You dont have javascript enabled! Please download Google Chrome!
Friday , April 3 2020
Breaking News
Home / Sinhala Subtitle / තිසර නියෝ (page 2)

තිසර නියෝ

Catwoman & Kung Fu Panda – 3 Short films | කෙටි චිත්‍රපටි තුනක් [සිංහල උපසිරසි සමඟ]

DC Showcase Catwoman (2011) | අපරාධකාර ගෝතම් වීරවරිය [ සිංහල උපසිරසි සමඟ ] DCලගේ බැට්මෑන් විශ්වයේ ඉන්න අපූර්ව චරිතයක් තමයි කැට්වුමන් ඇත්තටම මෙයා බැට්මෑන් විශ්වයේ ප්‍රධාන චරිතයක්. දක්ෂ හෙරක් උණාට අසාධාරණයේදී ඇය සාධාරණ වෙනවා. බෘස් වෙයින්ට මෙයා හොඳ හතුරෙක් උණාට බැට්මෑන් ට අපූර්ව උපකාරිනියක්. බයිස්කෝප් අඩවියේ කැට්වුමන් ගැන කිසිම සලරුවක් …

Read More »

Catwoman & Kung Fu Panda – 3 Short films | කෙටි චිත්‍රපටි තුනක් [සිංහල උපසිරසි සමඟ]

DC Showcase Catwoman (2011) | අපරාධකාර ගෝතම් වීරවරිය [ සිංහල උපසිරසි සමඟ ] DCලගේ බැට්මෑන් විශ්වයේ ඉන්න අපූර්ව චරිතයක් තමයි කැට්වුමන් ඇත්තටම මෙයා බැට්මෑන් විශ්වයේ ප්‍රධාන චරිතයක්. දක්ෂ හෙරක් උණාට අසාධාරණයේදී ඇය සාධාරණ වෙනවා. බෘස් වෙයින්ට මෙයා හොඳ හතුරෙක් උණාට බැට්මෑන් ට අපූර්ව උපකාරිනියක්. බයිස්කෝප් අඩවියේ කැට්වුමන් ගැන කිසිම සලරුවක් …

Read More »

Firefly [E11 Trash] | කුණු කූඩය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම මතකයිනේ මැල් දැන් විවාහකයෙක් කියල. 😛 ඇයි ඉතින් හයවෙනි කොටසේදී සෆ්‍රන් මැල්ව විවාහ කරනෙන තියෙන්නේ නියමානුකූලවනේ. ඔන්න අද කොටසේදී සෆ්‍රන් ආපහු එනවා බ්‍රිජට් විදිහටයි යොලන්ඩා විදිහටයි. මැල්ට ඉතින් මේකි එක්ක කන්න තරහින් ඉන්නේ. ඒ තමන්ව රවට්ටපු නිසයි, තමන්ගේ හොඳ යාලුවෙක් උන මොන්ටි ව රවටපු නිසයි. ඒත් වටිනා ලේසර් තුවක්කුවක් …

Read More »

Firefly [E10 War Stories] | ගනුදෙනුව තවමත් ක්‍රියාත්මකයි [සිංහල උපසිරැසි සමඟ]

මතකයි නේද තුන්වෙනි කොටසේ හිටපු නිස්කා. ඔහුට මැල් කරපු දේත් මතකයි නේද. ඔහු හොරකම් කරන්න කිව්ව පෙනිසිලින් ඔහුට නොදී නැවත නගරයට දීම සහ ඔහුගේ සගයක් මරා දැමීම නිසා නිස්කා මැල් එක්ක ඉන්නේ දැවෙන කෝපයකින්. අන්තිමේදී ඔහුට මැල්ව අහුවෙනවා. ඒ මැල් කලින් කතාවේදී හොරකම් කරපු බෙහෙත් ටිකක් විකුනන්න යද්දී. මැල් එක්ක …

Read More »

Firefly [E09 Ariel] | මැල්ට තවත් අපරාධ නිර්මාණකරුවෙක් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව කුතුහලය උපරිමයට ගෙනියන කොටසක්. අද ඉඳන් තමයි රිවර් ට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල හොයාගන්නේ. මේක හොයාගන්න සන්ධානයේ ප්‍රධාන ලෝක එකතුව වන මධම ලෝක වලින් එකක් වන ඒරිඑල් වල රෝහලකට යන්න වෙනවා. රෝහලට යන්න යානයේ අනිත් අයව සයිමන් කැමති කර ගන්නේ මිල අධික බෙහෙත් හොරකමක් ලැස්ති කරලයි. මේ …

Read More »

Firefly [E08 Out of Gas] | අද මැරෙන දවස නෙවෙයි [සිංහල උපසිරැසි සමඟ]

අද හැමෝම මරණය කිට්ටුවටම යනව. කොටින්ම කිව්වොත් අද සෙරනිටි යානයේ එන්ජිමේ උත්ප්‍රේරකය පුපුරනවා. ඒ නිසා යානයේ ජීවිතාරක්ෂක පද්දතිය මෙන්ම පාලන පද්දතියත් අක්‍රිය වෙනවා. හැමෝටම පැය දෙකයි තියෙන්නේ ඔක්සිජන් ඉවර වෙනකල්. ඒ අතරේ පිපිරීම නිසා සෝයි බරපතල තුවාල ලබනවා. ඉතින් මැල් තීරණය කරනවා යානයේ තියෙන ෂටල දෙකෙන් හැමෝම යානයෙන් පිට කරවන්න. …

Read More »

Jack Strong (2014) | තවත් එක් සත්‍ය කතාවක් [සිංහල උපසිරසි සමඟ]

මුල්ම වරට තමයි මම ඉංග්‍රීසි හැරුණු විට වෙනත් භාෂාවක සිනමාපටයකට උපසිරසි ලබාදෙන්නේ. මේක පෝලන්ත සිනමාපටයක්. මුලින්ම මේක කරන්න බාරගත්තු කිනා සොයුරා ආරම්භ කර තිබූ මෙම උපසිරසිය සම්පූර්ණ කිරීමට මට ලබාදුන්නේ විකියා සොයුරා. ඉතින් හැකි ඉක්මනට උපසිරැසිය සම්පූර්ණ කරා. දෙවන ලෝක යුද්දයෙන් පසු ඇමරිකාව සහ රුසියාව අතර ඇතිවූ සීතල යුද්දයේ එක් …

Read More »

Firefly [E07] | කැන්ටන්හි වීරයා [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව ජෙයින්ගේ කතාවක්. හැමදාම විකාර චරිතයක් කල ඔහු අද කොටසින් හඳක මිනිස්සු අතරේ වීරයෙක් වෙනවා. හැබැයි ඒ වැරදි වැටහීමක් නිසා. ඒ අතරේ මැල් මේ වීරයාගේ චරිතය උපකාරී කරගෙන බඩු තොගයක් ඒ හඳෙන් පන්නනවා. ඉනාරාට හමුවෙනවා මිනිහෙක් වෙන්න ඕනි කොල්ලෙක්ම. ඔය තමයි අද කොටසේ සාරාංශය. ඇත්තටම කොහොමද ජෙයින් වීරයෙක් වෙන්නේ? කවුද …

Read More »

Firefly [E06 Our Mrs Reynolds] | රෙනෝල්ඩ්ස් මහත්මිය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවනම් මැල්ට එපා කරවපු දෙයක් ගැනයි. කොටින්ම කිව්වොත් මැල් කසාද බඳිනවා. හැබැයි ඒ ඔහුවත් නොදැන. සෆ්‍රන් කියන මේ කෙල්ල මැල් මත් වෙලා ඉන්න වෙලාවක ඇයගේ ලෝකයේ විදියට ඔහුව විවාහ කරගනන්වා. හැබැයි මේ ගැන මැල් දන්නේ යානය ගුවන් ගත උනාටත් පස්සේ. ඇත්තටම කවුද මේ සෆ්‍රන්. ඇයි එයා මැල් ව බැන්දේ. …

Read More »

Firefly [E05 Safe] | හරක් රංචුවක් දුන් වදයක් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවෙදි කට්ටියට අවුල් ගොඩකට මිහුන දෙන්න වෙනවා. මතකනේ කලින් කොටසේදී වැරික් ප්‍රවාහනය කරන්න දුන්න හරක් පට්ටිය. මේ වෙනකොට උන් මැල්ට එපා වෙලා තියෙන්නේ. මේ නිසා ඔහු යානය නියමිත ලෝකයට ගොඩ බෑ පසු සැනසුම් සුසුමක් හෙලා හරක් රංචුව යානයෙන් එලියට දමන්නේ නැවත හරක් නම්යානයට නොගන්නා බව පවසමින්. මේ අතර හරක් …

Read More »

Firefly [E04 Shindig] | ඉනාරා වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව වෙන්නේ අභ්‍යවකාශයේ නෙවෙයි. පලවෙනි කතාවේ මුලින්ම හමුවූ ග්‍රහලොව මතදීයි. එනම් පසෆනි ග්‍රහලොවේදීයි. මතකයි නේද පලවෙනි කතාවේ මුල් කොටසේදී හමුවෙච්ච බැජර්ව. මේ පාර ඔහු මැල්ට වැඩක් බාර දෙනවා. ඒ තමයි වැරික් හැරෝව් කියන බලවතාගේ ප්‍රවාහන අවශ්‍යතාවයක් ඉටු කරන්නටයි. නමුත් ඔහු බැජර් හමුවීම නොකරන නිසා මැල්ටම ඔහුව හමුවන්න සිදු වෙනවා. …

Read More »

Firefly [E03 Bushwacked] | රීවර්ස්ලා එක්කද සන්ධානයද එක්ක ගණුදෙනු ලේසි [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසේදී මැල් ඇතුළු පිරිසට හමුවෙනවා අත්හැර දාපු ප්‍රවාහන යානාවක්. ඒකෙ තියෙන බඩු ලබාගන්න ඒ යානාව ඇතුලට යන මැල් සහ සෝයිට එහි සිටි මගීන් මරා එල්ලා තිබී හමුවෙනවා. ඒ අතර ජෙයින්ට යානයේ සිට පන බේරාගත් අයෙක් හමුවෙනවා. ඔහු තදබල ලෙස තුවාල ලත් අයෙක්. මේක සහ මීනී දැකපු මැල් කියනවා ඒක …

Read More »

Firefly [E02 The Train Job] | දුම්රියේ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව දුම්රිය මංකොල්ලයක් ගැනයි. ඒ කිව්වේ දුම්රියක ගෙනියන බඩු වගයක් හොරකම් කරන්න මැල් ඇතුළු පිරිසට නිස්කා කියන පුද්ගලයා කොන්ත්‍රාත්තුවක් භාර දෙනවා. වැඩි විස්තර අහන්නේ නැතුවම මැල් වැඩේ භාර ගන්නවා. හොරකම කරන කොට තමයි මැල් දැනගන්නේ ඔවුන් හොරකම් කරන්නේ පෙනිසිලින් කියන බෙහෙත් වර්ගය කියලා. ඒවා සන්ධානයෙන් එවපු බඩු තොගයක්. මේ …

Read More »

Firefly [E01 Serenity] | කලාමැදිරියා [සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කල් චිත්‍රපට වලටයි කෙටි චිත්‍රපට වලටයි සබ් දුන්නු නිසා හිතුනා කථා මාලාවටත් සබ් දෙන්න. ඉතින් මේ කථා මාලාව මට විකියා සහෝ තමයි ලබා දුන්නේ. මුලින්ම එකට ඔහුට ස්තූති කරන්න ඕනි. ඒ වගේම සබ් දෙන්න පරක්කු උනාට සමාව ඉල්ලනවා. IMDB දර්ශකයේ 9.2ක් තරම් ඉහල අගයක් මේ කථා මාලාවට ලැබී තියෙනවා. ලෝකයේ …

Read More »

Star Trek (2009) | තාරකා අතර සටනක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ සුපිරිම ෆිල්ම් එකක්. පරම්පරා කිහිපයකම රසිකයන් පිනවූ කතාවක නූතන නව නිර්මාණයක් මේක. 2009 ආපු මේ සිනමාපටය එම නමින් තිරගත වෙච්චි 11 වෙනි සිනමාපටය. Star Trek කියන නමින් 1966-1969 දක්වා මුල් වරට මේක රූපවාහිනී කතා මාලාවක් හැටියට (The Original Series) දිග හැරුණා. දැනටත් ඒක IMDb හි 8.4ක …

Read More »

Toy Story Short | ඇන්ඩිගේ සෙල්ලම් බඩු දැන් බොනී ළඟයි [සිංහල උපසිරැසි සමඟ]

අද ජූනි 12 වෙනිදා. හරියටම ගිය අව්රුද්දෙ ජූනි 12 වෙනිදා තමයි මගේ උපසිරසියක් බයිස්කෝප් ඒකෙ පළවෙනි වතාවට පල උණේ. ඒ Starship Troopers Invasion ෆිල්ම් එක. එදා ඉඳන් අද වෙනකොට මම මේ අඩවිය එක්ක අව්රුද්දක් රැඳී හිටියා. මේ කාලයේ ලොකු ගොඩක් නොවුණත් සබ් 14ක් දෙන්න පුළුවන් උණා. අද සබ් හතරත් එක්ක …

Read More »

Jailbait (2013)| යෞවනියන්ගේ සිරගෙයක් තුළ…(18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනි මේ සලරුවට උපසිරසි යෙදීමට විකියා සහෝ බාර දුන්නත් නොවැලක්විය හැකි හේතු නිසා මාස 2ක් පමණ පරක්කු උණා. එත් ඉඩ ලැබෙන වෙලාව අනුව උපසිරැසිය නිම කරා. මේක 2013 තිරගත වුණු අතිශයින්ම 18+ ඉහළ අය පමණක් නැරඹිය යුතු සලරුවක්. මේකේ තියෙන්නේ ඇනා නික්ස් කියන තරුණ කෙල්ලෙක් වටා ගෙතුණු කතාවක්. …

Read More »

Marvel One Shot | මාවල් විශ්වයේ කෙටි චිත්‍රපටි පහක්. [සිංහල උපසිරැසි සමඟ]

Marvel One Shot – The Consultant [2011] | උපදේශකයා [සිංහල උපසිරැසි සමඟ] ඔන්න අද මං අලුත් වැඩකට අත ගැහුවා. ඒ තමයි මගේ ප්‍රියතම Marvel විශ්වයේ අලුත් ආකාරයේ නිර්මාණ කිහිපයකට උපසිරැසි යොදන්න එක. Marvel සමාගම ඔවුන්ගේ Avengers කණ්ඩායමට අදාළ The Incredible Hulk (2008) චිත්‍රපයේ සිට දිගටම Avengers වලට අදාළ චිත්‍රපටවලට අදාළ …

Read More »

Prisoners of the Sun (2013) | හිරුගේ සිරකරුවන් [ සිංහල උපසිරසි සමඟ ]

ජයවේවා හැමෝටම. ඔන්න මම අද අරන් ආවේ තවත් වෙනස්ම සලරුවක්. නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න වෙලේ විකිය සහෝ දුන්නු මේ සලරුවට උපසිරසි යොදන්න බාරගත්තත් නොවැළැක්විය හැකි හේතු නිසා සති එකහමාරක් විතර පරක්කු උණා. එත් ඉඩ ලැබෙන වෙලාව අනුව නිම කරා. මේක ටිකක් විකාර අන්දමේ සලරුවක්. මේ කතාවට අනුව ඊජිප්තුව ගොඩනගා ඇත්තේ …

Read More »

Garden of Words, Minion, Superman/Shazam | කෙටි චිත්‍රපට තුනක්. [සිංහල උපසිරසි සමඟ]

Garden of Words (2013) | වැස්ස සමඟ ඇති වූ බැඳීම. [සිංහල උපසිරසි සමඟ] ඉස්සෙල්ලම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරසි පරිවර්තනය. ඒක නිසා සිදුවන සියලු ආකාරයේ අතපසුවීම් හා වැරදීම් වලට කනගාටුව. එහෙම වැරැද්දක් තියෙනවනම් ඒකත් කමෙන්ට්ස් වල කියන්න අමතක කරන්න එපා. 🙂 The Garden of Words කියන්නෙ පසුගිය අවුරුද්දෙ තිරගත …

Read More »
error: Alert: Content is protected !!