You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , August 21 2019
Breaking News
Home / Sinhala Subtitle / තිසර නියෝ

තිසර නියෝ

Yip Man 3 (2015) with Sinhala Subtitles| නිහඬ මිනිසා… [සිංහල උපසිරසි සමඟ] [50]

2013 ජූනි 12. කාලයක් සයිට් එකත් එක්ක හිටියත් එදා තමයි මගේ පලවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පල වුනේ. ඒ Starship Troopers Invasion (2012). එදා ඉඳන් හැකි විට උපසිරසි ලබාදුන්නා. පේන හැටියට මම තමා දැනට උපසිරසි 50 ලබාදෙන්න වැඩිම කාලයක් අරගත්තේ. අවුරුදු දෙක හමාරකටත් වැඩි කාලයක් ගියා. :p මේ ආපු ගමෙනේදී ගොඩක් …

Read More »

Constantine (2005) with Sinhala Subtitles | ස්වර්ගය මෙන්ම අපායද අහිමි වූ ඔහු. [සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්දකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසි අරගෙනයි අද මේ ආවේ. මේකනම් මම විමාගෙන් ඉල්ලන් කාපු ෆිල්ම් එකක්. හැබැයි සබ කරගෙන යනකොට මේක හමුවෙච්චි එක කොච්චර හොඳද කියල හිතුනා. විශේෂයෙන්ම මට මේක කරන්න හිතුනේ MDG සොහොයුරා උපසිරසි දුන්නු කොන්ස්ටන්ටීන් ටීවී සීරියස් එක බලපු නිසාමයි. DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන …

Read More »

Ocean Girl [S01: E13] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටසනම් සම්පූර්ණම චාර්ලි බේරාගැනීමේ මෙහෙයුමක් වටා ගෙතෙන්නෙ. ඒ වගේම අද නෙරී ට යාලුවෝ ගොඩක්ම හමුවෙනවා. ඒ වගේම ඉදිරි සීසන් වලදී ඕර්කා සහ UBRI අතර ඇතිවන සීතල යුද්ධයට අපේ යාලුවෝ කට්ටිය අද …

Read More »

Ocean Girl [S01: E12] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. හඳුන්වලා දීපු UBRI ආයතනය ඉදිරි සීසන් වල නෙරීගේ ප්‍රධානම සතුරා බවට පත්වෙනවා. හැබැයි තවමත් මෙයාල නෙරී ගැන දන්නේ නැහැ. එයාලගේ එකම අරමුණ චාර්ලි අධ්‍යනය කිරීම. අද එයාල මේ නිසා එයාව පැහැරගන්න පවා …

Read More »

Ocean Girl [S01: E11] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. දැන් ඉතින් ඩයෑන් ට නෙරී කියන්නේ මහමෙරක් ලැබුනා වගේ. එයා දිගින් දිගටම එයාව යොදාගෙන පරීක්ෂණ කරනවා. මෙයා නෙරී ගැන කොහොම හිතුවත් නෙරී නම් එයා ගැන හිතන්නේ අම්මා කියල. මේකට අකමැත්තෙන් ඉන්න බ්‍රෙට් …

Read More »

Ocean Girl [S01: E10] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. ඔන්න අද කොටසේදී චාර්ලි ගැන හොයන්න ගිහින් නෙරී ගැන රහස දෙන්නෙකුට හෙළි වෙනවා. හැබැයි ඒ ගැනනම් ජේසන්ට  හරි බ්‍රෙට් ට හරි කිසිම කැමැත්තක් නැහැ. බලන්නකෝ අද මොනවද වෙන්නේ කියල. දැනට මම සමුගන්නවා. …

Read More »

Ocean Girl [S01: E09] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. දැන්නම් නෙරී ඕර්කා වලට දිගටම එන්න පුරුදු වෙලා. හදල දීපු හොර ID චආර්ඩ් එක නිසා එයාට ඒක ලේසි වෙලා. අද තරුණ කට්ටියම ගොඩබිම සවාරියකට යනවා. ඒ අතරේ පොඩි පොඩි රොමැන්ටික් සිද්දි වගේකුත් …

Read More »

Ocean Girl [S01: E08] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද මුල් වතාවට නෙරී ඕර්කා වලට එනවා. ඒක වලක්වන්න ජේසන් දරපු හැම උත්සාහයක්ම නෙරී ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ජේසන් එයාව පොඩි රවුමක් එක්කන් ගොස් පිටමන් කරන්න හැදුවත් අන්තිමේදී නෙරී ජේසන් ගේ  යාළුවො හැමෝම …

Read More »

Ocean Girl [S01: E07] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටස වෙනදා වගේම රසවත් කොටසක්. මුහුදට රසායන ද්‍රව්‍ය දමපු සමාගමක් ඕර්කා වලින් එලවා දමන්න බ්‍රෙට්, ජේසන් ඇතුළු පිරිස දරන උත්සාහය අද කොටසට පාදක වෙනවා. දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම …

Read More »

Ocean Girl [S01: E06] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටස සම්පූර්ණම නෙරීගේ දූපත බේරාගැනීමේ මෙහෙයුමකට එකතු වෙනවා. නෙරී, බ්‍රෙට් සජ ජේසන් එකතු වෙලා දූපතේ හෝටලයක්  හදන්න ආපු කට්ටියක් එලවන්න කරන දේවල් වලින් අද කොටස රසවත් වෙලා තියෙනවා. දැනට මම සමුගන්නවා. …

Read More »

Ocean Girl [S01: E05] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටසනම් ටිකක් විනෝදජනක සිදුවීම් එක්ක තියෙන එකක්. ඒ වගේම නෙරීගේ අතීත කතාවෙන් ටිකක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම අද කමාන්ඩර් සහ ඩයෑන් අතර ඇතිවන සුහදතාවය බ්‍රෙට් ගේ මෝඩ වැඩක් නිසා නැතිවෙනවා. දැනට …

Read More »

Ocean Girl [S01: E04] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටස සම්පූර්ණම වගේ ඕර්කා වටා ගෙතෙන්නේ. භූමිකම්පාවක් නිසා සිදුවෙන සිදුවීම් වටා තමයි අද දේවල් වෙන්නේ. ඒ වගේම ගිටාර් එකකින් දොරක් අරින්න පවා සිද්ද වෙනවා අද කට්ටියට. දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන …

Read More »

Ocean Girl [S01: E03] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. දැන් බ්‍රෙට් සහ ජේසන් දෙන්නම දන්නවා නෙරී සැබෑවක් කියල. හෙබි අද මේ දෙන්නටම එයාව හමුවෙනවා. ඒ වගේම නෙරී ගැන ගොඩක් දේවල් දැනගන්නවා මේ දෙන්නා. ඒ වගේම චාර්ලි ගැනත්. අද දෙන්නෙකුට ලෙඩවෙනකල් ම …

Read More »

Ocean Girl [S01: E02] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටස පලවෙනි කොටස වගේම රසවත් කොටසක්. අද අලුතින් චරිතයක් එකතු වෙනවා වැනෙස්සා කියල. බ්‍රෙට් එයාගේ යාලුවොත් එක්ක වැනෙස්සාට රැග් එකක් දෙන්න ගිහින් අන්තිමේදී එයාට නතර වෙන්න වෙන්නේ මුහුද මැද්දේ. ඒ කොහොමද …

Read More »

Ocean Girl [S01: E01] with Sinhala Subtitles | සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

අන්තිමට උපසිරසියක් කරලා අවුරුද්දකටත් වැඩියි. කට්ටියට දැන්නම් මාව අමතකම වෙලා ගිහින් ඇති. කාර්යබහුලත්වය නිසාම උපසිරසි ගෙන එන එක අසීරු උනා. ලැබුණු විවේක කාලයේ තමයි මේක කරේ. ඔයාලට මතක ඇති ස්වර්ණවාහිනියේ මේ කතා මාලාව විකාශය උනා. මේක සයිට් එකට දෙන්න හැදුවට වඩා මටම රසවිඳින්න තමයි උපසිරසි හැදුවේ. ඒත් ඉතින් ළඟ තියාගෙන …

Read More »

Toy Story That Time Forgot (2014) | බොනී ගේ සෙල්ලම්බඩු නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

අන්තිමට උපසිරසියක් කරලා ලොකු කාලයක් ගත වුනා. කාර්යබහුලත්වය නිසාම සබ හදන එකෙන් ඈත් වෙන්න තීරණය කරත් මේ නිර්මාණය දැක්කම නත්තල වෙනුවෙන් කට්ටියට තෑග්ගක් විදියට මේක ලබාදෙන්න හිතුවා. ඉතින් යන්තම් ඉඩ ලැබුණු හැටියේ ඉවරයක් කරගන්න පුළුවන් උනා. මේක ABC නාලිකාවේ ගියපු නත්තල වෙනුවෙන් නිපදවපු කෙටි සිනමාපටයක්. විස්තර කියන්න ඕනි නැහැනේ කෙටි …

Read More »

24 [S02: E24] | දෙවන පැයේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරගෙන එන්නේ 24 දෙවන කතාමාලාවේ අවසන් කතාංගයයි. 2003 වසරේ මැයි 20 වනදා තමයි තිරගත වෙලා තියෙන්නේ. 24 කතාමාලාව සමග දිගටම රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ උපසිරැසිය නිර්මාණයේදී ඇතිවූ සුළු සුළු ගැටලු නිරාකරණයට සහය වුණ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනාටම ස්තුතියි 🙂 මේ කොටසේ තියෙන්නේ දෙවෙනි දවසේ උදේ …

Read More »

Firefly [E14 Objects in Space] |අවසානයක් නෙවෙයි[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කට්ටිය බලපු මේ අපූර්ව කතා මාලාවේ අවසන් කොටසටයි අපි මේ ඇවිත් ඉන්නේ. අවාසනාවකට මෙහි දෙවන අදියරක් නිකුත් නොකිරීමට Science Channel නාලිකාව තීරණය කරා. ඒ නිසා මේ තමයි නිල වශයෙන් අවසන් කොටස. ඒත් Joss Whedon 2005දි නිපදවපු සෙරනිටි චිත්‍රපටය මෙහි ඉදිරි දිගහැරුමක් ලෙස නිමවුනා. අද රිවර්ට සන්ධානය කළ දේ ගැන …

Read More »

Firefly [E13 Heart of Gold] | කාලෙකට පස්සේ කට්ටියටම වැඩ [සිංහල උපසිරැසි සමඟ]

අදනම් කට්ටියට යන්න වෙලා තියෙන්නේ කදිම තැනකට. කොටින්ම කිව්වොත් ගණිකා නිවාසයකට. ඒ ගණිකා නිවාසය අනතුරකට පත්වෙලා තියෙන නිසා. රාන්ස් බගෙස් කියන කෙනා අතින් මේ නිවාසයේ ඉන්න ගණිකාවක් ගැබ්බර වෙනවා. ඉතින් මේ මිනිහා හදන්නේ ඒ තමන්ගේ ළමයෙක් බව තහවුරු උනොත් ලමයව අරන් යන්නයි. ඉතින් ඒ නිසා නිවාස පාලිකාව උන නැන්ඩි විසින් ඉනාරාගෙන් …

Read More »

Firefly [E12 The Message] | පණිවිඩය [සිංහල උපසිරැසි සමඟ]

මතකයි නේද කලින් කොටසේ හොරකම් කරපු තුවක්කුව. (ලැසිටර්). එක විකුණගන්න අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙළඳපලකට ආපු මැල්ට එහි තැපැල් කාර්යාලයේ තිබිලා මැල් සහ සෝයි නමට තිබුණු අපූරු පෙට්ටියක් හමුවෙනවා. ඒ පෙට්ටියේ තියෙන දේ නිසා මැල් සහ සෝයිට තම අතීතය වෙත නැවත සිතින් යන්න සිද්ද වෙනවා. අද කතාව පටන් ගන්නේ සාමාන්‍ය විදිහට උනාට …

Read More »
error: Alert: Content is protected !!