You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Sinhala Subtitle / ජෙරාඩ් රන්ජුල

ජෙරාඩ් රන්ජුල

Merlin [S05 : E13] | අවසන් සටන (සියල්ලේම අවසානය) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ අටවන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මේ මෙම කථා මාලාවෙ අවසන් කොටස. ඔන්න එහෙනම් මම මගෙ පොරොන්දුව ඉෂ්ට කලා මෙ මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා මර්ලින් කථා මාලාව ඉවර කරලා. මං තාම උපසිරැස දෙන්න පටන් අරන් මාසයයි. මාසයක් අැතුලත උපසිරැසි අටක් දෙන්න පුලුවන් වුන එක ගැන සතුටුයි. එ්ත් …

Read More »

Merlin [S05 : E12] | අවසන් සටන (පළමු කොටස) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ සත්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මෙ මෙම කථා මාලාවෙ දොළොස්වෙන්න. තව එක කොටසයි තියෙන්නෙ මර්ලින් ඉවරවෙන්න. මෙක දෙන්න හිතන් හිටියට වඩා දවස් 2කක් ප්‍රමාද වුනා තිබ්බ වැඩ රාජකාරි එක්ක. ඊළග කොටසත් හෙට අනිද්දම දෙන්නම් කොහමහරි. Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ… 2008 අාරම්භ වුන …

Read More »

Merlin [S05 : E11] | දෙෙවයෙ සරදම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ සයවන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මෙ මෙම කථා මාලාවෙ එකොළොස්වෙන්න. තව කොටස් 2යි තියෙන්නෙ. පොරොන්දුවෙ හැටියට සතියක් තියෙනවා කොටස් 2 නිම කරන්න. අායෙත් කියන්න තියෙන්නෙ මට ජුනිත් ඉවරයි, මර්ලිනුත් ඉවරයි. කථා අැතිනෙ, Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ…2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.9 …

Read More »

Merlin [S05 : E10] | එම්රස්ගෙ සැබෑ ස්වරූපය හෙළි වෙයිද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ පස්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. පොරොන්දුවකුත් තියනවානෙ මේ මෙසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා Merlin ඉවර කරනවා කියලා. තව කොටස් 3යි තියෙන්නෙ. එ්කත් ඉක්මණටම දෙනවා. Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 අගයක් ලැබුවක්. අද කථාව ගැන කියනවනම් මතක අැතිනෙ …

Read More »

Merlin [S05 : E09] | එම්රස්ගෙ කාන්තා වේසය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ සිව්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මීට දවස් 2ක 3කට ඉස්සෙල්ලා මෙක දෙන්න තිබ්බා. කොහෙද FIFA පටන් ගත්තනෙ එ්වත් බලන්න එපැ ඉතින්. අනිත් එ්වා ටිකත් මෙ මසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා දෙන්නම් කොහොමහරි. Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 …

Read More »

Merlin [S05 : E07] | කව්ද සතුරා…කව්ද මිතුරා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ තුන්වන උපසිරැසියත් ඔයාලට… එවගෙම මම කියන්න නැමතියි මෙ මගෙ පළවෙනි රූපවාහිනී කථා මාලාව. මෙක දැනට කරන් අාව සහෝදරයගෙ අධ්‍යාපන වැඩ නිසා පොඩ්ඩක් අවිවෙකි නිසා මම තමයි මෙ කථා මාලාවෙ ඉතිරි ටික දෙන්න හිතන් ඉන්නෙ. මෙ මස අවසන් වෙන්න ඉස්සරවෙලා මෙ කථා මාලාව ඉවර කරන්න තමයි හිතන් ඉන්නෙ. …

Read More »

Legendary (2010) | සෙනෙහසෙ ජයග්‍රහණය…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම වැඩිකල් ගන්නෙ නැතුව මගේ දෙවෙනි උපසිරැසියත්  එක්ක.මුළින්ම සමාව ඉල්ලන්න ඔ්නා මගෙ පළමු නිර්මාණයෙ තිබ්බ වැරදි වලට. මේ පාරනම් වැරදි අඩුයි කියලා හිතනවා. මගෙ පළමු නිර්මාණයෙ පේළි 700ක් කරන්න සති 2ක් ගියත් දෙවෙනි නිර්මාණයෙ පේළි 1300 දවස් 5කින් කරන්න පුලුවන් උනා. දැන් මෙ වැඩෙ දිගටම පුලුවන් විදිහට කරන්න තමා …

Read More »

The Marine 2 (2009) | නිර්භීත සෙබළා 2 [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මමත් අාවා මගේ කුළුදුල් උපසිරසියත් එක්ක….මමත් කඩ්ඩ පුළුවන් උණාට චිත්‍රපටියක් බලන්න සිංහල උපසිරසි එනකම් මගබලන් ඉන්න කෙනෙක්. හැමදාම අනුන්ගෙන් එළිය බලන්න අවශය නෑ කියලා හිතුණ නිසයි මටත් සබක් දෙන්න හිතුණෙ. මම අපේ අනිත් යාළුවන්ටත් අාරාධනා කරනවා මේ වැඩේට. වැඩේ කරන්න ගත්තම තමයි අමාරුව තේරුනේ. මුලින්ම කියන්න ඔනා පළවෙනි එක …

Read More »
error: Alert: Content is protected !!