You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 8 2020
Breaking News
Home / Sinhala Subtitle / තිසර නියෝ (page 3)

තිසර නියෝ

Superman Returns (2006) | වානේ මිනිසා නැවතත් [සිංහල උපසිරසි සමඟ]

සුපර්මෑන් චරිතය ලොවට දායාද කළ DC Comics’ලාගේ සුපුරුදු නිර්මාණ රටාවෙන් යුතුව 2006 වසරේදී තිරයට ආ මේ චිත්‍රපටය සුපර්මෑන් චිත්‍රපට මාලාවේ 5වන චිත්‍රපටයයි. මෙයට පෙර Superman (1978), Superman II (1980), Superman III (1983), Superman IV: The Quest for Peace (1987) එළිදක්වා තිබුණා. 2013 වසරේදී එළිදැක්වූ Man of Steel (2013) මෙහි 6වන …

Read More »

The Hunt for Gollum (2009) | නැවතත් බල මුද්දේ යුද්ධයට. [ සිංහල උපසිරැසි සමඟ ]

හැමෝම බලලා තියෙනවානේ The Lord of the Ring ත්‍රිත්වය. ඉතින් මම මේ ෆිල්ම් ගැන IMDb page එකේ හොයල බලනකොට තමයි මේ ෆිල්ම් එක හමුවුණේ. මේක The Lord of the Ring පළවෙනි ෆිල්ම් එකට කලින් වෙච්චි කතාවක් විදිහට තමයි හදල තියෙන්නේ. IMDb ratings 7 ක් මේකට හමුවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා …

Read More »

Toy Story 02 (1999) | ඇන්ඩිගේ සෙල්ලම්බඩු ආයෙත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ආවා මම සබ් එකක් අරගෙන. අද මම ගෙනාවෙ Toy Story චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය අරගෙන. 1999 ආව මේක ටිකක් පරණයි නම් තමයි. ඒත් සුපිරිම Animation ෆිල්ම් එකක්. Biscopelk එකේ දැනටම සබ් දීල තියෙන Toy Story 1, 3 ඔයාල බලල ඇතිනේ. ඉතින් Toy Story 01, 02 ෆිල්ම් දෙකටත් …

Read More »

Toy Story (1995) | ඇන්ඩිගේ සෙල්ලම්බඩු. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ආවා මම සබ් එකක් අරගෙන. අද මම ගෙනාවෙ Toy Story චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටිය අරගෙන. 1995 ආව මේක පරණයි නම් තමයි. ඒත් සුපිරිම Animation ෆිල්ම් එකක්. IMDB හොඳම චිත්‍රපට 250 න් 114 රැඳී සිටින්න තාමත් මේක සමත්වෙලා තියෙනවා. Biscopelk එකේ දැනටම සබ් දීල තියෙන Toy Story 3 …

Read More »

Invictus (2009) | අවශ්‍ය වූයේ නායකයෙකි, ඔහු ජයග්‍රාහකයෙකු ලබා දුනි. [සිංහල උපසිරසි සමඟ]

නෙල්සන් මැන්ඩෙලා ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකි. ඔහුගේ රටට ඔහු පියෙකි. ඔහුගේ මරණයෙන් ඔහුගේ රටට පියෙකු අහිමි විය. ලෝකයට යුග පුරුෂයෙකු අහිමි විය… John Carlin ගේ Playing the Enemy: Nelson Mandela and the Game That Changed a Nation නැමැති පොත අනුසාරයෙන් ගොඩනැඟුනු චරිතාපදාන කතාවක් වන මෙම ෆිල්ම් එකට උපසිරසි යෙදීමට ‘විකියා’ …

Read More »

Daredevil (2003) | “බිය” නොදත් යක්ෂයා..[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනයි. මගේ ප්‍රියතම Marvel විශ්වයේ සිටින තවත් එක් චරිතයක ෆිල්ම් එකක් තමයි මේ. ඒ තමයි DareDevil. අතීතයේ තම චිත්‍රකතා වීරයන් ඒ තරම් හොදින් තිරයට ගේන්න Marvel සමාගම සමත් නොවීම නිසා, සමහර වීර චරිත වෙනත් සමාගම් වලට …

Read More »

X-Men Origins: Wolverine (2009) | මූලාරම්භය ! [සිංහල උපසිරැසි සමඟ]

අපරාධකරුවෙක් යැයි සිතා නොදැනුවත්ව තම පියා මරා දැමූ තම අත් දෙකෙන් ඇටකටු එලියට ගත හැකි පුතෙක්. ලෝහ පවා සීරිය හැකි ලෙස සවිමත්ව තම අතේ නියපොතු දිගු කල හැකි සොහොයුරෙක්. සිරුරු අධික වේගයකින් ප්‍රතිසංස්කරණය වන නිසා ජීවිත චක්‍රය මන්දගාමී උන සොහොයුරන් දෙදෙනෙක්. සුවිශේෂී දස්කම සහිත විකෘර්තිකයන්. තමන් ජීවත් වන ලෝකයේ සිටින …

Read More »

Kung Fu Panda Holiday (2010) | හොඳ පුතෙක් වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion(2012) සහ Spirit – Stallion Of The Cimarron (2002) ෆිල්ම් බලන්න ඇති කියල. මගේ තුන්වෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම් ඒක 2010 දි ආපු කෙටි …

Read More »

Spirit: Stallion of the Cimarron (2002) | අශ්වයෙකුගේ වික්‍රමාන්විත සංචාරය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion ෆිල්ම් ඒක බලන්න ඇති කියල. මගේ දෙවෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම් ඒක 2002දි ආපු ටිකක් පරණ එකක්. ගොඩක් අය මේක TV එකෙන් …

Read More »

Starship Troopers: Invasion (2012) | නිවස වෙනුවෙන් සටන් වැදීම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා!හැමදාම බයිස්කෝප් පිටුවෙන් ෆිල්ම් වලට සබ්ටයිට්ල් ගන්න එකේ මටත් ආස හිතුණා බයිස්කෝප් පිටුවට සම්බන්ද වෙන්න.ඔන්න ඉතින් මම මගේ පලවෙනි උපසිරැසි නිපැයුම ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. විද්‍යාත්මක ඝණයට වගේම ක්‍රියාදාම,වික්‍රමාන්විත, ගණයට අයත් වෙන මේ සජීවිකරණ බයිස්කෝප් එක‍ට ඔයාලා හැමෝම කැමතිවෙයි කියලා මම හිතනවා. මේක මගේ …

Read More »
error: Alert: Content is protected !!