Thursday , October 22 2020
Breaking News

තරිදු මධුසංඛ

Elementary [S01 : E16] Sinhala Subtitles | නරක පෙම්වතියක් [සිංහල උපසිරැසි සමඟ]

May 19, 2013 දවසේ තමා මම අන්තිමේට මේකට සබ් එකක් දැම්මේ ඒ 15 වෙනි කොටස…. පස්සේ ඉතින් 16ත් ඉක්මනටම දෙන්න කියලා වැඩේ පටන්ගත්තට හදිසියේ ආයේ ලෙඩවුනා…. ඉතින් ඒක හොදවුනාම අළුත් රස්සාව සෙට්වුනා. ඉතින් එතන තියෙන වැඩකන්ද එක්ක මේක කරන්න බැරිවෙන නිසා බුද්ධිත සහෝට ආයේ දුන්නත් එයාටත් වැඩ නිසා කොහොම කොහොම …

Read More »

Elementary [S01 : E15] Sinhala Subtitles | මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් 15ත් ගෙනාවා. (මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව) කතාව බලමුකෝ. මේකෙදි ශර්ලොක්ගේ පරණ පාපමිත්‍රයෙක් හම්බෙනවා. ඒ කීවේ ශර්ලොක්ගේ හිටපු මත්ද්‍රව්‍ය සපයන්නවා. එයාගේ දුවව පැහැරගෙන. ඉතින් ඔය සිද්ධිය තමා මේකේ කතාව. හැමදාම වගේ ශර්ලොක් මේක් එයාගෙ  අර ශබ්ද කෝෂවලත් නැති අමුතු වචන, අහලත් නැති හිතාගන්නත් බැරි තර්ක විතර්ක යොදාගෙන වැඩේ හීමීට ලෙහනවා. …

Read More »

Elementary [S01 : E14] Sinhala Subtitles | තවත් රහසක් [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ම කියනන ඕනේ මේක මගේ පලමු උපසිරැසි ගැන්වීම. ගොඩක් කාලෙක ඉදන් සිංහල සබ් අරගෙන බලපු මට Elementary කතා මාලවෙ බලන්න ලැබුනේ අහම්බෙන්. ඉතින් එක දවසින් සබ් දාලා තිබුණ ඔක්කෝම ටික ගත්ත. මම ඒක බලලා ඊළඟ එක එනකන් බලන් ඉන්න බැරුව සිංහල නැතුව හරි බලනව කියලයි විකාශණවුන ඉතිරි කොටස් ටිකත් ගත්තේ. …

Read More »

Elementary [S01 : E13] Sinhala Subtitles | සියදිවි හානිකරගැනීමක් [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න ගොඩක් පරක්කු වුනත් 13 කොටස ගෙනාව. පරක්කු වුනේ පොඩි අවුලක් නිසා. කලින් සබ් දාපු බුද්ධික සහෝට විභාග නිසා නතරවෙලා තිබුණ වැඩේ මට දුන්නේ අපේ විකියා. මම ඉස්සෙල්ලාම කලේ 14 කොටසේ සබ් දාන එක. ඉතින් මේකෙත් බාගයකට වඩා දාලා අතරමග නතරකරලා තිබ්බ නිසා ඉතිරි ටිකත් මමම දැම්මා. ෂර්ලොක් හෝම්ස් මේ …

Read More »
error: Alert: Content is protected !!