Sunday , September 20 2020
Breaking News

ජයනි ඉමාෂා

9 (2009) | මිනිසුන්ට එරෙහිව තාක්ෂනය [සිංහල උපසිරැසි සමඟ]

Ramona And Beezus චිත්‍රපටිය ඔයාලාට මම දුන්නා මතකද දන්නේ නෑ. ඒතනින් පස්සේ ඔන්න කාලේකට පස්සේ තමයි මම උපසිරැසි එකක් එක්ක එන්නේ.ගැණූ ළමයි නම් සබ් දානවා අඩුයි කියලා හැමෝටම හිතෙනවා නේ. මම හිතන්නේ උපසිරැසි ගන්වන ගැණු ළමයි අන්තර්ජාලයේම ඉන්නේ 6ක් හෝ 7ක් වගේනේ.එකෙනුත් උපසිරැසි 10කඩ ඉම පහු කරලා ඉන්නේත් මම දන්න විදියට …

Read More »

Ramona and Beezus (2010) Sinhala Subtitles | අක්ක නගෝ…[සිංහල උපසිරැසි සමඟ]

කාලේකට කලින් මම මේකට සබ් දාන්නම් කියලා බාර ගත්තා ඇත්තටම මාස දෙකක් විතර ගියානේ මේක දෙන්න.මොකද තිබ්බ වැඩ නිසා.සිංහල උපසිරැසි දාන්න පිරිමි ළමයි වැඩියෙන් කට්ටිය හිටියත් ගැණු ළමයි වැඩියෙන් යොමුවෙන්නේ නෑ නේ.මම දැකලා තියනවා හොද උපසිරැසි දාන ගැණුළමයි දෙතුන් දෙනෙක් විතර ඉන්නවා.ඉතින් මම හිතුවා උපසිරැසි එකක් දෙන්න කියලා.මගේ පලවෙනි එක …

Read More »
error: Alert: Content is protected !!