචාර වලටත් ස්තූතියි.හුගක් ඉල්ලීමුත් ලැබෙනවා උත්සහ කරන්නම්,වෙලාව තියෙන විදියට දෙන්නම්.හොඳයි ඉතින් මම අදත් ආව එළකිරි වගේ film එකක් අරගෙන. නම ‘‘The Silenced”. ”Silenced” නමින් තවත් චිත්‍රපටයක් තියෙනවා 2011. ඔයා …

Read More »

Veteran (2015) with Sinhala Subtitle | සාධාරණය උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා …

Read More »

Hot Young Bloods (2014) with Sinhala Subtitle | තරුණ ජවය [සිංහල උපසිරැසි සමඟ]

මම මේ ලිපිය ලියන්නෙ නම් ‘Dirty carnival‘ movie එක පල උන දවසේ.ඒ නිසා මං හිතනව ඒ film එකත් රස විඳින්න ඇති කියලා ‘twenty’ movie එක වගේම.ඉතින් ඒකටත් හොද ප්‍රතිචාර ලැබුන නිසා කොමඩි වලට ඉල්ලීම් තියෙන නිසාත් මම මේ film එකට සබ් එක කරල ටිකක් කල් වෙන නිසාත් දෙන්න හිතුවා ඉක්මනින්ම.ලැබෙන ප්‍රතිචාර …

Read More »

A Dirty Carnival (2006) with Sinhala Subtitle | මැර ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

මම තවත් කතාවක් අරගෙන ආව ඔන්න කොරියන් බලන යාලුවන්ට.මම කතා දෙනව ඉක්මන් වැඩිද කියලත් හිතෙනව වෙලාවකට.ඒත් ඉතින් නොදී බෑනෙ නේද?මම චාමල් කැලුම් අතපත්තු.කලින් උපසැරසි දීපු movies වලට හොද ප්‍රතිචාර ලැබුන වගේම හුගක් ඉල්ලීමුත් තිබුනා.ඒ හැම කෙනෙක්ටම ස්තූතියි ඔන්න.එතකොට කලින් දීපු ‘twenty’ movie එක බලල කැමති වෙන්න ඇති කියල හිතනව හැමෝම. …

Read More »

Twenty (2015) with Sinhala Subtitle |විසිවෙනි විය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම වැඩි දවසක් යන්නත් කලින්ම ආව තවත් සුපිරිම සුපිරිම කතාවක් අරගෙන.මම චාමල් කැලුම් අතපත්තු. ‘yellow sea‘ බලන්න ඇති කියල හිතනව හැමෝම.ඒ වගේම ඒකට අදහස් ප්‍රතිචාර දීපු හැමෝටමත් ස්තූතියි.මම හැම comment 1 ක් ම කියවනව අනිවාර්යෙන්ම.මොකද ඒකෙන් ලැබෙන සතුට දන්නෙ සබ් කරන අයම තමයි.ඒ නිසා comment කරපු හැමෝටම ආයෙත් සැරයක් …

Read More »

The Yellow Sea (2010) with Sinhala Subtitle |කහ මුහුද. [සිංහල උපසිරැසි සමඟ]

THE HUNTRESSES චිත්‍ර පටියට කැමති වෙන්න ඇති  කියල හිතනව බලපු අය.ඒ වගේම ප්‍රතිචාර දක්වපු හැමෝටමත් හුගක් ස්තූතියි.මං කිව්ව වගේම වැඩි දවසක් යන්න කලින් ඊලග සිංහල උපසැරසියත් අරන් ආව ඔන්න.මම චාමල් කැලුම් අතපත්තු.මේ වතාවෙ නම් අරන් ආවෙ 18+ චිත්‍රපටියක්. නම කහ මුහුද. (YELLOW SEA)මේක නම් ලේ පෙරාගෙන කොටාගෙන ගහ මරා ගන්න …

Read More »

The Huntresses (2014) with Sinhala Subtitle | ජොසොන්හි සුන්දරියන් [සිංහල උපසිරැසි සමඟ]

මං චාමල් කැලුම් අතපත්තු.2014 ඉදල තමයි මං  baiscopelk එකෙන් subtitles download කරන්න පටන් ගත්තෙ. හැමදාම ආව ගියාට මීට කලින් සබ් කරල නෑ ආසාව තිබ්බට..මේක තමයි පළවෙනි එක.මටත් සබ් කරන්න හිතුනේ ඇයි කියනවනම්, මං හුගක්ම කැමති කොරියානු චිත්‍රපටි වලට.මේකෙ තියන හැම කොරියානු චිත්‍රපටියක්ම මං බලල තියෙන්නෙ. ඒත් බලන්න වටින හුගක්  Korean movies වල සබ් හොයාගන්න …

Read More »
error: Alert: Content is protected !!