You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / තරිඳු උදයංග

තරිඳු උදයංග

Love Rain [EP 20] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 20 කොටසත් ගෙනාවා. මාස දෙකක් විතර පරක්කු වුනා. ඇත්තටම A/L ඉවර වුන ගමන් දෙන්න හිටියෙ. ඒත් හදිස්සියෙම රට යන්න සෙට් වුනා ජොබ් එකකට. ඉතින් එකට training වගයක් සම්පුර්න කරන්න වුනා. course වගයක් කරන්න වුනා. වෙලාවක් තිබ්බෙම නැහැ. ඇත්තටම ඔනෙ කමින් මඟ හැරලා හිටියෙ නැහැ. රට යන්න කලින් දෙන්න …

Read More »

Love Rain [EP 19] | අවසානයට කලින් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 19 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ යුන්හෙගෙ ඇස් පෙනීම එන්න එන්නම දුර්වල වෙනවා සහ ඇයට සැතකමක් කරන්න වෙනවා. ජූන්ගෙ සහ හානාගෙ සම්බන්දෙට කවුරු කැමති වුනත් ජුන්ගෙ අම්මා හායි ජන්ග් නම් කැමති වෙන්නෙ නැහැ. මීහො බලන් ඉන්නෙ ජූන් එයාට කැමති වෙනකම්. එහෙනම් අද මොකද වෙන්නෙ කියලා ඔයාලා …

Read More »

Love Rain [EP 18] | මේ අවසානයද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 18 වෙනි කොටසත් අරන් ආවා.. දැන් නම් කතාවෙ අවසානයටම ඇවිල්ලා ඉන්නෙ. ඒත් අවසානයෙ මොනවා වෙයිද කියලා තාම කියන්න බැහැ.. ජූන් සහ හානා එකතු වෙයිද? ඉන්හා සහ යුන්හෙට මොනවා වෙයිද? හානා සහ ජූන්ගෙ සම්බ්න්දයට හායි ජන්ග් මොනවා කරයිද?යුන්හෙගෙ රෝගි තත්වයට මොනවා වෙයිද? ඇය සදාකාලිකවම අන්ද වෙයිද? එහෙනම් ඔයාලා මේ …

Read More »

Love Rain [EP 17] | ආදර වරුසාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 17 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙදි ඉන්හා සහ යුන්හේ එයාලා දෙන්නගෙ විවාහය නතර කරනවා. එ වගේම ඒක හින්දා හානා සහ ජූන් නැවත එකතු වෙනවා සහ ගොඩක් සතුටින් ඉන්නවා. ඒත් ඒ සතුට වැඩි වෙලා තියෙයිද කියලා ඔයාලම බලාගන්න? ජූන්ගෙ අම්මට ඕනෙ ජූන්ව මී හෝට බන්දලා දෙන්න. එත් ඒකට ජූන් …

Read More »

Love Rain [EP 16] | විවාහය නවතියිද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 16 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටස අවසානයෙදි ඉන්හා යුන්හේට කියනවා මේ විවාහය කරන්න බැහැ කියලා. එවගේම හානා ජූන් කර කියාගන්න දෙයක් නැතිවයි ඉන්නෙ… එහෙනම් යුන්හෙ සහ ඉන්හා ඇත්තටම විවාහය නවත්තයිද, එහෙම විවාහය නවත්තන්නෙ හානා සහ ජූන් වෙනුවෙන් කියලා එයාලා දෙන්නා තේරුම් ගනීද? එයාලා ආයෙත් එකතු වෙයිද? ඉන්හා …

Read More »

24 [S01: E24] | අවසාන පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 24 වෙනි කොටසත් අරන් ආවා. මෙතනින් පලමුවෙනි කතාසමය අවසාන වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින් කොටසෙ වුනේ මොකක්ද කියලා. ජැක් බවර්ගෙ දුව ඩ්‍රේසන්ගෙ මිනිස්සුන්ගෙන් පැනගන්නවා. ජැක් තාම මේක දන්නෙ නැහැ. එයා දුව වෙනුවට භාර වෙන්න යන්නෙ. ඩ්‍රේසන් හදන්නෙ මේක ජැක් දැනගන්න කලින් ජැක්ව ගෙන්න ගන්න. …

Read More »

24 [S01: E23] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 23 වෙනි කොටස මන් අරන් ආවා. කට්ටිය හිතේ හැටියට කතාව බලනවා ඇති කියලා තමා මන් නම් හිතන්නෙ. මොකද දවසට එක එපිය ගානේ ලැබෙනවනෙ. මේ කතාව ලොව පුරා ඉතාමත් ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගත්තා. දැනට කතාමාලා 9 ක් විකාශය වී අවසානයි. ඔයාලා පලවෙනි කතාමාලාව නරබලා අවසාන වෙද්දි …

Read More »

Love Rain [EP 15] | උපන්දින සාදය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආදර වරුසාවෙ 15 වෙනි කොටස අරන් ආවා.ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු උනාට. 🙂 🙂 🙂 🙂 🙂 🙂 ඇත්තටම A/L ලඟ නිසා ගොඩක් වැඩ මේ දවස්වල.ඒකයි පරක්කු වුනෙ. මේ වෙලාවක් හම්බුන ගමන්ම තමයි මේක කරේ. එහෙනම් කලින් කොටසෙ වුන් මොනවද කියලා මතක් කරගමු. ඉන්හා දැනගන්නවා එයාගෙ පුතා ජූන් …

Read More »

Love Rain [EP 14] | සහෝදර සහෝදරියො… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 14 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ඉවරවුනෙ ඉන්හා යුන්හෙ සහ හානා කට්ටියගෙ රෑ කෑමට ජූන් ඇවිල්ලනෙ. ජූන් දන්නෙ නැහැ මේකට හානාත් ඇවිල්ලා ඉන්නවා කියලා. එත් එතනදි මේ දෙන්නා කලින් කතාකරගත්ත විදිහට දෙන්නට දෙන්නා අදුරන්නෙ නැති විදිහට ඉන්නවා. මෙතනදි ඉන්හා කියනවා හානා සහ ජූන්ට එයා යුන්හෙ එක්ක විවාහ වෙනවා …

Read More »

Love Rain [EP 13] | තමන්ගෙ සතුටද, දෙමව්පිය ආදරයද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරන් ආවා. ගිය සතියෙ කතාව ඉවරවුනෙ ජූන් හානාත් එක්ක ෆොටො ගහපු තැන නවතින්න තීරනය කරනවත් එක්කමනෙ. හානා තාම දන්නෙ නැහැ ඇයි ජූන් එක පාරටම එයත් එක්ක තියෙන සම්භන්දෙ නැවැත්තුවෙ කියලා. හානාට මේක හෙන ප්‍රශ්නයක්. හානාට ඒකට හේතුව ඉතින් අද දැනගන්න ලැබෙනවා. එවගේම හානාගෙ යාලුවා ටයිසන්ග් …

Read More »

Love Rain [EP 12] | ආදර වරුසාව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 12 ස් වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ඉවරවුනේ ජූන්ගෙ සහ හානාගේ සම්බන්ධේ ජූන් නවත්තන්න තීරනය කරපු තැනින්නෙ. හානා කියනවා එයාගේ අම්මගේ සතුට එයාගෙ සතුටටත් වඩා වටිනවා කියලා. ඉතින් ජූන් එයාගෙ අම්මා ගැන හිතලා හානාව අත්හරින්න තීරනය කරනවා. ඉතින් හානා එකපාරටම මේ ජූන් කරන්න යන දේට කොහොම මූහුන දෙයිද? …

Read More »

Love Rain [EP 11] | ආදර වරුසාව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 11 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ මතකයිනෙ ඉන්හා සහ යුන්හෙ නැවත එකතු වුනා. හානාට එක එක හීන පෙනවා ජූන් එක්ක කිස් කරපුවා සහ ජූන් එයාගෙ යාලුවගෙ නන්ගි එක්ක ඉන්න එවා. හානා හොටෙල් එකෙදි නැති කරගත්ත මුද්ද ජූන්ට හම්බවෙලා හානාට දෙනවා සහ අන්තිමේදි හානා ජූන්ගෙ ඇගිල්ලට මුද්දක් දානවා. …

Read More »

Love Rain [EP 10] | පිරිපුන් ආදරය…[සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලාම බයිස්කෝප් වාසි සියලු දෙනාට ලැබුවා වු නව වසර සුභම සුභ නව වසරක් වෙවා කියලා ප්‍රාර්තනා කරනවා…! එහෙනම් ඔන්න 10 වෙනි කොටසත් ගෙනාවා. 9 වෙනි කොටස අවසන් වුනෙ හානා සහ ජූන්ගෙ උනුසුම් සිප ගැනීමකින්නෙ. එවගේම ජූන්ට වෛර කරමින් හිටිය හානා අන්තිමට එයාගෙ වෛරය ආදරයක් විදිහට පෙරල ගත්තා. එවගේම ජූන් හානාට …

Read More »

Love Rain [EP 09] | පලමු හාදුව අමතක කල හැකිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නමවෙනි කොටසත් ගෙනාවා. කට්ටිය දැන් නම් හොදටම බනිනවත් ඇති මෙච්චර පරක්කු කරනවට. ලොකු නොවැලැක්විය හේතුන් ටිකක් නිසා තමයි පරක්කු වුනෙ. ඇත්තටම වෙලාවක් හම්බුන ගමන්ම තමයි මේ උපසිරැසිය කරෙ. පරක්කු වුනාට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉලඟ එකේ ඉදන් සතියට 2 ක් දෙන්න අනිවා උත්සහ කරන්නම්. එහෙනම් කතාවෙ මොකද වුනෙ කියලා බලමු. …

Read More »

Seven Pounds (2008) | මෙවන් මිනිසුන් මෙලොව සිටිනවද?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා කට්ටියට බලන්න. නම දැක්ක ගමන්ම කට්ටිය දන්නවා ඇති කතාව කොච්චර ලස්සනද කියලා. ඇත්තටම හරිම සංවේදි ඇහැට කදුළක් ගෙන ඒමට සමත් ඉතාමත්ම කලාතුරකින් බිහිවන අති විශිෂ්ට ගණයේ නිර්මාණයක්. මට මේ සුපිරි චිත්‍රපටියට උපසිරැසි කරමු කිව්වෙ අපේ හසන්ත අයියා. හසන්ත අයියා කියනකන් මම මේ චිත්‍රපටිය …

Read More »

Love Rain [EP 08] | ආදරයක්වත් ඇතිවෙලාද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා නොයිවසිල්ලෙන් බලන් හිටපු ආදර වරුසාවෙ 8 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොනවද කියලා මතක් කරගමුකො. ඉන්හා සහ යුන්හෙ එකට හමුවෙලා තමයි එ කොටස අවසන් වුනෙ. අද කොටසෙන් වෙන්නෙ හානා ජූන්ගෙ නිරූපිකාව වෙන එක. ඒක නම් මාර ෆන්. එවගේම අද ජූන් කියනවා හානාට එයා හානාත් එක්ක තිබ්බ ඔක්කොම …

Read More »

Love Rain [EP 07] | ආදරය = දුක, තරහ, සතුට? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 7 ත් වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ මොනවද උනෙ කියලා මතක් කරගමුකො. හානා ගෙ ෆොටො පාර පුරා හැමතැනම තියෙනවා දකින හානා අදික කෝපයෙන් ජූන් ගේ ස්ටුඩියො එකට යනවා, ජූන්ව හම්භවෙන්න කියලා හිතාගෙන. එතනදිනෙ කතාව අවසන් උනේ. අද කොටසෙ වැඩිහරියක් වෙන්නෙ හානා ව හැම පැත්තෙන්ම තැලෙන එක තමයි. එවගේම …

Read More »

Love Rain [EP 06] | අලුත් ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සේල්ලාම බයිස්කෝප් අඩවියට 5 වසරක් පිරිම නිමිත්තෙන් මගේ උනුසුම් සුභපැතුම් එක්කරනවා… එහෙනම් කට්ටිය කලින් කොටස බලන්න ඇතිනෙ.අපි අර මුල 1, 2, 3, 4 කොටස් වල තිබ්බ කතාව 4 වෙනි කොටසෙන් පස්සෙ අවසන් වෙනවා. පස් වෙනි කොටසෙ ඉදන් පටන් ගන්නෙ ඉන්හාගෙ පුතා වන ජොන් සහ යුන්හෙගෙ දුව වන හානා ගේ ආදර …

Read More »

Love Rain [EP 05] | නව පටන් ගැන්මක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 5 වෙනි කොටසත් ටිකක් විතර පරක්කු වෙලා ගෙනාවා. ඉස්සෙල්ලාම ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එහෙනම් මතක් කරගමු. 4 වෙනි කොටසෙ මොකද වුනෙ කියලා. මන් කිව්වා වගෙම ඔයාලා දකින්න ඇතිනෙ 4 වෙනි කොටසෙන් කතාව ඔක්කොම වෙනස් වෙනවා. ඉන්හා ඇතුලු යාලුවො ටික අර ප්‍රසන්ගය දිනනවා. ඉන්හාව පොලිසියෙන් අල්ලගන්නවා. යුන්හෙගෙ ලෙඩෙ හොදටම දරුනු වෙනවා. …

Read More »

Love Rain [EP 04] | ආදරය නවතීවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 4 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොකක්ද කියලා මතක් කර ගමුකො. කලින් කොටසෙ ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය හැමෝටම අහුවුනානෙ. එවගෙම කට්ටිය ඔක්කොම ඉන්හා එක්ක තරහා උනා. ඉන්හායි යුන්හෙයි දෙන්නා රැ තනියෙම කොච්චියෙ ගියානෙ මුහුදු වෙලරට. එතනත් යම් සිදුවීම් මලාවක් උනානේ. ඩොන්වුක්ගෙත් ඔක්කොම බලාපොරොත්තු කඩ උනා සහ ඉන්හා එක්ක තියෙන …

Read More »
error: Alert: Content is protected !!