You dont have javascript enabled! Please download Google Chrome!
×
Wednesday , November 13 2019
Breaking News
Home / Sinhala Subtitle / චාමික විමුක්ති

චාමික විමුක්ති

The Boat (2018) Sinhala Subtitles | බෝට්ටුවට සාදරයෙන් පිලිගන්නවා [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්. අද ගෙනාවේ වෙනස්ම විදියේ කතාවක්. වෙනස්ම අත්දැකීමක් වෙයි මේ ෆිල්ම් එක. ජීවිතයේ අපිට මුහුණ දෙන්න වෙන විවිධ සිදුවීම් තියෙනවා.ඒවා අතර තමන් තනිවෙන අවස්ථා තියෙනවා. තමන්ට තනිකම දැනෙන්නේ කොහොමද , ඒ වගේම මානව වාසයෙන් සම්පූර්ණයෙන්ම තොර වුනු තැනක තනිවීම මොනවගේ අත්දැකීමක්ද, Mystery / thriller කාණ්ඩයන්ට අයත් මේ ෆිල්ම් …

Read More »

Wrecked (2010) Sinhala Subtitles | සුන්බුන් අතර තනිව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්. 2012 දි විතර මං බලපු ෆිල්ම් එකකටයි උපසිරසි ගෙනාවේ. ඇත්තටම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවගේ රඟපෑම නම් අතිවිශිෂ්ටයි. Adventure, Thriller, Psychological thriller යන කාණ්ඩ වලට අයත් මේ නිර්මාණය වේදනාවේ සැබෑ අරුත ඔබට කියාපාන බවට නොඅනුමානයි. All is lost (2013), Cast away (2000), 127 Hours (2010) යන ෆිල්ම් …

Read More »

The Silent House (2010) AKA La casa muda Sinhala Subtitles | නිහඬ අඳුරු නිවස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාවේ Drama/ Mystery/Horror යන කාණ්ඩ වලට අයත් ස්පාඤ්ඤ චිත්‍රපටයක්.මේ චිත්‍රපටය එසේ මෙසේ එකක් නෙවෙයි. මේක Academy සම්මාන උළෙල නියෝජනය කරපු චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නේ සත්‍ය සිද්ධියක්. ඒ නිසාම මේ සිද්ධිය යොදාගෙන ලෝකෙ ගොඩක් භාෂා වලින් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා. හරි දැන් කතාව දිහාට …

Read More »

Another Forever (2016) Sinhala Subtitles | ඇරඹුමම කඳුලක් වෙලා [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් .මේක තමයි මගේ දෙවන උපසිරැසි නිර්මාණය. මුලින්ම බයිස්කෝප් අඩවියට ස්තූතිවන්ත වෙන්න ඕනි, මං ගැන විශ්වාසය තැබුවට….. හරි දැන් කතාව දිහාට හැරෙමු. IMDB දර්ශකයේ 5.2 /10 , 74 % google likes සහ movie meter අගය 2.8/5 ක් මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මේක බ්‍රසීලියානු සිනමා නිර්මාණයක්. Juan zapata …

Read More »

The Skin of the Wolf (2017) AKA Bajo la piel de lobo Sinhala Subtitles | වෘක්ක හම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද?  මම චාමික විමුක්ති. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.  මුලින්ම බයිස්කෝප් අඩවියට සහ බයිස්කෝප් අඩවියෙහි Thisara Neo සහෝදරයට  ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට….. ඇත්තටම මම හුඟක් කල් ඉඳලා බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබා ගත්තට මට කාලයක ඉදලා ආසාවක්  තිබ්බා උපසිරැසියක් නිර්මාණය කරන්න. ඉතින් අද  ඒක …

Read More »
error: Alert: Content is protected !!