Wednesday , October 28 2020
Breaking News

චාමික ඉසුරුවන්

Mamma Mia! Here We Go Again (2018) Sinhala Subtitles | නර්තන රැජින ආයෙත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ තවත් සුපිරි චිත්‍රපටියක්, හැබැයි මුලින්ම කියන්න ඕන මේක බලනවා නම් මේකට කලින් 2008 දී ආපු Mamma mia! චිත්‍රපටිය බලල ඉන්නව නම් හොදයි. මොකද මේ චිත්‍රපටියේ තියන දේවල් තේරුම්ගන්න ලේසි වෙයි. වෙබ් අඩවිවේ උපසිරසිත් දීල ඇති. 2008 දී නිකුත්වෙච්ච Mamma mia චිත්‍රපටියේ sequel එකක් වගේම 2008 දී …

Read More »

Downhill (2020) Sinhala Subtitles | හිම සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ කොමඩි ෆිල්ම් එකක්. ෆිල්ම් එක රිලීස් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වල. Will Ferrell, Julia Louis,Zach Woods,Miranda Otto කියන නලු නිලියො තමයි කතාවෙ ප්‍රදාන චරිත රගපාන්නේ. පැයකුත් විනාඩි විසි හයක් දිවෙන මේ කතාව අයිති වෙන්නේ Comedy/Drama කියන වර්ගීකරනයන්ට. මේ චිත්‍රපටියට මුල් වෙලා තියෙන්නේ 2014 ආපු Force …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E06] Sinhala Subtitles | වදුලේ මායාකරියො [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ ඔයාලට මේ ගේන්නේ තුන්වෙනි කතාසමයේ හයවෙනි කොටස. කලින් කොටසේ වෙච්ච දේවල් මතකයි නේ කට්ටියටම. නික් ගේ රහස එළිවෙලා එයයි සබ්‍රීනයි වෙන්වෙඋනා මතක ඇති. ඒ වගේම සබ්‍රීන පුලුව වුනා අපායෙ ඔටුන්න වෙනුවෙන් කරන තරගයේ එක කොටසක් ජයග්‍රහණය කරලා දෙපැත්තම සමාන කරන්න. මේ අතරේ සර්සි ඩොර්කස් ට පිස්සු හදවලා …

Read More »

Dark [S02 : E04] Sinhala Subtitles | සංක්‍රමණිකයන්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටස් වලදී ඒ කියන්නෙ දෙවැනි එපියෙදී කුහරය හරහා යනවා. නමුත් අපිට ඊළඟ කොටසේදී දකින්නට ලැබුණේ නැහැ ඒ ගැන. මං කිව්වේ එයා යන තැන ගැන. කොහොමහරි මෙයා යන්නේ මේ …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E06] Sinhala Subtitles | ධර්මදුතයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතාමාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආව. පහුගිය කොටසේ ප්‍රධාන මාතෘකාව වුනේ සෙල්ඩගෙයි ෆෝස්ටස් ගෙයි වේඩින් එක. කොහොම හරි අන්තිමට ඒක ඉවර වුනේ ජරමර ගොඩක් සිද්ද වෙලා නේ. කවුරුහරි කෙනෙක් ඇන්ටිපෝප් මැරුවා අබිරහස් විදිහට. ඇම්බ්‍රෝසුයි එයාගේ සගයෝ ටිකයි තමයි මේකට වැරදිකාරයො විදිහට අහුවෙන්නේ. ඒත් සබ්‍රීනා විශ්වාස කරන්නේ නෑ ඇම්බ්‍රෝස් එහෙම …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E04] Sinhala Subtitles | අනාගතය කියවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි ආවේ. කලින් කොටසේ වුන දේ මතක ඇති නේ.  නැත්නම් කෙටියන් මතක්කරගමු. මායාකරියන්ගේ වැලන්ටයින් දවස. කතාවට අලුත් චරිතයකුත් එකතුවුනා (ඇඩම්). එයත් ඉස්සරහට වැඩිපුර දකින්න පුළුවන් වෙයි. කොහොමහරි ලුප්‍රේකේලියා දවසේ සිද්දි ගොඩක් වුනා. හිල්ඩා තමන්ගේ නියම ස්වභාවය ඩොක්ටර් සී කියනවා කොහොමහරි අන්තිමට ඩීමන් කෙනෙකුත් හිර …

Read More »

The Prodigy (2019) Sinhala Subtitles | දාම ඝාතකයෙක්ගේ පුනරුප්පත්තිය [සිංහල උපසිරසි සමඟ] 18+

කට්ටියට කොහොමද. අද අරන් ඇවිත් තියෙන්නේ horror ගණයට අයිතිවෙන american/Canadian චිත්‍රපටියක්. The Prodigy. 2019 පෙබරවාරි වල තිරගත වුන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 5.9 ක අගයක් හිමිවෙනව ඒවගේම rottentomatoes වෙබ් අඩවවින් 44% ක අගයක් දීල තියනව. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nicholas McCarthy. දැන් කතාව පැත්තට හැරෙමුකො. හැම බෞද්ධයෙක් වගේම පුනරුප්පත්තිය විශ්වාස …

Read More »

Widows (2018) Sinhala Subtitles | වැන්දඹුවන්!! [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොදින් ඉන්නවද? අදත් ඉතින් ගිය අවුරුද්දේ බාර දුන්න චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවේ. ෆිල්ම් ඒක ආවේ 2018 නොවෙම්බර් වල ඒත් බ්ලුරේ කොපි එකක් අවේ ජනාවාරි අන්තිම වගේ. කොහොම කොහොම හරි මගේ වඩාත් බැලන්ස් කරන සබ් එක ගහල ඉවරකරගන පුළුවන් වුනා. කතාව ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama/Thriller වර්ගයට. …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E06] Sinhala Subtitles | යාතුකර්මය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ආව. පහුගිය කොටසේ සිද්ද වුන සිද්දිය මතක ඇති නේ. ෆාදර් බ්ලැක්වුඩ් සබ්‍රීනාට විසදන්න දුන්න ප්‍රෙහෙලිකාව ඇතුලේ ඉදල බැටිබට් කියල ඩීමන් කෙනෙක් ආව නේ. බැටිබැට් කියන්නේ ස්ලීප් ඩීමන් කෙනෙක් මුල් වතාවේදී සබ්‍රීනගේ පවුලේ හතර දෙනාම එකතු වෙලා ගෙදර මන්තරයකින් මුද්‍රා කරනව. පස්සේ බැටිබැට් ව හිරකරනවා ඒත් …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E02] Sinhala Subtitles | අදුරු බෞතීස්ම කිරීම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම හොදින් ඉන්නවද? ඔන්න කතාවෙ දෙවනි කොටසෙ උපසිරසිය ගෙනල්ල තියෙන්නේ, මුලින්ම කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ. සබ්‍රීනා කියන්නේ අර්ධ වංශිකයෙක් ඒ කියන්නේ සම්පුර්ණ මායාකාරියක් නෙමෙයි, තාත්ත මායාකාරයෙක් අම්මා සාමන්‍ය මනුශ්‍යයෙක්. ඉතින් සබ්‍රිනට එයාගේ 16 වෙනි උපන්දිනේ ලබනකොට තීරණයක් ගන්න වෙනව. ඒ කියන්නේ මායාකාරියෙක් වෙනවද මනුෂ්‍යයෙක් වෙනවද කියල. කොහොම …

Read More »

Book Club (2018) Sinhala Subtitles | පොත් සංගමය [සිංහල උපසිරසි සමඟ]

හැමෝම හොදින් ඉන්නවද? ටික කාලෙකට කලින් බාරගත්තු කතාවක උපසිරසියක් අරගෙන තමයි මේ පාර ආවේ. චිත්‍රපටිය තිරගතවුනේ මැයි මාසේ ඒත් හොද පිටපතක් ආවේ අගෝස්තු මාසේ මැද වගේ කොහොමහරි මගේ විභාග වඩාත් එක්ක මේක කරන ඒක ටිකක් කල් ගියා. මුලින්ම එකට සමාව ඉල්ලනවා. චිත්‍රපටිය දිහාවට හැරෙමු. නම තමයි Book Club. කතාව අයත්වෙන්නේ …

Read More »

Marvels Luke Cage [S02 : E08] Sinhala Subtitles | පසුතැවීම්, බිදවැටීම් සහ නැගී සිටීම් [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය සනීපෙන් ඉන්නවද. Luke Cage දෙවැනි කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන තමයි ආවේ. අවසාන කොටසේදී වුන දේවල් ටික ටිකක් මතක් කරගෙන ඉමුකො, අර පාලම උඩ බුෂ්මාස්ටර් එක්ක වෙච්ච සටනෙන් පස්සේ ලූක් ව ගගට වැටුන නේ, හැබැයි ඉතින් අර ගලේ ගැහුවත් මරන්න බෑ කියනව වගේ මිනිහ ඒකෙනුත් බේරුනා. ඔය අතරේ පිරානා …

Read More »

Winchester (2018) Sinhala Subtitles | අභිරහස් වින්චෙස්ටර් මන්දිරය…. [සිංහල උපසිරසි සමඟ]

“බයට ඔයාව පාලනය කරන්න දෙන්න එපා, බය තියෙන්නේ මනස ඇතුලේ විතරයි. වැඩිපුර බය වෙන වෙලාවට අපි පාලනය අතට ගන්න ඕන” ඉතින් කට්ටිය සනීපෙන් ඉන්නවද. අදත් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත්වුනු සුපිරිම හොල්මන් කතාවක්. මේක අපේ වෙබ්අඩවියේ සහෝදරයෙක් කලින් කරන්න බාරගත්තු එකක් ඉතින් එයා උපසිසසියේ ටිකක් කරාට පස්සේ එයාගෙ පුද්ගලික හේතුවක් …

Read More »

Primal Rage (2018) Sinhala Subtitles | බිග් ෆුට්… [සිංහල උපසිරසි සමඟ] (18+)

හැමෝම හොදින් ඉන්නවද ☺ ඔන්න මේ පාරත් අරන් ආවෙ මේ වසරෙ නිකුත්වුන horror film එකක්. මේක බාර දුන්නේ සමීර අයිය, නම තමයි primal rage විනාඩි 104 කාලයක් චිත්‍රපටියට තියනව. චිත්‍රපටයේ කතා මතෘකාව වෙන්නෙ බිග් ෆුට් ගැන. දැන් බිග් ෆුට් කිව්වම සමහරු දන්නව ඇති සමහරු දන්නෙ නැතුව ඇති. නොදන්න අයට දැනගන්නත් …

Read More »

Boogeyman (2005) Sinhala Subtitles | ගෝනිබිල්ලා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝම හොදින් ඉන්නවද. මේ පාර හොල්මන් ෆිල්ම් එකකට තමයි උපසිරසි ගෙනාවේ, නමින් Boogeyman ෆිල්ම් එක තිරගත වෙන්නේ 2005 දී. අද්‍යක්ෂනය කරන්නේ stephen kay. දැන් ඉතින් ගෝනිබිල්ලා කිව්වම නොදන්නා කෙනෙක් නෑ නේ, මේක කියවන හැමෝම ගෝනි බිල්ලට බයේ බත් කාපු අය.නෑ කියන්න එපා :3 . ඉතින් ගෝනි බිල්ලා කියන්නේ රටවල් ගොඩක …

Read More »

Ascension (TV Mini-Series 2014) [S01 : E06] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කතාමාලාවේ අවසාන කොටස අරගෙන තමයි ආවේ. මුළින්ම කොටස් හයක් පුරාවටම කතාමාලාව එක්ක රැදිලා හිටියට හැමෝටම ස්තුතියි.ඉතින් කලින් කිව්වා වගේ මේක අවසාන කොටස. මතක ඇති නේ පහුගිය කොටසින් වුන දේවල්. කතාව පටන්ගත්තේම කැප්ටන් ගේ සායම ගිහිල්ල :3 ඔය අතරේ ක්‍රිස්ටගේ හැසිරීමත් ටික ටික වෙනස් වුනා නේ. නෝරගෙයි ජේම්ස්ගෙයි සම්බන්දෙත් ඉවර …

Read More »

Ascension (TV Mini-Series 2014) [S01 : E05] Sinhala Subtitles | ඔස්ටෙරා [සිංහල උපසිරසි සමඟ]

හැමෝම හොදින් ඉන්නවද, ඔන්න එහෙනම් ඇසෙන්ෂන් එකේ පස්වෙනි කොටස අරගෙන තමයි අද ආවේ. දැන් කතාවේ කොටස් හතරක් ඉවර කරපු නිසා යානාවේ පරිසරය නීති රීති ගැන වගේම වෙන දේවල් ගැන පොඩි අදහසක් ඇති නේ මේ ලිපියෙන් වැඩි විස්තර කිරීමක් කරනන් බලාපොරොත්තු වෙන්නේ නෑ. පහුගිය කොටසෙ විශේෂම සිද්දිය වුනේ ක්‍රිස්ටා වටා ගෙතුණු …

Read More »

Ascension (TV Mini-Series 2014) [S01 : E04] Sinhala Subtitles | ක්‍රිස්ටා [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය හොදින් ඉන්නවද? ඔන්න එහෙනම් ඇසෙන්ෂන් එකේ හතරවෙනි කොටසත් අරගෙන ආව. මේ කලින් කොටස් දිහා හැරිලා බැලුවොත් අපි දැක්ක ascension එක ඇතුලේ මිනීමැරුමක් වෙනව. කැප්ටන් යානාවේ දෙවනියට බාරදෙනවා මිනීමැරුම ගැන පරීක්ෂණය කරන්න.ඔය අතරේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා නේ ascension කවදාවත් ගුවන් ගත කරලා නෑ කියල. මේ දක්වා බලපු කතාවේ මුලික හරය මේ …

Read More »

Ascension (TV Mini-Series 2014) [S01 : E03] Sinhala Subtitles | මිනීමරුවා සොයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? එහෙනම් කලින් කොටසෙ වුන දේවල් මතක් කරගෙන ඉමුකො, මතක ඇති නේ කැප්ටන් ගල්ට් ට රහසේ කරන්න කියලා පරික්ෂණයක් බාර දුන්න, ගල්ට් මේකේ වැඩ කටයුතු කියපු විදිහටම කරා අන්තිමට හොයාගත්ත නේ ලෝරලයිව මරල දාපු තැන, එතන තිබිල ගල්ට් හොයාගන්නවා නේ බ්ලීච් කරපු පොතක්, පස්සේ මෙයාල පොත අරන් කැප්ටන් ගාවට ගියාම …

Read More »

Ascension (TV Mini-Series 2014) [S01 : E02] Sinhala Subtitles | මිනීමරුවා සොයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්, අද  ascension  එකේ දෙවැනි කොටස අරගෙන ආවේ, කට්ටිය පලවෙනි කොටස බැලුව නේද? ඒ කොටසෙ වුන දේවල් ටිකක් මතක්කරගෙන ඉමුකෝ කතාව පටන්ගනේ ගෑනු කෙනෙක් ගේ සම්මුඛ සාකච්ඡාවකින් ලෝරලයි  ව්රයිට් ගේ ඉතින් අපහු ටික වෙලාවකින්  පස්සේ එපිට පේනවා එයා පිරිමි කෙනෙක්ගෙන් (ස්ට්‍රොක්ස්) පාර්සලයක් අරගෙන යනව. ඊට ටික වෙලාවකටට පස්සේ ක්‍රිස්ට කියන පොඩි ගෑනු ළමය …

Read More »
error: Alert: Content is protected !!