You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 2 2020
Breaking News
Home / Sinhala Subtitle / ජීවන්ත නලීන්

ජීවන්ත නලීන්

The Spy (2019) [S01 : E06] Sinhala Subtitles | “නිවස” – අවසාන කොටස [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිෂ්පාදිත The SPY කොටස් 6 කින් සමන්විත කථාමාලාව සිරියාවේ, ඊශ්‍රායල ඔත්තුකරුවෙකු ලෙස එලී කොහෙන් ගතකල ජීවිතය පිළිබඳ ඇදහිය නොහැකි සත්‍ය කථාව අප වෙත ගෙනඑනවා. අවසාන කොටසින් ඒලීගේ අවසාන ජිවිත කතාව අප සිත් කම්පාවට පත්කරනවා නොඅනුමානයි. එලී කොහෙන් ලෙස රංගනයෙන් එක්වන සාචා බාරොන් කොහෙන්, එලී කොහෙන්ගේ චරිතය නියමාකාරයෙන් …

Read More »

The Spy (2019) [S01 : E05] Sinhala Subtitles | සත්‍යයට සමීප වීම [සිංහල උපසිරැසි සමඟ] 18+

කථාවේ මුල් භාගය 18+ දර්ශන අඩංගුය. අද කථාව ආරම්භවෙන්නේ, මීට ඉහත රහසිගත හමුවකදී ජෙනරාල් අල්-හෆිස් විසින් එලීට ආරාධනා කිරීමට උපදෙස් දුන් සියලු වැදගත් පුද්ගලයින් සමඟ ඒලීගේ නිවසේ සුපිරි සාදයක් පැවැත්වෙමින් තියෙන අතර, ජෙනරාල් අල්-හෆිස් මිලිටරි කුමන්ත්‍රණයක් සැලසුම් කර සිරියාවේ මර්මස්ථාන කිහිපයක් අත්පත් කර ගන්නවා. බොහෝ දෙනෙකු ඝාතනය වන අතර වත්මන් …

Read More »

The Spy (2019) [S01 : E04] Sinhala Subtitles | අමුතු ජෝඩුව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස් ගැන මම නැවත මතක් කරන්න යන්නේ නෑ, මොකද මේ කථාවේ කොටස් සියල්ලටම මම ලඟ ලඟම සිංහල උපසිරැසි ඔයාලට ලබා දෙන නිසා. අද කථා ව ආරම්භ වන්නේ 1962 දෙසැම්බරයේ දිනක ඒලී සිය මහල් නිවාසයෙන් නිදාගෙන සිටින අතර පිටත සිදුවන වෙඩි තැබීම් ශබ්ධයක් නිසා අවදි වීමෙනි. ඔහු ගුවන්විදුලිය ක්‍රියාත්මක කරන …

Read More »

The Spy (2019) [S01 : E03] Sinhala Subtitles | දමස්කස් වල තනියම [සිංහල උපසිරැසි සමඟ]

The Spy හි 3 වන කථාංගය ආරම්භ වන්නේ 1962 ජනවාරියේ දිනයක මගී නැවකින් සිරියාවේ දමස්කස් බලා යන ගමනේදී ඒලීට සාර්ථක ඉඩම් හිමියෙකු වන ෂෙයික් මජිඩ් අල්-ආර්ඩ් සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ගන්නා උත්සහයකින්. ඔවුන් නැවෙහි රාත්‍රී භෝජන සංග්‍රහයේදී මුණගැසෙන අතර ඒලී අතර සිරියාවේ බාත් පක්ෂය ගැන මජිඩ් සමඟ කතා කරයි. …

Read More »

The Spy (2019) [S01 : E02] Sinhala Subtitles | බුවනෝස් අයර්ස් වල ‌මොනවද ‌වෙන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

The Spy හි 2 වන කොටස පටන්ගන්නේ 1961 ජුනි මාසයේදී දවසක Eli ආජන්ටිනාවේ පුවත්පත් හිමිකරුවෙකු සමඟ සමාජ ශාලාවක ඉන්න සිද්ධියකින්. තවත් ඊශ්‍රායල් රහස් නියෝජිතයෙක් වන ජූලියා එදින රාත්‍රියේදී ඔහු හමුවෙන්න ඇවිත් සිරියනු තානාදිපති කාර්යාලයේ තියෙන වැදගත් සාදයකට ආරාධනයක් ලබා දෙනවා. ඔහු සිරියානු හමුදා සාමාජිකයින් සහ විශේෂයෙන් ආජන්ටිනාවේ සිරියානු තානාදිපති කාර්යාලයට …

Read More »

The Spy (2019) [S01 : E01] Sinhala Subtitles | සංක්‍රමණිකයා [සිංහල උපසිරැසි සමඟ]

The Spy යනු ප්‍රංශ රහස් පරීක්ෂක Mini Tv Series එකක් වන අතර එය ඊශ්‍රායල් ජාතික Gideon Raff හා Max Perry විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙම මාලාව Canal+ සහ Netflix සඳහා ප්‍රංශ සමාගමක් වන Légende Entreprises විසින් නිෂ්පාදනය කරන ලද්දකි. 2019 සැප්තැම්බර් 6 වන දින Netflix විසින් නිකුත් කරන …

Read More »
error: Alert: Content is protected !!