Wednesday , October 21 2020
Breaking News

චේතිය අකලංක

Lila & Eve (2015) with Sinhala Subtitles| මවකගේ වෛරය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යහලුවනේ, හප්පේ..  මේක බාරගෙන පට්ටම කාලයක් ගියා ඉවර කරල දාන්න.  හිතුවෙ නෑ මෙච්චර කාලයක් යයි කියලා, කොහොම උනත් ඔන්න මගේ තුන් වෙනි උපසිරැසත් ගෙනාවා. මම කලින් කරපු Zero tolerance එක වගේ  ම තේමවක් තියන කතාවක් කිව්වොත් තමා හරි. මොකද zero tolerance එකේ නම් තමන් ගෙ දුවව මරපු පලිය ගන්න යන …

Read More »

Zero Tolerance (2015) with Sinhala Subtitles| කළ නොහැකි ඉවසීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න මගෙ දෙවනි උපසිරස විදියට අද මම ගෙනාවෙ Zero tolerance 2015 කියන ක්‍රියාදාම චිත්‍රපටය.😎 Dustin Nguyen කියන වියට්නාම් ජාතික සටන් නළුවගෙ පට්ටම film එකක්. Dustin Nguyen , Scott Adkins , sahajak boo කියන සෙට් එක ඉන්න ටිකක් වැඩිහිටියන්ට සීමාවිච්ච film එකක් 😁. කතාව කෙටියෙන් මෙහෙමයි. Jonny කියන කලින් ඇමරිකානු හමුදාවෙ හිටපු …

Read More »

Looney Tunes: Rabbits Run (2016) with Sinhala Subtitles|නොපෙනෙන විලවුන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ,මම චේතිය අකලංක , මේ මගේ පලවෙනි උපසිරැසිය.  මේක cortoon movie එකක්.ලෝක ප්‍රසිද්ද warner bros ලගෙ 2015 අලුත්ම නිර්මාණයක්. ඔයාල දන්නවනේ bugs bunny , daffy duck , yoshmit sam , lola bunny කියන චරිත තමා මේ film එකේ ඉන්නෙ . හරිම ආසාවෙන් බලන්න පුලුවන් funny movie එකක් කිව්වොත් හරි …

Read More »
error: Alert: Content is protected !!