You dont have javascript enabled! Please enable it!
Sunday , August 9 2020

චාමිකර විදානගේ

Artemis Fowl (2020) Sinhala Subtitles | විශ්වාස කිරීමට කාලයයි [සිංහල උපසිරසි ]

ආයුබෝවන් හැම දෙනාටම! ඉතින් අවසරයි ඔයාල හැම කෙනෙක්වම සුරංගනා ලෝකයකට අරන් යන්න. හැබැයි ඇත්තටම නෙමෙයි. මීට දවස් කිහිපයකට කලින්, හරියටම කියනවා නම් ජූනි 12 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වූ Artemis Fowl (2020) කියන චිත්‍රපටය හරහා තමයි ඔයාලව මං සුරංගනා ලෝකයකට එක්කන් යන්නේ. මේක මගේ 50 වෙනි කඩයිමට කරන්න බලාපොරොත්තුවෙන් හිටියට ඔයාල …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E03 & E04] Sinhala Subtitles | ජීවිත පෙරලිය.! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් සනී ලියෝන්ගෙ ජිවිත කතාවට අදාළව නිර්මාණය වූ රූපවාහිනී කතා මාලාවේ අවසන් කොටස් දෙක තමයි ඔයාලට මං අරන් එන්නේ. කතා මාලා තුනක, සිංහල පරිවර්තනය මේ දක්වා ඔයාලට ලබා දුන්න ලහිරු සහ පසිඳු සහෝදරයන් දෙන්නව මං මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉතින් විශ්වාස කරනවා මේ දක්වා සියලු කොටස් ඔයාල නරඹලා ඇති …

Read More »

Gretel & Hansel (2020) Sinhala Subtitles | ග්‍රේටල් සහ හැන්සල් [සිංහල උපසිරසි ]

අද නම් අරගෙන එන්නෙ දෙන්න බලාපොරොත්තුවක් තිබිලා ඒ බලාපොරොත්තුව නැති වෙලා ආපහු අහම්බෙන් කරන්න ලැබුණු චිත්‍රපටයක්. ඇත්තටම ඉක්මණින්ම උපසිරැසිය දෙන්න හිතුව චිත්‍රපටය ඇවිත් දැන් ටික කාලයක් වෙන නිසා. ඒ වගේම කොරෝනා නිවාඩුවත් ගෙවිල යන තත්වයක් තියෙන නිසා තව කල් දාන එක කොහොමත් තේරුමක් නෑ. එහෙනම් සරලව ලිපිය ලියන්නම්. කතාවෙ නම …

Read More »

Bombshell (2019) Sinhala Subtitles | නිරුවත් කරන්නා නිරුත්තර කිරීම [සිංහල උපසිරසි ] (18+)

අවවාදයයි – මෙම චිත්‍රපටයේ පසුබිම 2016 වසරේ ඇමෙරිකා එකසත් ජනපදයේ සුප්‍රසිද්ධ “Fox News” ජාලය තුල සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් සමඟ බැඳී පවතී. කතාවේ බොහෝමයක් නම් ගම්, සත්‍ය සිදුවීමට අදාළ පුද්ගලයන්ගේ නම් ගම් වලට සමාන වේ. මෙය ලිංගික අල්ලස් සහ ලිංගික හිරිහැර සම්බන්ධව කියවෙන චිත්‍රපටයක් බැවින් වැඩිහිටි ප්‍රේක්ෂකයන්ට පමණක් නිර්දේශ කළ …

Read More »

My Spy (2020) Sinhala Subtitles | පුංචි මොළකාරී. [සිංහල උපසිරසි ]

කට්ටියට කොහොමද? මේ දවස් වල ස්වයං නිරෝධායනය වෙලාම පන ගහින් ඇති නේද? ගේ ඇතුලේ, මිදුලේ කැරකෙන ගමන්, කාල, බීලා ඔහේ වාත වෙන අය වගේම සමහර අය අත්‍යවශ්‍ය සේවා කියල වැඩටත් යනවා (මමත් එහෙමයි). ඒ අතරේ ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඇත්තටම මේ කාලය තමන්ගේ නිර්මාණශීලී බව පරීක්ෂා කරන්න …

Read More »

Jarhead: Law of Return (2019) Sinhala Subtitles | එකෙකු වෙනුවෙන් එක්ව දිවි පිදීම. [සිංහල උපසිරසි ]

වෙලාව රෑ 12 ත් කිට්ටු වේගෙන එනවා. දැන් තමයි මේ උපසිරැසිය ඉවර කලේ. පරිවර්තනය කරන්න හිතුවට වඩා කල් ගියා. හේතු කිහිපයක් තියෙනවා. කොරෝනා අවුල නිසා ඇඳිරි නීතිය දැම්මත් බැංකුවේ වැඩ කරන නිසා වැඩට යන්නත් වෙනවා. ඒ වගේම ගෙදර හිටිය කියල නිකං ඉන්න වෙන්නෙත් නෑ. කොල්ලෙක් උනත් උයන්න පිහන්නත් සිද්ධ වෙනවා. …

Read More »

The Hunt (2020) Sinhala Subtitles | මිනිස් දඩයම! [සිංහල උපසිරසි සමඟ]

අතපසුවීමකින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අපගේ සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම වෙන් කර දී ඇති බැවින් දෙදෙනාගේම මහන්සියට අසාධාරණයක් නොවීම සඳහා දෙදෙනාගේම උපසිරැසිය සහ ලිපිය අප විසින් පළකරමු. සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් ඇඩ්මින් මඩුල්ලේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු! චාමිකර විදානගේ සහෝදරයාගේ ලිපිය මොකද හිතෙන්නේ වැඩ ඇරිලා ගෙදර යන ගමන්, යාලුවෙක් බලලා එන …

Read More »

Ghost Stories (2019) Sinhala Subtitles | අද්භූත කතා එකතුව [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප් කණ්ඩායමටත්, බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා ගන්නා සියලුම දෙනාටත්, ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත්, විශ්ව රූ රැජින ඇතුළු විශ්වයේ වෙසෙන සියලුම දෙනාටත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 2018 මැයි මාසයේ මගේ 27 වෙනි උපසිරැසිය කලාට පස්සේ බයිස්කෝප් වෙබ් …

Read More »

Viking (2016) Sinhala Subtitles | ඔවුහු මරණය ජීවත් කලහ [සිංහල උපසිරසි සමඟ] (18+)

යටගිය දවස (ඒ කියන්නේ කාලෙකට කලින්) උපසිරැසියක් හැදුවට පස්සේ ඔන්න මගේ විසි හත් වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලට ගේන්නේ හරිම සතුටින් වගේම හිතේ පොඩි ලැජ්ජාවකුත් තියාගෙනයි. ඒ ඉස්සර වගේ මාසෙකට උපසිරැසි දෙක තුනක් පහුගිය ටිකේ ගේන්න බැරි උන නිසයි. ඒකට හේතුවක් තිබුණා. ගෙවුන මාස තුන හතරේ කෙල්ලෙක් නිසා හොඳටම නන්නත්තාර වෙලා …

Read More »

Kickboxer: Retaliation (2018) Sinhala Subtitles | වීරත්වයේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

උදා වූ 2018 නව වසර බයිස්කෝප් ඇඩ්මින් එකටත්, බයිස්කෝප් රසික රසිකාවියන්ටත්, ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී සියලුම ජනතාවටත් සතුට, සැනසුම ගෙන එන සුබම සුබ නව වසරක් වේවා කියා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පහුගිය 2017 අවුරුද්ද නම් මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු වගේම දුක, වේදනාව කියන මේ හැමදේමත් එකතු කලා. දවසින් දවස අපි …

Read More »

The Dark Tower (2017) with Sinhala Subtitles | අඳුරු කුළුණ [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කස්ටියට? සෑහෙන කාලෙකට පස්සේ ඔයාල වෙනුවෙන් ඔන්න මං The Dark Tower (2017) කියන සුපිරිම සුපිරි චිත්‍රපටයේ උපසිරැසියත් අරං ආවා. මං දන්නවා ගොඩ දෙනෙක් හිටියේ මේකේ උපසිරැසිය එළියට එනකල් තමා. කාලෙකින් උපසිරැසි හදපු නැති නිසා ඉඳලා ඉඳලා දෙන එක ලොවෙත් නැති වෙන්න දෙන්න හිතුවා. මේ මගේ 25 වෙනි උපසිරැසිය. …

Read More »

Personal Shopper (2016) with Sinhala Subtitles | පුද්ගලික සාප්පු යන්නිය [සිංහල උපසිරසි සමඟ]

අද ලිපිය කොහොම පටන් ගන්නද කියල හිතා ගන්නත් බෑ. මේ චිත්‍රපටයට මං උපසිරැසිය හදන්න බාර ගත්තේ සෑහෙන කාලෙකට කලින්. දෙන්නම් දෙන්නම් කියල හිතුවට එක එක හේතු නිසා ගොඩක් පරක්කු උනා. මං ඇත්තටම ඒ ගැන ගොඩක් කණගාටු වෙනවා වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ගෙන් සමාවත් ඉල්ලනවා. මේ ලිපිය ලියන්නෙත් ඔෆිස් එකේ හවස ඉඳලයි. …

Read More »

The Lost City of Z (2016) with Sinhala Subtitles | ලොවකින් වසන් වූ ‘ඉසෙඩ්’ නගරය [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු බැඳීම් ඇති කරගන්න කොච්චර උත්සහ ගන්නවද? හේතුව තමයි බැඳීම් ඇති කරගෙන ඒ තුළින් සතුටක් ලබන්න. එහෙම තමන්ට ඕන දේ නැත්නම් ඕන කෙනා නොලැබුණාම මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ ඒ ගැන හිතලා දුක් වෙන එකයි. අනිත් අතට බැඳීම් නිසා දුක් වෙන මිනිස්සුත් කොච්චර ඉන්නවද? හැමදේම අත් …

Read More »

Kidnap (2017) with Sinhala Subtitles | මව් සෙනෙහස පැහැරගත නොහැක [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දේ මැයි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න. අප්‍රේල් මාසයේ උපසිරැසි 4ක්ම දෙන්න පුළුවන් උනාට මේ මාසයේ නම් මං ඔයාලට අරං එන පළවෙනි උපසිරැසිය තමා මේ. සමස්තයක් විදිහට කිව්වොත් මගේ විසි දෙවන උපසිරැසිය. මේ මාසයේ වැඩ ගොඩක හිර උනා. මගේ රට යන වැඩත් ප්ලෑන් කරන් යන නිසා වෙලාව යනවා තේරෙන්නේ නෑ. …

Read More »

Voice from the Stone (2017) with Sinhala Subtitles | පර්වතය තුළින් ඇසෙනා ආත්මීය හඬ [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මගේ විසි එක්වන උපසිරැසිත් ඔයාලට අරං එනවා. අප්‍රේල් මාසයේ චිත්‍රපට හතරකටම මං උපසිරැසි දුන්නා. මාසයක් ඇතුළත මං කරපු වැඩිම උපසිරැසි ගාණත් මේක තමයි. ඇත්තටම කරන්න හිටියේ Personal Shopper (2016) එකයි. ඒත් මේ කතාව 2017 දී ආපු නිසා මේක මුලින්ම කරන්න හිතුව. Personal Shopper එක ඊළඟට දෙන්නම්කෝ. මුලින්ම මං …

Read More »

Rings (2017) with Sinhala Subtitles | ඔබේ මරණයට තව දින හතයි. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මං හරිම ආසාවෙන් එනකල් බලන් හිටපු Drama වගේම Thriller ගණයට වැටෙන කතාවක් ඔයාලට මගේ විසිවන උපසිරැසි විදිහට අරං එනවා. හැබැයි මේක ගොඩ දෙනෙක්ට පේන්නේ හොල්මන් කතාවක් වගෙයි. මේක පරිවර්තනය කරන්න පටන් ගත්තේ අද උදේ. ඉතිං පැය 12ක් විතර ගියා ඉවර කරන්න. දැන් නම් ඇත්තටම මහන්සියි. ඒත් ඉතිං වැඩේ …

Read More »

Boyka: Undisputed IV (2016) with Sinhala Subtitles | ඇතැම් විට ජයග්‍රහණය ද වේදනාකාරීය. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ඊයේ මං ඔයාලට Sleepless (2017) දෙන ගමන් පොරොන්දු උනා වගේ අද ඔන්න ගොඩක් අයගේ ඉල්ලීම ඉෂ්ට කරන්නUndisputed කතා මාලාවේ සිව්වැන්න වන Boyka: Undisputed (2016) චිත්‍රපටයේ උපසිරැසිය අරං එනවා මගේ දහනව වන උපසිරැසිය විදිහට. මේ කතාව ගැන අහලා නැති action ෆිල්ම් බලන අය එහෙම ඉන්නවද? නෑ නේද? ඉන්නවා නම් …

Read More »

Sleepless (2017) with Sinhala Subtitles | නිදි නැති මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

කිලෝ 25ක කොකේන් වලට මොනාද කරන්න පුළුවන්? මිනිහෙක්ගෙ ජීවිතයක් නැති කරන්න? මිනිස්සු දෙන්නෙක්ගෙ ජීවිත නැති කරන්න? මිනිස්සු ගොඩ දෙනෙක්ගේ ජීවිත නැති කරන්න? මිනිස්සුන්ගේ විශ්වාසය බිඳින්න? මිනිස්සුන් අතර විශ්වාසය ගොඩ නගන්න? එහෙමත් නැත්නම් කෙනෙක්ට ජීවිතයක් දෙන්න? මෙහෙම කියනකොට මං මොකාටද එන්නෙත් කියල ඔයාල හිතනවා ඇති. එහෙනම් ඔන්න මේ ගේන්නේ මගේ දහඅට …

Read More »

Shut In (2016) with Sinhala Subtitles | මරණයට දොරගුළු දමන්න [සිංහල උපසිරසි සමඟ]

“සද්ද එපා පුංචි බබා වචනයක් වත් කියන්න එපා අම්මා ඔයාට සිංදු කියන කුරුල්ලෙක් අරං දෙන්න යන්නේ ඒ සිංදු කියන කුරුල්ලා සිංදු කිව්වේ නැත්නම් අම්මා ඔයාට අරං දෙනවා දියමන්ති මුද්දක්” අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොච්චර ආදරෙයි ද? ඒක කියල නිම කරන්න බෑ. ඒ වගේමයි දරුවනුත් තමන්ගේ අම්මට ගොඩක් ආදරෙයි. මේ ආදරය …

Read More »

I-Boy (2017) with Sinhala Subtitles | අයි-බෝයි : ඩිජිටල් මනසක වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

මාසයකට වැඩි කාලයක නිහැඬියාවකින් පස්සේ ඔන්න මං ආපහු පිටියට බැස්සා. 2017 පෙබරවාරි කියන්නේ මගේ බයිස්කෝප් ජීවිතයේ විශේෂ මාසයක්. ඒ මේ මාසෙට මං බයිස්කෝප් පවුලට සම්බන්ධ වෙලා හරියටම අවුරුද්දක් ගත වෙන නිසා. ඒ කියන්නේ මගේ පළවෙනි බයිස්කෝප් Anniversary එක සමරන්නේ මේ මාසයේ. අවුරුද්දක් පුරාවට මට නිර්මාණ ගොඩක් කරන්න නම් බැරි උනා. …

Read More »
error: Alert: Content is protected !!