You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / Sinhala Subtitle / චාමිණි රණතුංග

චාමිණි රණතුංග

The Loved Ones (2009) Sinhala Subtitle | ආදරය කරන කෙනා [සිංහල උපසිරසි සමඟ]

මෙ මගේ 6 වන උපසිරස ගැන්වීම. අවුරුදු 2 කට පස්සෙ තමා ආපහු උපසිරස ගන්වීමක් කරන්නෙ. ඒක නිසා සමහර විට අඩුපාඩු ඇති.මම කලින් දාපු කතා වලට වඩා වෙනස්ම විදියෙ කතවක් තමා මේපාර ගෙනාවෙ. 2009 තිරගත වුනු Drama/Thriller ගනයට අයත්මේ කතාවට 6.7/10 IMDB අගයකුත්, 98% කුණු තක්කාලි අගයකුත් හම්බවෙලා තියනව.මේ කතාවෙ ප්‍රධාන …

Read More »

Sleepover (2004) with Sinhala Subtitle | කෙල්ලන්ගෙ රාත්‍රී සාදය. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පස්වන වන උපසිරසිය කලින් ගෙනාපුව වගේම මේකත් ලස්සන කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් 2004 වර්ෂයේ තමයි මේක තිරගත් වුනේ  නත්තල් නිවාඩුවට හැමෝටම බලන්න පුලුවන් කතාවක් කතාව ගැන කියනවනම්. උසස් පාසල පටන්ගන්න පෙර ගිම්හාන නිවාඩුව, ජූලී (Alexa Vega) සහ ඇගේ හොදම යෙහෙළියන්, හැනා (Mika Boorem), යැන්සි (Kallie Flynn Childress) ෆාරා …

Read More »

Starstruck (2010) with Sinhala Subtitle | තරුවක් සමඟ අතරමංව. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ හතරවන උපසිරසිය. මේ කතාව ජනප්‍රිය ගායන තරුවක් ගැනයි.2010 පෙබරවාරි 14 වෙනිද ඩිස්නි සමාගම විසින් තිරගත කරපු ලස්සන girly movie එකක්. ලස්සන සිංදු ටිකකුත් මේකෙ තියනව සිංදු වල පද ලස්සනට මට ගලපගන්න නම් බැරි වුනා අවුලක් වෙන  එකක් නෑ කියල හිතනවා. මේකෙ ප්‍රධාන චරිතෙ රගපාන්නෙ Sterling Knight ඔහු 17 again මූවි එකේ සැක් ගෙ පුතාට …

Read More »

She’s the Man (2006) with Sinhala Subtitle | කෙල්ලන්ටත් පුළුවන්. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ තුන්වන උපසිරස ගැන්වීම.මේක  romantic, comedy ගණයට වැටෙන movie එකක් වගේම මගේ ආසම කථාවලින් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 මාර්තු 17. IMDB ලකුණු 6.4/10 මේ චිත්‍රපටයට ලැබිලා තියනවා. කථාව ගැන කිව්වොත් වයෝල කියන්නෙ ක්‍රොන්වෝල් පාසලේ  පාපන්දු ක්‍රීඩිකාවක්. ඒත් හදිස්සියේම ඔවුන්ගේ පාසලේ කාන්තා පාපන්දුවක් කන්ඩායම ඉවත් කරනවා. ඉතින් ඇය කෝච් ගෙන් අවසර ඉල්ලනව පිරිමි කණ්ඩායමට එකතුවෙන්න. නමුත් අවසර ලැබෙන්නේ නැහැ.  ඉතින් …

Read More »

The Game Plan (2007) | මම ඔයාගෙ දුව. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවන උපසිරසියයි. පළමු එක වගේම මේකත් තාත්තයි දුවයි ගැන කතාවක්. මේක 2007 අවුරුද්දේ ආපු ලස්සන, ඩිස්නි සමාගමෙන් කරපු කතාවක්. 6.2/10·IMDb අගයකුත් අරන් තියනව. මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ අපිකවුරුත් දන්න රෝක් Dwayne Jhonson. මේකෙ මෙයාගෙ දුවට රගපාන්නෙ Madison Pettis. දැන් නම් අවු 17 කෙල්ලෙක් ටිකක් පරණ වුණාට ලස්සන කතාවක්. …

Read More »

What a Girl Wants (2003) | ගෑනු ළමයෙකුට අවශ්‍ය දේ. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළමු උපසිරසයි. වැරදී තියනවනම් සමාවෙන්න කියල දැන්මම කියනව. මේක ටිකක් පරණ කතාවක් වුණත් මම මේ කතාවට ගොඩක් ආසනිසා තමයි මේකට උපසිරැසි දෙන්න හිතුවේ. ඉතින් චිත්‍රපටය ගැන කියනව නම් මේක Comedy, Drama, Teen film, Romance Film, Romantic comedy, Family, Comedy of manners, Coming of age වගේ ගොඩක් වර්ගවලට අයත් …

Read More »
error: Alert: Content is protected !!