You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / Sinhala Subtitle / තරංග සදකැළුම් වීරතුංග

තරංග සදකැළුම් වීරතුංග

Do Ankhen Barah Haath (1957) with Sinhala Subtitles | ඇස් දෙක සහ අත් දොළස [සිංහල උපසිරැසි සමඟ]

මහා සිනමාවේදී වී ශාන්තාරාම්ගේ තවත් එක් විශිෂ්ටතම සිනමා කෘතියක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සන්ධ්‍යා සහ වී ශාන්තාරාම් ය. 1930 දශකයේ ඉන්දියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මෙය නිපදවා ඇත. IMDB අගය 8.4 ක් වන මෙහි සංගීතය මහා සංගීතවේදී වසන්ත් දේශායි ගෙනි. එක් ගීතයක් සඳහා පමණක් ප්‍රවීණ ගායන ශිල්පී මන්නා ඩේ …

Read More »

Jhanak Jhanak Payal Baaje (1955) with Sinhala Subtitles | පා සලඹ හඬ නගති [සිංහල උපසිරැසි සමඟ]

එදා මෙදා තුර හින්දි සිනමාවේ බිහිවූ ඉතාමත්ම කලාත්මක චිත්‍රපට කිහිපය අතරට .ගැණෙන මෙම දැවැන්ත සිනමාකෘතිය සම්පූර්ණයෙන්ම නර්තන කලාව වෙනුවෙන් වෙන් වූ එකකි. සියළුම අංශ වල විශිෂ්ඨයින් මේ සඳහා දායක කරගෙන ඇත. එවක ඉන්දියාවේ කථක් නර්තනයේ රජු ලෙස හැඳින්වූ ගෝපි ක්‍රිෂ්ණා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. මහා සිනමාවේදී ශාන්තාරාම්ගේ නිර්මාණයක් වන …

Read More »

Kala Pani (1958) with Sinhala Subtitles | කලු දිය – ඉතාමත් ජනප්‍රිය පැරණි හින්දි සිනමාපටයක්.! [සිංහල උපසිරැසි සමඟ]

පැරණි භාරත සිනමාවේ ඉතා ජනප්‍රිය නළු නිළ යුවලක් වු දේව් ආනන්ද් සහ මධුභාලා රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය 1958 වර්ෂයේ තිරගත වූවකි. ප්‍රවීණ සංගීතවේදී S.D බර්මන්ගේ සංගීතයෙන් හැඩ වූ මෙහි ඇත්තේ නිර්දෝෂී පියෙකු අසාධාරණ ලෙස සිරගත කිරීමට විරුද්ධව ක්‍රියාත්මක වන පුතෙකුගේ කථාවකි. ඒ කථා සාරංශය අනුව “කරන්” ගේ පියා වන …

Read More »

Guide (1965) with Sinhala Subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙම චිත්‍රපටය 1965 වර්ෂයේ තිරගත වූවකි. IMDb අගය 8.6 ක් වන මෙම අමරණීය සිනමා කෘතිය භාරතයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රියතාවයට පත්වූවකි. සුපිරි රංගන ශිල්පී දේව් ආනන්ද් හා වහිඩා රෙහෙමාන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. ඉතා මියුරු ගීත රැසක් අඩංගු මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ මහා සංගීතවේදී S.D බර්මන් ය. …

Read More »

Pakeezah (1972) with Sinhala Subtitles | පාරිශුද්ධ [සිංහල උපසිරැසි සමඟ]

පාකීසා යනු පාරිශුද්ධ යන්නයි. 1972 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද මෙය හිංදි සිනමාවේ කදුළු බිංදුව ලෙස හැදින්වූ මීනා කුමාරිගේ අවසන් චිත්‍රපටය යි. මීනා කුමාරි (සහීබ් ජාන් ලෙස), අශෝක් කුමාර් (ෂහබුද්ධීන් ලෙස), රාජ් කුමාර් (සලීම් අහමඩ් ඛාන් ලෙස) වැනි හිංදි සිනමාවේ දැවැන්තයින්ගේ රංගනයෙන් හැඩ වුණු මෙහි සංගීතය නෞෂාඩ් අලී සහ ගුලාම් මොහොමඩ් …

Read More »
error: Alert: Content is protected !!