You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / තිලින සඳරුවන්

තිලින සඳරුවන්

Darc (2018) Sinhala Subtitles | පිටස්තරයා… [සිංහල උපසිරසි සමඟ] (18+)

ජේක් වෝල්ටර්ස් එහෙම නැත්නම් ඩාර්ක් කියන්නේ ළමා කාලේ තමන්ගේ අම්මා එක්ක යකූසා කල්ලියකට අයිති ගණිකා නිවාසෙක ජීවත් උන කෙනෙක්. නිතරම කියවපු කොමික් බුක් එකක් නිසා කවුරුත් මෙයාට කියන්නේ “ඩාර්ක්” කියලා. පොඩි කාලේ ඉදන් ජේක් අත්දකින්නේ දරුවෙක්ට සුදුසු නැති අත්දැකීම්.ගණිකා නිවාසේ ඇතුලෙ සිද්ද වෙන ක‍ටුක සිදුවීම් ඉවසන්න බැරුව ජේක් අම්මා එක්ක …

Read More »

Dead End (2003) Sinhala Subtitles | මරණයෙන් ඉවරවෙන ගමනක්… [සිංහල උපසිරසි සමඟ] (18+)

ෆ්‍රෑන්ක් හේඩන් එයාගේ බිරිදයි, දුවයි,පුතයි, බෑණයි එක්ක නත්තල් නිවාඩුවට නැන්දම්මගේ ගෙදර යනවා. මේක හැම අවුරුදු විස්සකටම සැරයක් යන ගමනක්.. නමුත් මේ සැරේ ෆ්‍රෑන්ක් වෙනදා යන පාර වෙනුවට අලුත් පාරක් ‍තෝරගන්නවා. එහෙම ටික දුරක් යද්දි පාර අයිනේ දරුවෙක් වඩාගෙන ඉන්න ගැණු කෙනෙක් දැකලා ෆ්‍රෑන්ක් එයාවත් වාහනේට දාගෙන යනවා.. ගෑණු කෙනාගේ තත්වෙ එච්චර …

Read More »

All the Money in the World (2017) Sinhala Subtitles | සල්ලි කොච්චර තිබුනත් මදි… [සිංහල උපසිරසි සමඟ]

1973 රෝමෙදි ජෝන් පෝල් ගෙටී කියන තරුණ ළමයව පැහැර ගන්නවා.පැහැරගත්ත අය පෝල්ගෙ අම්මගෙ ඩොලර් මිලියන 17ක් ඉල්ලනවා.ඒකාලේ ඩොලර් මිලියන 17 ක් කියන්නේ මේකාලේ ඩොලර් මිලියන 93ක් වගේ ලොකු ගානක්.පෝල්ගේ තාත්තා කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක්, ඒක නිසා පෝල් ජීවත් උනේ අම්මා එක්ක .ඉතිං ඇයි මෙච්චර ලොකු මුදලක් ඉලන්නේ? ඒකට හේතුව …

Read More »

A martfüi rém (2016) AKA Strangled Sinhala Subtitles | නොකල වරදකට සිරගතවීම… [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන්… මේ පාර මම ගෙනාවේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මානය කරපු හන්ගේරියානු චිත්‍රපටයක්.. 2016 අවුරුද්දේ නිකුත් උන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.2 ක් වගේ හොද අගයක් තියනවා.ඒ වගේම ගූගල් පරිශීලකයන්ගේ 90%ක කැමැත්ත පලකිරීමක් ලැබිලා තියනවා.. හොදම චිත්‍රපටය,හොදම සහාය නලුවා,හොදම සංගීත අධ්‍යක්ශනය ඇතුලුව සම්මාන 5ක් විතර මේ චිත්‍රපටය ලැබිලා තියනවා.. මේ චිත්‍රපටය …

Read More »

The Man with the Iron Heart (2017) AKA HHhH with Sinhala Subtitles | යකඩ හදවතක් ඇති මිනිසා! [සිංහල උපසිරසි සමඟ](18+)

කොහොමද?..මේක මගේ දෙවනි උපසි‍රැසි ගැන්වීම..සති 2ක් 3ක් ගියා මේක ඉවර කරන්න.පටන් ගත්ත දවසේ ඉදන් ගොඩක් වැඩ..අනිත් එක මේකේ සමහර වචන වල තේරුම හොයන්න මාර ගේමක් දුන්නා. මේක සුපිරිම කතාවක් තියන ‍ෆිල්ම් එකක් නිසා කොහොමහරි සබ් එක කරන්න හිතුනා..කොහොමහරි නිදිමරාගෙන රෑ 1 විතර වෙද්දි ඉවර කරා..අඩුපාඩු නම් තියෙන්න පුලුවන් එහෙම උනොත් …

Read More »

Message from the King (2016) with Sinhala Subtitles | පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොමද ඔයාලට..මේක තමයි මගේ පලවෙනි සබ් එක..මටත් හිතුනා සබ් එකක් කරලා බලන්න ඕන කියලා..ඉතින් මම මේ ‍ෆිල්ම් එක ‍තෝර ගත්ත..මේක ලේසි වැඩක් නෙමෙයි කියලා එතකොට තමයි තේරුනේ Message from the king කියන මේ චිත්‍රපටය 2016 තමයි තිරගත වෙලා තීයෙන්නේ…මේක අයිතිවෙන්නේ Action, Thriller කියන ගනයට. Fabric Du Welz කියන බෙල්ජියම් ජාතික …

Read More »
error: Alert: Content is protected !!